Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
හුම්මානය (Blow Hole)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2025-06-21සෙනසුරාදා : මාතර බස් ටෑන්ඩ් එකේ නවත්වලා තිබ්බ තංගල්ල බස් එකට නැගලා වාඩි වුනා. (තිස්සමහාරාම..වගේ කුඩාවැල්ල හංදිය පහුකරන් යන ඕනම බස් එකක යන්න පුලුවන්) බස් එක උදේ 9.25 ට පිට වුනා. රු.120 ක ටිකට් ගත්තා කුඩාවැල්ල හංදිය නාකුළුගමුව ඉස්පිරිතාලය ලගට. විනාඩි 45 කින් පසු 10.18 ට කුඩාවැල්ල හංදියෙන් බැහැලා පාර පැනලා හුම්මානයට යන පාරට ආවා. එතන 3වීල් ගොඩක් තිබ්බා. එතැන ඉදලා කි.මි 2 ක් තියනවා හුම්මානයට. මම රු.200 ට 3වීල් එකකින් හුම්මානය පිවිසුම් වෙන පාරට ආවා. එතන වාහන පාක් 2 කුත් තිබ්බා. පටු පාර දිගේ පයින් ගියා. පඩිපෙල් නැගලා ගිහින් හුම්මානය ටිකට් කවුන්ටරේ ලගට ඇවිත් රු.50 ක ටිකට් එකක් ගත්තා. මම මිට වසර ගනනකට කලින් මෙහෙ ඇවිත් තියනවා. එදාට වඩා පාර එහෙම හදලා, අලුත් බෝඩ්, බංකු, කෑම බීම කඩ තියනවා දැන්. ඊට පස්සේ හුම්මානය ලගටම ආවා. තව සෙනග ඇවිත් හිටියා. ඉස්සර හුම්මානය වටා වැටක් තිබ්බෙ නෑ. මෑතක ඉදලා වැටක් තියනවා. 21 දෙනෙක් මෙහි මියගිය නිසායි ආරක්ෂාවට වැටක් තියෙන්නෙ. මුහුදේ ලොකු රල එද්දි හුම්මානයේ කුහරය අතරින් මුහුදු වතුර ඉහලට විදිනවා. ඒක බලන්න තමයි ඉතින් තියෙන්නෙ... අපේ හුම්මානය ලෝකයේ වෙනත් රටවල ඇති හුම්මාන හය අතරින් විශාලත්වයෙන් දෙවන තැන ගන්නවලු. මුහුදු රැල්ලේ පීඩනය එක්ක විහිදී යාමට පෙර එක දිගට “හුම්” ලෙසින් හඩක් පිට කරනා නිසා හුම්-ගාන ය හුම්මානය වුනාලු. අප්‍රෙල්- සැප්තැම්බර් අතර මාසවල හොදට රළ ඉහල නැගීමක් බලා ගන්න පුලුවන්...පැයක් විතර මෙතන ඉදලා ආපහු පිටවෙන්න පාරට ආවා. 3වීල් එකක නොයා පයින්ම මාතර පාරට ආවා. බස් හෝල්ට් එකේ ඉද්දි ආව බස් එකක නැගලා මාතර ටවුමට ආවා. මාතර බත් කඩේකින් දවල්ට කෑවා. ඊට පස්සෙ මම ආස කරන තැනක් වන මාතර බීච් එකේ ටික වේලාවක් ඇවිදලා ආපහු එන්න පිට වුනා.

මේ ගමනේ කෙටි වීඩියෝව (3 min.) බලන්න

[MEDIA=youtube]-IiYAJRey_Y[/MEDIA]

* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index..

Solo Travel King | Heiyanthuduwa

[QUOTE="PASAN147, post: 31254896, member: 7606"] [SIZE=6]2025-06-21සෙනසුරාදා : මාතර බස් ටෑන්ඩ් එකේ නවත්වලා තිබ්බ තංගල්ල බස් එකට නැගලා වාඩි වුනා. (තිස්සමහාරාම..වගේ කුඩාවැල්ල හංදිය පහුකරන් යන ඕනම බස් එකක යන්න පුලුවන්) බස් එක උදේ 9.25 ට පිට වුනා. රු.120 ක ටිකට් ගත්තා කුඩාවැල්ල හංදිය නාකුළුගමුව ඉස්පිරිතාලය ලගට. විනාඩි 45 කින් පසු 10.18 ට කුඩාවැල්ල හංදියෙන් බැහැලා පාර පැනලා හුම්මානයට යන පාරට ආවා. එතන 3වීල් ගොඩක් තිබ්බා. එතැන ඉදලා කි.මි 2 ක් තියනවා හුම්මානයට. මම රු.200 ට 3වීල් එකකින් හුම්මානය පිවිසුම් වෙන පාරට ආවා. එතන වාහන පාක් 2 කුත් තිබ්බා. පටු පාර දිගේ පයින් ගියා. පඩිපෙල් නැගලා ගිහින් හුම්මානය ටිකට් කවුන්ටරේ ලගට ඇවිත් රු.50 ක ටිකට් එකක් ගත්තා. මම මිට වසර ගනනකට කලින් මෙහෙ ඇවිත් තියනවා. එදාට වඩා පාර එහෙම හදලා, අලුත් බෝඩ්, බංකු, කෑම බීම කඩ තියනවා දැන්. ඊට පස්සේ හුම්මානය ලගටම ආවා. තව සෙනග ඇවිත් හිටියා. ඉස්සර හුම්මානය වටා වැටක් තිබ්බෙ නෑ. මෑතක ඉදලා වැටක් තියනවා. 21 දෙනෙක් මෙහි මියගිය නිසායි ආරක්ෂාවට වැටක් තියෙන්නෙ. මුහුදේ ලොකු රල එද්දි හුම්මානයේ කුහරය අතරින් මුහුදු වතුර ඉහලට විදිනවා. ඒක බලන්න තමයි ඉතින් තියෙන්නෙ... අපේ හුම්මානය ලෝකයේ වෙනත් රටවල ඇති හුම්මාන හය අතරින් විශාලත්වයෙන් දෙවන තැන ගන්නවලු. මුහුදු රැල්ලේ පීඩනය එක්ක විහිදී යාමට පෙර එක දිගට “හුම්” ලෙසින් හඩක් පිට කරනා නිසා හුම්-ගාන ය හුම්මානය වුනාලු. අප්‍රෙල්- සැප්තැම්බර් අතර මාසවල හොදට රළ ඉහල නැගීමක් බලා ගන්න පුලුවන්...පැයක් විතර මෙතන ඉදලා ආපහු පිටවෙන්න පාරට ආවා. 3වීල් එකක නොයා පයින්ම මාතර පාරට ආවා. බස් හෝල්ට් එකේ ඉද්දි ආව බස් එකක නැගලා මාතර ටවුමට ආවා. මාතර බත් කඩේකින් දවල්ට කෑවා. ඊට පස්සෙ මම ආස කරන තැනක් වන මාතර බීච් එකේ ටික වේලාවක් ඇවිදලා ආපහු එන්න පිට වුනා. මේ ගමනේ කෙටි වීඩියෝව (3 min.) බලන්න [MEDIA=youtube]-IiYAJRey_Y[/MEDIA] * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් [/SIZE][URL='https://www.facebook.com/share/1CXR2dx6ZD/'][SIZE=6]Index..[/SIZE][/URL] . Solo Travel King | Heiyanthuduwa [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom