Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හු...න ට්‍රැෆික්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැහෙන්න වටිනා ත්‍රෙඩ් එකක්.

රාජගිරියේ පාලමෙන් ට්‍රැෆික් එක අඩු වෙයිද කියන එක- නැහැ, අඩුවෙන්නේ නැහැ. පාලම නිසා ට්‍රැෆික් එක වෙන මන්සන්දියකට තල්ලු වෙන එක විතරයි වෙන්නේ. නමුත් නුගේගොඩ පැත්තේ ඉඳල රාජගිරියට එන වාහන වලට තරමක පහසුවක් වෙනවා.

පොදු ප්‍රවාහනය දියුණු කරන්න බැරිද? - කෙටි උත්තරේ තමයි ලේසි නැහැ. එකට හේතුව තමයි බස් රථ සංගම් වලට රජයට කරන්න පුළුවන් අවම බලපෑමක් විතරයි. රජයෙන් කිව්වොත් ගාස්තු අඩු කරන්න කියල, ප්‍රයිවට් බස් ඊළඟ දවසේ ඉඳන් ස්ට්‍රයික්. හැම කෙනාටම ටිකට් එකක් දීම අනිවාර්යයි. නමුත් රුපියල් 9 ගාස්තුවට ටිකට් දෙන්නේ ප්‍රයිවට් බස් වල කීයෙන් කී දෙනාද? හොඳම උදාහරණය තමයි සිංගප්පුරුව,

1970 වෙනකොට සිංගප්පුරුවේ බස් සේවාවේ ඒකාධිකාරයක් තිබුන. 1970 දී සිංගප්පුරු රජය මැදිහත් වෙලා සියලුම බස් රථ සමාගම් 3 කට වෙන් කරා. 1973 දී නැවතත් සමාගම් 3 එකට එකතු කරලා තනි සමාගමක් බවට පත් කළා (Singapore Bus Service (SBS)). 1983 දී මේ SBS එකේ ඒකාධිකාරය බිඳින්න තවත් සමාගමකට ඉඩ දෙනවා (TIBS- අද SMRT). අද වෙනකොට සිංගප්පුරුවේ මෙන්න මේ ආයතන දෙක තමයි බස් ධාවනය කරන්නේ(SBS/SMRT). ලංකාව ගත්තම 1958 දී බස් සේවාව ජනසතු කරලා රජයේ ඒකාධිකාරයක් ඇති කරගන්නවා. නමුත් 1979 වෙනකොට ඒකාධිකාරය දිය කරලා, අද තියන මට්ටමට බස් සේවාව ඇති වෙනවා. සිංගප්පුරුවේ බැලුවොත් බස් සමාගම් දෙකක් පමණක් තියන නිසා නියාමනය ඉතාමත් පහසුයි. ලංකාවේ බැලුවොත් බස් රථ අයිතිකාරයෝ දහස් ගානක් ඉන්නවා. නියාමනය කරන්න ඉතාමත් අපහසුයි. ඒ වගේම සමාගම් දෙක අතර තියන තරඟය නිසා නිතැතින්ම සේවය උසස් වෙනවා. ලංකාවේ වෙන්නේ එකම බස් මාර්ගයේ බස් අයිතිකාරයි 50 විතර ඉන්න නිසා අදායම වැඩි කරගන්න මිනිස්සු කොහොම හරි ඔබා ගන්න එක. අන්න ඒ හේතුව නිසා රජයට බස් සේවාවේ තත්වය නගාසිටුවන්න ඉතාමත් අපහසුයි.

විසඳුම?- දැනට තියන හොඳම විසඳුම තමයි LRT එක. BRT ඇති කරලා ඔය කියන තරම් සාර්ථකත්වයක් ගන්න බැහැ. මේ තියන්නේ සාමාන්‍ය සැකැස්ම,

ලංකාවේ 2030 වෙනකොට බත්තරමුල්ල හරහා කොළඹ දෙසට යන මගින් ප්‍රමාණය (පැයකට) 30000 පමණ වෙනවා කියල ගණනය කරලා තිබෙනවා. (දැනට 10000-12000 අතර ප්‍රමාණයක් පමණයි ගමන් කරන්නේ. නමුත් වරය නගාරයේ ඉදිකිරීම් නිමවීමත් එක්කම සාමාන්‍ය මගින් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කොළඹ නගරයට ඇතුල් වෙනවා කියලයි ගණනය කරලා තියන්නේ) එනිසා ලංකාවට ගැලපෙන්නේ LRT එක කියල පැහැදිලි වෙනවා. LRT එක එක්ක බැලුවම BRT වලට පුළුවන් වෙන්නේ ඉතාම කුඩා මගින් ප්‍රමාණයක් ගෙනියන්න පමණයි.

[QUOTE="chathurachami, post: 21147637, member: 131563"] [SIZE="4"]සැහෙන්න වටිනා ත්‍රෙඩ් එකක්. රාජගිරියේ පාලමෙන් ට්‍රැෆික් එක අඩු වෙයිද කියන එක- නැහැ, අඩුවෙන්නේ නැහැ. පාලම නිසා ට්‍රැෆික් එක වෙන මන්සන්දියකට තල්ලු වෙන එක විතරයි වෙන්නේ. නමුත් නුගේගොඩ පැත්තේ ඉඳල රාජගිරියට එන වාහන වලට තරමක පහසුවක් වෙනවා. පොදු ප්‍රවාහනය දියුණු කරන්න බැරිද? - කෙටි උත්තරේ තමයි ලේසි නැහැ. එකට හේතුව තමයි බස් රථ සංගම් වලට රජයට කරන්න පුළුවන් අවම බලපෑමක් විතරයි. රජයෙන් කිව්වොත් ගාස්තු අඩු කරන්න කියල, ප්‍රයිවට් බස් ඊළඟ දවසේ ඉඳන් ස්ට්‍රයික්. හැම කෙනාටම ටිකට් එකක් දීම අනිවාර්යයි. නමුත් රුපියල් 9 ගාස්තුවට ටිකට් දෙන්නේ ප්‍රයිවට් බස් වල කීයෙන් කී දෙනාද? හොඳම උදාහරණය තමයි සිංගප්පුරුව, 1970 වෙනකොට සිංගප්පුරුවේ බස් සේවාවේ ඒකාධිකාරයක් තිබුන. 1970 දී සිංගප්පුරු රජය මැදිහත් වෙලා සියලුම බස් රථ සමාගම් 3 කට වෙන් කරා. 1973 දී නැවතත් සමාගම් 3 එකට එකතු කරලා තනි සමාගමක් බවට පත් කළා (Singapore Bus Service (SBS)). 1983 දී මේ SBS එකේ ඒකාධිකාරය බිඳින්න තවත් සමාගමකට ඉඩ දෙනවා (TIBS- අද SMRT). අද වෙනකොට සිංගප්පුරුවේ මෙන්න මේ ආයතන දෙක තමයි බස් ධාවනය කරන්නේ(SBS/SMRT). ලංකාව ගත්තම 1958 දී බස් සේවාව ජනසතු කරලා රජයේ ඒකාධිකාරයක් ඇති කරගන්නවා. නමුත් 1979 වෙනකොට ඒකාධිකාරය දිය කරලා, අද තියන මට්ටමට බස් සේවාව ඇති වෙනවා. සිංගප්පුරුවේ බැලුවොත් බස් සමාගම් දෙකක් පමණක් තියන නිසා නියාමනය ඉතාමත් පහසුයි. ලංකාවේ බැලුවොත් බස් රථ අයිතිකාරයෝ දහස් ගානක් ඉන්නවා. නියාමනය කරන්න ඉතාමත් අපහසුයි. ඒ වගේම සමාගම් දෙක අතර තියන තරඟය නිසා නිතැතින්ම සේවය උසස් වෙනවා. ලංකාවේ වෙන්නේ එකම බස් මාර්ගයේ බස් අයිතිකාරයි 50 විතර ඉන්න නිසා අදායම වැඩි කරගන්න මිනිස්සු කොහොම හරි ඔබා ගන්න එක. අන්න ඒ හේතුව නිසා රජයට බස් සේවාවේ තත්වය නගාසිටුවන්න ඉතාමත් අපහසුයි. විසඳුම?- දැනට තියන හොඳම විසඳුම තමයි LRT එක. BRT ඇති කරලා ඔය කියන තරම් සාර්ථකත්වයක් ගන්න බැහැ. මේ තියන්නේ සාමාන්‍ය සැකැස්ම, [IMG]https://s24.postimg.org/obiwbo8it/Cost_Capacity.jpg[/IMG] ලංකාවේ 2030 වෙනකොට බත්තරමුල්ල හරහා කොළඹ දෙසට යන මගින් ප්‍රමාණය (පැයකට) 30000 පමණ වෙනවා කියල ගණනය කරලා තිබෙනවා. (දැනට 10000-12000 අතර ප්‍රමාණයක් පමණයි ගමන් කරන්නේ. නමුත් වරය නගාරයේ ඉදිකිරීම් නිමවීමත් එක්කම සාමාන්‍ය මගින් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් කොළඹ නගරයට ඇතුල් වෙනවා කියලයි ගණනය කරලා තියන්නේ) එනිසා ලංකාවට ගැලපෙන්නේ LRT එක කියල පැහැදිලි වෙනවා. LRT එක එක්ක බැලුවම BRT වලට පුළුවන් වෙන්නේ ඉතාම කුඩා මගින් ප්‍රමාණයක් ගෙනියන්න පමණයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom