Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටිකක් දීර්ඝව පැහැදිලි කළ යුතු ගැටලුවක් නමුත් කෙටියෙන් පිළිතුරක් දෙන්නම්.

හෘදයාබාධයක් ඇතිවෙන්නේ හෘදයට රුධිරය සපයන කිරීඨක ධමනි වල සිදුවන අවහිරවීමක් නිසා.

එයට ඉක්මණින් පිළියමක් යෙදුවේ නැත්නම් එම කොටස මිය යනවා ඔක්සිජන් සහ අනෙකුත් පෝෂක නොමැති වීමෙන්.  එය වලක්වාගන්නට නම්,

1. බෙහෙත් (Medical Management)

2. ශල්‍යකර්ම (Surgical Management : Stenting, Bypass)

යන දෙආකාරයෙන්ම ප්‍රතිකාර කරන්න පුලුවන්. අවහිරවීමේ ප්‍රමාණය සහ ස්ථානය අනුව තමයි ඕවා තීරණය වෙන්නේ. ගෑස් කතාව නම් මට පැහැදිලි නෑ.

Hole in heart කියන්නේ උපතේදී උපතට පෙර කළල අවධියේදී තිබුනු හෘදයේ කුටීර අතර ඇති සිදුරු වෙලාවට නොවැසීයාම නිසා ඇතිවෙන (congenital) ලෙඩක්. කළලය ඔක්සිජන් ලබාගන්නේ මවගේ රුධිරයෙන්. එතකොට පෙනහලු භාවිතයක් නෑ. මේ නිසා හෘදයේ කෙටි මාර්ග කීපයක් හැදිලා තියෙනවා (shortcuts).

පොඩි වයසෙදි තමයි දකින්නට ලැබෙන්නේ. නමුත් සොයා ගන්නට බැරිවුනොත් පසුකාලීනව වැඩිහිටි වියේදි මතුවෙන්නත් පුලුවන්. වර්ග දෙකයි.

1. Atrial Septal Defect (ASD)

2. Ventricular Septal Defect (VSD)

රෝග දෙකේදිම හතිය (shortness of breath) තමයි ප්‍රධානම රෝග ලක්ෂණය. ඊට අමතරව කකුල් ඉදිමීම, වර්ධනය බාලවීමත් දකින්න පුලුවන්.

ළමා වෛද්‍යවරයෙකුට පෙන්වා ගන්න එකයි උචිත. නලාවෙන් සමහර විට මේ සිදුරු වලින් රුධිරය ගලා යාම නිසා ඇතිවෙන ශබ්ද (murmurs) ඇහෙනවා. එහෙම තියෙනවනම් 2D echocardiogram පරීක්ෂණයක් කරලා අපිට සිදුරක් තියෙනවද නැද්ද කියලා සැකහැර දැනගන්න පුලුවන්.

ප්‍රතිකාර කලින් වගේම තමයි. බෙහෙත් හෝ ශල්‍යකර්ම. සමහර සිදුරු වසරක් විතර යනකොට නිකන්ම වැහිලා යනවා.

[QUOTE="chandima3010, post: 22927994, member: 39011"] ටිකක් දීර්ඝව පැහැදිලි කළ යුතු ගැටලුවක් නමුත් කෙටියෙන් පිළිතුරක් දෙන්නම්. :rolleyes: හෘදයාබාධයක් ඇතිවෙන්නේ හෘදයට රුධිරය සපයන කිරීඨක ධමනි වල සිදුවන අවහිරවීමක් නිසා. :love: [IMG]https://images.medicinenet.com/images/illustrations/heart_attack.jpg[/IMG] එයට ඉක්මණින් පිළියමක් යෙදුවේ නැත්නම් එම කොටස මිය යනවා ඔක්සිජන් සහ අනෙකුත් පෝෂක නොමැති වීමෙන්. :sorry: එය වලක්වාගන්නට නම්, 1. බෙහෙත් (Medical Management) 2. ශල්‍යකර්ම (Surgical Management : Stenting, Bypass) යන දෙආකාරයෙන්ම ප්‍රතිකාර කරන්න පුලුවන්. අවහිරවීමේ ප්‍රමාණය සහ ස්ථානය අනුව තමයි ඕවා තීරණය වෙන්නේ. ගෑස් කතාව නම් මට පැහැදිලි නෑ. Hole in heart කියන්නේ උපතේදී උපතට පෙර කළල අවධියේදී තිබුනු හෘදයේ කුටීර අතර ඇති සිදුරු වෙලාවට නොවැසීයාම නිසා ඇතිවෙන (congenital) ලෙඩක්. කළලය ඔක්සිජන් ලබාගන්නේ මවගේ රුධිරයෙන්. එතකොට පෙනහලු භාවිතයක් නෑ. මේ නිසා හෘදයේ කෙටි මාර්ග කීපයක් හැදිලා තියෙනවා (shortcuts). :shocked: පොඩි වයසෙදි තමයි දකින්නට ලැබෙන්නේ. නමුත් සොයා ගන්නට බැරිවුනොත් පසුකාලීනව වැඩිහිටි වියේදි මතුවෙන්නත් පුලුවන්. වර්ග දෙකයි. 1. Atrial Septal Defect (ASD) [IMG]https://www.nhlbi.nih.gov/sites/default/files/styles/freeform_crop/public/images_237?itok=jV_z3zz9[/IMG] 2. Ventricular Septal Defect (VSD) [IMG]https://www.nhlbi.nih.gov/sites/default/files/styles/freeform_crop/public/images_312?itok=773akcLJ[/IMG] රෝග දෙකේදිම හතිය (shortness of breath) තමයි ප්‍රධානම රෝග ලක්ෂණය. ඊට අමතරව කකුල් ඉදිමීම, වර්ධනය බාලවීමත් දකින්න පුලුවන්. :oo: ළමා වෛද්‍යවරයෙකුට පෙන්වා ගන්න එකයි උචිත. නලාවෙන් සමහර විට මේ සිදුරු වලින් රුධිරය ගලා යාම නිසා ඇතිවෙන ශබ්ද (murmurs) ඇහෙනවා. එහෙම තියෙනවනම් 2D echocardiogram පරීක්ෂණයක් කරලා අපිට සිදුරක් තියෙනවද නැද්ද කියලා සැකහැර දැනගන්න පුලුවන්. :D ප්‍රතිකාර කලින් වගේම තමයි. බෙහෙත් හෝ ශල්‍යකර්ම. සමහර සිදුරු වසරක් විතර යනකොට නිකන්ම වැහිලා යනවා. :yes: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom