Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
හෘදරෝග වළක්වා ගැනීමට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෘදරෝග වළක්වා ගැනීමට

හෘද රෝග විශේෂඥ වෙද්‍ය

රුවන් ඒකනායක

වර්තමාන ලෝකයේ බෝවන රෝගවලට වඩා වැඩ් වේගයකින් බෝ නොවන රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බව ඔබ දන්නා කරුණක්. දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා මෙන්ම ස්ථුලතාව ද ප්‍රධාන බෝ නොවන රෝග අතරින් කිහිපයක්. වර්තමානයේ ලොව පුරා හෘදයාබාධවලට ගොදුරුවන්නන් ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. හෘදයාබාධ යනු යහපත් සෞඛ්‍ය හුරු පුරුදු මෙන්ම නිවැරැදි ජීවන රටාවක් පවත්වා ගැනීමෙන් වළක්වා ගත හැකි රෝගයක්.

හදවතට රුධිරය සපයන ධමනි නාළ හෙවත් කිරීටක ධමනි තුළ මේදය (තෙල්) තැන්පත් වීමෙන් එම ධමනි නළ ඇතුළත රුධිරය ගලා යාමට ඇති ඉඩකඩ ඇහිරෙයි. එසේ තෙල් තැන්පත් වීමෙන් ධමනි බිත්ති පටු වීමෙන් පසු කලෙක ඒ නාළ තුළ රුධිරය කැටි ගැසීමක් ඇතිවේ. එසේ කිරීටක ධමනියක් තුළ රුධිර කැටියක් ඇති වූ විට හෘදය වස්තුව වෙත රුධිරය සැපැයුම අඩාළ වෙයි. එහෙයින් එම රුධිර කැටියෙන් උවදුරට පත් හෘදය ප්‍රදේශය මිය යයි. ඒ තත්ත්වය හැඳින්වෙනුයේ හෘදයාබාධයක් ලෙසයි.

රුධිර නාළ තුළ ඇති වූ තෙල් තැන්පතු හදිසියේ ම පිපිරීමට ලක් වෙයි. පිපිරුණු තෙල් තැන්පතුවක් මත රුධිරය වහාම කැටි ගැසෙයි. ඒ සඳහා තත්පර කිහිපයකට වඩා ගත නොවේ. ක්ෂණික හෘදයාබාධයක් යනුවෙන් හැඳින්වෙනුයේ එම තත්ත්වයයි. බොහෝ විට එවැනි ක්ෂණික හෘදයාබාධයක් හටගන්නා රෝගීන්ගෙන් 60% ක් පමණ ඊට පෙර පපුවේ වේදනාවක් හෝ හෘදයාබාධයක පෙර ලකුණු පහළ නොකරති.

හෘදයාබාධයක ප්‍රධාන ලක්ෂණ දැන සිටීම වැදගත්ය. පපුවේ ඇතිවන සෑම වේදනාවක්ම හෘදයෙන් ඇතිවන වේදනා නොවේ. පපුව මතු පිට ඇති සමෙන්, මස් පිඬුවෙන් ඉළ ඇටවලින් ප්ලූරාවෙන් හා පෙණහැල්ලෙන් ඇතිවන වේදනාවන් ද අපට දැනෙන්නේ පපුවේ වේදනාවක් ලෙසිනි.

හෘදයාබාධයක වේදනා ලක්ෂණ වන්නේ;

පපුවේ මැද ඇරැඹේ.

එය පපුව තෙරපන්නා බඳුය.

මහ බරක් තැබුවා වැනිය.

ඉතා දැඩිය.

වම් අත හෝ හක්ක දෙසට හෝ විහිදී යා හැකිය.

පිට පැත්තේ උරපතු ඇට දෙක අතරටද දිව යා හැකිය.

බඩේ දැවිල්ලක් ලෙස ඇති විය හැකිය.

ඒ හා සමඟ අතුරු රෝග ලක්ෂණ කිහිපයක් ඇතිවිය හැකිය.

ඒවා නම්

අධිකව දහදිය දැමීම

වමනය හා ඔක්කාරය

පපුවේ ගැස්ම

හිස කරකැවිල්ල

හුස්ම ගැනීමේ අපහසුව

හෘදයාබාධ ඇති වීමට බලපාන අවදානම් සාධක කිහිපයකි. ඒවා අතරින් ප්‍රධාන වන්නේ,

දුම් බීම

රුධිරයේ කොලෙස්ටරෝල් අධික වීම

ස්ථුලතාව

අධික රුධිර පීඩනය

දියවැඩියාව

කායික ව්‍යායාම අඩු වීම

මානසික අසහනය

ජන්ම ප්‍රවේණිය

අප්‍රධාන සාධක වන්නේ;

උපත් පාලන පෙති භාවිතය

අධික කෝපි පානය

උපත් බර අඩු වීම

මෙම අනතුරුදායක අවදානම් සාධකවලින් බැහැර වීමෙන් හෘදයාබාධ වළක්වාගත හැකිය. ඒ සඳහා මිනිසා ගේ ආහාර පාන සහ ජීවන චර්යාවන් වෙනස් කර ගැනීම වැදගත් වේ. හෘදයාබාධයක් හටගැනීමට එක් අවදානම් සාධකයක් නොව අවාදානම් සාධක කිහිපයක් එක් විය යුතුය.

එහෙයින් යම් පුද්ගලයකු තුළ ඉහත දැක්වූ අවදානම් සාධක කිහිපයක් ම වේ නම් ඒ පුද්ගලයාට හෘදයාබාධ හට ගැනීමේ අවදානම ඉහළය.

දුම්වැටි ඉරීම හෘදයාබාධයකට ඍජුවම බලපාන හේතුවයි. දුම්වැටි උරන්නන් හදවත් රෝගවලින් මිය යෑමේ ප්‍රවණතාව එසේ නොවන්නන් මෙන් දෙතුන් ගුණයකින් ඉහළය. සිගරට්වල ඇති නිකොටින් හේතුවෙන්,

හෘද ස්පන්දනය වැඩි වෙයි.

රුධිර පීඩනය ඉහළ යයි.

ලේ කැටි ගැසීම් වැඩි වෙයි.

රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යයි.

රුධිරයේ හිතකර එල්.ඩී. අංශු අඩු වෙයි.

රුධිර කැටි ගැසීමේ සාධකය වැඩි වෙයි.

හදවතට ලේ සැපැයුම අඩු වෙයි.

අංශභාගය වැලැඳීමට ඉඩ ඇත.

ගාත්රාවල රුධිර නාළ සිහින් වී රුධිර හීනතාව හේතුවෙන් කකුල්වල තුවාල ඇති වේ.

හෘද රෝග සඳහා දෙනු ලබන ඖෂධවල බලය අඩුවේ.

ඉහත කරුණු අනුව දුම් ඉරීම හෘද රෝගයක් සඳහා කොපමණ බලපෑමක් කරන්නේදැයි සිතා ගත හැකිය. එහෙයින් දුම් බීමෙන් වැළැකීම හෘදයාබාධ වළක්වා ගැනීමට ඇති හොඳම පිළියමකි.

සාමාන්‍යයෙන් කාන්තාවන්ට වඩා පුරුෂ පක්ෂයට හදවත් රෝග ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් ඇත. කාන්තාවන් ගේ සිරුරෙහි නිපදවෙන ඊස්ට්‍රජන් හෝර්මෝනය නිසාත් ආර්ථව චක්‍රය නිසාත් හදවත් රෝග අවදානම ස්වභාවිකවම බොහෝ දුරට පාලනය වේ.

මත්පැන් බීමද හෘදයාබාධවලට හේතු වේ. අධික මත්පැන් භාවිතය ශරීරයේ බොහෝ ඉන්ද්රියයනට හානිදායක වේ. හෘදයේ වම් කෝෂිකාව ඉදිමීමෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය අක්‍රමවත් වීම මෙන්ම ක්ෂණික හෘදයාබාධ ඇති වීමටද මත්පැන් භාවිතය හේතු වේ.

රුධිරයෙහි කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම හෘදයාබාධ හට ගැනීමට හේතු වේ. රුධිර කොලෙස්ටරෝල් මට්ටම පහළ දමා ගැනීම සඳහා විශේෂයෙන් ම කොලෙස්ටරෝල් සහිත තෙල් සහිත ආහාර ගැනීම සීමා කළ යුතුය. වර්තමානයේ කුඩා දරුවන් ගේ සිට තරුණ පිරිස අතරද රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අධික තත්ත්වයක් දැකිය හැකිය.

පැරැණි සුපුරුදු ආහාර වේල් වෙනුවට ක්ෂණික කෑම වර්ග තෙල් හා සීනි අධික පිෂ්ටය සහිත ආහාර පරිභෝජනයට හුරු වීම මේ තත්ත්වයට හේතු වේ. ආසියාතික රටවල ජනතාව හුරු පුරුදු වී සිටින්නේ වැඩිපුර පිෂ්ටය සහිත බත්, පාන්, රොටී, පිට්ටු සහ අල වර්ග වැනි ආහාර ප්‍රධාන ආහාර ලෙස ලබා ගැනීමටය. ඒ ආහාර වර්ගවල ඇති පිෂ්ටය තුළ දැවී සීනි බවටත් මේදය බවටත් පත්වේ. විශේෂයෙන්ම අප ප්‍රධාන ආහාරය ලෙස ලබාගන්නා ‘බත්’ අද මාරකයක් බවට පත් වෙමින් ඇතැයි කිව හැකිය.

තුන් වේලටම බත් කෑමත් හැම විටම බත් වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමත් රුධිරයෙහි සංතෘප්ත මේද වැඩි වීමට හේතු වෙයි. එහෙයින් දිනකට එක් වේලක් පමණක් බත් ආහාරයට ගැනීම වඩා සුදුසුය. බත් කෑමට ගන්නා විට බත් කුඩා ප්‍රමාණයක් සහ එළවළු පලා වර්ග වැඩිපුර ආහාරයට ගැනීම වඩා සුදුසුය.

මේද සහිත බටර් වෙනුවට මාගරීන් වර්ග භාවිතා කිරීම සුදුසු යැයි බොහෝ දෙනා සිතති. එහෙත් සත්‍ය නම් සියලු මාගරීන් වර්ගවල ද සංතෘප්ත මේද අඩංගු වන බවය. එහෙයින් මාගරීන් වර්ග වුවද ලබාගත යුත්තේ මධ්‍යස්ථ ප්රමාණවලිනි. ගිතෙල්, නම් නොකරන ලද එළවළු තෙල්, සත්ත්ව තෙල් මෙන්ම පොල් තෙල්වල ද සංතෘප්ත මේදය බහුලය. පොල්තෙල් හානිකර නොවුණද එමඟින් හෘද රෝග ඇතිවීම වැළැක්වීමේ හැකියාවක් නැත.

හානිකර රුධිර මේදය (එල්.ඩී.එල්) ඉවත් කරමින් ආහාරයට රසය හා පෝෂ්‍ය ගුණය එක් කිරීම සඳහා බහු අසංතෘප්ත මේද සහිත තල තෙල්, ඔලිව් තෙල්, බඩඉරිඟු තෙල්, සෝයා තෙල් හා සූරියකාන්ත තෙල් වර්ග සුදුසුය. බහු අසංතෘප්ත තෙල් වර්ග ශීත උෂ්ණත්වයේ දී සාමාන්‍යයෙන් නොමිදෙයි. එහෙත් මේ තෙල් වර්ග වරක් භාවිතා කළ පසු නැවත නැවත භාවිතා කිරීම නුසුදුසුය. බහු අසංතෘප්ත මාගරීන්වල බහු අසංතෘප්ත තෙල් ඉතා ඉහළ මට්ටමක පවතින හෙයින් ඒවා භාවිතා කළ යුත්තේ ඉතා සීමාසහිතවය. දිනකට මෙවැනි මේද වර්ග තේ හැඳි එකකට වඩා භාවිතා කිරීම හානිදායකය.

සියලු වර්ගයේ ඇට වර්ග මධ්‍යස්ථ ප්‍රමාණවලින් ගැනීම හිතකර වේ. කජු, රටකජු, කොට්ටම්බා වැනි ඇට වර්ගවල ඇති මේදය හෘදය හිතකරය. එහෙත් දිනපතා මේවා පමණට වඩා ආහාරයට ගැනීම සුදුසු නැත.

බිත්තර සතියකට වරක් හෝ දෙකක් ගත්තාට වරදක් නැත. එහෙත් කහමදය ඉවත් කොට ගැනීම වඩා සුදුසුය.කිරි භාවිතයේ දී මේද රහිත කිරි වඩා සුදුසුය. තේ කොපමණ බීවත් කම් නැත. එහෙත් දිනකට කෝපි කෝප්ප තුනකට වඩා බීම සුදුසු නැත. කවර පානයක් වුවද සීනි භාවිතා නොකිරීම වඩා සුදුසුය.

මාළු වඩාත් සුදුසුය. මාළුවල ඇති ඕමේගා-3 මේද අම්ලය හෘදයට වඩාත් හිතකරය. රුධිර කොලොස්ටරෝල් අඩු කර හෘදයාබාධයකින් ආරක්ෂා වීමට ඕමේගා 3 සංඝටකය උපකාරී වේ. සැමන්, හුරුල්ලා, සාලයා වැනි කුඩා මාළුවල මේද වර්ගය බහුලව තිබේ.

සම ඉවත් කරන ලද කුකුළු මස් එතරම් හානිකර නොවේ. එහෙත් නිතර ගැනීම සුදුසු නැත.

කෙඳි සහිත එළවුළු ද පලතුරු ද වැඩිපුර ආහාරයට එකතු කර ගන්න. පලා වර්ග මෙන්ම රනිල ඇට වර්ග ද වඩාත් සුදුසුය.

සුදුලූනු සහ ලූනු හෘදයට හිතකර වේ. ඒවායෙහි රුධිරය කැටි ගැසීමේ හැකියාව අඩු කිරීමේ ගුණයක් ද පවතී. සුදුලූනු අමුවෙන් කෑම සුදුසු නැත. බඩේ දැවිල්ල ඇති විය හැකි බැවිනි. දිනකට සුදුලූනු ග්‍රෑම් 50ක් පමණ ව්‍යංජනයක් ලෙස පිස කෑමෙන් රුධිරගත කොලොස්ටරෝල් ප්‍රමාණය අඩු වෙයි. ලුණු භාවිතය ද අඩු කළ යුතුය. පමණට වඩා ලුණු දැමූ කටගැසුම්, බැදුම්, සහ කෙටි කෑම වර්ග ගැනීම හැකිතාක් අඩු කළ යුතුය.

පිපාසයට සුදුසුම පානය පිරිසුදු ජලය යි. උණුකර නිවාගත් ජලය නැති නම් ඇල්වතුර දිනකට බෝතල හයක්වත් පානය කිරීම වැදගත්ය. තැඹිලි ද සුදුසු පානයකි. සීනි එකතු කළ විට පලතුරු යුෂවල ද ගුණය හීන වෙයි. එහෙයින් පලතුරු යුෂ වෙනුවට පලතුරු ලෙස ආහාරයට ගැනීම වඩා සුදුසුය. සිසිල් බීම, චොක්ලට් හා කොකෝවා බීම සිරුරට හිතකර නොවේ. එවැනි පානවර්ග හැකි තරම් සීමා කළ යුතුය.

සමබල ආහාර වේලක් ගැනීම මෙන්ම ක්‍රියාශීලී දිවි පෙවෙතක් ගත කිරීම ද හෘදරෝග වළක්වා ගැනීමට මහෝපකාරී වේ. ඒ සඳහා ව්‍යායාම අත්‍යවශ්‍ය වේ. වර්තමාන මිනිසා ඉතා කාර්යබහුලය. එහෙත් නිරෝගී දිවියකට අවශ්‍ය තරම් ව්‍යායාම ඔහුට ලැබෙන්නේ නැත. ඒ සඳහා වැය කිරීමට කාලයක් ද බොහෝ දෙනාට නැත. එහෙයින් කළ යුත්තේ තම දෛනික කටයුතු අතරේම සිරුර වෙහෙසා කටයුතු කිරීමයි. නිදසුනක් ලෙස රැකියාවට යන පුද්ගලයකු මෝටර් රථයෙන් හෝ වාහනයෙන් යා යුතු ස්ථානයට මඳක් පෙර වාහනයෙන් බැස ඇවිද යාම. විදුලි සෝපානය වෙනුවට පියගැට පෙළ නැඟීම, කාර්යාලයීය කටයුතුවලදී තම කාර්යයන් සඳහා සහායකයකු ගේ සහාය නොගෙන තමාම හිඳ සිටි තැනින් නැඟිට ගොස් එම කාර්යය කරගැනීම වැනි කටයුතුවලට හුරුවීම වටී.

ව්‍යායාම වෙනුවට නැටුම් හෝ ක්‍රීඩාවල යෙදීම වැඩි දෙනා ප්‍රිය කරනු ඇත. පාසල් වියෙහි පටන්ම ක්‍රීඩාවලට යොමු කිරීම ද, නැටුම් වැනි විනෝදාංශ වෙත යොමු කිරීම ද කළ යුතුය. සංගීතයට සවන්දීම මනසට මෙන්ම හදවත ද සුවපත් කරයි. සංගීතයට අනුව නැටීම ශරීරයට ව්‍යායාමය ද හිතට සතුට ද ගෙන දෙයි. රෝගීනට මෙන්ම නිරෝගී පුද්ගලයනට ද ව්‍යායාම කරන්නට විධානය කරනු වෙනුවට රිද්මයානුකූල නර්ථනයට යොමු කිරීම වඩත් ඵලදායී වෙනු ඇත.

වර්තමානයේ හදවත් රෝග සඳහා බලපාන ප්‍රධාන සාධකයක් ලෙස ‘මානසික ආතතිය’’ හඳුනා ගෙන තිබේ. දෛනික ජීවිතයේදී, පාසලේදී මෙන්ම කාර්යාලයේ දී ද මානසික ආතතියෙන් තොරව කටයුතු කළ හැකි පරිසරයක් සකසා ගත යුතුය. ඒ සඳහා පවුලේ සැම ද රැකියා ස්ථානවල බලධාරීන් ද එකසේ උනන්දු විය යුතුය. ඉහත කරුණු සියල්ල එක්තැන් වූ කල හදවත් රෝගවලින් වළකින්නට විශේෂ ව්‍යායාමයක් අවශ්‍ය නොවනු නිසැකය.

[QUOTE="shedy, post: 19877531, member: 525371"] [b]හෘදරෝග වළක්වා ගැනීමට[/b] හෘද රෝග විශේෂඥ වෙද්‍ය රුවන් ඒකනායක [IMG]http://www.silumina.lk/2012/11/25/am-6.jpg[/IMG] [COLOR="Green"][SIZE="5"]වර්තමාන ලෝකයේ බෝවන රෝගවලට වඩා වැඩ් වේගයකින් බෝ නොවන රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බව ඔබ දන්නා කරුණක්. දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, පිළිකා මෙන්ම ස්ථුලතාව ද ප්‍රධාන බෝ නොවන රෝග අතරින් කිහිපයක්. වර්තමානයේ ලොව පුරා හෘදයාබාධවලට ගොදුරුවන්නන් ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා. හෘදයාබාධ යනු යහපත් සෞඛ්‍ය හුරු පුරුදු මෙන්ම නිවැරැදි ජීවන රටාවක් පවත්වා ගැනීමෙන් වළක්වා ගත හැකි රෝගයක්. හදවතට රුධිරය සපයන ධමනි නාළ හෙවත් කිරීටක ධමනි තුළ මේදය (තෙල්) තැන්පත් වීමෙන් එම ධමනි නළ ඇතුළත රුධිරය ගලා යාමට ඇති ඉඩකඩ ඇහිරෙයි. එසේ තෙල් තැන්පත් වීමෙන් ධමනි බිත්ති පටු වීමෙන් පසු කලෙක ඒ නාළ තුළ රුධිරය කැටි ගැසීමක් ඇතිවේ. එසේ කිරීටක ධමනියක් තුළ රුධිර කැටියක් ඇති වූ විට හෘදය වස්තුව වෙත රුධිරය සැපැයුම අඩාළ වෙයි. එහෙයින් එම රුධිර කැටියෙන් උවදුරට පත් හෘදය ප්‍රදේශය මිය යයි. ඒ තත්ත්වය හැඳින්වෙනුයේ හෘදයාබාධයක් ලෙසයි. රුධිර නාළ තුළ ඇති වූ තෙල් තැන්පතු හදිසියේ ම පිපිරීමට ලක් වෙයි. පිපිරුණු තෙල් තැන්පතුවක් මත රුධිරය වහාම කැටි ගැසෙයි. ඒ සඳහා තත්පර කිහිපයකට වඩා ගත නොවේ. ක්ෂණික හෘදයාබාධයක් යනුවෙන් හැඳින්වෙනුයේ එම තත්ත්වයයි. බොහෝ විට එවැනි ක්ෂණික හෘදයාබාධයක් හටගන්නා රෝගීන්ගෙන් 60% ක් පමණ ඊට පෙර පපුවේ වේදනාවක් හෝ හෘදයාබාධයක පෙර ලකුණු පහළ නොකරති. හෘදයාබාධයක ප්‍රධාන ලක්ෂණ දැන සිටීම වැදගත්ය. පපුවේ ඇතිවන සෑම වේදනාවක්ම හෘදයෙන් ඇතිවන වේදනා නොවේ. පපුව මතු පිට ඇති සමෙන්, මස් පිඬුවෙන් ඉළ ඇටවලින් ප්ලූරාවෙන් හා පෙණහැල්ලෙන් ඇතිවන වේදනාවන් ද අපට දැනෙන්නේ පපුවේ වේදනාවක් ලෙසිනි. හෘදයාබාධයක වේදනා ලක්ෂණ වන්නේ; පපුවේ මැද ඇරැඹේ. එය පපුව තෙරපන්නා බඳුය. මහ බරක් තැබුවා වැනිය. ඉතා දැඩිය. වම් අත හෝ හක්ක දෙසට හෝ විහිදී යා හැකිය. පිට පැත්තේ උරපතු ඇට දෙක අතරටද දිව යා හැකිය. බඩේ දැවිල්ලක් ලෙස ඇති විය හැකිය. ඒ හා සමඟ අතුරු රෝග ලක්ෂණ කිහිපයක් ඇතිවිය හැකිය. ඒවා නම් අධිකව දහදිය දැමීම වමනය හා ඔක්කාරය පපුවේ ගැස්ම හිස කරකැවිල්ල හුස්ම ගැනීමේ අපහසුව හෘදයාබාධ ඇති වීමට බලපාන අවදානම් සාධක කිහිපයකි. ඒවා අතරින් ප්‍රධාන වන්නේ, දුම් බීම රුධිරයේ කොලෙස්ටරෝල් අධික වීම ස්ථුලතාව අධික රුධිර පීඩනය දියවැඩියාව කායික ව්‍යායාම අඩු වීම මානසික අසහනය ජන්ම ප්‍රවේණිය අප්‍රධාන සාධක වන්නේ; උපත් පාලන පෙති භාවිතය අධික කෝපි පානය උපත් බර අඩු වීම මෙම අනතුරුදායක අවදානම් සාධකවලින් බැහැර වීමෙන් හෘදයාබාධ වළක්වාගත හැකිය. ඒ සඳහා මිනිසා ගේ ආහාර පාන සහ ජීවන චර්යාවන් වෙනස් කර ගැනීම වැදගත් වේ. හෘදයාබාධයක් හටගැනීමට එක් අවදානම් සාධකයක් නොව අවාදානම් සාධක කිහිපයක් එක් විය යුතුය. එහෙයින් යම් පුද්ගලයකු තුළ ඉහත දැක්වූ අවදානම් සාධක කිහිපයක් ම වේ නම් ඒ පුද්ගලයාට හෘදයාබාධ හට ගැනීමේ අවදානම ඉහළය. දුම්වැටි ඉරීම හෘදයාබාධයකට ඍජුවම බලපාන හේතුවයි. දුම්වැටි උරන්නන් හදවත් රෝගවලින් මිය යෑමේ ප්‍රවණතාව එසේ නොවන්නන් මෙන් දෙතුන් ගුණයකින් ඉහළය. සිගරට්වල ඇති නිකොටින් හේතුවෙන්, හෘද ස්පන්දනය වැඩි වෙයි. රුධිර පීඩනය ඉහළ යයි. ලේ කැටි ගැසීම් වැඩි වෙයි. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යයි. රුධිරයේ හිතකර එල්.ඩී. අංශු අඩු වෙයි. රුධිර කැටි ගැසීමේ සාධකය වැඩි වෙයි. හදවතට ලේ සැපැයුම අඩු වෙයි. අංශභාගය වැලැඳීමට ඉඩ ඇත. ගාත්රාවල රුධිර නාළ සිහින් වී රුධිර හීනතාව හේතුවෙන් කකුල්වල තුවාල ඇති වේ. හෘද රෝග සඳහා දෙනු ලබන ඖෂධවල බලය අඩුවේ. ඉහත කරුණු අනුව දුම් ඉරීම හෘද රෝගයක් සඳහා කොපමණ බලපෑමක් කරන්නේදැයි සිතා ගත හැකිය. එහෙයින් දුම් බීමෙන් වැළැකීම හෘදයාබාධ වළක්වා ගැනීමට ඇති හොඳම පිළියමකි. සාමාන්‍යයෙන් කාන්තාවන්ට වඩා පුරුෂ පක්ෂයට හදවත් රෝග ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් ඇත. කාන්තාවන් ගේ සිරුරෙහි නිපදවෙන ඊස්ට්‍රජන් හෝර්මෝනය නිසාත් ආර්ථව චක්‍රය නිසාත් හදවත් රෝග අවදානම ස්වභාවිකවම බොහෝ දුරට පාලනය වේ. මත්පැන් බීමද හෘදයාබාධවලට හේතු වේ. අධික මත්පැන් භාවිතය ශරීරයේ බොහෝ ඉන්ද්රියයනට හානිදායක වේ. හෘදයේ වම් කෝෂිකාව ඉදිමීමෙන් හෘදයේ ක්‍රියාකාරීත්වය අක්‍රමවත් වීම මෙන්ම ක්ෂණික හෘදයාබාධ ඇති වීමටද මත්පැන් භාවිතය හේතු වේ. රුධිරයෙහි කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම හෘදයාබාධ හට ගැනීමට හේතු වේ. රුධිර කොලෙස්ටරෝල් මට්ටම පහළ දමා ගැනීම සඳහා විශේෂයෙන් ම කොලෙස්ටරෝල් සහිත තෙල් සහිත ආහාර ගැනීම සීමා කළ යුතුය. වර්තමානයේ කුඩා දරුවන් ගේ සිට තරුණ පිරිස අතරද රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අධික තත්ත්වයක් දැකිය හැකිය. පැරැණි සුපුරුදු ආහාර වේල් වෙනුවට ක්ෂණික කෑම වර්ග තෙල් හා සීනි අධික පිෂ්ටය සහිත ආහාර පරිභෝජනයට හුරු වීම මේ තත්ත්වයට හේතු වේ. ආසියාතික රටවල ජනතාව හුරු පුරුදු වී සිටින්නේ වැඩිපුර පිෂ්ටය සහිත බත්, පාන්, රොටී, පිට්ටු සහ අල වර්ග වැනි ආහාර ප්‍රධාන ආහාර ලෙස ලබා ගැනීමටය. ඒ ආහාර වර්ගවල ඇති පිෂ්ටය තුළ දැවී සීනි බවටත් මේදය බවටත් පත්වේ. විශේෂයෙන්ම අප ප්‍රධාන ආහාරය ලෙස ලබාගන්නා ‘බත්’ අද මාරකයක් බවට පත් වෙමින් ඇතැයි කිව හැකිය. තුන් වේලටම බත් කෑමත් හැම විටම බත් වැඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමත් රුධිරයෙහි සංතෘප්ත මේද වැඩි වීමට හේතු වෙයි. එහෙයින් දිනකට එක් වේලක් පමණක් බත් ආහාරයට ගැනීම වඩා සුදුසුය. බත් කෑමට ගන්නා විට බත් කුඩා ප්‍රමාණයක් සහ එළවළු පලා වර්ග වැඩිපුර ආහාරයට ගැනීම වඩා සුදුසුය. මේද සහිත බටර් වෙනුවට මාගරීන් වර්ග භාවිතා කිරීම සුදුසු යැයි බොහෝ දෙනා සිතති. එහෙත් සත්‍ය නම් සියලු මාගරීන් වර්ගවල ද සංතෘප්ත මේද අඩංගු වන බවය. එහෙයින් මාගරීන් වර්ග වුවද ලබාගත යුත්තේ මධ්‍යස්ථ ප්රමාණවලිනි. ගිතෙල්, නම් නොකරන ලද එළවළු තෙල්, සත්ත්ව තෙල් මෙන්ම පොල් තෙල්වල ද සංතෘප්ත මේදය බහුලය. පොල්තෙල් හානිකර නොවුණද එමඟින් හෘද රෝග ඇතිවීම වැළැක්වීමේ හැකියාවක් නැත. හානිකර රුධිර මේදය (එල්.ඩී.එල්) ඉවත් කරමින් ආහාරයට රසය හා පෝෂ්‍ය ගුණය එක් කිරීම සඳහා බහු අසංතෘප්ත මේද සහිත තල තෙල්, ඔලිව් තෙල්, බඩඉරිඟු තෙල්, සෝයා තෙල් හා සූරියකාන්ත තෙල් වර්ග සුදුසුය. බහු අසංතෘප්ත තෙල් වර්ග ශීත උෂ්ණත්වයේ දී සාමාන්‍යයෙන් නොමිදෙයි. එහෙත් මේ තෙල් වර්ග වරක් භාවිතා කළ පසු නැවත නැවත භාවිතා කිරීම නුසුදුසුය. බහු අසංතෘප්ත මාගරීන්වල බහු අසංතෘප්ත තෙල් ඉතා ඉහළ මට්ටමක පවතින හෙයින් ඒවා භාවිතා කළ යුත්තේ ඉතා සීමාසහිතවය. දිනකට මෙවැනි මේද වර්ග තේ හැඳි එකකට වඩා භාවිතා කිරීම හානිදායකය. සියලු වර්ගයේ ඇට වර්ග මධ්‍යස්ථ ප්‍රමාණවලින් ගැනීම හිතකර වේ. කජු, රටකජු, කොට්ටම්බා වැනි ඇට වර්ගවල ඇති මේදය හෘදය හිතකරය. එහෙත් දිනපතා මේවා පමණට වඩා ආහාරයට ගැනීම සුදුසු නැත. බිත්තර සතියකට වරක් හෝ දෙකක් ගත්තාට වරදක් නැත. එහෙත් කහමදය ඉවත් කොට ගැනීම වඩා සුදුසුය.කිරි භාවිතයේ දී මේද රහිත කිරි වඩා සුදුසුය. තේ කොපමණ බීවත් කම් නැත. එහෙත් දිනකට කෝපි කෝප්ප තුනකට වඩා බීම සුදුසු නැත. කවර පානයක් වුවද සීනි භාවිතා නොකිරීම වඩා සුදුසුය. මාළු වඩාත් සුදුසුය. මාළුවල ඇති ඕමේගා-3 මේද අම්ලය හෘදයට වඩාත් හිතකරය. රුධිර කොලොස්ටරෝල් අඩු කර හෘදයාබාධයකින් ආරක්ෂා වීමට ඕමේගා 3 සංඝටකය උපකාරී වේ. සැමන්, හුරුල්ලා, සාලයා වැනි කුඩා මාළුවල මේද වර්ගය බහුලව තිබේ. සම ඉවත් කරන ලද කුකුළු මස් එතරම් හානිකර නොවේ. එහෙත් නිතර ගැනීම සුදුසු නැත. කෙඳි සහිත එළවුළු ද පලතුරු ද වැඩිපුර ආහාරයට එකතු කර ගන්න. පලා වර්ග මෙන්ම රනිල ඇට වර්ග ද වඩාත් සුදුසුය. සුදුලූනු සහ ලූනු හෘදයට හිතකර වේ. ඒවායෙහි රුධිරය කැටි ගැසීමේ හැකියාව අඩු කිරීමේ ගුණයක් ද පවතී. සුදුලූනු අමුවෙන් කෑම සුදුසු නැත. බඩේ දැවිල්ල ඇති විය හැකි බැවිනි. දිනකට සුදුලූනු ග්‍රෑම් 50ක් පමණ ව්‍යංජනයක් ලෙස පිස කෑමෙන් රුධිරගත කොලොස්ටරෝල් ප්‍රමාණය අඩු වෙයි. ලුණු භාවිතය ද අඩු කළ යුතුය. පමණට වඩා ලුණු දැමූ කටගැසුම්, බැදුම්, සහ කෙටි කෑම වර්ග ගැනීම හැකිතාක් අඩු කළ යුතුය. පිපාසයට සුදුසුම පානය පිරිසුදු ජලය යි. උණුකර නිවාගත් ජලය නැති නම් ඇල්වතුර දිනකට බෝතල හයක්වත් පානය කිරීම වැදගත්ය. තැඹිලි ද සුදුසු පානයකි. සීනි එකතු කළ විට පලතුරු යුෂවල ද ගුණය හීන වෙයි. එහෙයින් පලතුරු යුෂ වෙනුවට පලතුරු ලෙස ආහාරයට ගැනීම වඩා සුදුසුය. සිසිල් බීම, චොක්ලට් හා කොකෝවා බීම සිරුරට හිතකර නොවේ. එවැනි පානවර්ග හැකි තරම් සීමා කළ යුතුය. සමබල ආහාර වේලක් ගැනීම මෙන්ම ක්‍රියාශීලී දිවි පෙවෙතක් ගත කිරීම ද හෘදරෝග වළක්වා ගැනීමට මහෝපකාරී වේ. ඒ සඳහා ව්‍යායාම අත්‍යවශ්‍ය වේ. වර්තමාන මිනිසා ඉතා කාර්යබහුලය. එහෙත් නිරෝගී දිවියකට අවශ්‍ය තරම් ව්‍යායාම ඔහුට ලැබෙන්නේ නැත. ඒ සඳහා වැය කිරීමට කාලයක් ද බොහෝ දෙනාට නැත. එහෙයින් කළ යුත්තේ තම දෛනික කටයුතු අතරේම සිරුර වෙහෙසා කටයුතු කිරීමයි. නිදසුනක් ලෙස රැකියාවට යන පුද්ගලයකු මෝටර් රථයෙන් හෝ වාහනයෙන් යා යුතු ස්ථානයට මඳක් පෙර වාහනයෙන් බැස ඇවිද යාම. විදුලි සෝපානය වෙනුවට පියගැට පෙළ නැඟීම, කාර්යාලයීය කටයුතුවලදී තම කාර්යයන් සඳහා සහායකයකු ගේ සහාය නොගෙන තමාම හිඳ සිටි තැනින් නැඟිට ගොස් එම කාර්යය කරගැනීම වැනි කටයුතුවලට හුරුවීම වටී. ව්‍යායාම වෙනුවට නැටුම් හෝ ක්‍රීඩාවල යෙදීම වැඩි දෙනා ප්‍රිය කරනු ඇත. පාසල් වියෙහි පටන්ම ක්‍රීඩාවලට යොමු කිරීම ද, නැටුම් වැනි විනෝදාංශ වෙත යොමු කිරීම ද කළ යුතුය. සංගීතයට සවන්දීම මනසට මෙන්ම හදවත ද සුවපත් කරයි. සංගීතයට අනුව නැටීම ශරීරයට ව්‍යායාමය ද හිතට සතුට ද ගෙන දෙයි. රෝගීනට මෙන්ම නිරෝගී පුද්ගලයනට ද ව්‍යායාම කරන්නට විධානය කරනු වෙනුවට රිද්මයානුකූල නර්ථනයට යොමු කිරීම වඩත් ඵලදායී වෙනු ඇත. වර්තමානයේ හදවත් රෝග සඳහා බලපාන ප්‍රධාන සාධකයක් ලෙස ‘මානසික ආතතිය’’ හඳුනා ගෙන තිබේ. දෛනික ජීවිතයේදී, පාසලේදී මෙන්ම කාර්යාලයේ දී ද මානසික ආතතියෙන් තොරව කටයුතු කළ හැකි පරිසරයක් සකසා ගත යුතුය. ඒ සඳහා පවුලේ සැම ද රැකියා ස්ථානවල බලධාරීන් ද එකසේ උනන්දු විය යුතුය. ඉහත කරුණු සියල්ල එක්තැන් වූ කල හදවත් රෝගවලින් වළකින්නට විශේෂ ව්‍යායාමයක් අවශ්‍ය නොවනු නිසැකය.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom