Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හු*#@ පුතා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න එකෝමත් එක දවසක තාත්ත කෙනෙක් තමන්ගේ එක කුස උපන් පුතාව ඉස්කෝලෙට දන්නා වාහනේ එක්කන් යනවලු පාමංකඩ හරියෙන්.

ඔන්න එකපාරටම කහ ඉරක් පෙන තෙක් මානෙක නැති තැනකින් අපේ බොහොම තැම්පත් සිල්වත් උස කොට මිටි කෙට්ටු උපාසක මහත්මයෙක් වම බලා දකුණ බලා දෙවරක් නොසිතා සෙනිකව විදුලි වේගෙන් පාර පැන්නලු අපේ මේ අහිංසක දුප්පත් තාත්තයි පුතයි යන වාහනේ ඉස්සරහින්.

වැඩට යන්න සුනංගු වෙලා හනිකට පාගල අඅපු අපේ මේ අප්පච්චිගේ වාහනේ අර උපාසක උන්දැ වදී නොවදී බේරුනේ අනූනාමයට පොඩ්ඩක් අඩුවෙනි.

මේ අලකලංචිය වෙද්දී අපේ මේ රියදුරු පියා සිංහල බාසාවෙන් උපරිම මෙව්වා එක අරන් "පැන්නනේ හු*#@ පුතා වාහනේටම" කියාපි.

කිසිම හදිස්සියක් නොකළ පුතණ්ඩියා තමාගේ පාඩුවේ නහය හාරමින් සිටි.

කෙසේකෝ වැඩට සුනංගු වූ පියා පොඩි ගොයියාව පාසලට ඇරලවා වැඩට පිටත් උනි. නමුත් ගුරුතුමිය මේ වනවිටත් අද පාඩම පටන් ගෙන සිටි අතර දැති ගොයියා, හුටා නැ නැ "පොඩි ගයියා" එනදුටු විට ඇඳට ගොඩවී මොකෝ සිරිපාල අද හොඳටම පරක්කු වෙලා, දැන් 9ටත් ලඟයි නේ.

වෙච්චි සිද්දිය මිතුරු අන්කුට්ටන්ට කියන්න බලාගෙන ආ සිරිපාලට එය මුලින්ම ගුරු මිස්ට කීමට සිදු වූ අතර ඔහු එය ඉතා කෙටියෙන් ප්රකාශ කිරීමට තීරණය කළේ මෙසේය.

"බලන්නකෝ චීචර්, අද මායි පියයි ඉස්කෝලේ එද්දී අර කුණු ඇල ගාවදි හු*#@ පුතෙක් අපේ වාහනේට පැන්නනේ"

එකයි පරක්කු උනේ, කියාය.

Please Bump & Rep

[QUOTE="Wishara-O, post: 23901276, member: 565175"] [SIZE="4"]ඔන්න එකෝමත් එක දවසක තාත්ත කෙනෙක් තමන්ගේ එක කුස උපන් පුතාව ඉස්කෝලෙට දන්නා වාහනේ එක්කන් යනවලු පාමංකඩ හරියෙන්. ඔන්න එකපාරටම කහ ඉරක් පෙන තෙක් මානෙක නැති තැනකින් අපේ බොහොම තැම්පත් සිල්වත් උස කොට මිටි කෙට්ටු උපාසක මහත්මයෙක් වම බලා දකුණ බලා දෙවරක් නොසිතා සෙනිකව විදුලි වේගෙන් පාර පැන්නලු අපේ මේ අහිංසක දුප්පත් තාත්තයි පුතයි යන වාහනේ ඉස්සරහින්. වැඩට යන්න සුනංගු වෙලා හනිකට පාගල අඅපු අපේ මේ අප්පච්චිගේ වාහනේ අර උපාසක උන්දැ වදී නොවදී බේරුනේ අනූනාමයට පොඩ්ඩක් අඩුවෙනි. මේ අලකලංචිය වෙද්දී අපේ මේ රියදුරු පියා සිංහල බාසාවෙන් උපරිම මෙව්වා එක අරන් "පැන්නනේ හු*#@ පුතා වාහනේටම" කියාපි. කිසිම හදිස්සියක් නොකළ පුතණ්ඩියා තමාගේ පාඩුවේ නහය හාරමින් සිටි. කෙසේකෝ වැඩට සුනංගු වූ පියා පොඩි ගොයියාව පාසලට ඇරලවා වැඩට පිටත් උනි. නමුත් ගුරුතුමිය මේ වනවිටත් අද පාඩම පටන් ගෙන සිටි අතර දැති ගොයියා, හුටා නැ නැ "පොඩි ගයියා" එනදුටු විට ඇඳට ගොඩවී මොකෝ සිරිපාල අද හොඳටම පරක්කු වෙලා, දැන් 9ටත් ලඟයි නේ. වෙච්චි සිද්දිය මිතුරු අන්කුට්ටන්ට කියන්න බලාගෙන ආ සිරිපාලට එය මුලින්ම ගුරු මිස්ට කීමට සිදු වූ අතර ඔහු එය ඉතා කෙටියෙන් ප්රකාශ කිරීමට තීරණය කළේ මෙසේය. [SIZE="5"][COLOR="Navy"][B][CENTER]"බලන්නකෝ චීචර්, අද මායි පියයි ඉස්කෝලේ එද්දී අර කුණු ඇල ගාවදි හු*#@ පුතෙක් අපේ වාහනේට පැන්නනේ"[/CENTER][/B][/COLOR][/SIZE] එකයි පරක්කු උනේ, කියාය.[/SIZE] [SIZE="3"][B][RIGHT]Please Bump & Rep :):):)[/RIGHT][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom