Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
හෘදය වස්තුව රැක ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෘදය වස්තුව රැක ගනිමු

මොනව ද මේ හෘදයාබාධ…?

ශරීරයේ පැවැත්ම උදෙසා වුවමනා කරන පෝෂණ සංඝටක සහ ඔක්සිජන් වායුව ශරීරය පුරා බෙදා හරින්නේ රුධිරය මගින්. අපේ සිරුරේ රුධිර පොම්පාගාරය ලෙසින් ක්‍රියා කරන්නේ හෘදය. උරස් කුහරය තුළ පිහිටා තිබෙන ‘හෘදය’ මාංශ ම ය අවයවයක්. පොදුවේ හෘදයට ඇතිවෙන සියලු රෝග හෘදය ආබාධ ලෙස කියන්නට පුළුවන් වුණත් ‘හෘදයාබාධ’ යනුවෙන් විශේෂයෙන් හැඳින්වෙන්නේ හෘදයට ප්‍රමාණවත් රුධිර සැපයුමක් නොමැති වීම නිසා හෘද පේශීන්ගේ කොටසක් මරණයට පත් වීමයි.

ශරීරය පුරා රුධිරය බෙදා හරින හෘදයට, එයට ම විශේෂ වූ රුධිර සැපයුමක් තිබෙනවා. එය සිදු කෙරෙන්නේ කිරීටක ධමනි හරහා. කොලෙස්ට්‍රෝල් තැන්පත් වීමක් නිසාවෙන් මේ ධමනි අවහිර වුවහොත් හෘදයේ රුධිර සැපයුම අඩාල වෙනවා. එවැනි තත්ත්වයක් හෘදයාබාධයක් දක්වා වර්ධනය විය හැකියි.

හෘදයාබාධයක් පෙන්නුම් කරන පොදු රෝග ලක්ෂණයන් වන්නේ පපුවේ වම් පැත්තෙන් හට ගන්නා තියුණු වේදනාවක් ක්‍රමයෙන් වම් අත දෙසටත්, ගෙලේ වම් පෙදෙසටත්, හිස දෙසටත් ගමන් කරන ආකාරයක් දැනීම. එ් වගේ ම බොහෝ දෙනෙකුට වමනය සහ හිසරදය ඇති වන්නටත් පුළුවන්.

හෘදයාබාධ ඇතිවන්නේ ඇයි?

මේ සඳහා බලපාන හේතු සාධක කිහිපයක් තිබෙනවා.

අධික රුධිර පීඩනය, දියවැඩියාව, අධික කොලෙස්ටරෝල්, තරබාරුව, දුම්බීම, මානසික ආතතිය, ව්‍යායාම් රහිත දින චර්යාව වගේ ම ප්‍රවේණික සාධකත් මේ සඳහා බලපාන්න පුළුවන්. මේ සාධක අතරින් කිහිපයක් ම තිබෙනවා නම් හෘදයාබාධයක් ඇති වීමේ වැඩි අවදානමක් තිබෙනවා. මේ සාධකවලින් ප්‍රවේණික සාධක හැර අන් සියල්ලක් ම අපට පාලනය කරගත හැකි සාධකයි.

හෘදයාබාධයන්ට වයස් සීමාවක් තිබෙනවා ද?

හෘදයාබාධයක් ඕනෑම වයසක දී ඇති වෙන්න පුළුවන්. වයස්ගත වන විට ඇතිවන කායික දුර්වලතාවයන් සමඟ හෘදයාබාධයක් ඇති කිරීමට රුකුල් දෙන (දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදි) අනෙකුත් සාධකත් ඉස්මතු වන්නට පුළුවන් නිසාවෙන් හෘදයාබාධ වයස්ගත වූවන් අතර බහුල වශයෙන් දකින්න පුළුවන්. එ්ත් කට පාලනය කර නො ගත්තොත් වයස්ගත වෙන්න කලින් ම රෝගී වූ හෘදයකට උරුමකම් කියන්න සිදුවන බව නිසැකයි.

හෘදයාබාධ ඇති වීම වළක්වා ගත හැකි ද?

හෘදයාබාධ වළක්වාගන්නට අපට කළ හැකි දේ බොහෝ ම යි. අප එදිනෙදා ලබා ගන්න ආහාර වේල හරහාත්, අපේ දෛනික චර්යාවන්ගේ සිදු කරනු ලබන සුළු සුළු වෙනස්කම් හරහාත් හෘදයාබාධ අවදානම අවම මට්ටමකට ගෙන එන්නට සැබැවින් ම පුළුවන්.

අධික රුධිර පීඩනය, දියවැඩියාව හා කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යාමයි, අප ගන්නා ආහාරපානයි අතරේ සෘජු සම්බන්ධයක් පවතින නිසා කට පාලනය කිරීමට හුරු පුරුදු වුණොත් ලෙඩ පාලනය කිරීම අමාරු වෙන්නෙ නැහැ කියන එක අපි පිළිගත යුතුයි. පිෂ්ඨය අධික ආහාරත්, කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යන්නට බලපාන සංතෘප්ත මේද අම්ල අඩංගු ආහාරත්, අධික ලුණු පරිභෝජනයත් වගේ ම පිටරටින් ඉල්ල ගත්ත ක්ෂණික ආහාර සංස්කෘතියත් කියන දේවල් ගැන අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. හෘදයාබාධ පමණක් නො වෙයි, තවත් බොහෝ රෝගාබාධත් වළක්වාලන්නට ඉහත සඳහන් කළ ආකාරයේ ආහාර සීමා කිරීමත්, තන්තු බහුල ආහාර වැඩි වශයෙන් භාවිත කිරීමත් උපකාරී වෙනවා.

පොල්තෙල් හෘදයට අහිතකර ද?

දිගු කාලයක් පුරාවට අපට අහන්න ලැබුණෙ පොල්තෙල් ආහාරයට එක් කර ගැනීම හෘද රෝගයන්ට අත වැනීමක් කියලයි. එයට හේතුව වුණේ පොල්තෙල්වල සන්තෘප්ත මේද විශාල ප්‍රමාණයක් අන්තර්ගත වීම. එහෙත් හෙළදිව කප්රුක එවන් අහිතකර බලපෑමක් හරහා ශ්‍රී ලාංකිකයන්ට ජීවිත අවදානම් ඇති කරවන්නක් නම් නො වෙයි. පොල්තෙල්වල අඩංගු සංතෘප්ත මේදය අනෙකුත් එළවළු තෙල්වල අඩංගු සංතෘප්ත මේදය මෙන් අහිතකර එකක් නො වෙයි. එ් වගේ ම අධික කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය සහ හෘදයාබාධ ඇති වීම වැළැක්වීමට උපකාරී වන 50%ක් ලූරික් අම්ලය සහ මධ්‍ය දාම මේද අම්ල පොල්තෙල්වල පවතින බවත් පර්යේෂණ මඟින් තහවුරු වී තිබෙනවා.

පොල්තෙල්වල අඩංගු මේද අම්ල ශරීරයේ අහිතකර මේද සංචිතය කිසිසේත් ම ඉහළ දමන්නේ නෑ. එනිසා කප්රුකෙන් ලැබෙන දේ භාවිත කරන්නට මැලි වෙන්න එපා. ඕනෑවට වැඩිය නෙමෙයි, ගාණට, සුදුසු ආකාරයට භාවිත කරනවා නම් පොල්තෙල් කියන්නේ ශරීරයට අහිතකර දෙයක් නො වෙයි.

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතන වාර්තාව (www.cri.gov.lk)

උණුවතුර වීදුරුවකට කළ හැකි දේ….

මෑත ඉතිහාසයේ අපේ ආහාර සංස්කෘතියට එකතු වුණ මෝස්තරයක් තමයි ප්‍රධාන කෑම වේලක් එක්ක ශීත කළ බීමක්, එ් කිව්වේ කූල් බීමක් භාවිතය. අපරදිග ජාතීන්ගෙන් අපි එ් ආභාසය ලැබුවට අපේ පෙරදිග හිතවතුන් වන ජපානයේ සහ චීනයේ වැසියන් අදටත් ප්‍රධාන ආහාර වේලක් සමඟ භාවිත කරන්නේ උණුසුම් පානයක්.

ශීත කළ බීමකින් අප ගන්නා ආහාරයට එල්ල කරන බලපෑම ඔබ මීට පෙර සිතා බලා තිබෙනවා ද? ශීත කළ බීමවලින් අපේ ආහාරයේ අඩංගු තෙල් සහිත කොටස් ඝන බවට පත් කරවනවා. එයින් ආහාර ජීරණය වීම පමා කෙරෙනවා. මේ ගල් ගැසුන ආහාර කොටස් ආමාශයේ ආම්ලික යුෂය සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් ක්‍රමයෙන් බිඳ වැටෙනවා. ඝන ආහාර ද්‍රව්‍ය ජීර්ණය වී අවශෝෂණය වන්නට පෙර මේ තෙල් සහිත කොටස් බඩවැල් තුළ තැන්පත් වන බවයි කියැවෙන්නේ. එය පසුව මේදය ලෙස සංචිත වෙනවා. යම් දිනෙක මේ මේද තැන්පතුව පිළිකාවක් ලෙස වර්ධනය වන්නට පවා පුළුවන්.

එ් නිසා ‘කූල් නැතිව කෑම එපා’ නො කියා, ‘කූල් එක්ක කෑම එපා!’ කියලයි දැන් කියන්න වෙන්නේ.

හෘදය රකින්න සුදුළුෑණු කමු….!

සුදුළුෑණුවලින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිර සීනි මට්ටම පහත හෙළනවා. එයින් රුධිර කැටි ඇති වීමත් වළක්වනවා. ස්වභාවික ප්‍රතිජීවකයක් වන සුදුළුෑණු ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නංවනවා. එය ශරීරගත විෂ නසනවා. ශ්වසන පද්ධතිය ආශි‍්‍රත රෝග පමණක් නො වෙයි පිළිකා මර්ධනය කිරීමේ සුවිශේෂී හැකියාවකුත් සුදුළුෑණු සතු වෙනවා. ඔබේ දිනපතා ආහාරයන්ට සුදුළුෑණු මිශ්‍ර කර ගත හැකි නම් හෘද රෝග අවදානම අතිශයින් අඩු කරගන්න ඔබට හැකියාව තිබෙනවා.

මෙන්න කරන්න පුළුවන් තවත් දේවල්….

දවසේ පැය භාගයක්වත් ව්‍යායාමවලට වෙන් කරන්න. අතීතයේ අපට තිබුණෙ කය වෙහෙසවලා මහන්සි වන ජීවන රටාවක් වුණාට දැන් කාර්යපහසු කිරීම් අධික වී තිබෙන නිසා අපි ව්‍යායාම හිඟ ජාතියක් බවට පත් වෙලා. එ් නිසා දිනපතා ශාරීරික ව්‍යායාමවල නියැලෙන එක කාගෙත් සෞඛ්‍යයට හිතකරයි. පයින් යන්න පුළුවන් දුරත් වාහනයේ යන්න පෙළඹෙන තරමට අලස වෙන්න එපා. එය ඔබව රෝගියෙක් බවට පත් කරවනවා. තනියම වැව් හදාපු, ගල් කණු හිටවපු ජාතියකට අද මේ මක් වෙලා ද?

දුම්බීම නතර කරන්න. දුම්බීම හෘදයට පමණක් නො වේ, ඔබේ ශරීර සෞඛ්‍යයට සහමුලින් ම අහිතකරයි. එය ලෙඩ රෝගවලට නිධානයක් පමණයි.

පලතුරු සහ එළවළු වැඩි වශයෙන් භාවිත කරන්න. අපේ දේශීය ආහාර රටාවන්ට මුල් තැන දෙන්න පුළුවන් නම් වත්ත පිටියේ එළවළුවක්, පලතුරක් වවා ගැනීමෙන් මේ ප්රශ්නය විතරක් නෙමෙයි, ව්‍යායාම හිඟ වීමත් වළක්වා ගන්න පුළුවන්.

ලුණු පරිභෝජනය ගැන සැලකිලිමත් වෙන්න. අධික ලුණු භාවිතය මොන තරම් අහිතකර සෞඛ්‍ය ගැටලු ඇති කරවනවා ද කියන එක අපි මීට පෙරත් මහාමේඝයෙන් කථා කරලා තියෙනවා. රස තෘෂ්ණාවෙන් දිව පිවීමට වඩා දවසකින් හෝ ආයුෂ රැකගෙන කුසල් දහම්වල නිරත වීම නේ ද උතුම්? එ් නිසා ඔබ ගන්නා ආහාරයේ ගුණාත්මක බව ගැන අතිශයින් සැලකිලිමත් වෙන්න.

නිවුඩු සහිත සහලින් පිසූ බත් සහ කොළ පාට සහ නිල් පැහැයට හුරු පලා කොළ මැල්ලුම් සහිතව එළවළු බහුල ආහාර වේලක් ගැනීම ඔබේ සෞඛ්‍යයට හිතකරයි.

මුං ඇට, කඩල, පරිප්පු, කවුපි, දඹල, මෑකරල් ආදි රනිල කුලයේ ධාන්‍ය ආහාර වැඩිපුර අනුභව කිරීම වගේ ම සුදුළුෑණු, රතුළුෑණු, ලොකුළුෑණු, ලීක්ස් ආදි ‘ළුෑණු පවුලේ’ ආහාර බහුලව ආහාර වේලට එකතු කර ගැනීම ඔබේ හෘදය සුවපත්ව තබන්න උපකාරී වෙනවා.

ඉදුනු ගස්ලබු වගේ ම කිරි දමා උයා ව්‍යාංජනයක් ලෙසින් ගස්ලබු අනුභවයෙන් ලේ කැටි හැදීම වළක්වා ගන්න පුළුවන්. මීට අමතරව මිදි, දොඩම්, කෙසෙල් ගෙඩි, දෙළුම්, පේර, ඇඹරැල්ලා, මසං, කාමරන්කා, ජම්බු වර්ග සහ රටඉඳි වැනි පලතුරු වර්ගත් ඔබේ හෘදයට වඩාත් ගුණදායකයි.

ආගමික සත්කාර්යයන්හි යෙදීමෙන්, වන්දනා කිරීම් කිරීමෙන් හා භාවනාවන්හි නිරත වෙමින් සිත තැන්පත් කර ගැනීම හරහා ඇති කෙරෙන මානසික සුවයත් ඔබේ හෘදයේ සෞඛ්යාරක්ෂිත බව බෙහෙවින් සුරකිනවා.

මේ දේවල් ගැන සැලකිලිමත් වුණොත් ඔබටත් පුළුවනි හෘදය ලෙඩ නො කරගෙන සුවසේ ජීවත් වෙන්න.

ඔබේ ජීවිතයේ් සුරක්ෂිත භාවය ඇති කර ගැනීම පිණිසත්, දහම් මඟ සුවසේ හැසිරීම පහසු වීම පිණිසත් අප තැබූ සටහන උපකාර වේවා යන්නයි අපේ ප්‍රාර්ථනය.

මහාමේඝ 2013 නිකිණි කලාපය

WWW.MAHAMEGHA.LK

සුව සටහන

සුරේන්ද්‍ර කැප්පෙට්ටිපොළ

[QUOTE="Felicity AS95, post: 21470476, member: 562293"] [b]හෘදය වස්තුව රැක ගනිමු[/b] [IMG]http://mahamegha.lk/wp-content/uploads/2016/01/protect-your-heart-620x330.jpg[/IMG] [SIZE="3"][SIZE="5"][COLOR="Red"]:love: මොනව ද මේ හෘදයාබාධ…?[/COLOR][/SIZE] ශරීරයේ පැවැත්ම උදෙසා වුවමනා කරන පෝෂණ සංඝටක සහ ඔක්සිජන් වායුව ශරීරය පුරා බෙදා හරින්නේ රුධිරය මගින්. අපේ සිරුරේ රුධිර පොම්පාගාරය ලෙසින් ක්‍රියා කරන්නේ හෘදය. උරස් කුහරය තුළ පිහිටා තිබෙන ‘හෘදය’ මාංශ ම ය අවයවයක්. පොදුවේ හෘදයට ඇතිවෙන සියලු රෝග හෘදය ආබාධ ලෙස කියන්නට පුළුවන් වුණත් ‘හෘදයාබාධ’ යනුවෙන් විශේෂයෙන් හැඳින්වෙන්නේ හෘදයට ප්‍රමාණවත් රුධිර සැපයුමක් නොමැති වීම නිසා හෘද පේශීන්ගේ කොටසක් මරණයට පත් වීමයි. ශරීරය පුරා රුධිරය බෙදා හරින හෘදයට, එයට ම විශේෂ වූ රුධිර සැපයුමක් තිබෙනවා. එය සිදු කෙරෙන්නේ කිරීටක ධමනි හරහා. කොලෙස්ට්‍රෝල් තැන්පත් වීමක් නිසාවෙන් මේ ධමනි අවහිර වුවහොත් හෘදයේ රුධිර සැපයුම අඩාල වෙනවා. එවැනි තත්ත්වයක් හෘදයාබාධයක් දක්වා වර්ධනය විය හැකියි. හෘදයාබාධයක් පෙන්නුම් කරන පොදු රෝග ලක්ෂණයන් වන්නේ පපුවේ වම් පැත්තෙන් හට ගන්නා තියුණු වේදනාවක් ක්‍රමයෙන් වම් අත දෙසටත්, ගෙලේ වම් පෙදෙසටත්, හිස දෙසටත් ගමන් කරන ආකාරයක් දැනීම. එ් වගේ ම බොහෝ දෙනෙකුට වමනය සහ හිසරදය ඇති වන්නටත් පුළුවන්. [SIZE="5"][COLOR="red"]:love: හෘදයාබාධ ඇතිවන්නේ ඇයි?[/COLOR][/SIZE] මේ සඳහා බලපාන හේතු සාධක කිහිපයක් තිබෙනවා. අධික රුධිර පීඩනය, දියවැඩියාව, අධික කොලෙස්ටරෝල්, තරබාරුව, දුම්බීම, මානසික ආතතිය, ව්‍යායාම් රහිත දින චර්යාව වගේ ම ප්‍රවේණික සාධකත් මේ සඳහා බලපාන්න පුළුවන්. මේ සාධක අතරින් කිහිපයක් ම තිබෙනවා නම් හෘදයාබාධයක් ඇති වීමේ වැඩි අවදානමක් තිබෙනවා. මේ සාධකවලින් ප්‍රවේණික සාධක හැර අන් සියල්ලක් ම අපට පාලනය කරගත හැකි සාධකයි. හෘදයාබාධයන්ට වයස් සීමාවක් තිබෙනවා ද? හෘදයාබාධයක් ඕනෑම වයසක දී ඇති වෙන්න පුළුවන්. වයස්ගත වන විට ඇතිවන කායික දුර්වලතාවයන් සමඟ හෘදයාබාධයක් ඇති කිරීමට රුකුල් දෙන (දියවැඩියාව, අධික රුධිර පීඩනය ආදි) අනෙකුත් සාධකත් ඉස්මතු වන්නට පුළුවන් නිසාවෙන් හෘදයාබාධ වයස්ගත වූවන් අතර බහුල වශයෙන් දකින්න පුළුවන්. එ්ත් කට පාලනය කර නො ගත්තොත් වයස්ගත වෙන්න කලින් ම රෝගී වූ හෘදයකට උරුමකම් කියන්න සිදුවන බව නිසැකයි. [COLOR="red"][SIZE="5"]:love:හෘදයාබාධ ඇති වීම වළක්වා ගත හැකි ද?[/SIZE][/COLOR] හෘදයාබාධ වළක්වාගන්නට අපට කළ හැකි දේ බොහෝ ම යි. අප එදිනෙදා ලබා ගන්න ආහාර වේල හරහාත්, අපේ දෛනික චර්යාවන්ගේ සිදු කරනු ලබන සුළු සුළු වෙනස්කම් හරහාත් හෘදයාබාධ අවදානම අවම මට්ටමකට ගෙන එන්නට සැබැවින් ම පුළුවන්. අධික රුධිර පීඩනය, දියවැඩියාව හා කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යාමයි, අප ගන්නා ආහාරපානයි අතරේ සෘජු සම්බන්ධයක් පවතින නිසා කට පාලනය කිරීමට හුරු පුරුදු වුණොත් ලෙඩ පාලනය කිරීම අමාරු වෙන්නෙ නැහැ කියන එක අපි පිළිගත යුතුයි. පිෂ්ඨය අධික ආහාරත්, කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යන්නට බලපාන සංතෘප්ත මේද අම්ල අඩංගු ආහාරත්, අධික ලුණු පරිභෝජනයත් වගේ ම පිටරටින් ඉල්ල ගත්ත ක්ෂණික ආහාර සංස්කෘතියත් කියන දේවල් ගැන අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත්. හෘදයාබාධ පමණක් නො වෙයි, තවත් බොහෝ රෝගාබාධත් වළක්වාලන්නට ඉහත සඳහන් කළ ආකාරයේ ආහාර සීමා කිරීමත්, තන්තු බහුල ආහාර වැඩි වශයෙන් භාවිත කිරීමත් උපකාරී වෙනවා. [COLOR="red"][SIZE="5"]:love:පොල්තෙල් හෘදයට අහිතකර ද?[/SIZE][/COLOR] දිගු කාලයක් පුරාවට අපට අහන්න ලැබුණෙ පොල්තෙල් ආහාරයට එක් කර ගැනීම හෘද රෝගයන්ට අත වැනීමක් කියලයි. එයට හේතුව වුණේ පොල්තෙල්වල සන්තෘප්ත මේද විශාල ප්‍රමාණයක් අන්තර්ගත වීම. එහෙත් හෙළදිව කප්රුක එවන් අහිතකර බලපෑමක් හරහා ශ්‍රී ලාංකිකයන්ට ජීවිත අවදානම් ඇති කරවන්නක් නම් නො වෙයි. පොල්තෙල්වල අඩංගු සංතෘප්ත මේදය අනෙකුත් එළවළු තෙල්වල අඩංගු සංතෘප්ත මේදය මෙන් අහිතකර එකක් නො වෙයි. එ් වගේ ම අධික කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය සහ හෘදයාබාධ ඇති වීම වැළැක්වීමට උපකාරී වන 50%ක් ලූරික් අම්ලය සහ මධ්‍ය දාම මේද අම්ල පොල්තෙල්වල පවතින බවත් පර්යේෂණ මඟින් තහවුරු වී තිබෙනවා. පොල්තෙල්වල අඩංගු මේද අම්ල ශරීරයේ අහිතකර මේද සංචිතය කිසිසේත් ම ඉහළ දමන්නේ නෑ. එනිසා කප්රුකෙන් ලැබෙන දේ භාවිත කරන්නට මැලි වෙන්න එපා. ඕනෑවට වැඩිය නෙමෙයි, ගාණට, සුදුසු ආකාරයට භාවිත කරනවා නම් පොල්තෙල් කියන්නේ ශරීරයට අහිතකර දෙයක් නො වෙයි. ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතන වාර්තාව ([url]www.cri.gov.lk[/url]) [COLOR="red"][SIZE="5"]:love:උණුවතුර වීදුරුවකට කළ හැකි දේ….[/SIZE][/COLOR] මෑත ඉතිහාසයේ අපේ ආහාර සංස්කෘතියට එකතු වුණ මෝස්තරයක් තමයි ප්‍රධාන කෑම වේලක් එක්ක ශීත කළ බීමක්, එ් කිව්වේ කූල් බීමක් භාවිතය. අපරදිග ජාතීන්ගෙන් අපි එ් ආභාසය ලැබුවට අපේ පෙරදිග හිතවතුන් වන ජපානයේ සහ චීනයේ වැසියන් අදටත් ප්‍රධාන ආහාර වේලක් සමඟ භාවිත කරන්නේ උණුසුම් පානයක්. ශීත කළ බීමකින් අප ගන්නා ආහාරයට එල්ල කරන බලපෑම ඔබ මීට පෙර සිතා බලා තිබෙනවා ද? ශීත කළ බීමවලින් අපේ ආහාරයේ අඩංගු තෙල් සහිත කොටස් ඝන බවට පත් කරවනවා. එයින් ආහාර ජීරණය වීම පමා කෙරෙනවා. මේ ගල් ගැසුන ආහාර කොටස් ආමාශයේ ආම්ලික යුෂය සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් ක්‍රමයෙන් බිඳ වැටෙනවා. ඝන ආහාර ද්‍රව්‍ය ජීර්ණය වී අවශෝෂණය වන්නට පෙර මේ තෙල් සහිත කොටස් බඩවැල් තුළ තැන්පත් වන බවයි කියැවෙන්නේ. එය පසුව මේදය ලෙස සංචිත වෙනවා. යම් දිනෙක මේ මේද තැන්පතුව පිළිකාවක් ලෙස වර්ධනය වන්නට පවා පුළුවන්. එ් නිසා ‘කූල් නැතිව කෑම එපා’ නො කියා, ‘කූල් එක්ක කෑම එපා!’ කියලයි දැන් කියන්න වෙන්නේ. [COLOR="red"][SIZE="5"]:love:හෘදය රකින්න සුදුළුෑණු කමු….![/SIZE][/COLOR] සුදුළුෑණුවලින් අහිතකර කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිර සීනි මට්ටම පහත හෙළනවා. එයින් රුධිර කැටි ඇති වීමත් වළක්වනවා. ස්වභාවික ප්‍රතිජීවකයක් වන සුදුළුෑණු ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නංවනවා. එය ශරීරගත විෂ නසනවා. ශ්වසන පද්ධතිය ආශි‍්‍රත රෝග පමණක් නො වෙයි පිළිකා මර්ධනය කිරීමේ සුවිශේෂී හැකියාවකුත් සුදුළුෑණු සතු වෙනවා. ඔබේ දිනපතා ආහාරයන්ට සුදුළුෑණු මිශ්‍ර කර ගත හැකි නම් හෘද රෝග අවදානම අතිශයින් අඩු කරගන්න ඔබට හැකියාව තිබෙනවා. [COLOR="red"][SIZE="5"]:love:මෙන්න කරන්න පුළුවන් තවත් දේවල්….[/SIZE][/COLOR] දවසේ පැය භාගයක්වත් ව්‍යායාමවලට වෙන් කරන්න. අතීතයේ අපට තිබුණෙ කය වෙහෙසවලා මහන්සි වන ජීවන රටාවක් වුණාට දැන් කාර්යපහසු කිරීම් අධික වී තිබෙන නිසා අපි ව්‍යායාම හිඟ ජාතියක් බවට පත් වෙලා. එ් නිසා දිනපතා ශාරීරික ව්‍යායාමවල නියැලෙන එක කාගෙත් සෞඛ්‍යයට හිතකරයි. පයින් යන්න පුළුවන් දුරත් වාහනයේ යන්න පෙළඹෙන තරමට අලස වෙන්න එපා. එය ඔබව රෝගියෙක් බවට පත් කරවනවා. තනියම වැව් හදාපු, ගල් කණු හිටවපු ජාතියකට අද මේ මක් වෙලා ද? දුම්බීම නතර කරන්න. දුම්බීම හෘදයට පමණක් නො වේ, ඔබේ ශරීර සෞඛ්‍යයට සහමුලින් ම අහිතකරයි. එය ලෙඩ රෝගවලට නිධානයක් පමණයි. පලතුරු සහ එළවළු වැඩි වශයෙන් භාවිත කරන්න. අපේ දේශීය ආහාර රටාවන්ට මුල් තැන දෙන්න පුළුවන් නම් වත්ත පිටියේ එළවළුවක්, පලතුරක් වවා ගැනීමෙන් මේ ප්රශ්නය විතරක් නෙමෙයි, ව්‍යායාම හිඟ වීමත් වළක්වා ගන්න පුළුවන්. ලුණු පරිභෝජනය ගැන සැලකිලිමත් වෙන්න. අධික ලුණු භාවිතය මොන තරම් අහිතකර සෞඛ්‍ය ගැටලු ඇති කරවනවා ද කියන එක අපි මීට පෙරත් මහාමේඝයෙන් කථා කරලා තියෙනවා. රස තෘෂ්ණාවෙන් දිව පිවීමට වඩා දවසකින් හෝ ආයුෂ රැකගෙන කුසල් දහම්වල නිරත වීම නේ ද උතුම්? එ් නිසා ඔබ ගන්නා ආහාරයේ ගුණාත්මක බව ගැන අතිශයින් සැලකිලිමත් වෙන්න. නිවුඩු සහිත සහලින් පිසූ බත් සහ කොළ පාට සහ නිල් පැහැයට හුරු පලා කොළ මැල්ලුම් සහිතව එළවළු බහුල ආහාර වේලක් ගැනීම ඔබේ සෞඛ්‍යයට හිතකරයි. මුං ඇට, කඩල, පරිප්පු, කවුපි, දඹල, මෑකරල් ආදි රනිල කුලයේ ධාන්‍ය ආහාර වැඩිපුර අනුභව කිරීම වගේ ම සුදුළුෑණු, රතුළුෑණු, ලොකුළුෑණු, ලීක්ස් ආදි ‘ළුෑණු පවුලේ’ ආහාර බහුලව ආහාර වේලට එකතු කර ගැනීම ඔබේ හෘදය සුවපත්ව තබන්න උපකාරී වෙනවා. ඉදුනු ගස්ලබු වගේ ම කිරි දමා උයා ව්‍යාංජනයක් ලෙසින් ගස්ලබු අනුභවයෙන් ලේ කැටි හැදීම වළක්වා ගන්න පුළුවන්. මීට අමතරව මිදි, දොඩම්, කෙසෙල් ගෙඩි, දෙළුම්, පේර, ඇඹරැල්ලා, මසං, කාමරන්කා, ජම්බු වර්ග සහ රටඉඳි වැනි පලතුරු වර්ගත් ඔබේ හෘදයට වඩාත් ගුණදායකයි. ආගමික සත්කාර්යයන්හි යෙදීමෙන්, වන්දනා කිරීම් කිරීමෙන් හා භාවනාවන්හි නිරත වෙමින් සිත තැන්පත් කර ගැනීම හරහා ඇති කෙරෙන මානසික සුවයත් ඔබේ හෘදයේ සෞඛ්යාරක්ෂිත බව බෙහෙවින් සුරකිනවා. මේ දේවල් ගැන සැලකිලිමත් වුණොත් ඔබටත් පුළුවනි හෘදය ලෙඩ නො කරගෙන සුවසේ ජීවත් වෙන්න. ඔබේ ජීවිතයේ් සුරක්ෂිත භාවය ඇති කර ගැනීම පිණිසත්, දහම් මඟ සුවසේ හැසිරීම පහසු වීම පිණිසත් අප තැබූ සටහන උපකාර වේවා යන්නයි අපේ ප්‍රාර්ථනය. [URL="http://mahamegha.lk/2016/10/13/hardaya-wastuwa-rekaganimu/"]මහාමේඝ 2013 නිකිණි කලාපය WWW.MAHAMEGHA.LK[/URL] සුව සටහන සුරේන්ද්‍ර කැප්පෙට්ටිපොළ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom