Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හූ හූ , SAITM වැහුවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපුටා ගැනීමකි.

මේ සටහන තබන්නේ campus යන අපේම පොඩිවුන් ගැන එක් මහත්මයෙක් තැබු සටහනක් හා එය මාගේ මිතුරන් කිහිපදෙනෙකුම share කල තිබූ නිසාවෙනි..

Campus කොල්ලන් කෙල්ලන් ගැන කතා කරනා page admin කාරයන්ට හා ඒවා share කරනා අයට කීමට ඇත්තේ දන්නා මගුලක් කතා කරනා ලෙසය.

මේ හැම බක පණ්ඩිතයාම cricket ගැන කතා කරයි.නමුත් bat එක අතට දී ඉදා ගිහින් ගහපන් යැයි කිවොත් රෙද්දෙ රෙවෙන්නේ ඌටත් නොදෙනීමය..

මා cricket ගැන කතා කරන්නේ නැත.මන්ද මම cricket ගැන දන්නේ නැති නිසාය.නමුත් මම campus උන් ගැන තොපිට වඩා හොදින් දනී..ඒ නිසා මම උන් වෙනුවෙන් කතා කරමි.

සරසවි ඉතිහාසයේ රිදී බන්දේසියේ තබා දුන් කිසිවක් නොමැත.අහ් පුතේ ඔයලට මොනවාද අඩු පාඩු කියා අසා ඒවා පිරව්මක් සිදු කරන්නේ ද නොමැත.කුමක් හෝ අඩු පාඩුවක් ඇතිවිට එයට එරෙහිව පියවර ගැනීමට පිලිවෙලක් තිබේ.පිකටින් කිරීම යනු එහි අවසාන පියවර වේ..පීඨාථිපති,උප කුලපති,කුලපතිගේ ඉදන් උන්ටත් ඉහලින් සිටිනා මහ එකාලට යනකම් ලිකිතව දැනුම් දීම් වලින් විසදුම් ලබාගත නොහැකි අවස්තා වලදී ඔවුන් තම අවසාන පියවර ක්රියත්මක කරයි.එහි ප්රතිපලය ලෙස තම ඉල්ලීම දිනා ගැනීමට සිසුන්ට පාරට බැසීමට සිදුවේ..

තොපි සිතනා ලෙස මේ කොල්ලන් කෙල්ලන් ආතල් එකට පිකට් කරන්නේ ද නැත.මන්ද කදුලු ගැස් කන එක හෝ chemical mix කල වතුර පාර කන එක තොපි සිතනා සේ ආතල් එකක් නොවන නිසාය.මහ අව්වේ km ගනන් කෑ ගසමින් ඇවිදීම තොපි ඔය පුටුව උඩ වාඩි වී තොපේ කුහකත්වය වචන වලට පෙරලනවාට වඩා මහත් සේ අමාරුය.

මා එක දෙයක් දනී,එනම් ඉහල පැලැන්තියේ මිනිසාගේ සිට පහලම මිනිසාට යන තුරු අවශ්ෂවී ඇත්තේ දොස්තරලාගේ ලොකුකම අඩු කිරීමටය.මා ද එයට එකගය.නමුත් දොස්තරලාගේ ලොකුකම අඩු කිරීමටය කියා මී හරක් දොස්තරලා කිරීම සුදුසු දැයි මා නම් දන්නේ නැත..

තවත් දෙයකි,මා private university වලට එරෙහි වන්නෙක් නොවෙමි.මන්ද රජයේ ව්ශ්වව්දයල වලට ය නොහැකි ලමුන්ටද ඉගෙනගැනීමට අවස්තාවක් තිබිය යුතුය.ඒවායන් පිටවී සමාජගත වන්නාවු පුද්ගලයින්ගේ ගුණාත්මකභාවය ගැනද මා හට ප්රශ්නයක් නැත.මන්ද එඅය බලපානුයේ ඔහු රැකියව කරන ආයතනයටය.කිසිම ආයතනයක වැඩ බැරි ටාසන්ලාව හුරතල් කරන්නේ නැත.ඔහුට හෝ ඇයට මොන degree1 තිබුනත් වෙඩ බැරිනම් එලියට යා යුතුය..නමුත් මා private medical university වලට එරෙහි වන්නෙකි..

මන්ද private medical university යනු වෙනමම කාරනයකි..

SAITAM මය රජය පිලිගත් ආයතනයක් බවට පත්කර,medical council අනුමැතිය ලැබුනහොත්,ඔවුන්ට නලාව පමනක් නොව රජයේ රෝහලක රැකියාවක්ද නොමිලේම ලැබේ..

මා හට තොපෙන් අසන්නට ඇත්තේ කරුනු 2කි..ඔය සයිටමයට කඩේ යන අයියලා අක්කලා පුලුවනම් මෙයට පිතුරු දෙනු මැනව්..එව්ට මාද මේ කුහකත්වයෙන් මිදී ඔබලාගේ පාරේම එන්නෙමි..

1..medical council1 අනුමැතියෙන් තොරවම ලක්ශ 50න් ආරම්භ වූ මෙම medicine degree1 දැන් ලක්ශ 120කි..අවසානයේ medical council එකේද අවසරය ලැබුනහොත් මෙම උපාධිය ලොවම පිලිගත් එකක් බවට පත්වේ..එවිට මෙම උපාධියේ වටිනාකම ලක්ශ කීයක් වේ දැයි ඔබට අනුමාන කල හැකිද.?එය ඔබට දැරිය හැකිද..?

රාජිතලා, කිරිඇල්ලලා වැනි ගොන්ත පාලකයන්ගේ මී හරක් පුතාලා,දුවලා,ලේලිලා,බෑනලා වෛදයවරුන් කිරීමට ඔවුනට ලක්ශ 400,500 වියදම් කල හැකිය..එහෙත් ඒ වෙනුවෙන් නිකරුනේ කඩේ යන තොපේ දරුවකුට තියා උන්ගෙ මයිලක්වත් සයිටමයට යැවිය නොහැකි බව තොපිට නොතේරීම පුදුමයකි..

2..වෙද්ය් උපාධිය සම්පූර්න කිරීම සදහා වන සියලුම වියදම් රජයේ වෛද්ය් විදයාලවලට මා දන්නා පරිදි ලබා දේ..එහෙත් උපාධිය සම්පූර්න කර දොස්තර වන ඔහු හෝ ඇය private channeling වලින් කෙතරම් මුදලක් සොයන්නේද..

එසේම එම උපාධිය සම්පූර්න කිරීම සදහා ලක්ශ 300ක් හෝ 350ක් වියදම් කර අවසානයේ වෙදදූරකු වන ඔහුගේ මූලික අරමුන වනුයේ සේවාවේ ගුණාත්මකබව නොව කැලි කපා හෝ මුදල් හම්බ කිරීමය..

එය ඕනෑම ගොන් මී නාම්බේකුට වුවද වටහා ගත හැකි සරල කරුණක් වන අතර සමහර බුද්ධිමතුන්ට නම් තෙරුම් ගැනීම අමාරු වනු ඇත..

මුදල් දී enginer වූවාට කම් නැත,අනෙක් ඕනෑම එකෙක් වූවාට කම් නැත.නමුත් වෛදය් වරයකු නොවිය යුතුය..මන්ද් අපි අන්ත අසරන ව් අතේ ඇති අන්තිම සතයද වියද්ම් කරනුයේ අපේ ජීවිත බේරාගැනීමටය..නමුත් අපගේ ජීවිත බේරාගැනීමට පිස්සෙකුට බාරදීමට සිදු වේනම්....

අවසානයේ කීමට ඇත්තේ ඇස් දෙක කටේ දමගෙන කට බලියාගෙන තොපි සිටියාට වුන් පලි නැත..තොපි මොන දේ කීවත් වුන් යන ගමන වුන් නවතන්නේද නැත..

තොපිටත් හොද වැඩේ නංගියේ මල්ලීයේ අනුන්ගේ අනාගතයක් වෙනුවෙන තොපේ අත පය,කොදු කඩ ගන්නවාට..

දැන් හැමෝම දන්න විදියට SAITM එක වහන්න බෑ,

දොස්තරලා සටන අතෑරියා ,

ආරංචි විදියට නෙවිල් / SAITM එක gmoa doctors ලාගෙ ළමයින්ට වෙනම payment methods එකක් සහ කැමති නම් payments වෙනුවට මාසෙකට නියමිත lectures , clinical education , clinical training packages එකක් තෝරාගෙන saitm students lata උගන්නන පුළුවන්,

එතකොට දැන් university වල mbbs කරන අයත් gmoa member වුනාම ඔයා වාසි ලැබෙනවා,

කොහොමද නෙවිල් සීයා ගෙ මොළේ ,

Gmoa එකට membership ගන්න දැන් කට්ටිය පෝලිමේ යයි

[QUOTE="Sri_Sampath, post: 21856838, member: 264139"] [SIZE="4"] [CENTER]:lol::lol:[/CENTER] උපුටා ගැනීමකි. මේ සටහන තබන්නේ campus යන අපේම පොඩිවුන් ගැන එක් මහත්මයෙක් තැබු සටහනක් හා එය මාගේ මිතුරන් කිහිපදෙනෙකුම share කල තිබූ නිසාවෙනි.. Campus කොල්ලන් කෙල්ලන් ගැන කතා කරනා page admin කාරයන්ට හා ඒවා share කරනා අයට කීමට ඇත්තේ දන්නා මගුලක් කතා කරනා ලෙසය. මේ හැම බක පණ්ඩිතයාම cricket ගැන කතා කරයි.නමුත් bat එක අතට දී ඉදා ගිහින් ගහපන් යැයි කිවොත් රෙද්දෙ රෙවෙන්නේ ඌටත් නොදෙනීමය.. මා cricket ගැන කතා කරන්නේ නැත.මන්ද මම cricket ගැන දන්නේ නැති නිසාය.නමුත් මම campus උන් ගැන තොපිට වඩා හොදින් දනී..ඒ නිසා මම උන් වෙනුවෙන් කතා කරමි. සරසවි ඉතිහාසයේ රිදී බන්දේසියේ තබා දුන් කිසිවක් නොමැත.අහ් පුතේ ඔයලට මොනවාද අඩු පාඩු කියා අසා ඒවා පිරව්මක් සිදු කරන්නේ ද නොමැත.කුමක් හෝ අඩු පාඩුවක් ඇතිවිට එයට එරෙහිව පියවර ගැනීමට පිලිවෙලක් තිබේ.පිකටින් කිරීම යනු එහි අවසාන පියවර වේ..පීඨාථිපති,උප කුලපති,කුලපතිගේ ඉදන් උන්ටත් ඉහලින් සිටිනා මහ එකාලට යනකම් ලිකිතව දැනුම් දීම් වලින් විසදුම් ලබාගත නොහැකි අවස්තා වලදී ඔවුන් තම අවසාන පියවර ක්රියත්මක කරයි.එහි ප්රතිපලය ලෙස තම ඉල්ලීම දිනා ගැනීමට සිසුන්ට පාරට බැසීමට සිදුවේ.. තොපි සිතනා ලෙස මේ කොල්ලන් කෙල්ලන් ආතල් එකට පිකට් කරන්නේ ද නැත.මන්ද කදුලු ගැස් කන එක හෝ chemical mix කල වතුර පාර කන එක තොපි සිතනා සේ ආතල් එකක් නොවන නිසාය.මහ අව්වේ km ගනන් කෑ ගසමින් ඇවිදීම තොපි ඔය පුටුව උඩ වාඩි වී තොපේ කුහකත්වය වචන වලට පෙරලනවාට වඩා මහත් සේ අමාරුය. මා එක දෙයක් දනී,එනම් ඉහල පැලැන්තියේ මිනිසාගේ සිට පහලම මිනිසාට යන තුරු අවශ්ෂවී ඇත්තේ දොස්තරලාගේ ලොකුකම අඩු කිරීමටය.මා ද එයට එකගය.නමුත් දොස්තරලාගේ ලොකුකම අඩු කිරීමටය කියා මී හරක් දොස්තරලා කිරීම සුදුසු දැයි මා නම් දන්නේ නැත.. තවත් දෙයකි,මා private university වලට එරෙහි වන්නෙක් නොවෙමි.මන්ද රජයේ ව්ශ්වව්දයල වලට ය නොහැකි ලමුන්ටද ඉගෙනගැනීමට අවස්තාවක් තිබිය යුතුය.ඒවායන් පිටවී සමාජගත වන්නාවු පුද්ගලයින්ගේ ගුණාත්මකභාවය ගැනද මා හට ප්රශ්නයක් නැත.මන්ද එඅය බලපානුයේ ඔහු රැකියව කරන ආයතනයටය.කිසිම ආයතනයක වැඩ බැරි ටාසන්ලාව හුරතල් කරන්නේ නැත.ඔහුට හෝ ඇයට මොන degree1 තිබුනත් වෙඩ බැරිනම් එලියට යා යුතුය..නමුත් මා private medical university වලට එරෙහි වන්නෙකි.. මන්ද private medical university යනු වෙනමම කාරනයකි.. SAITAM මය රජය පිලිගත් ආයතනයක් බවට පත්කර,medical council අනුමැතිය ලැබුනහොත්,ඔවුන්ට නලාව පමනක් නොව රජයේ රෝහලක රැකියාවක්ද නොමිලේම ලැබේ.. මා හට තොපෙන් අසන්නට ඇත්තේ කරුනු 2කි..ඔය සයිටමයට කඩේ යන අයියලා අක්කලා පුලුවනම් මෙයට පිතුරු දෙනු මැනව්..එව්ට මාද මේ කුහකත්වයෙන් මිදී ඔබලාගේ පාරේම එන්නෙමි.. [B][COLOR="black"][COLOR="black"][COLOR="black"][COLOR="black"][COLOR="black"][COLOR="black"][COLOR="DarkRed"]1..medical council1 අනුමැතියෙන් තොරවම ලක්ශ 50න් ආරම්භ වූ මෙම medicine degree1 දැන් ලක්ශ 120කි..අවසානයේ medical council එකේද අවසරය ලැබුනහොත් මෙම උපාධිය ලොවම පිලිගත් එකක් බවට පත්වේ..එවිට මෙම උපාධියේ වටිනාකම ලක්ශ කීයක් වේ දැයි ඔබට අනුමාන කල හැකිද.?එය ඔබට දැරිය හැකිද..? රාජිතලා, කිරිඇල්ලලා වැනි ගොන්ත පාලකයන්ගේ මී හරක් පුතාලා,දුවලා,ලේලිලා,බෑනලා වෛදයවරුන් කිරීමට ඔවුනට ලක්ශ 400,500 වියදම් කල හැකිය..එහෙත් ඒ වෙනුවෙන් නිකරුනේ කඩේ යන තොපේ දරුවකුට තියා උන්ගෙ මයිලක්වත් සයිටමයට යැවිය නොහැකි බව තොපිට නොතේරීම පුදුමයකි.. 2..වෙද්ය් උපාධිය සම්පූර්න කිරීම සදහා වන සියලුම වියදම් රජයේ වෛද්ය් විදයාලවලට මා දන්නා පරිදි ලබා දේ..එහෙත් උපාධිය සම්පූර්න කර දොස්තර වන ඔහු හෝ ඇය private channeling වලින් කෙතරම් මුදලක් සොයන්නේද.. එසේම එම උපාධිය සම්පූර්න කිරීම සදහා ලක්ශ 300ක් හෝ 350ක් වියදම් කර අවසානයේ වෙදදූරකු වන ඔහුගේ මූලික අරමුන වනුයේ සේවාවේ ගුණාත්මකබව නොව කැලි කපා හෝ මුදල් හම්බ කිරීමය.. එය ඕනෑම ගොන් මී නාම්බේකුට වුවද වටහා ගත හැකි සරල කරුණක් වන අතර සමහර බුද්ධිමතුන්ට නම් තෙරුම් ගැනීම අමාරු වනු ඇත.. මුදල් දී enginer වූවාට කම් නැත,අනෙක් ඕනෑම එකෙක් වූවාට කම් නැත.නමුත් වෛදය් වරයකු නොවිය යුතුය..මන්ද් අපි අන්ත අසරන ව් අතේ ඇති අන්තිම සතයද වියද්ම් කරනුයේ අපේ ජීවිත බේරාගැනීමටය..නමුත් අපගේ ජීවිත බේරාගැනීමට පිස්සෙකුට බාරදීමට සිදු වේනම්....[/COLOR][/COLOR][/COLOR][/COLOR][/COLOR][/COLOR][/COLOR][/B] අවසානයේ කීමට ඇත්තේ ඇස් දෙක කටේ දමගෙන කට බලියාගෙන තොපි සිටියාට වුන් පලි නැත..තොපි මොන දේ කීවත් වුන් යන ගමන වුන් නවතන්නේද නැත.. තොපිටත් හොද වැඩේ නංගියේ මල්ලීයේ අනුන්ගේ අනාගතයක් වෙනුවෙන තොපේ අත පය,කොදු කඩ ගන්නවාට..😢😢😢 [/SIZE] [SIZE="5"] දැන් හැමෝම දන්න විදියට SAITM එක වහන්න බෑ, දොස්තරලා සටන අතෑරියා , ආරංචි විදියට නෙවිල් / SAITM එක gmoa doctors ලාගෙ ළමයින්ට වෙනම payment methods එකක් සහ කැමති නම් payments වෙනුවට මාසෙකට නියමිත lectures , clinical education , clinical training packages එකක් තෝරාගෙන saitm students lata උගන්නන පුළුවන්, එතකොට දැන් university වල mbbs කරන අයත් gmoa member වුනාම ඔයා වාසි ලැබෙනවා, කොහොමද නෙවිල් සීයා ගෙ මොළේ , Gmoa එකට membership ගන්න දැන් කට්ටිය පෝලිමේ යයි :lol::lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom