Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
හුමාලය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්ලිප් ක්ලිප්.......

ක්ලිප් ක්ලිප් ක්ලිප්.......කෙතලේ

පියන ඉස්සිලා හුස්මට පිටවෙන හුමාලයවගේ

ජිවිතේ

කොයිද ඉවසිල්ලක්

කොයිද සැනසිල්ලක්

කොටුවෙලා එත් මොකටද

ගොජ ගොජ නටන වතුරට වැටෙන්නත් බෑ

බිත්තියේ රැදිලා පහලට රූටන්න්ත් බෑ

තේවල කහට පාටට හිතේ බැදෙන්නද

ගින්දර වගේ උගුර පුච්ච්න්නද

පිටවෙලා වැහිවලාකුලක් වෙන්න

කදුළු බර වෙලා වගේ බිමට වැටෙන්න හීතල

මුල් වලින් මල් වලට යන්න

වී අහුරක් උණුහුම් කරන්න

පිල්ලකින් තඹරවිලකට ගලන්න

ආසයි මට

කොයිද ඉඩක් එකට

කෝච්චිය වගේ පිලිදෙකක් උඩදුවන

ඩක ඩකස් ඩක ඩකස් කිය කියා කෑගහන

ජිවිතේ

බැහැල ගියත් උබ

තාම හොල්මන් කරන කොච්චිය්

පිලි මාරුකරන්න බය

මතකෙට උබේ අනතුරක් වෙයි කියලා

[QUOTE="maxboysl, post: 17179415, member: 346679"] [SIZE="4"][COLOR="Purple"][COLOR="Blue"]ක්ලිප් ක්ලිප්....... ක්ලිප් ක්ලිප් ක්ලිප්.......කෙතලේ පියන ඉස්සිලා හුස්මට පිටවෙන හුමාලයවගේ ජිවිතේ කොයිද ඉවසිල්ලක් කොයිද සැනසිල්ලක් කොටුවෙලා එත් මොකටද ගොජ ගොජ නටන වතුරට වැටෙන්නත් බෑ බිත්තියේ රැදිලා පහලට රූටන්න්ත් බෑ තේවල කහට පාටට හිතේ බැදෙන්නද ගින්දර වගේ උගුර පුච්ච්න්නද පිටවෙලා වැහිවලාකුලක් වෙන්න කදුළු බර වෙලා වගේ බිමට වැටෙන්න හීතල මුල් වලින් මල් වලට යන්න වී අහුරක් උණුහුම් කරන්න පිල්ලකින් තඹරවිලකට ගලන්න ආසයි මට කොයිද ඉඩක් එකට කෝච්චිය වගේ පිලිදෙකක් උඩදුවන ඩක ඩකස් ඩක ඩකස් කිය කියා කෑගහන ජිවිතේ බැහැල ගියත් උබ තාම හොල්මන් කරන කොච්චිය් පිලි මාරුකරන්න බය මතකෙට උබේ අනතුරක් වෙයි කියලා[/COLOR] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom