Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
හුලං ප්‍රස්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නයිට්රජන් පිරවූ ටයර් වල වාසි අවාසි

ටයර වලට නයිට්රජන් පිරවීම වර්තමානයේ ජනප්‍රිය වුනාට අලුත් ටයර වලට පිරවීම සහ නයිට්රජන් ටයර් නඩත්තුව පිළිබඳව

ඇත්තේ තරමක මතබේදකාරී තත්වයකි. නයිට්රජන් සපයන්නන් පවසන්නේ නයිට්රජන් පිරවීමෙන් ටයරවල

performance, ආයුකාලය, රියදුරුගේ ආරක්ෂාව සහ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩිවන අතර පරිසර හිතකාමී බවින්

යුක්ත බවයි. නමුත් අනෙක් අය පවසන්නේ මෙය වැඩකට නැති පාරිභෝගිකයන්ගෙන් වැඩිපුර මුදල් අයකර ගැනීමට

වෙළඳපොලට ආ උපක්‍රමයක් ලෙසයි. නමුත් සත්‍ය කථාව ඇත්තේ ඔය දෙක මැදයි. නයිට්රජන් හැම වායු පිරවුම් ස්ථානයකම

නොමැති නිසා සුලබතාවය අවම වන අතර අනෙක් අතට සාමාන්‍ය වායු පිරවුමකට වඩා නයිට්රජන් පිරවීම මිල වැඩිවේ.

නයිට්රජන් පිරවීමේ වාසිය වාහනය පදවන ආකාරය මත සහ වාහනය පදවන තත්වය මත රඳාපවතියි.

නයිට්රජන් කතාවේ පසුබිම

නයිට්රජන් සෑහෙන කාලයක සිට NASCAR race cars, වානිජ ගුවන්යානා සහ නාසා එකේ වාහන වගේ high-

stress සහ high-performance ටයර් සඳහා භාවිතා කරනවා. බොහෝම මෑතක තමයි සාමාන්‍ය වාහන සඳහා

නයිට්රජන් හඳුන්වාදෙනු ලැබුවේ. සත්‍ය කෙසේවෙතත් වැඩිහරියක් ක්‍රම ඔස්සේ තමයි මේක ජනප්‍රිය වුනේ. හරි අපි මුලින්ම

බලමු සාමාන්‍ය වායුවේ අඩංගු වන්නේ මොනවාද කියා.

නයිට්රජන් 78%

සාමාන්‍ය පිරවුම් වායුවේ වැඩිපුරම ඇත්තේ නයිට්රජන්. මෙය ගිනි නොගන්නා අතර සාමාන්‍ය වායුවෙන් ලෙහෙසියෙන්

වෙන්කර ගත හැක.

ඔක්සිජන් 21%

දෙවනුව වැඩිපුර අඩංගු වන්නේ ඔක්සිජන්. ඔක්සිකාරක නිසා ගිනිගන්න සුලුය. කුඩා ප්‍රමාණයක් වුවද හොඳින් ටයරය පුරා

පැතිර යයි.

ජල වාෂ්ප 1%

සිසිල්වන විට ද්‍රාවණයක් වන අතර රත්වන විට ගෑස් බවට පත්වේ.

කාබන්ඩයොක්සයිඩ් සහ ගෑස් අංශු 1%

කුඩා අනු ලෙස අඩංගු වන අතර ටයරයේ performance වලට හෝ ටයරය ගෙවීයාමට කිසිදු බලපෑමක් නොකරයි.

ඔන්න ඔය අඩංගුදෑ වලින් ඔක්සිජන් සහ ජලවාෂ්ප ඉවත් කරලා තමයි නයිට්රජන් වායුව සපයන්නෙ. එතකොට පූර්ණ

නයිට්රජන් පිරවුමකින් ඔක්සිජන් සහ ජලවාෂ්ප නිසා වාහනේ ධාවනයට සහ ආරක්ෂාවට එන අහිතකර බලපෑම් නැති

කරගන්න පුලුවන්.

නයිට්රජන් පිරවුමේ වාසි මොනවාද?

බොහෝවිට මේ වාසි නයිට්රජන් නිසාම ඇතිවන වාසි නෙවෙයි. ඔක්සිජන් සහ ජලවාෂ්ප නොමැතිවීම නිසා ඇතිවන වාසිවේ.

නයිට්රජන් පිරවූ ටයරවල පීඩනය දිගුකාලයක් එකලෙස පවත්වාගන්න පුලුවන්, ඒකෙන් ටයර් ගෙවීමේ සම්බාවිතාවය

අඩුවෙනවා. කෙසේවෙතත් මූලිකවම ටයරයේ පීඩනය නිසියාකරව පවත්වාගැනීම වැදගත්.

ටයර් පීඩනය

අපි මුලින් කිව්වා වගේ ටයර්වල පීඩනය හොඳින් පවත්වාගෙන යෑමට නයිට්රජන් වලට පුලුවන්. මොකද නයිට්රජන් අනු විශාලයි,

ඒ නිසා කාන්දුවීමේ ප්‍රමාණය අවමයි. සාමාන්‍ය වායුවට වඩා තුන්ගුණයක වායුව රඳවාගැනීමේ හැකියාවක් නයිට්රජන් වලට

ඇත. නිසියාකාරව පොළොව ස්පර්ශවූ ටයර නිසා ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි අතර ආරක්ෂාවද වැඩිය.

ඒ වගේම නයිට්රජන් වල ජලවාෂ්ප අඩංගු නොවන නිසා සීතලේදී ද්‍රව හෝ උෂ්ණත්වයේදී ගෑස් බවට පත් නොවේ. එම නිසා

වායු ප්‍රමාණය ඒකාකරව පවතියි. සමහර සාමාන්‍ය එයාර් කොම්ප්‍රෙශර් මඟින් ටයර තුළට වැඩි ජල වාෂ්ප ප්‍රමාණයක්

ඇතුලුවන අතර එය ඉතාමත් භයානකවේ. නමුත් නයිට්රජන් පිරවීමේදී එවැන්නක් සිදුනොවේ. ඔය හේතු නිසා නිතරම ටයර්

පරීක්ෂා කිරීමට අවශ්‍ය වන්නේද නැත.

ටයර් ගෙවීම

ටයරයේ ඇතුලට තත්ත්වය පහල වැටීමට ප්‍රධාන සාධක දෙකක් වන්නේ ඔක්සිජන් සහ තෙතමනයයි. නයිට්රජන් කියන්නෙ

මල නොකවන එහෙමත් නැත්නම් non-corrosive gas එකක් සහ එහි කිසිදු තෙතමනයක් හෝ මලකෑමට උදව්වන

කිසිවක් අඩංගු නොවේ. ඒ නිසා නයිට්රජන් ටයරයේ ඇතුල් පැත්ත ආරක්ෂා කරයි. ඒත් එක්කම වීල් එක මලකෑමේ අවධානමද

නැති කරයි. නිතර වාහන භාවිතා නොකරන අයට වගේම ප්‍රදර්ශණ ආකාරයට වාහන තබාගන්නා අයට මෙය ඉතාමත්ම

වාසියි. ගෙවුනු ටයර වලින් ධාවනය කරන අයටත් මේක වාසියි. හැබැයි නිතර වාහන පදින අයට ටයර් ඇතුලෙන් ගෙවෙනවට

වඩා ඉක්මනට ටයර් පිටතින් ගෙවෙනවා. අන්න එතකොට තමයි ප්‍රශ්ණෙ.

වෙනත් වාසි

නයිට්රජන් සාමාන්‍ය වායුවට වඩා ඉක්මණින් උෂ්ණත්වයට පහ කරනවා. ඒ වගේම ගිනි ඇවිලෙන්නෙත් නෑනේ. ඒ නිසා රේස්

කාර් සහ ගුවන්යානා වගේ වාහනය අධික උෂ්ණත්වය නිසා ටයර් පිපිරීමේ හෝ ගිනිගැනීමේ අවධානම අවම කරන්න

නයිට්රජන් යොදාගන්නවා. හැබැයි ඉතින් බොහෝම කලාතුරකින් තමයි සාමාන්‍ය වාහනයක ටයර් ගිනිගන්නෙ.

නයිට්රජන් පිරවුමේ අවාසි මොනවාද?

වියදම

සාමාන්‍ය වායු පිරවුමකට වඩා නයිට්රජන් පිරවුමේ මිල වැඩිය.

සුලබතාවය

සාමානය වායු වගේ හැම තැනම නයිට්රජන් ගහන්නේ නෑ. ඒ නිසා නයිට්රජන් ගහන තැනක් හොයන්න වෙනම මහන්සියක්

වෙන්න ඕන. ඕක ගොඩක් වෙලාවට අවාසි වෙන්නෙ අපි දුර ගමනක් යනකොට. කොළඹින් පිට දුෂ්කර පළාතක යනකොට

ටයර් වල වායු ප්‍රමාණය අඩුවුනොත් නයිට්රජන් ගහන තැනක් හොයාගන්න ලේසි වෙන්නෙ නෑ. ඒ වගේම නයිට්රජන් වලින්

සාමාන්‍ය වායුවට මාරු වෙනවා කියන්නෙත් ලොකු ක්‍රියාදාමයක්.

[CODE]

https://www.facebook.com/smartwheels.polonnaruwa/posts/1393750680696899:0[/CODE]

[QUOTE="sandhanuwan1, post: 22295109, member: 234197"] නයිට්රජන් පිරවූ ටයර් වල වාසි අවාසි ටයර වලට නයිට්රජන් පිරවීම වර්තමානයේ ජනප්‍රිය වුනාට අලුත් ටයර වලට පිරවීම සහ නයිට්රජන් ටයර් නඩත්තුව පිළිබඳව ඇත්තේ තරමක මතබේදකාරී තත්වයකි. නයිට්රජන් සපයන්නන් පවසන්නේ නයිට්රජන් පිරවීමෙන් ටයරවල performance, ආයුකාලය, රියදුරුගේ ආරක්ෂාව සහ ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩිවන අතර පරිසර හිතකාමී බවින් යුක්ත බවයි. නමුත් අනෙක් අය පවසන්නේ මෙය වැඩකට නැති පාරිභෝගිකයන්ගෙන් වැඩිපුර මුදල් අයකර ගැනීමට වෙළඳපොලට ආ උපක්‍රමයක් ලෙසයි. නමුත් සත්‍ය කථාව ඇත්තේ ඔය දෙක මැදයි. නයිට්රජන් හැම වායු පිරවුම් ස්ථානයකම නොමැති නිසා සුලබතාවය අවම වන අතර අනෙක් අතට සාමාන්‍ය වායු පිරවුමකට වඩා නයිට්රජන් පිරවීම මිල වැඩිවේ. නයිට්රජන් පිරවීමේ වාසිය වාහනය පදවන ආකාරය මත සහ වාහනය පදවන තත්වය මත රඳාපවතියි. නයිට්රජන් කතාවේ පසුබිම නයිට්රජන් සෑහෙන කාලයක සිට NASCAR race cars, වානිජ ගුවන්යානා සහ නාසා එකේ වාහන වගේ high- stress සහ high-performance ටයර් සඳහා භාවිතා කරනවා. බොහෝම මෑතක තමයි සාමාන්‍ය වාහන සඳහා නයිට්රජන් හඳුන්වාදෙනු ලැබුවේ. සත්‍ය කෙසේවෙතත් වැඩිහරියක් ක්‍රම ඔස්සේ තමයි මේක ජනප්‍රිය වුනේ. හරි අපි මුලින්ම බලමු සාමාන්‍ය වායුවේ අඩංගු වන්නේ මොනවාද කියා. නයිට්රජන් 78% සාමාන්‍ය පිරවුම් වායුවේ වැඩිපුරම ඇත්තේ නයිට්රජන්. මෙය ගිනි නොගන්නා අතර සාමාන්‍ය වායුවෙන් ලෙහෙසියෙන් වෙන්කර ගත හැක. ඔක්සිජන් 21% දෙවනුව වැඩිපුර අඩංගු වන්නේ ඔක්සිජන්. ඔක්සිකාරක නිසා ගිනිගන්න සුලුය. කුඩා ප්‍රමාණයක් වුවද හොඳින් ටයරය පුරා පැතිර යයි. ජල වාෂ්ප 1% සිසිල්වන විට ද්‍රාවණයක් වන අතර රත්වන විට ගෑස් බවට පත්වේ. කාබන්ඩයොක්සයිඩ් සහ ගෑස් අංශු 1% කුඩා අනු ලෙස අඩංගු වන අතර ටයරයේ performance වලට හෝ ටයරය ගෙවීයාමට කිසිදු බලපෑමක් නොකරයි. ඔන්න ඔය අඩංගුදෑ වලින් ඔක්සිජන් සහ ජලවාෂ්ප ඉවත් කරලා තමයි නයිට්රජන් වායුව සපයන්නෙ. එතකොට පූර්ණ නයිට්රජන් පිරවුමකින් ඔක්සිජන් සහ ජලවාෂ්ප නිසා වාහනේ ධාවනයට සහ ආරක්ෂාවට එන අහිතකර බලපෑම් නැති කරගන්න පුලුවන්. නයිට්රජන් පිරවුමේ වාසි මොනවාද? බොහෝවිට මේ වාසි නයිට්රජන් නිසාම ඇතිවන වාසි නෙවෙයි. ඔක්සිජන් සහ ජලවාෂ්ප නොමැතිවීම නිසා ඇතිවන වාසිවේ. නයිට්රජන් පිරවූ ටයරවල පීඩනය දිගුකාලයක් එකලෙස පවත්වාගන්න පුලුවන්, ඒකෙන් ටයර් ගෙවීමේ සම්බාවිතාවය අඩුවෙනවා. කෙසේවෙතත් මූලිකවම ටයරයේ පීඩනය නිසියාකරව පවත්වාගැනීම වැදගත්. ටයර් පීඩනය අපි මුලින් කිව්වා වගේ ටයර්වල පීඩනය හොඳින් පවත්වාගෙන යෑමට නයිට්රජන් වලට පුලුවන්. මොකද නයිට්රජන් අනු විශාලයි, ඒ නිසා කාන්දුවීමේ ප්‍රමාණය අවමයි. සාමාන්‍ය වායුවට වඩා තුන්ගුණයක වායුව රඳවාගැනීමේ හැකියාවක් නයිට්රජන් වලට ඇත. නිසියාකාරව පොළොව ස්පර්ශවූ ටයර නිසා ඉන්ධන කාර්යක්ෂමතාවය වැඩි අතර ආරක්ෂාවද වැඩිය. ඒ වගේම නයිට්රජන් වල ජලවාෂ්ප අඩංගු නොවන නිසා සීතලේදී ද්‍රව හෝ උෂ්ණත්වයේදී ගෑස් බවට පත් නොවේ. එම නිසා වායු ප්‍රමාණය ඒකාකරව පවතියි. සමහර සාමාන්‍ය එයාර් කොම්ප්‍රෙශර් මඟින් ටයර තුළට වැඩි ජල වාෂ්ප ප්‍රමාණයක් ඇතුලුවන අතර එය ඉතාමත් භයානකවේ. නමුත් නයිට්රජන් පිරවීමේදී එවැන්නක් සිදුනොවේ. ඔය හේතු නිසා නිතරම ටයර් පරීක්ෂා කිරීමට අවශ්‍ය වන්නේද නැත. ටයර් ගෙවීම ටයරයේ ඇතුලට තත්ත්වය පහල වැටීමට ප්‍රධාන සාධක දෙකක් වන්නේ ඔක්සිජන් සහ තෙතමනයයි. නයිට්රජන් කියන්නෙ මල නොකවන එහෙමත් නැත්නම් non-corrosive gas එකක් සහ එහි කිසිදු තෙතමනයක් හෝ මලකෑමට උදව්වන කිසිවක් අඩංගු නොවේ. ඒ නිසා නයිට්රජන් ටයරයේ ඇතුල් පැත්ත ආරක්ෂා කරයි. ඒත් එක්කම වීල් එක මලකෑමේ අවධානමද නැති කරයි. නිතර වාහන භාවිතා නොකරන අයට වගේම ප්‍රදර්ශණ ආකාරයට වාහන තබාගන්නා අයට මෙය ඉතාමත්ම වාසියි. ගෙවුනු ටයර වලින් ධාවනය කරන අයටත් මේක වාසියි. හැබැයි නිතර වාහන පදින අයට ටයර් ඇතුලෙන් ගෙවෙනවට වඩා ඉක්මනට ටයර් පිටතින් ගෙවෙනවා. අන්න එතකොට තමයි ප්‍රශ්ණෙ. වෙනත් වාසි නයිට්රජන් සාමාන්‍ය වායුවට වඩා ඉක්මණින් උෂ්ණත්වයට පහ කරනවා. ඒ වගේම ගිනි ඇවිලෙන්නෙත් නෑනේ. ඒ නිසා රේස් කාර් සහ ගුවන්යානා වගේ වාහනය අධික උෂ්ණත්වය නිසා ටයර් පිපිරීමේ හෝ ගිනිගැනීමේ අවධානම අවම කරන්න නයිට්රජන් යොදාගන්නවා. හැබැයි ඉතින් බොහෝම කලාතුරකින් තමයි සාමාන්‍ය වාහනයක ටයර් ගිනිගන්නෙ. නයිට්රජන් පිරවුමේ අවාසි මොනවාද? වියදම සාමාන්‍ය වායු පිරවුමකට වඩා නයිට්රජන් පිරවුමේ මිල වැඩිය. සුලබතාවය සාමානය වායු වගේ හැම තැනම නයිට්රජන් ගහන්නේ නෑ. ඒ නිසා නයිට්රජන් ගහන තැනක් හොයන්න වෙනම මහන්සියක් වෙන්න ඕන. ඕක ගොඩක් වෙලාවට අවාසි වෙන්නෙ අපි දුර ගමනක් යනකොට. කොළඹින් පිට දුෂ්කර පළාතක යනකොට ටයර් වල වායු ප්‍රමාණය අඩුවුනොත් නයිට්රජන් ගහන තැනක් හොයාගන්න ලේසි වෙන්නෙ නෑ. ඒ වගේම නයිට්රජන් වලින් සාමාන්‍ය වායුවට මාරු වෙනවා කියන්නෙත් ලොකු ක්‍රියාදාමයක්. [CODE] https://www.facebook.com/smartwheels.polonnaruwa/posts/1393750680696899:0[/CODE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom