Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හූ හූ , SAITM වැහුවද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෞද්ගලික අධ්‍යාපනය ගැන සංවාදය....

මිතුරෙකු නැගූ වැදගත් ප්‍රශ්නයක්

"පෞද්ගලික අංශයේ මැදිහත් වීමකින් තොරව රාජ්‍ය අංශයට මේ සියල්ල දරාගත හැකිද? ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ආයෝජන ශක්තිය රාජ්‍යයට තියෙනවද? සරළ උදාහරණයක් ගත්තොත් මම පාසැල් යන කාලේ කොළඹට දුරකතන ඇමතුමක් ගන්න පේරාදෙණිය තැපැල් කන්තෝරුවට ඇවිත් අවම වශයෙන් විනාඩි 30 -45 ක් අතර කාලයක් බලාපොරොත්තු සහගතව ඉන්න ඕනේ. නමුත් විදුලි සංදේශ ක්ෂේත්රයට පෞද්ගලික ආයෝජනය මැදිහත් වුන ගමන් එම ක්ෂේත්රය අත්පත් කරගත් දියුණුවේ ප්රතිලාභ අද අපි හැමෝම භුක්ති විඳිනවා . අද වැසිකිලියේ ශරීර කෘත්‍ය කරන ගමන් මට ඇමෙරිකාවේ වොෂින්ටන් වලට විනාඩියෙන් කතා කල හැකියි. අද පෞද්ගලික ආයෝජනය අතහැර අපිට පවතින්න පුලුවන් ද? අවශ්‍ය වන්නේ ප්‍රමිතිය සම්බන්ද රාජ්‍ය මැදිහත් වීමක් නේද?"

මගේ පිළිතුර--

“අධ්‍යාපනය සම්බන්ධ කාරණේදී ලෝක පුරවැසි භාවය වර්ධනය කිරීම, මනුෂ්‍යයත්වය වගා කිරීම, මනුෂ්‍ය ජීවිතයෙහි ගුණය ඉහළ දැමීම, මිනිසා සහ පරිසරය අතර සුසංවාදී කල්පැවැත්ම තහවුරු කිරීම, මනුෂ්‍යයන් අතර සාපේක්ෂ සමානතා සහ සාධාරණ තත්ත්ව ඇති කිරීම ආදී පරමාර්ථ වැදගත්. ඒවා ශිෂ්ටාචාරමය අවශ්‍යතා.

ඒවා හුදෙක් පෞද්ගලික ලාභ අපේක්ෂා කරන තනි ව්‍යාපාරිකයෙකුට කරන්න පුළුවන් දේවල් නෙමේ. කරන දේවලුත් නෙමේ. මොකද ඒ වගේ අධ්‍යාපනික අරමුණු පිණිස අවශ්‍යයි ලාබ නොලැබෙන විෂයයන් ඉගැන්වීම.

විශිෂ්ට ගණයේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවක් ඇති ඇමරිකා එක්සත් ජනපදයේත් ඒවා( හාවර්ඩ්, කෝර්නෙල්, යේල්, වර්ජිනියා යනාදී....) ඇති වුණේ තනි පුද්ගලයෙකුට ධනය උපයන්න නෙමේ. පොදු සමාජ පුනරුද ව්‍යාපාර විදියට. ඒ වැඩේදි පතල් කර්මාන්තය වැනි දේවලින් විශාල ධනවතුන් වුණු අය ඒ ධනය කැප කළා සමාජ ප්රගමනය වෙනුවෙන් නියම විශ්වවිද්‍යාල හදන්න. ඒ වගේ තත්ත්වයක් අපේ රටේ හැදෙන්න තියෙන ඉඩ අඩුයි. හැදෙන්න ඉඩ තියෙන්නෙ පෞද්ගලික ලාභ උපයන තනි ව්‍යාපාරිකයො. ව්‍යාපාරික පවුල්. සමාගම්.

ඒ නිසා පෞද්ගලික දුරකථන සේවා වගේ පෞද්ගලික අධ්‍යාපන ආයතන කියන්නෙ සරල වැඩක් නෙමේ. අනික අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ගුණාත්මක වූද සාකල්‍යවාදී වූද අධ්‍යාපනයක් ලබා දෙන්න තියෙන ඉඩ අඩුයි. ඒ නිසා ඉතා සමීප වූද දූෂණයෙන් තොර වූද නියාමනයකින් පවා අධ්‍යාපනයෙහි පොදු සමාජමය හරය ආරක්ෂා කරගන්න අමාරුයි. (නියාමන කරන්නෙත් අපි අපිමනෙ. සන්තෝෂම් සංස්කෘතිය අපේ කොටසක්නෙ.!!)

අපේ රාජ්‍ය අධ්‍යාපන පද්ධතියත් ඒ අර්ථයෙන් නියම සාකල්‍යවාදී අධ්‍යාපනයක් රකින්නෙ නෑ. නිදර්ශනයක් හැටියට ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය, ඉංජිනේරු. කළමනකරණ ශිෂ්‍යයො මානව ශාස්ත්‍ර විෂයයන් කීපයක්(දර්ශනය, සාහිත්‍යය, තුලනාත්මක සාහිත්‍යය, ඉතිහාසය වගේ )” ඉගෙනීම අනිවාර්යයි. අපේ විශ්වවිද්‍යාල එහෙම කරන්න හැදුවොත් අන්තරේම නායකත්වය දීල උද්ඝෝෂණය කරයි අර විෂයයන්ගෙ තත්ත්වෙ බාල කරනවා කියලා. විස්මෙ ඒක නෙමේ. එහෙම කියන අර විෂයවල මහාචාර්යලත් ඉන්නවා!!)

ශාස්ත්‍ර පීඨ ශිෂ්‍යයොත් විද්‍යාත්මක ක්‍රම, විද්‍යාවේ ඉතිහාසය, විද්‍යාවේ දර්ශනය ආදිය ගැන පාඨමාලා කීපයක් ඉගෙනගන්න ඕනෙ. ඒ අය ලංකාවේ ප්‍රධාන ලෙඩ රෝග, ඒවාට අවශ්‍ය කරන මූලික ප්‍රතිකාර, ලංකාවේ වැසියෙකු ලෙස සාමන්‍යයෙන් දැනගත යුතු බෙහෙත් වර්ග ගැන පාඨාමාලාවක් දෙකක් වෛද්‍ය පීඨෙනුත් ඉගෙන ගන්න එක නරක නෑ. ඒත් එහෙම කළොත් අන්තරේ ළමයි උසිගන්නයි ශිෂ්‍යයන්ගෙ නිදහස සීමා කරනවා හරි මොකක් හරි කියලා!! වෛද්‍ය පීඨෙ ශිෂ්‍යයොත් ඇවිස්සෙයි තමන්ගෙ පරමාධිපත්‍යය නැති වෙන ආකාරයට දැනුම විසරණය වීම ගැන! (ඒක නම් ෂුවර්ම තමයි.)

- උපුටා ගැනීමකි

[QUOTE="hzr27, post: 21860101, member: 331908"] [SIZE="4"]පෞද්ගලික අධ්‍යාපනය ගැන සංවාදය.... මිතුරෙකු නැගූ වැදගත් ප්‍රශ්නයක් "පෞද්ගලික අංශයේ මැදිහත් වීමකින් තොරව රාජ්‍ය අංශයට මේ සියල්ල දරාගත හැකිද? ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ආයෝජන ශක්තිය රාජ්‍යයට තියෙනවද? සරළ උදාහරණයක් ගත්තොත් මම පාසැල් යන කාලේ කොළඹට දුරකතන ඇමතුමක් ගන්න පේරාදෙණිය තැපැල් කන්තෝරුවට ඇවිත් අවම වශයෙන් විනාඩි 30 -45 ක් අතර කාලයක් බලාපොරොත්තු සහගතව ඉන්න ඕනේ. නමුත් විදුලි සංදේශ ක්ෂේත්රයට පෞද්ගලික ආයෝජනය මැදිහත් වුන ගමන් එම ක්ෂේත්රය අත්පත් කරගත් දියුණුවේ ප්රතිලාභ අද අපි හැමෝම භුක්ති විඳිනවා . අද වැසිකිලියේ ශරීර කෘත්‍ය කරන ගමන් මට ඇමෙරිකාවේ වොෂින්ටන් වලට විනාඩියෙන් කතා කල හැකියි. අද පෞද්ගලික ආයෝජනය අතහැර අපිට පවතින්න පුලුවන් ද? අවශ්‍ය වන්නේ ප්‍රමිතිය සම්බන්ද රාජ්‍ය මැදිහත් වීමක් නේද?" මගේ පිළිතුර-- “අධ්‍යාපනය සම්බන්ධ කාරණේදී ලෝක පුරවැසි භාවය වර්ධනය කිරීම, මනුෂ්‍යයත්වය වගා කිරීම, මනුෂ්‍ය ජීවිතයෙහි ගුණය ඉහළ දැමීම, මිනිසා සහ පරිසරය අතර සුසංවාදී කල්පැවැත්ම තහවුරු කිරීම, මනුෂ්‍යයන් අතර සාපේක්ෂ සමානතා සහ සාධාරණ තත්ත්ව ඇති කිරීම ආදී පරමාර්ථ වැදගත්. ඒවා ශිෂ්ටාචාරමය අවශ්‍යතා. ඒවා හුදෙක් පෞද්ගලික ලාභ අපේක්ෂා කරන තනි ව්‍යාපාරිකයෙකුට කරන්න පුළුවන් දේවල් නෙමේ. කරන දේවලුත් නෙමේ. මොකද ඒ වගේ අධ්‍යාපනික අරමුණු පිණිස අවශ්‍යයි ලාබ නොලැබෙන විෂයයන් ඉගැන්වීම. විශිෂ්ට ගණයේ පෞද්ගලික විශ්වවිද්‍යාල ගණනාවක් ඇති ඇමරිකා එක්සත් ජනපදයේත් ඒවා( හාවර්ඩ්, කෝර්නෙල්, යේල්, වර්ජිනියා යනාදී....) ඇති වුණේ තනි පුද්ගලයෙකුට ධනය උපයන්න නෙමේ. පොදු සමාජ පුනරුද ව්‍යාපාර විදියට. ඒ වැඩේදි පතල් කර්මාන්තය වැනි දේවලින් විශාල ධනවතුන් වුණු අය ඒ ධනය කැප කළා සමාජ ප්රගමනය වෙනුවෙන් නියම විශ්වවිද්‍යාල හදන්න. ඒ වගේ තත්ත්වයක් අපේ රටේ හැදෙන්න තියෙන ඉඩ අඩුයි. හැදෙන්න ඉඩ තියෙන්නෙ පෞද්ගලික ලාභ උපයන තනි ව්‍යාපාරිකයො. ව්‍යාපාරික පවුල්. සමාගම්. ඒ නිසා පෞද්ගලික දුරකථන සේවා වගේ පෞද්ගලික අධ්‍යාපන ආයතන කියන්නෙ සරල වැඩක් නෙමේ. අනික අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ගුණාත්මක වූද සාකල්‍යවාදී වූද අධ්‍යාපනයක් ලබා දෙන්න තියෙන ඉඩ අඩුයි. ඒ නිසා ඉතා සමීප වූද දූෂණයෙන් තොර වූද නියාමනයකින් පවා අධ්‍යාපනයෙහි පොදු සමාජමය හරය ආරක්ෂා කරගන්න අමාරුයි. (නියාමන කරන්නෙත් අපි අපිමනෙ. සන්තෝෂම් සංස්කෘතිය අපේ කොටසක්නෙ.!!) අපේ රාජ්‍ය අධ්‍යාපන පද්ධතියත් ඒ අර්ථයෙන් නියම සාකල්‍යවාදී අධ්‍යාපනයක් රකින්නෙ නෑ. නිදර්ශනයක් හැටියට ඇමරිකා එක්සත් ජනපදයේ වෛද්‍ය, ඉංජිනේරු. කළමනකරණ ශිෂ්‍යයො මානව ශාස්ත්‍ර විෂයයන් කීපයක්(දර්ශනය, සාහිත්‍යය, තුලනාත්මක සාහිත්‍යය, ඉතිහාසය වගේ )” ඉගෙනීම අනිවාර්යයි. අපේ විශ්වවිද්‍යාල එහෙම කරන්න හැදුවොත් අන්තරේම නායකත්වය දීල උද්ඝෝෂණය කරයි අර විෂයයන්ගෙ තත්ත්වෙ බාල කරනවා කියලා. විස්මෙ ඒක නෙමේ. එහෙම කියන අර විෂයවල මහාචාර්යලත් ඉන්නවා!!) ශාස්ත්‍ර පීඨ ශිෂ්‍යයොත් විද්‍යාත්මක ක්‍රම, විද්‍යාවේ ඉතිහාසය, විද්‍යාවේ දර්ශනය ආදිය ගැන පාඨමාලා කීපයක් ඉගෙනගන්න ඕනෙ. ඒ අය ලංකාවේ ප්‍රධාන ලෙඩ රෝග, ඒවාට අවශ්‍ය කරන මූලික ප්‍රතිකාර, ලංකාවේ වැසියෙකු ලෙස සාමන්‍යයෙන් දැනගත යුතු බෙහෙත් වර්ග ගැන පාඨාමාලාවක් දෙකක් වෛද්‍ය පීඨෙනුත් ඉගෙන ගන්න එක නරක නෑ. ඒත් එහෙම කළොත් අන්තරේ ළමයි උසිගන්නයි ශිෂ්‍යයන්ගෙ නිදහස සීමා කරනවා හරි මොකක් හරි කියලා!! වෛද්‍ය පීඨෙ ශිෂ්‍යයොත් ඇවිස්සෙයි තමන්ගෙ පරමාධිපත්‍යය නැති වෙන ආකාරයට දැනුම විසරණය වීම ගැන! (ඒක නම් ෂුවර්ම තමයි.) - උපුටා ගැනීමකි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom