Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හූ හූ , SAITM වැහුවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]මිත්‍රයා,[/FONT]

[FONT=&quot]ඔයාගෙ ලිපියට මම මගේ පෞද්ගලික අදහස කියන්නම්. ඊට කලින් කියන්න ඕනි මේක මගේ ෆේක් අයිඩී එකක් සහ හුදෙක් මම මේ නමින් මතය පළ කරන්නෙ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉන්න නිසා. මොකද දරුපවුල නඩත්තු කරන්නෙ හම්බවෙන සොච්චං පඩියෙන්.[/FONT]

[FONT=&quot]අපි හිතමු ගෙවල් ලඟ කඩ දෙකක් තියෙනවා. එකකින් පාන් ගන්නවා. ගෙදර ඇවිත් කනකොට තමයි දන්නෙ පරණ පාන් කියල. දෙවෙනි දවසෙ යනවා අනිත් කඩේට. ගන්නවා පාන්. ගෙදර ඇවිත් බලනකොට උණු උණු පාන්. ඔයා කියන්න ඊලඟ දවසෙ ඔයා මොන කඩෙන් ද පාන් ගන්නේ??[/FONT]

[FONT=&quot]අසනීපයක් හැදුණොත් අපි බඩගින්නට වඩා සැලකිලිමත් වෙනවා. ඉතිං හිතන්න සයිටම් ඩොකෙක් සහ ආණ්ඩුවෙ ඩොකෙක් කරන චැනලින් සෙන්ටර් දෙකින් අපි හැම වෙලාවෙම තෝර ගන්නේ අපිව සනීප කරන කෙනාගෙ බේත් නේද?? [/FONT][FONT=&quot]Medical Officer (Not a Consultant) [/FONT][FONT=&quot]කෙනෙක්ගෙන් බේත් ගන්නකොට අපි බලන්නෙ නෑ එයා [/FONT][FONT=&quot]SHO [/FONT][FONT=&quot]ද [/FONT][FONT=&quot]MO [/FONT][FONT=&quot]ද, එහෙමත් නැත්නම් එයාගෙ [/FONT][FONT=&quot]Hospital Unit [/FONT][FONT=&quot]එක මොකක්ද, ගෑණුද පිරිමිද කියල. අපි බලන්නෙ අපිව සනීප කරන්න දන්න කෙනාගෙන් බේත් ගන්න. අපේ පැත්තෙ ඉන්නවා ප්‍රධාන රෝහලක [/FONT][FONT=&quot]PBU [/FONT][FONT=&quot]එකක ඉන්න ඩොකෙක් සහ ප්‍රාදේශීය රෝහලක ඩොකෙක්. හැබැයි අපේ පැති වල මිනිස්සු දරුවෙක්ට බේත් ගන්න යන්නෙ අර ප්‍රාදේශීය රෝහලේ ඩොකා ගාවට. මගේ දරුවත් මමම අරන් යන්නෙ එයා ගාවට. මොකද එයාගෙන් බේත් ගත්තම දරුවට [/FONT][FONT=&quot]Answer [/FONT][FONT=&quot]කරනවා. [/FONT]

[FONT=&quot]ඉතිං ඔයා හිතන්න [/FONT][FONT=&quot]SAITM [/FONT][FONT=&quot]ඩොකෙක් සහ [/FONT][FONT=&quot]Gov. [/FONT][FONT=&quot]ඩොකෙක් කියන දෙන්නගෙන් අපි තෝරා ගනීවි කවුද හොඳ කියල. ලෙඩෙක් දෙන්නෙක් [/FONT][FONT=&quot]SAITM [/FONT][FONT=&quot]ඩොකා අතින් මැරුණොත් උඹල හිතයිද මිනිස්සු ඌ ගාවට යයි කියලා?? [/FONT]

[FONT=&quot]මම කියන්නෙ නෑ [/FONT][FONT=&quot]SAITM [/FONT][FONT=&quot]ප්‍රමිතියකින් තොර විදියට සිසුන් ඇතුලත් කර ගත යුතුයි කියල. මමත් පිළිගන්නවා නිසි ක්‍රමවේදයක් තියෙන්න ඕනි කියලා. [/FONT]

[FONT=&quot]මම හිතන්නෙ [/FONT][FONT=&quot]SAITM [/FONT][FONT=&quot]කියන්නෙ මාධ්‍ය සංදර්ශන මඟින් ඇති කරපු බියක් කියලයි. ඔයාලා දන්නෙ නෑ රජයේ රෝහල් ඇතුලෙ කොයි තරම් තුච්ඡ දේවල් වෙනවද කියල. ඔයා හිතන්න ඔයාගෙ සහෝදරයා ඇතුලත් කරනවා ශල්‍යකර්මයක් සඳහා රජයේ රෝහලකට. ඔයාට අත්සන් කරන්න වෙන්නෙ නැද්ද සැත්කමට කලින් තමුන්ගෙ සහෝදරයගේ ජීවිතේ පිළිබඳ වගකීම ඔයාලා ගන්නවා. වෛද්‍යවරු වගකියන්න ඕනි නෑ කියලා?? හිතන්න ඒ ශල්‍යකර්මය කරද්දි ඔයාගෙ සහෝදරයා මැරෙනවා. ඔයා දන්නවා සහෝදරයා මැරෙන්නෙ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් කියලා. ඔයාට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද? කරන්න පුළුවන් එකම දේ මරණය ගැන සැකයි කියලා පශ්චාත් මරණ පරීක්ෂණයෙදි කියන එක විතරයි. එතකොට ඔයාගෙ සහෝදරයගෙ මිනිය කපනවා. ඒ කපන්නෙ කවුද? ඒත් [/FONT][FONT=&quot]GMOA [/FONT][FONT=&quot]සාමාජිකත්වය ලබපු වෛද්‍යවරයෙක් විසින්මයි සහෝදරයා. එයා කවදාවත් කියයිද තමන්ගෙ සංගමයේ සහෝදර සාමාජිකයෙක් ගේ වැරදීමකින් තමයි මේක වෙලා තියෙන්නෙ කියලා? පිස්සුද? එහෙම උණොත් වෛද්‍ය වෘත්තිය පිළිබඳ මිනිස්සුන්ගෙ විශ්වාසයට මොකද වෙන්නෙ? අර පශ්චාත් මරණ පරීක්ෂණේ කරපු ඩොකාට ඊලඟ [/FONT][FONT=&quot]Annual Transfer List [/FONT][FONT=&quot]එකෙන් පුදුමාතලන් දිහාවට [/FONT][FONT=&quot]Transfer [/FONT][FONT=&quot]හදල දෙයි. අර මරණ පරීක්ෂණ වාර්තාව නිවැරදි නෑ කියල ඔයා තර්ක කරන්න නම් වෛද්‍ය වෘත්තකයෙක් ඕනි වෙනවා අර මරණ පරීක්ෂණ වාර්තාවට එරෙහිව [/FONT][FONT=&quot]Challenge [/FONT][FONT=&quot]කරන්න. මට කියන්න [/FONT][FONT=&quot]GMOA [/FONT][FONT=&quot]සාමාජිකත්වය නොගත් වෛද්‍ය වෘත්තකයන් කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද කියල?[/FONT]

[FONT=&quot]දන්නවනම් කියන්න සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ දොස්තරලා කී දෙනෙක් මිනිස්සු මැරුණු නිසා හෝ ප්‍රතිකාර වැරදියට සිදු කිරීම නිසා දඬුවම් ලබල තියෙනවද කියලා? හොයල බලන්න.[/FONT]

[FONT=&quot]දන්නවද සෞඛ්‍ය අමාත්‍යාංශෙ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් තනතුරේ ඉඳල හැම ලොකු තනතුරක්ම දරන්නෙ වෛද්‍යවරු. කතාවට කට්ටිය කියන්නෙ මේක දොස්තරලගෙ මිනිස්ට්‍රිය කියල. ඉතිං ඔයා හිතනවද රජයේ වෛද්‍ය නිළධාරියෙක් ගෙ අකටයුත්තකට සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියලා?[/FONT]

[FONT=&quot]තමන්ගෙ ළමයෙක් දාන්න, වාහනේ ට්‍රැෆික් රාලහාමිලා නොනවත්වන්න, අවුරුදු 05කට (හෝ 10කට) වතාවක් පර්මිට් එකක් ලැබෙන්න, [/FONT][FONT=&quot]PP [/FONT][FONT=&quot]එකේදි අපිට ලියල දෙන බේත් ටිකට, [/FONT][FONT=&quot]Blood Test [/FONT][FONT=&quot]ටිකට හම්බවෙන කමිෂන් ටික සතියකට හෝ මාසෙකට සැරයක් ෆාමසියෙන් ගන්න වගේ මෙකී නොකී වරප්‍රසාද කොච්චරක් රජයේ වෛද්‍ය වරුන්ට ලැබිල තියෙනවද? මේ පංති භේදය නැති වෙයි කියන කුහක භය සහ තමුන් මෙච්චර කාලයක් මේ රටේ ජනතාවට කරපු ප්‍රෝඩා එළිවෙයි කියන බය මේ උත්තමයන්ට නැතුව ඇති කියල ඔයා හිතනවද?[/FONT]

[FONT=&quot]ඔයාට ඕනි වෙලාවක ([/FONT][FONT=&quot]Consultant [/FONT][FONT=&quot]කෙනෙක් [/FONT][FONT=&quot]Ward Round [/FONT][FONT=&quot]නොකරන වෙලාවක[/FONT][FONT=&quot])[/FONT][FONT=&quot] රජයේ රෝහලක වාට්ටුවකට ගිහින් බලන්න ඒ වාට්ටුවෙ [/FONT][FONT=&quot]HO (Intern House Officers) [/FONT][FONT=&quot]ලා කී දෙනෙක් සහ [/FONT][FONT=&quot]MO/SHO [/FONT][FONT=&quot]ල කී දෙනෙක් සේවයේ නිරත වෙනවද කියල. ගොඩාක් වාට්ටු ඇදගෙන යන්නෙ සීමාවාසික වෛද්‍යවරු. [/FONT]

[FONT=&quot]මම ටයිප් කරල ඉවර නෑ. ඉතුරු ටික රෑට දානවා.[/FONT]

[QUOTE="Awatiyal, post: 21858036, member: 525947"] [SIZE=5][FONT="]මිත්‍රයා,[/FONT][/SIZE] [SIZE=5][FONT="]ඔයාගෙ ලිපියට මම මගේ පෞද්ගලික අදහස කියන්නම්. ඊට කලින් කියන්න ඕනි මේක මගේ ෆේක් අයිඩී එකක් සහ හුදෙක් මම මේ නමින් මතය පළ කරන්නෙ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉන්න නිසා. මොකද දරුපවුල නඩත්තු කරන්නෙ හම්බවෙන සොච්චං පඩියෙන්.[/FONT][/SIZE] [SIZE=5][FONT="]අපි හිතමු ගෙවල් ලඟ කඩ දෙකක් තියෙනවා. එකකින් පාන් ගන්නවා. ගෙදර ඇවිත් කනකොට තමයි දන්නෙ පරණ පාන් කියල. දෙවෙනි දවසෙ යනවා අනිත් කඩේට. ගන්නවා පාන්. ගෙදර ඇවිත් බලනකොට උණු උණු පාන්. ඔයා කියන්න ඊලඟ දවසෙ ඔයා මොන කඩෙන් ද පාන් ගන්නේ??[/FONT][/SIZE] [SIZE=5][FONT="]අසනීපයක් හැදුණොත් අපි බඩගින්නට වඩා සැලකිලිමත් වෙනවා. ඉතිං හිතන්න සයිටම් ඩොකෙක් සහ ආණ්ඩුවෙ ඩොකෙක් කරන චැනලින් සෙන්ටර් දෙකින් අපි හැම වෙලාවෙම තෝර ගන්නේ අපිව සනීප කරන කෙනාගෙ බේත් නේද?? [/FONT][FONT="]Medical Officer (Not a Consultant) [/FONT][FONT="]කෙනෙක්ගෙන් බේත් ගන්නකොට අපි බලන්නෙ නෑ එයා [/FONT][FONT="]SHO [/FONT][FONT="]ද [/FONT][FONT="]MO [/FONT][FONT="]ද, එහෙමත් නැත්නම් එයාගෙ [/FONT][FONT="]Hospital Unit [/FONT][FONT="]එක මොකක්ද, ගෑණුද පිරිමිද කියල. අපි බලන්නෙ අපිව සනීප කරන්න දන්න කෙනාගෙන් බේත් ගන්න. අපේ පැත්තෙ ඉන්නවා ප්‍රධාන රෝහලක [/FONT][FONT="]PBU [/FONT][FONT="]එකක ඉන්න ඩොකෙක් සහ ප්‍රාදේශීය රෝහලක ඩොකෙක්. හැබැයි අපේ පැති වල මිනිස්සු දරුවෙක්ට බේත් ගන්න යන්නෙ අර ප්‍රාදේශීය රෝහලේ ඩොකා ගාවට. මගේ දරුවත් මමම අරන් යන්නෙ එයා ගාවට. මොකද එයාගෙන් බේත් ගත්තම දරුවට [/FONT][FONT="]Answer [/FONT][FONT="]කරනවා. [/FONT][/SIZE] [SIZE=5][FONT="]ඉතිං ඔයා හිතන්න [/FONT][FONT="]SAITM [/FONT][FONT="]ඩොකෙක් සහ [/FONT][FONT="]Gov. [/FONT][FONT="]ඩොකෙක් කියන දෙන්නගෙන් අපි තෝරා ගනීවි කවුද හොඳ කියල. ලෙඩෙක් දෙන්නෙක් [/FONT][FONT="]SAITM [/FONT][FONT="]ඩොකා අතින් මැරුණොත් උඹල හිතයිද මිනිස්සු ඌ ගාවට යයි කියලා?? [/FONT][/SIZE] [SIZE=5][FONT="]මම කියන්නෙ නෑ [/FONT][FONT="]SAITM [/FONT][FONT="]ප්‍රමිතියකින් තොර විදියට සිසුන් ඇතුලත් කර ගත යුතුයි කියල. මමත් පිළිගන්නවා නිසි ක්‍රමවේදයක් තියෙන්න ඕනි කියලා. [/FONT][/SIZE] [SIZE=5][FONT="]මම හිතන්නෙ [/FONT][FONT="]SAITM [/FONT][FONT="]කියන්නෙ මාධ්‍ය සංදර්ශන මඟින් ඇති කරපු බියක් කියලයි. ඔයාලා දන්නෙ නෑ රජයේ රෝහල් ඇතුලෙ කොයි තරම් තුච්ඡ දේවල් වෙනවද කියල. ඔයා හිතන්න ඔයාගෙ සහෝදරයා ඇතුලත් කරනවා ශල්‍යකර්මයක් සඳහා රජයේ රෝහලකට. ඔයාට අත්සන් කරන්න වෙන්නෙ නැද්ද සැත්කමට කලින් තමුන්ගෙ සහෝදරයගේ ජීවිතේ පිළිබඳ වගකීම ඔයාලා ගන්නවා. වෛද්‍යවරු වගකියන්න ඕනි නෑ කියලා?? හිතන්න ඒ ශල්‍යකර්මය කරද්දි ඔයාගෙ සහෝදරයා මැරෙනවා. ඔයා දන්නවා සහෝදරයා මැරෙන්නෙ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙන් කියලා. ඔයාට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකක්ද? කරන්න පුළුවන් එකම දේ මරණය ගැන සැකයි කියලා පශ්චාත් මරණ පරීක්ෂණයෙදි කියන එක විතරයි. එතකොට ඔයාගෙ සහෝදරයගෙ මිනිය කපනවා. ඒ කපන්නෙ කවුද? ඒත් [/FONT][FONT="]GMOA [/FONT][FONT="]සාමාජිකත්වය ලබපු වෛද්‍යවරයෙක් විසින්මයි සහෝදරයා. එයා කවදාවත් කියයිද තමන්ගෙ සංගමයේ සහෝදර සාමාජිකයෙක් ගේ වැරදීමකින් තමයි මේක වෙලා තියෙන්නෙ කියලා? පිස්සුද? එහෙම උණොත් වෛද්‍ය වෘත්තිය පිළිබඳ මිනිස්සුන්ගෙ විශ්වාසයට මොකද වෙන්නෙ? අර පශ්චාත් මරණ පරීක්ෂණේ කරපු ඩොකාට ඊලඟ [/FONT][FONT="]Annual Transfer List [/FONT][FONT="]එකෙන් පුදුමාතලන් දිහාවට [/FONT][FONT="]Transfer [/FONT][FONT="]හදල දෙයි. අර මරණ පරීක්ෂණ වාර්තාව නිවැරදි නෑ කියල ඔයා තර්ක කරන්න නම් වෛද්‍ය වෘත්තකයෙක් ඕනි වෙනවා අර මරණ පරීක්ෂණ වාර්තාවට එරෙහිව [/FONT][FONT="]Challenge [/FONT][FONT="]කරන්න. මට කියන්න [/FONT][FONT="]GMOA [/FONT][FONT="]සාමාජිකත්වය නොගත් වෛද්‍ය වෘත්තකයන් කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද කියල?[/FONT][/SIZE] [SIZE=5][FONT="]දන්නවනම් කියන්න සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ දොස්තරලා කී දෙනෙක් මිනිස්සු මැරුණු නිසා හෝ ප්‍රතිකාර වැරදියට සිදු කිරීම නිසා දඬුවම් ලබල තියෙනවද කියලා? හොයල බලන්න.[/FONT][/SIZE] [SIZE=5][FONT="]දන්නවද සෞඛ්‍ය අමාත්‍යාංශෙ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් තනතුරේ ඉඳල හැම ලොකු තනතුරක්ම දරන්නෙ වෛද්‍යවරු. කතාවට කට්ටිය කියන්නෙ මේක දොස්තරලගෙ මිනිස්ට්‍රිය කියල. ඉතිං ඔයා හිතනවද රජයේ වෛද්‍ය නිළධාරියෙක් ගෙ අකටයුත්තකට සාධාරණයක් ඉෂ්ඨ වෙයි කියලා?[/FONT][/SIZE] [SIZE=5][FONT="]තමන්ගෙ ළමයෙක් දාන්න, වාහනේ ට්‍රැෆික් රාලහාමිලා නොනවත්වන්න, අවුරුදු 05කට (හෝ 10කට) වතාවක් පර්මිට් එකක් ලැබෙන්න, [/FONT][FONT="]PP [/FONT][FONT="]එකේදි අපිට ලියල දෙන බේත් ටිකට, [/FONT][FONT="]Blood Test [/FONT][FONT="]ටිකට හම්බවෙන කමිෂන් ටික සතියකට හෝ මාසෙකට සැරයක් ෆාමසියෙන් ගන්න වගේ මෙකී නොකී වරප්‍රසාද කොච්චරක් රජයේ වෛද්‍ය වරුන්ට ලැබිල තියෙනවද? මේ පංති භේදය නැති වෙයි කියන කුහක භය සහ තමුන් මෙච්චර කාලයක් මේ රටේ ජනතාවට කරපු ප්‍රෝඩා එළිවෙයි කියන බය මේ උත්තමයන්ට නැතුව ඇති කියල ඔයා හිතනවද?[/FONT][/SIZE] [SIZE=5][FONT="]ඔයාට ඕනි වෙලාවක ([/FONT][FONT="]Consultant [/FONT][FONT="]කෙනෙක් [/FONT][FONT="]Ward Round [/FONT][FONT="]නොකරන වෙලාවක[/FONT][FONT="])[/FONT][FONT="] රජයේ රෝහලක වාට්ටුවකට ගිහින් බලන්න ඒ වාට්ටුවෙ [/FONT][FONT="]HO (Intern House Officers) [/FONT][FONT="]ලා කී දෙනෙක් සහ [/FONT][FONT="]MO/SHO [/FONT][FONT="]ල කී දෙනෙක් සේවයේ නිරත වෙනවද කියල. ගොඩාක් වාට්ටු ඇදගෙන යන්නෙ සීමාවාසික වෛද්‍යවරු. [/FONT][/SIZE] [SIZE=5][FONT="]මම ටයිප් කරල ඉවර නෑ. ඉතුරු ටික රෑට දානවා.[/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom