Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හුදකලා "සූර්යකාන්ත මල" මලාලා යුසෆ්සායි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හුදකලා "සූර්යකාන්ත මල" මලාලා යුසෆ්සායි!

ඇත්තටම මම ගොඩක් ජාතිවාදී අන්තවාදී කුණුහරප නුල් වලින් ඇත් වෙලා ඉන්න කෙනෙක් .මොකද අන්තවාදය කියන එකට මොන පැත්තකින් වත් අහුවෙන්න මම කැමති නැති නිසා, (එකේ තේරුම බුදු දහමට වෙන හානියට විරුද්ද නොවී ඉන්නවා කියන එක නම් නෙවෙයි ),

මේක හරි සිතට දැනුනු ලිපියක් එකයි දාන්න හිතුනේ

මට පව්ද්ගලිකව අන්තවාදයට උඩ ගෙඩි දීමේ උවමනවක්වත් , සාමාන්‍ය අහිංසක මනුස්සය ගැන වයිරයක්වත් නැත ...

එහෙත් වැරැද්දට වැරැද්ද නොකිය සිටීමේ පුරුද්දකුත් නැත (radical Islam ),

සැ .යූ කොපි පේස්ට් කිරීමකි සියලු අයිතිය අදාල වෙබ් පිටුවට (sorry.com )/ පත්තරයට (දිවයින) අයිතිය

හුදකලා "සූර්යකාන්ත මල" මලාලා යුසෆ්සායි

ඔබ විසින් එක මිනිසකුට ලබාදුන් අධ්‍යාපනය තුළින් නැණ නුවණ වඩවා ගන්නේ එක පුද්ගලයකු වන නමුදු එක ගැහැනියකට ලබාදෙන අධ්‍යාපනය තුළින් සමස්ත ජාතියම ඥනාලෝකය ලබා ගන්නවා පමණක් නොව විමුක්තියද උදා කර ගන්නේ යෑයි සුප්‍රසිද්ධ කියමනක් වේ. මෙම අපූරු කියමන සැබෑවක් කිරීමට වයස අවුරුදු එකොළහේ සිට මිනීමරු ත්‍රස්තවාදී නඩයත් සමග සටන් කළ බාලිකාවක් වයස අවුරුදු දාහතර පසු කරද්දී ගිනියම් වෙඩි උණ්ඩ තුනකින්ම සංග්‍රහ ලැබුවේ පාකිස්තානයේ ස්වාත් නිම්නයේ මින්හෝරා නගරයේදීය. ඇය මලාලා යුසෆ්සායිය.

ස්වාත් නිම්නයේ බාලිකා අධ්‍යාපනයට ඇති පරම අයිතිය වෙනුවෙන් ඇය පෙනී සිටියේ තනිවමය. "ගුල් මකායි" යන අනවර්ත නාමයෙන් අන්තර් ජාලය හරහා බී.බී.සී. උර්දු සේවය ඔස්සේ මේ අවනඩුව ඇය ලෝකයට ගෙන ගියාය. ගුල්මකායි යනු සූර්යකාන්ත මලය.

පසුගිය ඔක්තෝබර් 8 දා මේ පුංචි සූර්යකාන්ත මල සිය යෙහෙළියන් සමග පාසල නිම වී ආපසු නිවෙස කරා එමින් සිටියදී මුහුණ ආවරණය කරගත් තලේබාන් ත්‍රස්තවාදියකු ඔවුන් ගමන්ගත් වාහනයට ගොඩවූයේ සැවොම භීතියට පත්කරමින්ය. ඒ සැනින්, "මලාලා යුසෆ්සායි" කව්දැයි නමින්ම අසා දැනගෙන හුස්ම ගැනීමටවත් ඉඩක් නොතබා ස්වයංක්‍රීය ගිනි අවියෙන් ගිනියම් උණ්ඩ තුනක්ම අහිංසක සූර්යකාන්ත මල වෙත මුදාහැරියේ ස්වාත් නිම්නය වෙලාගත් තිරිසන් ත්රස්තවාදයේ ම්ලේච්ඡත්වය සමස්ත ලෝකයටම කියාපාමිනි. මලාලාගේ නළලත සිදුරු කරමින් ඇගේ මොළය හරහා උණ්ඩ දෙකක්ද, ගෙල ප්‍රදේශය හරහා තවත් උණ්ඩයක්ද ඇසිපිය හෙළන වේගයෙන් ගමන් ගත්තේ වී නමුදු ත්රස්තවාදියා ප්‍රාර්ථනා කළ පරිදි, ස්වාත් නිම්නයේ සූර්යකාන්ත මල මිලින නොවීම සැබැවින්ම හාස්කමකි. තලේබාන් ත්‍රස්තයා ගිනි අවිය දාහතර හැවිරිදි මේ අහිංසකාවියගේ නළල් තලයට එල්ලකොට ගිනියම් උණ්ඩ තුනක්ම මුදාහැරියේ ඇයට ක්ෂණික මරණයම ප්‍රාර්ථනා කරමින්ය. එහෙත් දෛවය මලාලාට කාරුණික වූවාය. ඇය මිය නොගිsයාය. මේ වන විට මලාලා එංගලන්තයේ බර්මින්හැම් නුවර, ක්වීන් එලිසබෙත් රාජකීය රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි පරීක්ෂාව යටතේ මහා හාස්කමකින් මෙන් සුවය ලබමින් සිටී.

මුළු ලොවම එකවරම නතර වූවා සේ දැස් හැර මලාලා දෙස බලාපොරොත්තු සහගතව බලා සිටින්නේ දැන් ඇය මුළු මහත් ලෝකයේම ආදරණීය දියණියක සේම සිඟිති වීරවරියකද වී සිටින නිසාය. අහිංසක මලාලාට වෙඩි තැබුවේ තමන් යෑයි මහත් උජාරුවෙන් පවසන්නේ පාකිස්තානයේ ස්වාත් නිම්නයේ ක්‍රියාත්මක තලේබාන් සංවිධානයයි. ඔවුන් මේ අහිංසකාවිය තමන්ට මහා තර්ජනයක් ලෙසින් දුටුවේ ප්රඥවන්ත මලාලාට යන්තම් අවුරුදු එකොළහ පිරෙද්දීමය. වර්ෂ 2008 දී ස්වාත් නිම්නයේ ක්‍රියාත්මක වූ තලේබාන් ත්රස්තවාදීහු මලාලා වැනි දැරියන් සිප් සතර හැදැරූ පාසල් 150 ක් විනාශ කරන ලද්දේ ගැහැනු දරුවන්ට අධ්‍යාපනය අකැප යෑයි තීන්දු කරමිනි.

වර්ෂ 2009 ජනවාරි 14 දා මලාලාට මහත් වූ වේදනාබර දිනයක් විය. එවකට එකළොස් වැනි වියේ පසු වූ මලාලාට මෙන්ම ඇයගේ පාසලේ සියලුම මිතුරියන්ට ශීත සෘතුවේ පාසල් නිවාඩු වාරය එළැඹි දිනය ජනවාරි 14 දාට යෙදී තිබුණත්, නැවත පාසල පටන් ගන්නා දිනයක්, විදුහල්පතිතුමාගෙන් ප්‍රකාශ නොවීමේ හේතුව අළු යට ගිනි පුපුරු සේ මේ පුංචි හදවත් තුළ වේදනාවේ ගිනි සිළු මෝදු කරන්නට වූයේය. සැබැවින්ම එදා ඔවුනට නොකියා කියෑවුණ නිවේදනය වූයේ තලේබාන් තර්ජනය නිසා නැවත මෙම පාසල කිසිදාක විවෘත නොකරන බවය. අනාගතයේදී වෛද්‍යවරියක වීමේ සිහිනය මෙම මුග්ධ තලේබාන් නියෝගය හමුවේ බොඳකර හැරීමට මලාලා කිසි විටෙකවත් සූදානම් නොවූවාය. ඇය තනිවම කල්පනා කළාය. ඇය මෙන්ම ඇයගේ ළබැඳි මිතුරියන්ගේ මෙබඳුම වූ සොඳුරු සිහිනද මේ අයුරින්ම විනාශ වී යනු දැකීම එකළොස් හැවිරිදි මලාලා යුසෆ්සායි දරාගත නොහැකි විය.

ඇය පෑන අතට ගත්තාය. "ගුල් මකායි" යන අන්වර්ථ නමකින් තම අධ්‍යාපනයට වැට බඳින අමන තලේබාන්වරුන්ට එරෙහිව ඇය සටනට අවතීර්ණ වූයේ බී.බී.සී. යේ උරුදු සේවය හරහාය. තලේබාන් ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් ස්වාත් නිම්නයේ ජීවත්වන පාසල් දැරියකගේ දින සටහන් ලෙසින් මලාලා මතු කළේ, මුස්ලිම් යුවතියන් හට අධ්‍යාපනය ලැබීමේ පරම අයිතියට එල්ල වී ඇති තලේබාන් තර්ජනයේ සැබෑ ස්වරූපය ලොවට හෙළි කිරීමය.

උරුදු භාෂාවෙන් ගුල් මකායි කියන්නේ සූර්යකාන්ත මලටය. සැබැවින්ම ස්වාත් නිම්නයේ බාලිකා අයින නත තනතිය වෙනුවෙන් සුපිපි මේ සූර්යකාන්ත මල අද මුළු ලොවම සුවඳවත් කරන්නේ බිහිසුණු ත්‍රස්තවාදී තර්ජන හමුවේ ඇය ප්‍රකට කළ එඩිතර, නිර්භීත භාවයයි. මේ වන විට පාකිස්තානු රජය "සිතාරා ඊ සුජාට්" (Sසඒර් - e- sයමව්aඑ) හෙවත් "නිර්භීත තාරුකාව" යන ගෞරවණීය රාජ්‍ය සම්මානයට සුදුස්සෙකු ලෙස පුංචි මලාලා යුසµaසායි නම්කොට හමාරය.

මලාලා අන්තර්ජාලය ඔස්සේ බී.බී.සී. යේ උරුදු බසින් ඉදිරිපත් කළ ස්වාත් නිම්නයේ බාලිකා දිනපොතෙන් උපුටාගත් සටහන් කිහිපයක් "දිවයින" පාඨක ඔබගේ දැනගැනීම උදෙසා මෙසේ ලියා තබමු.

ජනවාරි 14 බදාදා

අපේ පාසල් නිවාඩුව අද ආරම්භ වුවත් යළි පාසල ආරම්භ කරන දවස විදුහල්පතිතුමා අපට කීවේ නැහැ. ඊට හේතුව ජනවාරි 15 දා සිට ස්වාත් නිම්නයේ බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීම තලේබාන් සංවිධානය විසින් තහනම් කිරීම බව මට සිතේ. වෙනදා මෙන් පාසල් නිවාඩුව ලැබෙන අද දිනය අප සියලු දෙනාටම සතුටක් හෝ විශ්මයක් ගෙනාවේ නැත. තලේබාන්වරුන්ගේ මේ දුෂ්ට සැලැස්ම ක්‍රියාත්මක වේනම් අප කිසිවකුට හෝ යළි පාසල් ඒමට නොහැකිවනු ඇත.

ජනවාරි 22

පාසල් නිවාඩු සමයේ ගෙදරටම වී සිටීමෙන් මට මහා අලස ගතියක් දැනේ. ස්වාත් නිම්නයේ තත්ත්වය බෙහෙවින් නරක අතට හැරී ඇති නිසා මගේ බොහෝ මිතුරියන් ඔවුන්ගේ පවුල්වල අයද සමග වෙනත් ප්‍රදේශ කරා ගොසින්ය. මට ගෙදරින් පිටවී යා නොහැක. තලේබාන් පූජකතුමා (අපට පාසල් යැමට තහංචි දැමූ) දැන් කාන්තාවන්ට ගෙදරින් පිටව යෑමද තහනම් කර තිබේ.

සෙනසුරාදා ජනවාරි 24

අපගේ වාර්ෂික විභාගය ඉතා ආසන්නය. ජනවාරි නිවාඩුවෙන් පසුව විභාගය පැවැත්වේ. එහෙත් ඒ පිළිබඳව තීන්දුව ඇත්තේ තලේබාන්වරු අතේය. ඒ ඔවුන් බාලිකාවන්ට පාසල් යැමට ඉඩ දෙන්නේ නම් පමණි.

ඉරිදා පෙබ( 08

මගේ ඇඳුම් අල්මාරිය විවෘත කළ විට මට දැනුණේ මහා දුකක්ය. ඒ මගේ පාසල් නිල ඇඳුම මගේ නෙත ගැටුණ නිසාය. මගේ පාසල් බෑග් එක, කවකටු පෙට්ටිය තවමත් තිබූ තැන්වලමය. හෙට ස්වාත් නිම්නයේ පිරිමි ළමුන්ගේ නව පාසල් වාරය ආරම්භ කෙරේ. නමුත් බාලිකාවන්ට තලේබාන්වරු විසින් අධ්‍යාපනය ලැබීම තහනම් කොට තිබේ.

බ්‍රහස්පතින්දා පෙබ( 12

අද දිනයේ අසන්නට ලැබුණ ආරංචිය නිසා මම මහත් බියකින් පසුවෙමි. ඒ හෙට සිකුරාදා දිනයේදී නිසැකවම මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුවීමට ඉඩ ඇතැයි යන ආරංචියයි. ඉස්ලාම් භක්තිකයකුට සිකුරාදා දිනය ඉතාම සුවිශේෂී දිනයකි. මෙබඳු දිනයක මේ ආකාර ප්‍රහාරයක් යොදා ගැනීම දෙවියන්ට වඩාත් ප්‍රසන්න වේ යෑයි මරාගෙන මැරෙන්නා සිතනු ඇතැයි ආරංචිය දුන් තැනැත්තා පවසා තිබේ.

සඳුදා පෙබ( 16

අද මට ඉතාම සතුටු දවසක්. රජය සහ ත්රස්තවාදීන් අතර සාමදාන ගිවිසුමකට අද අත්සන් තැබුණා. හමුදාවේ හෙලිකොප්ටර් අද ඉතාම පහළින් පියැඹුයේ මේ නිසා යෑයි මගේ ඥතියකු මට කීවා.

අඟහරුවාදා පෙබ( 17

සාමදාන ගිවිසුමෙන් පසුව ස්වාත් නිම්නයේ බාලිකාවන්ට යළිත් පාසල් යැමට අවසර ලැබේය යන බලාපොරොත්තුව නිසා මම විභාගය සඳහා සූදානම් වීම යළි ආරම්භ කෙරුවෙමි.

සඳුදා පෙබ( 23

අලුයම පිබිදුණ සැනින් මට දැනුණේ මහත් වූ සතුටකි. ඒ අද යළි මා පාසල් යන නිසාය.

මගේ පාසල් මිතුරියෝ සමහරක්, පාසල් නිල ඇඳුමින්ද, තවත් සමහරක් වර්ණවත් ඇඳුමින්ද සැරසී පාසලට පැමිණ සිටියා. එහෙත් පාසල් රැස්වීමේදී ප්‍රධාන ගුරුතුමා අපට කීවේ මින් ඉදිරියේදී පාසල් එන විට අප සියලු දෙනාම සිරුර සම්පූර්ණයෙන්ම ආවරණය වනසේ ඇඳුම් ඇඳිය යුතු බවය. මෙය තලේබාන් සංවිධානයේ නියෝගයක් බවත් ඔහු පවසා සිටියා. ඒ කෙසේ වෙතත් මෙදින අප සියලු දෙනාටම අතිශයින් ප්‍රීතිමත් දිනයක් වූයේය. ඒ යළි අපට පාසල් ඒමට වාසනාව උදාවීම නිසාය. අපි සතුටින් ඉපිලී එකිනෙකා බදා සිප වැළඳ ගත්තේ පාසල් රැස්වීම අවසානයේදීය.

මේ අයුරින් පාකිස්තානු කාන්තාවන් බිය ගන්වා මුලුගැන්වීම වෙනුවට, කාන්තාවන් බල ගැන්වීමට නම් නියත වශයෙන්ම ඔවුනට අධ්‍යාපනය ලැබීමේ නිදහස හිමිවිය යුතු යෑයි තරයේ විශ්වාස කළ මේ එඩිතර දැරිය පසුව එළිපිටම රූපවාහිනිය ඔස්සේ තම මතය ජනතාව අතරට ගෙන යන්නට වූයේ සිය ජීවිතයම පරදුවට තබමින්ය.

මලාලාගේ මෙම එඩිතර වෑයම අගය කළ ලෝකයා, ඇයව වයස අවු. 18 අඩු දරුවන් උදෙසා පිරිනමන ජාත්‍යන්තර සාම ත්‍යාගයට නම් කරන ලද්දේ වර්ෂ 2011 දීය. සාමකාමී, නීතිගරුක සියලුම පාකිස්තානු වැසියෝ මලාලාව හැඳින්වූයේ තලේබාන් සංවිධානයට එරෙහි වූ ජනතා විරෝධයේ ජීවමාන සංකේතය වශයෙන්ය.

ම්ලේච්ඡත්වයට එරෙහිවූ හුදකලා රිදී සීනුව ලෙසින් ඔවුහු ඇයව හැඳින්වීමටද පටන් ගත්හ.

නිදහසේ අධ්‍යාපනය ලැබීම පාකිස්තානු කාන්තාවන්ගේ පරම අයිතියක් මිස වරප්‍රසාදයක් නොවේ යෑයි තලේබාන් තර්ජනය හමුවේ මුලුගැන්වී සිටි කාන්තාවෝද කල්පනා කරන්නට පටන් ගත්තේ මලාලාගේ දැනුවත් කිරීම් නිසාය. උර්දු බසින් බී.බී.සී. යේ ප්‍රචාරය වූ මලාලාගේ දිනපොත බෙහෙවින්ම ජනප්‍රිය වූයේ ඒ තරමටම තලේබාන්වරුන්ගේ වෛරයද ඇය වෙතට ගලා එද්දීය.

අධ්‍යාපනය ලැබීම සෑම අයකුටම එක හා සමානව වැදගත් වේ. එම නිසා තරුණ මුස්ලිම් කාන්තාවන්ටද වෙනසක් නැතිව අධ්‍යාපනය ලැබීමේ අයිතිය හිමිවිය යුතුය. මෙබඳු මතයක් ජනතාව අතරට ගෙන යමින් අධ්‍යාපනය කාන්තාවන්ට අකැප යෑයි ශර්යා නීතියට විවිධ අර්ථකථන සපයමින් දුර්මත වපුරන තලේබාන්වරුන්ට එරෙහි අභීතව සිය පෑන මෙහෙයවූ මලාලාට වෙඩි තැබීම, සැබැවින්ම සමනළයෙකුට වෙඩි තැබූ උන්මත්තකයකුගේ ක්‍රියාවකට කිසිසේත්ම දෙවැනි වන්නේ නොවේ.

ඒ එසේ වුවත් තලේබාන්වරුන්ගේ අන්තවාදී දර්ශනයන්ට අනුව කෙරෙන විග්රහයේදී මෙම කාන්තාවන්, අධ්‍යාපනය තුළින් බල ගැන්වීම හරහා තමන් සොයා යන නිදහස් ජීවන දැක්ම තුළ පාකිස්තානු සමාජයේ තමන්ට හිමි ස්ථානය මතු දිනෙක ඔවුන් විසින්ම ප්‍රශ්න කරනු ඇත. මෙසේ අධ්‍යාපනය නිසා තම ජීවිත තුළට කාවැදුණ නිදහස් චින්තනධාරා හේතුකොටගෙන අන්තවාදී මූලධර්මවාදී තලේබාන් චින්තනයට යන එන මං නැති වීමද ස්වාභාවිකය. මිනිසකු ලබන අධ්‍යාපනයට වඩා ගැහැනියක ලබන අධ්‍යාපනය තලේබානුවන්ට හලාහල විසක් වන්නේ ඒ නිසාය. උගත් ගැහැනිය තමන්ට තර්ජනයකි. අභියෝගයකි. මේ සන්දර්භය තුළ දාහතර හැවිරිදි මලාලා යුසෆ්සායි තලේබාන් සංවිධානයට සැබෑම තර්ජනයක්ව තිබුණේය. මලාලාගේ ආකර්ෂණීය භාවය තලේබාන් ග්‍රහණයට නතුවෙමින් තිබූ කාන්තාවන් තුළ ඔවුනට එරෙහි විරෝධතා ආකල්ප ඇවිලවීමේ සුළං ධාරාවන් සේම ප්‍රබල විය. ඉතා ඉක්මනින්ම මලාලා නිහඬ කරවීමට තලේබාන්වරු තීරණය කළේ ඒ නිසාය.

නායකයා මරා දැමීමෙන් පසු අනුගාමිකයන් බිය වද්දා තම මතය සිංහාසනාරූඪ කිරීමේ සරල න්‍යාය මෙහිදී තලේබාන් සංවිධානය අනුගමනය කර තිබේ. එහෙත් නවීන අවි ආයුධවලින් සන්නද්ධ තලේබාන් වැනි මිනීමරු ත්‍රස්තවාදී සංවිධානයක් පෑනක් අතින් ගත් දාහතර හැවිරිදි අහිංසක යුවතියකට මේ සා බියවීමත්, එනිසාම ඇයගේ ජීවිතය බිලිගැනීමට සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරයත් ඉතාමත් බියගුළු නිවට ප්‍රහාරයක් ලෙස අද වන විට මුළුමහත් ලෝකයම හෙළා දකින්නේ ඒ නිසාය. තලේබාන්වරු අකමැති වූවාට අනාගත පාකිස්තානයේ තව තවත් බෙනාසීර් බූතෝ වැනි නායිකාවන් බිහිවනු දැකීම පුංචි මලාලාගේ හෘදයාංගම වූ ප්‍රාර්ථනාවක් වන්නටද ඇත.

කාන්තා විමුක්තිය හුදු සටන් පාඨයක් වී ඇති යුගයක, තම ළපටි වයසට තරම් නොවන බැරෑරුම් සිතුවිලි දමක පැටලුණ මේ සිඟිත්තිය, කවර හේතුවක් නිසා හෝ නිදහසේ අධ්‍යාපනය ලැබීමට ලෝකයේ ඕනෑම බාලිකාවක සතු වු පරම අයිතිය කිසිවකු විසින් හෝ නැති නොකළ යුතුය යන මතය ඉදිරියේ අභීතව පෙනී සිටියේ සිය ජීවිතය දෙවන තැන්හී තබාය. ඇයගේ මේ ගමන නැවැත්වීමට තලේබාන් සංවිධානය වැය කළේ උණ්ඩ ත්‍රිත්වයකි. එහෙත් සිදුවී ඇත්තේ එම උණ්ඩ තුනම අද තලේබාන්වරුන්ටම පාරා වළල්ලක් වී තිබීමය.

දැනට එංගලන්තයේ බර්මින්හැම් නුවර ක්වීන් එළිසබෙත් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මලාලාට ලෝකයේ ඉහළම වෛද්‍ය කණ්ඩායමක සේවය ලැබී තිබේ. පසුගිය 15 දා පාකිස්තානයේ සිට එංගලන්තයට ගුවන් මගින් ගෙන ආ මලාලාට බොහෝ දුරට යහපත් සුවයක් ළඟාවනු ඇතැයි එම රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ ඇයගේ වයස මලාලාට ඉක්මන් සුවය ලැබීමේ එක් වටිනා සාධකයක් වී තිබීම නිසාය. වැඩිහිටියකුගේ මොළයට සිදුවූ හානියකදී මෙන් නොව මෙම වයසේ දරුවකුගේ මොළයේ වර්ධනය සිදුවන නිසා ඔවුන් කරන ප්‍රතිකාර අපතේ නොයන බවට එම වෛද්‍ය කණ්ඩායම විශ්වාසය පළ කරයි. මලාලාගේ නළල හරහා ඇතුළු වූ එක් උණ්ඩයක් ඇගේ මොළය විනිවිද ගමන්කර ඇති මුත් උණ්ඩයේ ගමන් මග මොළයේ නිශ්ශබ්ද පෙදෙසක් හරහා ගමන්කොට තිබීම මහත් වූ වාසනාවක් සේ වෛද්‍යවරු දකිති. මේ දක්වා මලාලාට සිදුකළ ප්‍රතිකාරවලට ඇය විසින් දක්වා ඇති ශුභවාදී ප්‍රතිචාර තුළින් මේ කුඩා වීරවරියට ඉක්මන් සුවය ලැබෙනු ඇතැයි වෛද්‍යවරු බලාපොරොත්තු සහගතව සිටී.

කෙසේ වෙතත් මලාලාගේ හිස් කබලේ හානි වූ කොටස් නැවත අලුත්වැඩියා කිරීම හෝ වෙනත් ආකාරයකින් බද්ධ කිරීම හෝ අනිවාර්යයෙන්ම සැත්කමක් මගින් සිදුකළ යුතුව තිබේ. පාකිස්තානු ගැහැනු දරුවන්ට අධ්‍යාපනය අකැප යෑයි කියමින් බාලිකා පාසල් විනාශ කරමින්, ගැහැනු දරුවන්ගේ පාසල් ගමන බලහත්කාරයෙන් නතර කරමින් වර්ෂ 2008 සිට තලේබාන්වරු ස්වාත් නිම්නයේ සිදුකළ විනාශකාරී මර්දනයන්ට එරෙහිව දේශපාලන ප්‍රධානීන් හෝ නිසි බලධාරීන් හෝ වචනයක් හෝ නොදොඩා නිහඬ වෘතයම රකිද්දී මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මේ මහා අසාධාරණය ලෝකයට කීවේ අහිංසක මලාලාය. නිර්භීත මලාලාය. මලාලා යුසෆ්සායි ආගමේ නාමයෙන් දෙවියන් ඉදිරියෙහි ඇය ඉටුකළ උතුම් මෙහෙවර, ඊනියා ත්රස්තවාදීන් ආගම වෙනුවෙන් සිදුකරනවා යෑයි කියනු ලබන සියලු ක්‍රියාවන්ට වඩා ඉතා උසස් ස්ථානයක පවතිනු ඇතැයි කීවේ පාකිස්තානු ජනපති අසීෂ් අල් සර්දාරීය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ "මලාලා වනාහී සියලුම පාකිස්තානුවන් තුළ වූ යහපත් ගුණාංගයන්ගේ ජීවමාන සංකේතයක්" කියාය.

ම්ලේච්ඡත්වයට එරෙහි වූ හුදකලා රිදී සීනුව, දයාබර මලාලා දිරිය දියණිය· ඔබ, ඉක්මනින්ම සුවපත් වන්න· ඔබට තව බොහෝ දිගු ගමනක් යැමට සිදුව තිබේ. තමන් විසින් කිසිදාක ඉටු නොකළ, ඉටුනොකරන හිස් පොරොන්දු ගැන, දේශපාලනඥයන් නිදහසට කරුණු කියනා විට, ඔබ දේශයේ මිනිසුන්ද, ගැහැනුන්ද වෙනුවෙන් අන්තවාදයට, අවිද්‍යාවට එරෙහිව හෙට දිනයේ හඬ නඟන්නා වූ ස්වල්ප වූ මිනිසුන් හා සමග එක්ව ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටිනු මැන· මලාලා යුසෆ්සායි දුවේ· නුඹ මගේ ප්‍රාණයයි....

ජයන්ත විඡේසිංහ - දිවයින

ලිපිය උපුටා ගැනීම , /sorry.com

[QUOTE="guru.G, post: 13846053, member: 377336"] [b]හුදකලා "සූර්යකාන්ත මල" මලාලා යුසෆ්සායි![/b] [SIZE="3"]ඇත්තටම මම ගොඩක් ජාතිවාදී අන්තවාදී කුණුහරප නුල් වලින් ඇත් වෙලා ඉන්න කෙනෙක් .මොකද අන්තවාදය කියන එකට මොන පැත්තකින් වත් අහුවෙන්න මම කැමති නැති නිසා, (එකේ තේරුම බුදු දහමට වෙන හානියට විරුද්ද නොවී ඉන්නවා කියන එක නම් නෙවෙයි ), [COLOR="DarkRed"]මේක හරි සිතට දැනුනු ලිපියක් එකයි දාන්න හිතුනේ [/COLOR] මට පව්ද්ගලිකව අන්තවාදයට උඩ ගෙඩි දීමේ උවමනවක්වත් , සාමාන්‍ය අහිංසක මනුස්සය ගැන වයිරයක්වත් නැත ... එහෙත් වැරැද්දට වැරැද්ද නොකිය සිටීමේ පුරුද්දකුත් නැත (radical Islam ), [COLOR="Lime"]සැ .යූ කොපි පේස්ට් කිරීමකි සියලු අයිතිය අදාල වෙබ් පිටුවට (sorry.com )/ පත්තරයට (දිවයින) අයිතිය [/COLOR] [/SIZE] [SIZE="5"][COLOR="Red"]හුදකලා "සූර්යකාන්ත මල" මලාලා යුසෆ්සායි[/COLOR][/SIZE] [IMG]http://msnbcmedia3.msn.com/j/MSNBC/Components/Photo/2012/October/121008/g-cvr-121010-malala-pakistan-935a.grid-6x2.jpg[/IMG] [IMG]http://a.abcnews.com/images/International/ap_malala_yousufzai_nt_121019_wg.jpg[/IMG] [SIZE="4"][COLOR="Sienna"]ඔබ විසින් එක මිනිසකුට ලබාදුන් අධ්‍යාපනය තුළින් නැණ නුවණ වඩවා ගන්නේ එක පුද්ගලයකු වන නමුදු එක ගැහැනියකට ලබාදෙන අධ්‍යාපනය තුළින් සමස්ත ජාතියම ඥනාලෝකය ලබා ගන්නවා පමණක් නොව විමුක්තියද උදා කර ගන්නේ යෑයි සුප්‍රසිද්ධ කියමනක් වේ[/COLOR]. මෙම අපූරු කියමන සැබෑවක් කිරීමට වයස අවුරුදු එකොළහේ සිට මිනීමරු ත්‍රස්තවාදී නඩයත් සමග සටන් කළ බාලිකාවක් වයස අවුරුදු දාහතර පසු කරද්දී ගිනියම් වෙඩි උණ්ඩ තුනකින්ම සංග්‍රහ ලැබුවේ පාකිස්තානයේ ස්වාත් නිම්නයේ මින්හෝරා නගරයේදීය. ඇය මලාලා යුසෆ්සායිය. ස්වාත් නිම්නයේ බාලිකා අධ්‍යාපනයට ඇති පරම අයිතිය වෙනුවෙන් ඇය පෙනී සිටියේ තනිවමය. "ගුල් මකායි" යන අනවර්ත නාමයෙන් අන්තර් ජාලය හරහා බී.බී.සී. උර්දු සේවය ඔස්සේ මේ අවනඩුව ඇය ලෝකයට ගෙන ගියාය. ගුල්මකායි යනු සූර්යකාන්ත මලය. පසුගිය ඔක්තෝබර් 8 දා මේ පුංචි සූර්යකාන්ත මල සිය යෙහෙළියන් සමග පාසල නිම වී ආපසු නිවෙස කරා එමින් සිටියදී මුහුණ ආවරණය කරගත් තලේබාන් ත්‍රස්තවාදියකු ඔවුන් ගමන්ගත් වාහනයට ගොඩවූයේ සැවොම භීතියට පත්කරමින්ය. ඒ සැනින්, "මලාලා යුසෆ්සායි" කව්දැයි නමින්ම අසා දැනගෙන හුස්ම ගැනීමටවත් ඉඩක් නොතබා ස්වයංක්‍රීය ගිනි අවියෙන් ගිනියම් උණ්ඩ තුනක්ම අහිංසක සූර්යකාන්ත මල වෙත මුදාහැරියේ ස්වාත් නිම්නය වෙලාගත් තිරිසන් ත්රස්තවාදයේ ම්ලේච්ඡත්වය සමස්ත ලෝකයටම කියාපාමිනි. මලාලාගේ නළලත සිදුරු කරමින් ඇගේ මොළය හරහා උණ්ඩ දෙකක්ද, ගෙල ප්‍රදේශය හරහා තවත් උණ්ඩයක්ද ඇසිපිය හෙළන වේගයෙන් ගමන් ගත්තේ වී නමුදු ත්රස්තවාදියා ප්‍රාර්ථනා කළ පරිදි, ස්වාත් නිම්නයේ සූර්යකාන්ත මල මිලින නොවීම සැබැවින්ම හාස්කමකි. තලේබාන් ත්‍රස්තයා ගිනි අවිය දාහතර හැවිරිදි මේ අහිංසකාවියගේ නළල් තලයට එල්ලකොට ගිනියම් උණ්ඩ තුනක්ම මුදාහැරියේ ඇයට ක්ෂණික මරණයම ප්‍රාර්ථනා කරමින්ය. එහෙත් දෛවය මලාලාට කාරුණික වූවාය. ඇය මිය නොගිsයාය. මේ වන විට මලාලා එංගලන්තයේ බර්මින්හැම් නුවර, ක්වීන් එලිසබෙත් රාජකීය රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි පරීක්ෂාව යටතේ මහා හාස්කමකින් මෙන් සුවය ලබමින් සිටී. මුළු ලොවම එකවරම නතර වූවා සේ දැස් හැර මලාලා දෙස බලාපොරොත්තු සහගතව බලා සිටින්නේ දැන් ඇය මුළු මහත් ලෝකයේම ආදරණීය දියණියක සේම සිඟිති වීරවරියකද වී සිටින නිසාය. අහිංසක මලාලාට වෙඩි තැබුවේ තමන් යෑයි මහත් උජාරුවෙන් පවසන්නේ පාකිස්තානයේ ස්වාත් නිම්නයේ ක්‍රියාත්මක තලේබාන් සංවිධානයයි. ඔවුන් මේ අහිංසකාවිය තමන්ට මහා තර්ජනයක් ලෙසින් දුටුවේ ප්රඥවන්ත මලාලාට යන්තම් අවුරුදු එකොළහ පිරෙද්දීමය. වර්ෂ 2008 දී ස්වාත් නිම්නයේ ක්‍රියාත්මක වූ තලේබාන් ත්රස්තවාදීහු මලාලා වැනි දැරියන් සිප් සතර හැදැරූ පාසල් 150 ක් විනාශ කරන ලද්දේ ගැහැනු දරුවන්ට අධ්‍යාපනය අකැප යෑයි තීන්දු කරමිනි. වර්ෂ 2009 ජනවාරි 14 දා මලාලාට මහත් වූ වේදනාබර දිනයක් විය. එවකට එකළොස් වැනි වියේ පසු වූ මලාලාට මෙන්ම ඇයගේ පාසලේ සියලුම මිතුරියන්ට ශීත සෘතුවේ පාසල් නිවාඩු වාරය එළැඹි දිනය ජනවාරි 14 දාට යෙදී තිබුණත්, නැවත පාසල පටන් ගන්නා දිනයක්, විදුහල්පතිතුමාගෙන් ප්‍රකාශ නොවීමේ හේතුව අළු යට ගිනි පුපුරු සේ මේ පුංචි හදවත් තුළ වේදනාවේ ගිනි සිළු මෝදු කරන්නට වූයේය. සැබැවින්ම එදා ඔවුනට නොකියා කියෑවුණ නිවේදනය වූයේ තලේබාන් තර්ජනය නිසා නැවත මෙම පාසල කිසිදාක විවෘත නොකරන බවය. අනාගතයේදී වෛද්‍යවරියක වීමේ සිහිනය මෙම මුග්ධ තලේබාන් නියෝගය හමුවේ බොඳකර හැරීමට මලාලා කිසි විටෙකවත් සූදානම් නොවූවාය. ඇය තනිවම කල්පනා කළාය. ඇය මෙන්ම ඇයගේ ළබැඳි මිතුරියන්ගේ මෙබඳුම වූ සොඳුරු සිහිනද මේ අයුරින්ම විනාශ වී යනු දැකීම එකළොස් හැවිරිදි මලාලා යුසෆ්සායි දරාගත නොහැකි විය. ඇය පෑන අතට ගත්තාය. "ගුල් මකායි" යන අන්වර්ථ නමකින් තම අධ්‍යාපනයට වැට බඳින අමන තලේබාන්වරුන්ට එරෙහිව ඇය සටනට අවතීර්ණ වූයේ බී.බී.සී. යේ උරුදු සේවය හරහාය. තලේබාන් ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් ස්වාත් නිම්නයේ ජීවත්වන පාසල් දැරියකගේ දින සටහන් ලෙසින් මලාලා මතු කළේ, මුස්ලිම් යුවතියන් හට අධ්‍යාපනය ලැබීමේ පරම අයිතියට එල්ල වී ඇති තලේබාන් තර්ජනයේ සැබෑ ස්වරූපය ලොවට හෙළි කිරීමය. උරුදු භාෂාවෙන් ගුල් මකායි කියන්නේ සූර්යකාන්ත මලටය. සැබැවින්ම ස්වාත් නිම්නයේ බාලිකා අයින නත තනතිය වෙනුවෙන් සුපිපි මේ සූර්යකාන්ත මල අද මුළු ලොවම සුවඳවත් කරන්නේ බිහිසුණු ත්‍රස්තවාදී තර්ජන හමුවේ ඇය ප්‍රකට කළ එඩිතර, නිර්භීත භාවයයි. මේ වන විට පාකිස්තානු රජය "සිතාරා ඊ සුජාට්" (Sසඒර් - e- sයමව්aඑ) හෙවත් "නිර්භීත තාරුකාව" යන ගෞරවණීය රාජ්‍ය සම්මානයට සුදුස්සෙකු ලෙස පුංචි මලාලා යුසµaසායි නම්කොට හමාරය. මලාලා අන්තර්ජාලය ඔස්සේ බී.බී.සී. යේ උරුදු බසින් ඉදිරිපත් කළ ස්වාත් නිම්නයේ බාලිකා දිනපොතෙන් උපුටාගත් සටහන් කිහිපයක් "දිවයින" පාඨක ඔබගේ දැනගැනීම උදෙසා මෙසේ ලියා තබමු. ජනවාරි 14 බදාදා අපේ පාසල් නිවාඩුව අද ආරම්භ වුවත් යළි පාසල ආරම්භ කරන දවස විදුහල්පතිතුමා අපට කීවේ නැහැ. ඊට හේතුව ජනවාරි 15 දා සිට ස්වාත් නිම්නයේ බාලිකාවන්ට අධ්‍යාපනය ලැබීම තලේබාන් සංවිධානය විසින් තහනම් කිරීම බව මට සිතේ. වෙනදා මෙන් පාසල් නිවාඩුව ලැබෙන අද දිනය අප සියලු දෙනාටම සතුටක් හෝ විශ්මයක් ගෙනාවේ නැත. තලේබාන්වරුන්ගේ මේ දුෂ්ට සැලැස්ම ක්‍රියාත්මක වේනම් අප කිසිවකුට හෝ යළි පාසල් ඒමට නොහැකිවනු ඇත. ජනවාරි 22 පාසල් නිවාඩු සමයේ ගෙදරටම වී සිටීමෙන් මට මහා අලස ගතියක් දැනේ. ස්වාත් නිම්නයේ තත්ත්වය බෙහෙවින් නරක අතට හැරී ඇති නිසා මගේ බොහෝ මිතුරියන් ඔවුන්ගේ පවුල්වල අයද සමග වෙනත් ප්‍රදේශ කරා ගොසින්ය. මට ගෙදරින් පිටවී යා නොහැක. තලේබාන් පූජකතුමා (අපට පාසල් යැමට තහංචි දැමූ) දැන් කාන්තාවන්ට ගෙදරින් පිටව යෑමද තහනම් කර තිබේ. සෙනසුරාදා ජනවාරි 24 අපගේ වාර්ෂික විභාගය ඉතා ආසන්නය. ජනවාරි නිවාඩුවෙන් පසුව විභාගය පැවැත්වේ. එහෙත් ඒ පිළිබඳව තීන්දුව ඇත්තේ තලේබාන්වරු අතේය. ඒ ඔවුන් බාලිකාවන්ට පාසල් යැමට ඉඩ දෙන්නේ නම් පමණි. ඉරිදා පෙබ( 08 මගේ ඇඳුම් අල්මාරිය විවෘත කළ විට මට දැනුණේ මහා දුකක්ය. ඒ මගේ පාසල් නිල ඇඳුම මගේ නෙත ගැටුණ නිසාය. මගේ පාසල් බෑග් එක, කවකටු පෙට්ටිය තවමත් තිබූ තැන්වලමය. හෙට ස්වාත් නිම්නයේ පිරිමි ළමුන්ගේ නව පාසල් වාරය ආරම්භ කෙරේ. නමුත් බාලිකාවන්ට තලේබාන්වරු විසින් අධ්‍යාපනය ලැබීම තහනම් කොට තිබේ. බ්‍රහස්පතින්දා පෙබ( 12 අද දිනයේ අසන්නට ලැබුණ ආරංචිය නිසා මම මහත් බියකින් පසුවෙමි. ඒ හෙට සිකුරාදා දිනයේදී නිසැකවම මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදුවීමට ඉඩ ඇතැයි යන ආරංචියයි. ඉස්ලාම් භක්තිකයකුට සිකුරාදා දිනය ඉතාම සුවිශේෂී දිනයකි. මෙබඳු දිනයක මේ ආකාර ප්‍රහාරයක් යොදා ගැනීම දෙවියන්ට වඩාත් ප්‍රසන්න වේ යෑයි මරාගෙන මැරෙන්නා සිතනු ඇතැයි ආරංචිය දුන් තැනැත්තා පවසා තිබේ. සඳුදා පෙබ( 16 අද මට ඉතාම සතුටු දවසක්. රජය සහ ත්රස්තවාදීන් අතර සාමදාන ගිවිසුමකට අද අත්සන් තැබුණා. හමුදාවේ හෙලිකොප්ටර් අද ඉතාම පහළින් පියැඹුයේ මේ නිසා යෑයි මගේ ඥතියකු මට කීවා. අඟහරුවාදා පෙබ( 17 සාමදාන ගිවිසුමෙන් පසුව ස්වාත් නිම්නයේ බාලිකාවන්ට යළිත් පාසල් යැමට අවසර ලැබේය යන බලාපොරොත්තුව නිසා මම විභාගය සඳහා සූදානම් වීම යළි ආරම්භ කෙරුවෙමි. සඳුදා පෙබ( 23 අලුයම පිබිදුණ සැනින් මට දැනුණේ මහත් වූ සතුටකි. ඒ අද යළි මා පාසල් යන නිසාය. මගේ පාසල් මිතුරියෝ සමහරක්, පාසල් නිල ඇඳුමින්ද, තවත් සමහරක් වර්ණවත් ඇඳුමින්ද සැරසී පාසලට පැමිණ සිටියා. එහෙත් පාසල් රැස්වීමේදී ප්‍රධාන ගුරුතුමා අපට කීවේ මින් ඉදිරියේදී පාසල් එන විට අප සියලු දෙනාම සිරුර සම්පූර්ණයෙන්ම ආවරණය වනසේ ඇඳුම් ඇඳිය යුතු බවය. මෙය තලේබාන් සංවිධානයේ නියෝගයක් බවත් ඔහු පවසා සිටියා. ඒ කෙසේ වෙතත් මෙදින අප සියලු දෙනාටම අතිශයින් ප්‍රීතිමත් දිනයක් වූයේය. ඒ යළි අපට පාසල් ඒමට වාසනාව උදාවීම නිසාය. අපි සතුටින් ඉපිලී එකිනෙකා බදා සිප වැළඳ ගත්තේ පාසල් රැස්වීම අවසානයේදීය. මේ අයුරින් පාකිස්තානු කාන්තාවන් බිය ගන්වා මුලුගැන්වීම වෙනුවට, කාන්තාවන් බල ගැන්වීමට නම් නියත වශයෙන්ම ඔවුනට අධ්‍යාපනය ලැබීමේ නිදහස හිමිවිය යුතු යෑයි තරයේ විශ්වාස කළ මේ එඩිතර දැරිය පසුව එළිපිටම රූපවාහිනිය ඔස්සේ තම මතය ජනතාව අතරට ගෙන යන්නට වූයේ සිය ජීවිතයම පරදුවට තබමින්ය. මලාලාගේ මෙම එඩිතර වෑයම අගය කළ ලෝකයා, ඇයව වයස අවු. 18 අඩු දරුවන් උදෙසා පිරිනමන ජාත්‍යන්තර සාම ත්‍යාගයට නම් කරන ලද්දේ වර්ෂ 2011 දීය. සාමකාමී, නීතිගරුක සියලුම පාකිස්තානු වැසියෝ මලාලාව හැඳින්වූයේ තලේබාන් සංවිධානයට එරෙහි වූ ජනතා විරෝධයේ ජීවමාන සංකේතය වශයෙන්ය. ම්ලේච්ඡත්වයට එරෙහිවූ හුදකලා රිදී සීනුව ලෙසින් ඔවුහු ඇයව හැඳින්වීමටද පටන් ගත්හ. නිදහසේ අධ්‍යාපනය ලැබීම පාකිස්තානු කාන්තාවන්ගේ පරම අයිතියක් මිස වරප්‍රසාදයක් නොවේ යෑයි තලේබාන් තර්ජනය හමුවේ මුලුගැන්වී සිටි කාන්තාවෝද කල්පනා කරන්නට පටන් ගත්තේ මලාලාගේ දැනුවත් කිරීම් නිසාය. උර්දු බසින් බී.බී.සී. යේ ප්‍රචාරය වූ මලාලාගේ දිනපොත බෙහෙවින්ම ජනප්‍රිය වූයේ ඒ තරමටම තලේබාන්වරුන්ගේ වෛරයද ඇය වෙතට ගලා එද්දීය. අධ්‍යාපනය ලැබීම සෑම අයකුටම එක හා සමානව වැදගත් වේ. එම නිසා තරුණ මුස්ලිම් කාන්තාවන්ටද වෙනසක් නැතිව අධ්‍යාපනය ලැබීමේ අයිතිය හිමිවිය යුතුය. මෙබඳු මතයක් ජනතාව අතරට ගෙන යමින් අධ්‍යාපනය කාන්තාවන්ට අකැප යෑයි ශර්යා නීතියට විවිධ අර්ථකථන සපයමින් දුර්මත වපුරන තලේබාන්වරුන්ට එරෙහි අභීතව සිය පෑන මෙහෙයවූ මලාලාට වෙඩි තැබීම, සැබැවින්ම සමනළයෙකුට වෙඩි තැබූ උන්මත්තකයකුගේ ක්‍රියාවකට කිසිසේත්ම දෙවැනි වන්නේ නොවේ. ඒ එසේ වුවත් තලේබාන්වරුන්ගේ අන්තවාදී දර්ශනයන්ට අනුව කෙරෙන විග්රහයේදී මෙම කාන්තාවන්, අධ්‍යාපනය තුළින් බල ගැන්වීම හරහා තමන් සොයා යන නිදහස් ජීවන දැක්ම තුළ පාකිස්තානු සමාජයේ තමන්ට හිමි ස්ථානය මතු දිනෙක ඔවුන් විසින්ම ප්‍රශ්න කරනු ඇත. මෙසේ අධ්‍යාපනය නිසා තම ජීවිත තුළට කාවැදුණ නිදහස් චින්තනධාරා හේතුකොටගෙන අන්තවාදී මූලධර්මවාදී තලේබාන් චින්තනයට යන එන මං නැති වීමද ස්වාභාවිකය. මිනිසකු ලබන අධ්‍යාපනයට වඩා ගැහැනියක ලබන අධ්‍යාපනය තලේබානුවන්ට හලාහල විසක් වන්නේ ඒ නිසාය. උගත් ගැහැනිය තමන්ට තර්ජනයකි. අභියෝගයකි. මේ සන්දර්භය තුළ දාහතර හැවිරිදි මලාලා යුසෆ්සායි තලේබාන් සංවිධානයට සැබෑම තර්ජනයක්ව තිබුණේය. මලාලාගේ ආකර්ෂණීය භාවය තලේබාන් ග්‍රහණයට නතුවෙමින් තිබූ කාන්තාවන් තුළ ඔවුනට එරෙහි විරෝධතා ආකල්ප ඇවිලවීමේ සුළං ධාරාවන් සේම ප්‍රබල විය. ඉතා ඉක්මනින්ම මලාලා නිහඬ කරවීමට තලේබාන්වරු තීරණය කළේ ඒ නිසාය. නායකයා මරා දැමීමෙන් පසු අනුගාමිකයන් බිය වද්දා තම මතය සිංහාසනාරූඪ කිරීමේ සරල න්‍යාය මෙහිදී තලේබාන් සංවිධානය අනුගමනය කර තිබේ. එහෙත් නවීන අවි ආයුධවලින් සන්නද්ධ තලේබාන් වැනි මිනීමරු ත්‍රස්තවාදී සංවිධානයක් පෑනක් අතින් ගත් දාහතර හැවිරිදි අහිංසක යුවතියකට මේ සා බියවීමත්, එනිසාම ඇයගේ ජීවිතය බිලිගැනීමට සිදුකළ ම්ලේච්ඡ ප්‍රහාරයත් ඉතාමත් බියගුළු නිවට ප්‍රහාරයක් ලෙස අද වන විට මුළුමහත් ලෝකයම හෙළා දකින්නේ ඒ නිසාය. තලේබාන්වරු අකමැති වූවාට අනාගත පාකිස්තානයේ තව තවත් බෙනාසීර් බූතෝ වැනි නායිකාවන් බිහිවනු දැකීම පුංචි මලාලාගේ හෘදයාංගම වූ ප්‍රාර්ථනාවක් වන්නටද ඇත. කාන්තා විමුක්තිය හුදු සටන් පාඨයක් වී ඇති යුගයක, තම ළපටි වයසට තරම් නොවන බැරෑරුම් සිතුවිලි දමක පැටලුණ මේ සිඟිත්තිය, කවර හේතුවක් නිසා හෝ නිදහසේ අධ්‍යාපනය ලැබීමට ලෝකයේ ඕනෑම බාලිකාවක සතු වු පරම අයිතිය කිසිවකු විසින් හෝ නැති නොකළ යුතුය යන මතය ඉදිරියේ අභීතව පෙනී සිටියේ සිය ජීවිතය දෙවන තැන්හී තබාය. ඇයගේ මේ ගමන නැවැත්වීමට තලේබාන් සංවිධානය වැය කළේ උණ්ඩ ත්‍රිත්වයකි. එහෙත් සිදුවී ඇත්තේ එම උණ්ඩ තුනම අද තලේබාන්වරුන්ටම පාරා වළල්ලක් වී තිබීමය. දැනට එංගලන්තයේ බර්මින්හැම් නුවර ක්වීන් එළිසබෙත් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන මලාලාට ලෝකයේ ඉහළම වෛද්‍ය කණ්ඩායමක සේවය ලැබී තිබේ. පසුගිය 15 දා පාකිස්තානයේ සිට එංගලන්තයට ගුවන් මගින් ගෙන ආ මලාලාට බොහෝ දුරට යහපත් සුවයක් ළඟාවනු ඇතැයි එම රෝහලේ වෛද්‍යවරුන් පවසන්නේ ඇයගේ වයස මලාලාට ඉක්මන් සුවය ලැබීමේ එක් වටිනා සාධකයක් වී තිබීම නිසාය. වැඩිහිටියකුගේ මොළයට සිදුවූ හානියකදී මෙන් නොව මෙම වයසේ දරුවකුගේ මොළයේ වර්ධනය සිදුවන නිසා ඔවුන් කරන ප්‍රතිකාර අපතේ නොයන බවට එම වෛද්‍ය කණ්ඩායම විශ්වාසය පළ කරයි. මලාලාගේ නළල හරහා ඇතුළු වූ එක් උණ්ඩයක් ඇගේ මොළය විනිවිද ගමන්කර ඇති මුත් උණ්ඩයේ ගමන් මග මොළයේ නිශ්ශබ්ද පෙදෙසක් හරහා ගමන්කොට තිබීම මහත් වූ වාසනාවක් සේ වෛද්‍යවරු දකිති. මේ දක්වා මලාලාට සිදුකළ ප්‍රතිකාරවලට ඇය විසින් දක්වා ඇති ශුභවාදී ප්‍රතිචාර තුළින් මේ කුඩා වීරවරියට ඉක්මන් සුවය ලැබෙනු ඇතැයි වෛද්‍යවරු බලාපොරොත්තු සහගතව සිටී. කෙසේ වෙතත් මලාලාගේ හිස් කබලේ හානි වූ කොටස් නැවත අලුත්වැඩියා කිරීම හෝ වෙනත් ආකාරයකින් බද්ධ කිරීම හෝ අනිවාර්යයෙන්ම සැත්කමක් මගින් සිදුකළ යුතුව තිබේ. පාකිස්තානු ගැහැනු දරුවන්ට අධ්‍යාපනය අකැප යෑයි කියමින් බාලිකා පාසල් විනාශ කරමින්, ගැහැනු දරුවන්ගේ පාසල් ගමන බලහත්කාරයෙන් නතර කරමින් වර්ෂ 2008 සිට තලේබාන්වරු ස්වාත් නිම්නයේ සිදුකළ විනාශකාරී මර්දනයන්ට එරෙහිව දේශපාලන ප්‍රධානීන් හෝ නිසි බලධාරීන් හෝ වචනයක් හෝ නොදොඩා නිහඬ වෘතයම රකිද්දී මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මේ මහා අසාධාරණය ලෝකයට කීවේ අහිංසක මලාලාය. නිර්භීත මලාලාය. මලාලා යුසෆ්සායි ආගමේ නාමයෙන් දෙවියන් ඉදිරියෙහි ඇය ඉටුකළ උතුම් මෙහෙවර, ඊනියා ත්රස්තවාදීන් ආගම වෙනුවෙන් සිදුකරනවා යෑයි කියනු ලබන සියලු ක්‍රියාවන්ට වඩා ඉතා උසස් ස්ථානයක පවතිනු ඇතැයි කීවේ පාකිස්තානු ජනපති අසීෂ් අල් සර්දාරීය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ "මලාලා වනාහී සියලුම පාකිස්තානුවන් තුළ වූ යහපත් ගුණාංගයන්ගේ ජීවමාන සංකේතයක්" කියාය. ම්ලේච්ඡත්වයට එරෙහි වූ හුදකලා රිදී සීනුව, දයාබර මලාලා දිරිය දියණිය· ඔබ, ඉක්මනින්ම සුවපත් වන්න· ඔබට තව බොහෝ දිගු ගමනක් යැමට සිදුව තිබේ. තමන් විසින් කිසිදාක ඉටු නොකළ, ඉටුනොකරන හිස් පොරොන්දු ගැන, දේශපාලනඥයන් නිදහසට කරුණු කියනා විට, ඔබ දේශයේ මිනිසුන්ද, ගැහැනුන්ද වෙනුවෙන් අන්තවාදයට, අවිද්‍යාවට එරෙහිව හෙට දිනයේ හඬ නඟන්නා වූ ස්වල්ප වූ මිනිසුන් හා සමග එක්ව ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටිනු මැන· මලාලා යුසෆ්සායි දුවේ· නුඹ මගේ ප්‍රාණයයි....[/SIZE] [SIZE="4"]ජයන්ත විඡේසිංහ - දිවයින[/SIZE] ලිපිය උපුටා ගැනීම , /sorry.com [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom