Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හූරුවන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිත්ගන්නා කතාබහකට හූරුවන්න.

යම් අයකුගේ කතාබහ ඇසූරින් ඔහූගේ චරිතය පිළිබඳව තීරණය කළ හැක. ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වූ බොහොමයක් පූද්ගලයින්ට අපූරු කතාවිලාශයක් සතුව තිබිණ. ඇතැම් විට ඔවූහූ එතරම් ආකර්ශණීය පෙනූමක් තිබූ අය නොවූ අතර තම කතාවෙන්ම ජනතාවගේ ආදරය දිනාගත්හ. මහත්මාගාන්ධිතුමා ඒබ්‍රහම් ලින්කන් එවැනි පූද්ගලයින් දෙදෙනකි.

ඇතැමූන්ට උපතින්ම මිහිරි කටහඬක් හිමිවෙයි. එය වාසනාවකි. එහෙත් කොතරම් කටහඬ මිහිරි වූවද නිවැරදි ලෙස භාෂාව හසූරන්නට නොහැකි නම් එය අවාසනාවනකි. ඔබ නිතර කතා කරන්නේ ද්වේශසහගතව නම් කෝපයෙන් නම් ඔබේ බස් වහර රළු නම් ඔබ පිළිබඳව ප්‍රසන්න හැඟීමක් අනෙකාගේ සිතේ ඇති නොවේ. ඔබ ස්වභාවයෙන්ම රළු කටහඬක් ඇත්තෙකු නම් එයින්ද කම් නැත. මඳ සිනහවක් මූවඟට නගා ගනිමින් කතා කරන්න. එයින් ඔබේ කටහඬ මෘදු වෙයි. එසේම නිතරම සූබවාදී දැ පමණක් කතා කරන්න අනෙකාට කාරුණිකව කතා කරන්න. සත්‍ය සහ නිවැරදි දේ පමණක් කතා කරන්න. අනෙකාට ද කතා කරන්නට ඉඩ ලබාදෙමින් කතා කරන්න ඔබ ප්‍රියශීලි පෞරුෂයක් ඇත්තෙකු ලෙස මිනිසූන් ඔබට ගරු කරාවි.

නිරන්තරව පතපොත කියවමින් ඔබේ දෑනූම අලූත් කර ගැනීමත් වැදගත්. එයින් ඔබේ කතාව සාරවත් වේවි.

පිරිසක් හමූවේ නොබියව සහ ප්‍රසන්නව කතා කරන්නට ඔබට හැකි නම් එයින් ඔබේ පෞරුෂයේ ශක්තිමත් බව පෙන්නූම් කරනවා. ඒනිසා ප්‍රසිද්ධියේ කතා කිරීමට හැකි වන සේ කතාව පූහූණූ වන්න.

ඔබට මවූබසට අමතරව වෙනත් භාෂාවන්ද කතා කළ හැකි වීම අගෙයි. එහෙත් භාෂා කිහිපයක් එකට පටලවා ගනිමින් කතා කිරීම නම් දුර්වලකමක් ඔබ භාවිත කරන්නේ කුමන භාෂාවක් යන්නට වඩා වැදගත් වන්නේ ඔබ එය කෙතරම් හොඳින් හසූරුවන්නේද යන්නයි.

ඔබේ කතාව සමග ආචාරශීලීත්වය මූසූ කරන්න එවිට ඔබගේ කතාවට අනෙක් මිනිසූන් ආකර්ශනය වේවි. කතාව සේම අවැසි තැන්හි නිහඬව සිටීමටත් ඔබ ඉගෙන ගත යූතුයි. එයින් ඔබේ පෞරුෂය ඔප් නැංවෙයි.

සිත්ගන්නා පෞරුෂයක් ගොඩ නගාගන්නට වෙහෙසෙන ඔබ සිත්ගන්නා කතා විලාශයක් ඇති කර ගත යූතු බව මතක තබාගන්න.

[QUOTE="320kanishka, post: 14238605, member: 271859"] [SIZE="6"][CENTER][COLOR="Blue"]සිත්ගන්නා කතාබහකට හූරුවන්න.:sorry::sorry: [IMG]http://work.chron.com/DM-Resize/photos.demandstudios.com/getty/article/74/78/86513501.jpg?w=600&h=600&keep_ratio=1[/IMG] [/COLOR][/CENTER][/SIZE] [CENTER][SIZE="5"][COLOR="Navy"]යම් අයකුගේ කතාබහ ඇසූරින් ඔහූගේ චරිතය පිළිබඳව තීරණය කළ හැක. ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත් වූ බොහොමයක් පූද්ගලයින්ට අපූරු කතාවිලාශයක් සතුව තිබිණ. ඇතැම් විට ඔවූහූ එතරම් ආකර්ශණීය පෙනූමක් තිබූ අය නොවූ අතර තම කතාවෙන්ම ජනතාවගේ ආදරය දිනාගත්හ. මහත්මාගාන්ධිතුමා ඒබ්‍රහම් ලින්කන් එවැනි පූද්ගලයින් දෙදෙනකි.:yes::yes: ;););) ඇතැමූන්ට උපතින්ම මිහිරි කටහඬක් හිමිවෙයි. එය වාසනාවකි. එහෙත් කොතරම් කටහඬ මිහිරි වූවද නිවැරදි ලෙස භාෂාව හසූරන්නට නොහැකි නම් එය අවාසනාවනකි. ඔබ නිතර කතා කරන්නේ ද්වේශසහගතව නම් කෝපයෙන් නම් ඔබේ බස් වහර රළු නම් ඔබ පිළිබඳව ප්‍රසන්න හැඟීමක් අනෙකාගේ සිතේ ඇති නොවේ. ඔබ ස්වභාවයෙන්ම රළු කටහඬක් ඇත්තෙකු නම් එයින්ද කම් නැත. මඳ සිනහවක් මූවඟට නගා ගනිමින් කතා කරන්න. එයින් ඔබේ කටහඬ මෘදු වෙයි. එසේම නිතරම සූබවාදී දැ පමණක් කතා කරන්න අනෙකාට කාරුණිකව කතා කරන්න. සත්‍ය සහ නිවැරදි දේ පමණක් කතා කරන්න. අනෙකාට ද කතා කරන්නට ඉඩ ලබාදෙමින් කතා කරන්න ඔබ ප්‍රියශීලි පෞරුෂයක් ඇත්තෙකු ලෙස මිනිසූන් ඔබට ගරු කරාවි.:yes::yes::yes: නිරන්තරව පතපොත කියවමින් ඔබේ දෑනූම අලූත් කර ගැනීමත් වැදගත්. එයින් ඔබේ කතාව සාරවත් වේවි. [IMG]http://us.123rf.com/400wm/400/400/michaeljung/michaeljung1109/michaeljung110900105/10746105-friendly-receptionist-on-the-phone.jpg[/IMG] පිරිසක් හමූවේ නොබියව සහ ප්‍රසන්නව කතා කරන්නට ඔබට හැකි නම් එයින් ඔබේ පෞරුෂයේ ශක්තිමත් බව පෙන්නූම් කරනවා. ඒනිසා ප්‍රසිද්ධියේ කතා කිරීමට හැකි වන සේ කතාව පූහූණූ වන්න. :cool::cool::cool: ඔබට මවූබසට අමතරව වෙනත් භාෂාවන්ද කතා කළ හැකි වීම අගෙයි. එහෙත් භාෂා කිහිපයක් එකට පටලවා ගනිමින් කතා කිරීම නම් දුර්වලකමක් ඔබ භාවිත කරන්නේ කුමන භාෂාවක් යන්නට වඩා වැදගත් වන්නේ ඔබ එය කෙතරම් හොඳින් හසූරුවන්නේද යන්නයි.:D:D:D ඔබේ කතාව සමග ආචාරශීලීත්වය මූසූ කරන්න එවිට ඔබගේ කතාවට අනෙක් මිනිසූන් ආකර්ශනය වේවි. කතාව සේම අවැසි තැන්හි නිහඬව සිටීමටත් ඔබ ඉගෙන ගත යූතුයි. එයින් ඔබේ පෞරුෂය ඔප් නැංවෙයි.:yes::yes::yes::yes: සිත්ගන්නා පෞරුෂයක් ගොඩ නගාගන්නට වෙහෙසෙන ඔබ සිත්ගන්නා කතා විලාශයක් ඇති කර ගත යූතු බව මතක තබාගන්න.[/COLOR][/SIZE][/CENTER] [IMG]http://i.imgur.com/EeANk.gif[/IMG] :yes::yes::yes::yes::yes::D:D ;);) [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom