Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හුත්තිගේ පුතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුත්තිගේ පුතා" දන්නවාද..?

සයන්න වෙනුවට හයන්න කියවීමක් අප බසේ පවතී ඒ නිසා සදුන් හදුන් කියා වහරයි.

සඳ හඳ කියා වහරයි.

සුතන්න ඇත්ති, සුත්ති [මව] යනු පුතුන් ඇත්තීය.

හෙළ බස මරා දැමීමෙන් පසු අද එය පිළිගන්නේ කුණු කතාවක් ලෙසිනි.

[සුතන් ඇත්ති සුත්ති, සයන්න ඉවත් වී හුත්ති වේ. - හුත්තිගේ පුතා යනු මවගේ පුතාය] සුඛනවා යනු උපරිම සැප විදීමයි. අද එයද මිශ්‍ර සිංහලට අනුව පරුෂ වචනයක් වී අවසන්ය. චරත භික්ඛවේ චාරිකං බහු ජන හිතාය බහු ජන සුඛාය. සුඛ යන්නේ අනිත් අරුත ලෝකෝත්තර නිවනයි. සදාතනික සුඛය. සයන්න ඉවත් වූ විට කියවෙනුවේ [හුකනවා ලෙසයි]. අද සමාජයට එම වදන වලංගු නැත ,මෙලෙස [ස] වෙනුවට [හ] අක්ෂරය යෙදෙන වචන හෙළ බසේ බොහෝ වෙත්. හබරණ සිරි වඩුන බෝධිය අද හිරි වඩුන බෝධියයයි. සත්වරක්, හත්වරක් ලෙසද වහරයි. සිංදු, හින්දු ලෙස වහරයි. මෙලෙස කාලයත් සමග බොහෝ දේ වෙනස් වී ඇත. අප විසින් කර යුත්තේ ඉතා සුපරික්ෂාකාරීව අපගේ අතීත ප්‍රවේණිය සොයා දැනගැනීමයි. ඒ අපගේ දැයෙහි සැබෑ නැගිටීම ඇත්තේ එහි නිසාවෙනි...

කැරි පක පයියේ දමා ගෙන ගොස් වේසියෙකුට දීම...

වත්මනේදී අවර ගණයේ (කුණුහරුප) ලා සලකන වදන් කිහිපයක නියම හෙළ අරුත ගැන දැක්වෙන පෝස්ටුවක් පෙරදිනයක උපුටා දැක්වූ මාහට, එවැනි වූ වචන කිහිපයක නියම අරුත මෙලෙස පලකරමි.

කැරි :- හෙළ බසින් කැරි යනුවෙන් වහරන්නේ තැඹිලි, කුරුම්බා වැනි ගෙඩිවල ඇති සියුම් මදයටය. සරල බසින් කිවහොත් ලොඳ වලටය.

පක :- පක යනු හෙළ බසින් ගෙඩිය යන අරුත් දෙයි. අතීතයේදී ලියන ලැබූ ගද්‍ය වලත් ගයන ලැබූ බොහෝ පද්‍යවලත් පක යෙදී තිබෙනු දැකිය හැකිය.

පයිය :- එල්ලාගෙන යන නැතිනම් කට ගැට ගැසූ කුඩා මල්ලට අතීතයේදී කිව්වේ පයිය කියාය. නුදුරු අතීතයේ පවා ගැමියන් ගමනක් යනවිට බුලත් දුංකොල දමාගෙන ගියේ බුලත් පයියේය. කෙනෙකු කර්කශ ලෙසින් ඝෝෂා කරන විට ගැමියන් එය හැඳින්වූයේ "ඒකා බෙලිකටු පයිය පෙලොවේ ගසනවා" ලෙසිනි. එපමණක් නොව මුහුදු බඩ ගාලු මාර්ගයේ යනවිට දැකිය හැකි නූතන "පොෂ්"අපට පයාගල වූ ප්‍රදේශයේ සෑබෑ නම පයියාගල බව එහි වෙසෙන්නෝ දනිති. ඒ බව අද කියා පාන්නේ එහි ඇති දුම්රිය නැවතුම් පොළ පමණි.

වේසිය :- අද මෙන් නොව අතීතයේ (ඉතා ඈත අතීතයේ පවා) සිංහල අපට තිබුනේ මාතෘ මූලික සමාජයකි. එබැවින් රාෂ්ට්‍ර පාලනයේ පටන් සමාජයේ බොහෝ දේ සිදුකෙරුනේ, සිදු වූයේ මව නැතිනම කාන්තාව මුල්කර ගනිමිනි. එපමණක් නොව, එකල විශේෂිතවූ පුද්ගලයන් පවා හැඳින්වීම සිදුවූයේ මව මුල් කරගනිමිනි. ගෝතමියගේ පුතා ගෝතම ලෙසින්ද, සාරිගේ පුතා සාරිපුත්ථ ලෙසද, මෙගලියගේ පුතා මොග්ගල්ලාන නමින් හැඳින්වීම ඊට මනා උදාහරණ සපයයි. එකල සිටි වෙළඳ කාන්තාවන් හැඳින්වූයේ වෛශ්‍යාවන් නැතිනම් වේසාවියන් ලෙසිනි. අතීත ලංකාවේ එනමින්ම වෙන්වූ වෛශ්‍ය කුලය ගැන සහ වෙශාලිපුර පිළිබඳ ව්ස්තර සාක්ෂි ඇත්තේ එබැවිනි.

නමුත් කාලයාගේ ඇවෑමෙන් සමාජය පුරුෂ මූලික වන විට පෙර කියූ වෙළෙන්දියන්ගේ ස්ථානය සහමුළින් නැතිව ගොස් ඇත. එබැවින් තම ඇඟමස විකුණන තැනැත්තියට පමණක් අද අපි මුල් නම කරමින් සිටිමු. නිවැරදි අර්ථයෙන් ගතහොත් "ඔටාරා ගුණවර්ධන වනාහි ලංකාවේ ප්රමුඛ ගණයේ ලා සැලකිය හැකි වේසියෙකි".

මෙනයින් බලන කල ඔබ සැම දැනගත යුත්තේ කුණුහරුප ලෙසින් ගතහැකි කිසිවක් සිංහල බසේ නැතිබව පමණි. මින් මතුවටවත් මෙවදන් භාවිතයේදි අප සැම ඒ ගැන දෙවරක් සිතිය යුතු නොවේද?

#උපුටාගැනීමකි

[QUOTE="IMUNA, post: 26046761, member: 392391"] හුත්තිගේ පුතා" දන්නවාද..? සයන්න වෙනුවට හයන්න කියවීමක් අප බසේ පවතී ඒ නිසා සදුන් හදුන් කියා වහරයි. සඳ හඳ කියා වහරයි. සුතන්න ඇත්ති, සුත්ති [මව] යනු පුතුන් ඇත්තීය. හෙළ බස මරා දැමීමෙන් පසු අද එය පිළිගන්නේ කුණු කතාවක් ලෙසිනි. [සුතන් ඇත්ති සුත්ති, සයන්න ඉවත් වී හුත්ති වේ. - හුත්තිගේ පුතා යනු මවගේ පුතාය] සුඛනවා යනු උපරිම සැප විදීමයි. අද එයද මිශ්‍ර සිංහලට අනුව පරුෂ වචනයක් වී අවසන්ය. චරත භික්ඛවේ චාරිකං බහු ජන හිතාය බහු ජන සුඛාය. සුඛ යන්නේ අනිත් අරුත ලෝකෝත්තර නිවනයි. සදාතනික සුඛය. සයන්න ඉවත් වූ විට කියවෙනුවේ [හුකනවා ලෙසයි]. අද සමාජයට එම වදන වලංගු නැත ,මෙලෙස [ස] වෙනුවට [හ] අක්ෂරය යෙදෙන වචන හෙළ බසේ බොහෝ වෙත්. හබරණ සිරි වඩුන බෝධිය අද හිරි වඩුන බෝධියයයි. සත්වරක්, හත්වරක් ලෙසද වහරයි. සිංදු, හින්දු ලෙස වහරයි. මෙලෙස කාලයත් සමග බොහෝ දේ වෙනස් වී ඇත. අප විසින් කර යුත්තේ ඉතා සුපරික්ෂාකාරීව අපගේ අතීත ප්‍රවේණිය සොයා දැනගැනීමයි. ඒ අපගේ දැයෙහි සැබෑ නැගිටීම ඇත්තේ එහි නිසාවෙනි... කැරි පක පයියේ දමා ගෙන ගොස් වේසියෙකුට දීම... වත්මනේදී අවර ගණයේ (කුණුහරුප) ලා සලකන වදන් කිහිපයක නියම හෙළ අරුත ගැන දැක්වෙන පෝස්ටුවක් පෙරදිනයක උපුටා දැක්වූ මාහට, එවැනි වූ වචන කිහිපයක නියම අරුත මෙලෙස පලකරමි. කැරි :- හෙළ බසින් කැරි යනුවෙන් වහරන්නේ තැඹිලි, කුරුම්බා වැනි ගෙඩිවල ඇති සියුම් මදයටය. සරල බසින් කිවහොත් ලොඳ වලටය. පක :- පක යනු හෙළ බසින් ගෙඩිය යන අරුත් දෙයි. අතීතයේදී ලියන ලැබූ ගද්‍ය වලත් ගයන ලැබූ බොහෝ පද්‍යවලත් පක යෙදී තිබෙනු දැකිය හැකිය. පයිය :- එල්ලාගෙන යන නැතිනම් කට ගැට ගැසූ කුඩා මල්ලට අතීතයේදී කිව්වේ පයිය කියාය. නුදුරු අතීතයේ පවා ගැමියන් ගමනක් යනවිට බුලත් දුංකොල දමාගෙන ගියේ බුලත් පයියේය. කෙනෙකු කර්කශ ලෙසින් ඝෝෂා කරන විට ගැමියන් එය හැඳින්වූයේ "ඒකා බෙලිකටු පයිය පෙලොවේ ගසනවා" ලෙසිනි. එපමණක් නොව මුහුදු බඩ ගාලු මාර්ගයේ යනවිට දැකිය හැකි නූතන "පොෂ්"අපට පයාගල වූ ප්‍රදේශයේ සෑබෑ නම පයියාගල බව එහි වෙසෙන්නෝ දනිති. ඒ බව අද කියා පාන්නේ එහි ඇති දුම්රිය නැවතුම් පොළ පමණි. වේසිය :- අද මෙන් නොව අතීතයේ (ඉතා ඈත අතීතයේ පවා) සිංහල අපට තිබුනේ මාතෘ මූලික සමාජයකි. එබැවින් රාෂ්ට්‍ර පාලනයේ පටන් සමාජයේ බොහෝ දේ සිදුකෙරුනේ, සිදු වූයේ මව නැතිනම කාන්තාව මුල්කර ගනිමිනි. එපමණක් නොව, එකල විශේෂිතවූ පුද්ගලයන් පවා හැඳින්වීම සිදුවූයේ මව මුල් කරගනිමිනි. ගෝතමියගේ පුතා ගෝතම ලෙසින්ද, සාරිගේ පුතා සාරිපුත්ථ ලෙසද, මෙගලියගේ පුතා මොග්ගල්ලාන නමින් හැඳින්වීම ඊට මනා උදාහරණ සපයයි. එකල සිටි වෙළඳ කාන්තාවන් හැඳින්වූයේ වෛශ්‍යාවන් නැතිනම් වේසාවියන් ලෙසිනි. අතීත ලංකාවේ එනමින්ම වෙන්වූ වෛශ්‍ය කුලය ගැන සහ වෙශාලිපුර පිළිබඳ ව්ස්තර සාක්ෂි ඇත්තේ එබැවිනි. නමුත් කාලයාගේ ඇවෑමෙන් සමාජය පුරුෂ මූලික වන විට පෙර කියූ වෙළෙන්දියන්ගේ ස්ථානය සහමුළින් නැතිව ගොස් ඇත. එබැවින් තම ඇඟමස විකුණන තැනැත්තියට පමණක් අද අපි මුල් නම කරමින් සිටිමු. නිවැරදි අර්ථයෙන් ගතහොත් "ඔටාරා ගුණවර්ධන වනාහි ලංකාවේ ප්රමුඛ ගණයේ ලා සැලකිය හැකි වේසියෙකි". මෙනයින් බලන කල ඔබ සැම දැනගත යුත්තේ කුණුහරුප ලෙසින් ගතහැකි කිසිවක් සිංහල බසේ නැතිබව පමණි. මින් මතුවටවත් මෙවදන් භාවිතයේදි අප සැම ඒ ගැන දෙවරක් සිතිය යුතු නොවේද? #උපුටාගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom