Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හුටපට්ටමේ කතන්දරේ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුටපට්ටමේ කතන්දරේ...

ඇත්තටම කිව්වොතින් මේක මම ලියපු එකෙක් නොවේ........ නමුත් මේකෙ තියෙන දේවල් වලට මමත් එකඟයි......

ඉතින් මේක කියවල බලල...... කොමෙන්ටුවකුත් දාල යන්න.....

ඕං මං අද ආවේ අපේ හුටපට්ටම දිහා කට ඇරං බලං ඉන්න හුටපට්ටං රසික ගංගාවට වෙනදා වගේම හුටපට්ටං ටිකක් දිගාරින්ඩයි. මේකට ඔය අලුත් දෙයක් දකින්න ආසාවක් නැති පෞද්ගලික ජනමාධ්‍ය වල කාලකණ්ණි ටාසන් බාප්පලා වගේ උන් "කොන්ඩිපට්ටම" කිය කියා එක එක කෝනිත්තන් කොලාට හුටපට්ටම කියන්නේ PQRST, DBIT, QTBC වගේ පෞද්ගලික සමීක්ෂණ වාර්තා වල උඩැහින්ම තියෙන වැඩසටහනක්ලු ඕං! බලමුකෝ ඒකෙත් හැටි! නේද ඈ?

අපේ හුටපට්ටමේ ප්‍රසිද්ධම කොටසක් කියනවනේ ඕං හුටපට්ටං ලෝක සවාරිය. අනේ ඉතින් මම පිටරට යනවා; මගේ විනෝදෙකට නෙමෙයි ඔහේලා වෙනුවෙන්. සමාජ මෙහෙවරක් නෙව. අනේ ඉතින් ඔය පිටරට උන්දැලා මට හරීම ආදරෙයි. කොටට බෝලේ වගේ ඉන්න නිසා වෙන්නැඃ!

අපේ ජාතිකා නාලිකාවෙන් මම වෙනුවෙන් බොහෝම ගානක් වියදම් කරනවා ඒක කර්තෞය කොරන්ට. ඕන් හැබැයි ඒ ඔහෙලගේ බදු සල්ලි වලින් එහෙම කියලා තුන් හිතකවත් කුහලක් සැකයක් තියාගන්නවා නෙමෙයි මයේ අම්මා! මම ඉතින් පිට රටක ගිහිල්ලා සිතියමෙන් ලකුනු වෙච්ච ප්‍රසිද්ද තැන් ටික හොයාගෙන ඒ තැන් වලට ගිහිල්ලා කාලා බීලා එන්න කොච්චර මහන්සි වෙනවද කියලා කියලා තමුන්නාන්සෙලා දන්නැතුවයෑ.

ඔය ඉතින් ඒ රටවල ඉන්න ලංකාවේ එකෙක් එහෙම වැදගත් තැනක් ගැන වැඩි විස්තරයක් කිව්වොත් මිසක් මං ආපහු ඔය මගුල් පස්සේ හොය හොය යන්නෙත් නෑ. මගේ නෑනේ ඔය ඕපදූප වැඩ ඕං! මම ඒ රටවල ගිහින් පොතක් පෙරලලාවත් මොකුත් හොයන්නැත්තේ, එහෙමත් නැත්තං ඒ ඒ තැන් බාර මිනිස්සු එක්ක කතා කොරලා හරිහමන් විස්තරයක් හොයා නොගන්නේ දේශීයත්වේ තියාගන්න ඕන හින්දා නෙව. අනික මගේ රසිකයෝ කැමති මම ඔය මගුල් අහනවට වඩා මගේ හැකර කටින් ගමේ තාලෙට කියවෙන ගොන් කතාවක් අහන්න තමයි කියලා මම දන්නැතුවයෑ.

අනික ඉතින් ඔය පිටරට උන්ගේ කතා දාලා අපේ උන්දලා හුටපට්ටම බලන එක නැවැත්තුවොත් මටත් වෙන්නේ විපුල ලොක්කට කියලා පු* ඉරාගන්න. අනේ මට බෑ ඒ ප්ලේන් ටිකට් එහෙකට පු* ඉරාගන්න. ඔය නැතිවට ගං පැති වල ඕනතරං උන් මගේ කතා වලට වහ වැටිලලු ඉන්නේ. ඕක මට කියලා එව්වේ අවුරුදු හතලිස් පහක විතර නගා කෙනෙක්.බලමුකෝ ඒකෙත් හැටි! නේද ඈ? ඔය ගං ගොඩේ උන් මදිවට සමහර කොළඹ ඈයොත් මගේ කතා කට ඇරන් අහන් ඉන්නවා කියලා තමයි ආරංචිය.

දැන් ඉතින් ගංගොඩේ උන්ටත් කැමරා ආම්පන්න තියෙන නිසා ලොකුවට හැදිච්ච *ත්තක් තිබ්බත් උන් මට වීඩියෝ කරලා එවනවා.

ඊට පස්සේ ඉතින් මගේ *ත්ත වගේ රටටම පෙන්නනයි තියෙන්නේ.

මේ ලඟදිත් අලුත බැඳපු එකෙක් එහෙම ලොකු එකක් එවලා තිබ්බා. නයිට් මෝඩ් ගහලා නිසා කොලිටි මදි හේතුව උඩ මම ඒක දැම්මේ නෑ.

ඔය විදියට රටට තොටට වැඩක් නැති එක නැට්ටේ දෙහි, "චුල්ල වට්ටි" කොල්ලෝ, පු*න් වතුර බොන උන්, ලොකු කෙසෙල් ඇවරි, නැට්ට නැති හරක් වගේ ඕන අසාමාන්‍ය මගුලක් මම පෙන්නනවා.

අනිත් එක අඩු පාඩු වෙලාවට දාන්නනේ ඔය අන්තරජාලේ කියන ජංජාලේ "යූ ටියුබ්"කියලා අඩවියක් තියෙන්නේ. මම ඔය ඔහේ තෝරලා ඒකෙන් දාන ඒවට දන්න කියන උන් කියන්නේ "American Funniest Home Videos" කියලලු. බලමුකෝ ඒකෙත් හැටි! පැය බාගේ ඉවර වෙන්නත් ලඟ හින්දා මට හම්බෙච්ච සම්මාන ගොඩකුත් මතක් කරන්න එපැයි. ඒ වගේම මතක ඇතුව මම ඉන්න දොරමඩලාවත් බලන්න ඕන ඈ. මම මදිවට ජේ. ආර්. පී. මහත්තයත් ඉන්නවා නෙව. ඒක අපේ මහතැන වෙච්චි ජනාධිපතිතුමත් රෑ දොලහ වෙනකම්ම බලනවනේ. ඒ මදිවට උන්නාන්සේ ඒකට දුරකතන පණිවුඩත් දෙනවා. ලෝකේ පලවෙනි වතාවටනේ එහෙම එකක් උනැයි කියන්නේ. බලමුකෝ ඒකෙත් හැටි ඈ.

අපි ඉතින් වැඩසටහන ඉවර කරමු සිංහල භාෂාවේ එන අකුරකින්.

"ස" යන්න. සබරගමුව පලාතේ සන්නන්ගම කියන ගමේ සරමක් ගහගෙන ඇවිද ඇවිද හිටිය සල්වතුරේ අප්පුහාමිට සරම ඇතුලෙන් සලං සලං ගාලා සද්දයක් ඇහිලා සලුවඩන මුදලාලිගේ සාර කොටුවට රිංගලා සරම ගලෝලා බැලුවමයි තේරුනේ සෙල්ල වලවෙද්දි වදින ගෙජ්ජියේ සලං සලං සද්දේ; ඒත් එක්කම මේක කරන්නැත්තේ සීලවතුරේ පොඩි එකා කියලා හිතාගෙන සල්වතුරේ අප්පුහාමි ගෙදරට දිව්වේ *රි "ස"යන්නේ තියෙන ඔක්කොම සාධු වචන ටික අතරමග හල හලා. හෙනං ලබන සතියේ හම්බෙනකම් ඔය වාක්කියේ "ස"යනු කීයක් තිබ්බද කියලා ගනං කරලා තියාගත්තොත් හොඳා. බලන්න කොච්චර භාෂාමය වැදගත්කමක් තියෙනවද කියලා නේද? බලමුකෝ ඒකෙත් හැටි! නේද?

හදිස්සියෙවත් මේක රිපොස්ට් උනොතින් ඕං! බලමුකෝ ඒකෙත් හැටි! නේද ඈ?

හුටපට්ටම ගැන අදහසක් දාන්න අමතක කරන්න එපා........

[QUOTE="uditha224, post: 10946341, member: 159669"] [b]හුටපට්ටමේ කතන්දරේ...[/b] [SIZE=4][COLOR=Green]ඇත්තටම කිව්වොතින් මේක මම ලියපු එකෙක් නොවේ........ නමුත් මේකෙ තියෙන දේවල් වලට මමත් එකඟයි...... ඉතින් මේක කියවල බලල...... කොමෙන්ටුවකුත් දාල යන්න.....[/COLOR][/SIZE] [CENTER][URL="http://3.bp.blogspot.com/_LZ0mLWQx1Ck/TRoDfngAT_I/AAAAAAAAAEs/yrj5DmhYa14/s1600/atapattama.jpg"][IMG]http://3.bp.blogspot.com/_LZ0mLWQx1Ck/TRoDfngAT_I/AAAAAAAAAEs/yrj5DmhYa14/s1600/atapattama.jpg[/IMG][/URL][/CENTER] [SIZE=3][COLOR=Green][SIZE=4][COLOR=Magenta]ඕං මං අද ආවේ අපේ [/COLOR][/SIZE][SIZE=4][COLOR=Magenta][B]හුටපට්ටම[/B] දිහා කට ඇරං බලං ඉන්න හුටපට්ටං රසික ගංගාවට වෙනදා වගේම හුටපට්ටං ටිකක් දිගාරින්ඩයි.[/COLOR][/SIZE] මේකට ඔය අලුත් දෙයක් දකින්න ආසාවක් නැති පෞද්ගලික ජනමාධ්‍ය වල කාලකණ්ණි ටාසන් බාප්පලා වගේ උන් "කොන්ඩිපට්ටම" කිය කියා එක එක කෝනිත්තන් කොලාට හුටපට්ටම කියන්නේ PQRST, DBIT, QTBC වගේ පෞද්ගලික සමීක්ෂණ වාර්තා වල උඩැහින්ම තියෙන වැඩසටහනක්ලු ඕං! [COLOR=DarkRed]බලමුකෝ ඒකෙත් හැටි! නේද ඈ?:lol:[/COLOR][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green][COLOR=DarkRed]අපේ හුටපට්ටමේ ප්‍රසිද්ධම කොටසක් කියනවනේ ඕං හුටපට්ටං ලෝක සවාරිය.[/COLOR] අනේ ඉතින් මම පිටරට යනවා; මගේ විනෝදෙකට නෙමෙයි ඔහේලා වෙනුවෙන්. සමාජ මෙහෙවරක් නෙව. අනේ ඉතින් ඔය පිටරට උන්දැලා මට හරීම ආදරෙයි. කොටට බෝලේ වගේ ඉන්න නිසා වෙන්නැඃ! අපේ ජාතිකා නාලිකාවෙන් මම වෙනුවෙන් බොහෝම ගානක් වියදම් කරනවා ඒක කර්තෞය කොරන්ට. ඕන් හැබැයි ඒ ඔහෙලගේ බදු සල්ලි වලින් එහෙම කියලා තුන් හිතකවත් කුහලක් සැකයක් තියාගන්නවා නෙමෙයි මයේ අම්මා! [COLOR=RoyalBlue]මම ඉතින් පිට රටක ගිහිල්ලා සිතියමෙන් ලකුනු වෙච්ච ප්‍රසිද්ද තැන් ටික හොයාගෙන ඒ තැන් වලට ගිහිල්ලා කාලා බීලා එන්න කොච්චර මහන්සි වෙනවද කියලා කියලා තමුන්නාන්සෙලා දන්නැතුවයෑ.[/COLOR]:lol::lol: ඔය ඉතින් ඒ රටවල ඉන්න ලංකාවේ එකෙක් එහෙම වැදගත් තැනක් ගැන වැඩි විස්තරයක් කිව්වොත් මිසක් මං ආපහු ඔය මගුල් පස්සේ හොය හොය යන්නෙත් නෑ. මගේ නෑනේ ඔය ඕපදූප වැඩ ඕං! මම ඒ රටවල ගිහින් පොතක් පෙරලලාවත් මොකුත් හොයන්නැත්තේ, එහෙමත් නැත්තං ඒ ඒ තැන් බාර මිනිස්සු එක්ක කතා කොරලා හරිහමන් විස්තරයක් හොයා නොගන්නේ දේශීයත්වේ තියාගන්න ඕන හින්දා නෙව. [COLOR=DarkOrange]අනික මගේ රසිකයෝ කැමති මම ඔය මගුල් අහනවට වඩා මගේ හැකර කටින් ගමේ තාලෙට කියවෙන ගොන් කතාවක් අහන්න තමයි කියලා මම දන්නැතුවයෑ.[/COLOR][/COLOR][/SIZE][COLOR=DarkOrange] [/COLOR] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green]අනික ඉතින් ඔය පිටරට උන්ගේ කතා දාලා අපේ උන්දලා හුටපට්ටම බලන එක නැවැත්තුවොත් මටත් වෙන්නේ විපුල ලොක්කට කියලා පු* ඉරාගන්න. අනේ මට බෑ ඒ ප්ලේන් ටිකට් එහෙකට පු* ඉරාගන්න. ඔය නැතිවට ගං පැති වල ඕනතරං උන් මගේ කතා වලට වහ වැටිලලු ඉන්නේ. ඕක මට කියලා එව්වේ අවුරුදු හතලිස් පහක විතර නගා කෙනෙක්.බලමුකෝ ඒකෙත් හැටි! නේද ඈ? ඔය ගං ගොඩේ උන් මදිවට සමහර කොළඹ ඈයොත් මගේ කතා කට ඇරන් අහන් ඉන්නවා කියලා තමයි ආරංචිය.:confused::lol: [COLOR=Magenta][B]දැන් ඉතින් ගංගොඩේ උන්ටත් කැමරා ආම්පන්න තියෙන නිසා ලොකුවට හැදිච්ච *ත්තක් තිබ්බත් උන් මට වීඩියෝ කරලා එවනවා.[/B][/COLOR]:lol::lol: [COLOR=Sienna][COLOR=RoyalBlue]ඊට පස්සේ ඉතින් මගේ *ත්ත වගේ රටටම පෙන්නනයි තියෙන්නේ.:lol: [/COLOR] මේ ලඟදිත් අලුත බැඳපු එකෙක් එහෙම ලොකු එකක් එවලා තිබ්බා. නයිට් මෝඩ් ගහලා නිසා කොලිටි මදි හේතුව උඩ මම ඒක දැම්මේ නෑ.:lol::lol: ඔය විදියට රටට තොටට වැඩක් නැති එක නැට්ටේ දෙහි, "චුල්ල වට්ටි" කොල්ලෝ, පු*න් වතුර බොන උන්, ලොකු කෙසෙල් ඇවරි, නැට්ට නැති හරක් වගේ ඕන අසාමාන්‍ය මගුලක් මම පෙන්නනවා.[/COLOR][/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] අනිත් එක අඩු පාඩු වෙලාවට දාන්නනේ ඔය අන්තරජාලේ කියන ජංජාලේ "යූ ටියුබ්"කියලා අඩවියක් තියෙන්නේ. මම ඔය ඔහේ තෝරලා ඒකෙන් දාන ඒවට දන්න කියන උන් කියන්නේ "American Funniest Home Videos":yes::yes: කියලලු. බලමුකෝ ඒකෙත් හැටි! පැය බාගේ ඉවර වෙන්නත් ලඟ හින්දා මට හම්බෙච්ච සම්මාන ගොඩකුත් මතක් කරන්න එපැයි. ඒ වගේම මතක ඇතුව මම ඉන්න දොරමඩලාවත් බලන්න ඕන ඈ. මම මදිවට ජේ. ආර්. පී. මහත්තයත් ඉන්නවා නෙව. ඒක අපේ මහතැන වෙච්චි ජනාධිපතිතුමත් රෑ දොලහ වෙනකම්ම බලනවනේ. ඒ මදිවට උන්නාන්සේ ඒකට දුරකතන පණිවුඩත් දෙනවා. [COLOR=Blue]ලෝකේ පලවෙනි වතාවටනේ එහෙම එකක් උනැයි කියන්නේ. බලමුකෝ ඒකෙත් හැටි ඈ. :confused::confused: [/COLOR] අපි ඉතින් වැඩසටහන ඉවර කරමු සිංහල භාෂාවේ එන අකුරකින්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Green] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Red]"ස" යන්න. සබරගමුව පලාතේ සන්නන්ගම කියන ගමේ සරමක් ගහගෙන ඇවිද ඇවිද හිටිය සල්වතුරේ අප්පුහාමිට සරම ඇතුලෙන් සලං සලං ගාලා සද්දයක් ඇහිලා සලුවඩන මුදලාලිගේ සාර කොටුවට රිංගලා සරම ගලෝලා බැලුවමයි තේරුනේ සෙල්ල වලවෙද්දි වදින ගෙජ්ජියේ සලං සලං සද්දේ; ඒත් එක්කම මේක කරන්නැත්තේ සීලවතුරේ පොඩි එකා කියලා හිතාගෙන සල්වතුරේ අප්පුහාමි ගෙදරට දිව්වේ *රි "ස"යන්නේ තියෙන ඔක්කොම සාධු වචන ටික අතරමග හල හලා. හෙනං ලබන සතියේ හම්බෙනකම් ඔය වාක්කියේ "ස"යනු කීයක් තිබ්බද කියලා ගනං කරලා තියාගත්තොත් හොඳා. බලන්න කොච්චර භාෂාමය වැදගත්කමක් තියෙනවද කියලා නේද? බලමුකෝ ඒකෙත් හැටි! නේද?:lol::lol::lol::lol:[/COLOR][/SIZE] ========================================================= [SIZE=4][COLOR=SeaGreen][COLOR=Sienna]හදිස්සියෙවත් මේක රිපොස්ට් උනොතින්[/COLOR] [/COLOR][/SIZE][SIZE=4][COLOR=SeaGreen]ඕං! බලමුකෝ ඒකෙත් හැටි! නේද ඈ?[/COLOR][/SIZE]:lol::lol::lol::lol: [SIZE=3][COLOR=DarkRed]හුටපට්ටම ගැන අදහසක් දාන්න අමතක කරන්න එපා........[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom