Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෘද ආබාධ (හාර්ට් ඇටෑක්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෘද ආබාධ (හාර්ට් ඇටෑක්)

ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ වලින් වැඩි සංඛ්‍යාවක් හෘද හා රුධිර සංසරණ පද්ධතිය හා ආශ්රිත රෝග නිසා සිදුවේ. හෘද වස්තුවට රුධිරය සපයන කිරීටක ධමනි රුධිර කැටියක් මගින් අවහිර වීම නිසා, රුධිර සැපයුම අඩුවීමෙන් හෘද ආබාධ ඇතිවේ. රුධිර සැපයුම අඩුවීම නිසා හෘද වස්තුවේ සෛල වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් ද අඩුවේ. එවිට එම ප්‍රදේශයේ සෛල මිය යාමක් සිදුවේ. රෝගියා මිය යා හැකි නිසා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර පැතිය යුතුයි. වයස අවුරුදු 50 ට වැඩි අයට හෘද ආබාධ සෑදීමට වැඩි ප්‍රවණතාවක් ඇති අතර වැඩිවන වයසත් සමග ප්‍රවණතාව ඉහළ යයි. සමහර විට තරුණ අයද හෘදයාබාධ වලට ලක්වේ. පිරිමින්ට ගැහුණුන් මෙන් තුන් ගුණයක් හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාවක් ඇත. ඊස්ට්‍රජන් නම් හෝමෝනය නිසා ඔවුන් ආරක්ෂා කෙරෙන බැවිනි.

රෝගයට හේතුව

කිරීටක ධමනියක හෝ එහි අනු ශාඛාවක රුධිර කැටියක් සිරවීම නිසා රුධිර සැපයුම (ඔක්සිජන් සැපයුම) අඩාල වීම.

ඉහළට

රෝගය නිසා සිරුරේ වන වෙනස්කම්

හෘද වස්තුවට තම කාර්යය (එනම් සිරුරේ සෑම කොටසකටම රුධිරය පොම්ප කිරීම ) හොඳින් ඉටු කිරීමට හොඳ රුධිර සැපයුමක් අවශ්‍යයි. හෘද වස්තුවේ සෛල වලට රුධිරය ගෙන යන්නේ කිරීටක ධමනි සහ එහි අනුශාඛා වලිනි. මෙම ධමනි තුල මේදය (තෙල්) තැන්පත් වී නාලය පටු විය හැක. මෙම තෙල් තැන්පතු හදිසියේ පිපිරීම හා ඒ මත රුධිර කැටි විය හැක. මෙසේ හදිසියේ සිදුවන අවහිරවීම් නිසා හෘද වස්තුවට රුධිර සැපයුම (ඔක්සිජන් සැපයුම) අඩාල වේ.

එම නිසා හෘද සෛල මිය යාමට පටන් ගනී (එම අවහිරතාව ඉක්මණින් ඉවත් නොකළහොත්)

රෝග ලක්ෂණ

සාමාන්‍යයෙන් පපුවේ මැදින් ඇරඹෙන තෙරපන්නා බඳු හෝ මහ බරක් තැබුවා වැනි දැඩි වේදනාවක් ඇතිවේ. මෙම වේදනාව වම් අත පහලට හෝ බෙල්ලට. පිටට හා උදරයටද විහිදී යා හැක. මේ සමග අධික ලෙස දහඩිය දැමීම, වමනය, හුස්මගැනීමේ අපහසුව හා කලාන්තය ද ඇති විය හැක. හෘදාබාධ වේදනාව විනාඩි පහලවකට වඩා සාමාන්‍යයෙන් පවතී. සමහර විට දියවැඩියා රෝගීන්ට කිසිම වේදනාවක් නොමැතිව හෘදාබාධ ඇති වේ. ඇතැම් විට බඩේ දැවිල්ලක් ලෙස ද මතු විය හැක. එවිට ‘ගැස්ට්‍රයිටිස්’ ලෙස වරදවා රෝග නිශ්චය කළ හැක. එම නිසා මෙසේ නිශ්චය කිරීමට පෙර හෘදාබාධ නොවන බව සැකහැර දැන ගැනීම උචිතය.

සංකූලතා

හෘදයාබාධයකින් මිය යන සෛල ප්‍රමාණය මත සංකූලතා තීරණය වේ. හෘදපේෂි සෛල කුඩා ප්‍රදේශයක් මිය ගිය විට පසුව එය කැළලක් බවට පත්වේ. ඉන් එතරම් හානියක් සිදු නොවන නිසා හෘද වස්තුව ටික කලකින් සාමාන්‍ය තත්වයෙන්ම ක්‍රියා කිරීමේ හැකියාව ලබා ගනී. නමුත් විශාල හෘදයාබාධ ජීවිතයට හානි කර වේ .එවිට හදිසියේ සිහිසන්වී වැටී හදිසි මරණ පවා ඇතිවිය හැක.

අනෙකුත් සංකූලතා නම් ;

හෘදය අකර්මණ්‍ය වීම (failure) - හෘද වස්තුවේ විශාල ප්‍රමාණයක විනාශ වී ඇත්නම් හෘදයට සාමාන්‍ය ලෙස රුධිරය පොම්ප කළ නොහැක. එවිට අධික මහන්සිය, හුස්ම ගැනීමේ අපහසුතාව හා කකුල් ඉදිමිය හැක.

අසාමාන්‍ය ලෙස හදවත ගැහීම (ඇරිත්මියා) - හෘද වස්තුවේ.

-විද්‍යුත් ක්‍රියාවලිය අසාමාන්‍ය ලෙස සංඥා නිකුත් කල විට හෘද වස්තුව අසාමාන්‍ය ලෙස ඉතා වේගයෙන් ගැහීම සිදුවේ. එමගින් හෘදය නතර වීම ( heart arrest) පවා සිදුවේ. මෙය ජීවිතයටද හානි සිදු කරයි.

නැවත නැවත ඇතිවිය හැකි හෘදයාබාධ - ඇතරෝමා නමැති තෙල් තට්ටු මගින් හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි අවහිර කර ඇත්නම් ඒවා රුධිර කැටි මගින් අවහිර වීමෙන් හෝ හදිසියේ පුපුරා යෑමෙන් නැවත හෘදාබාධ ඇතිවිය හැක.

ප්‍රතිකාර

ඔබට පපුවේ වේදනාවක් ඇතිවේ නම් ඉක්මනින් ළඟම ඇති රජයේ රෝහල වෙත යාම සුදුසුය.

ඊ.සී.ජී. පටියක් මගින් හෘද වස්තුවේ ප්‍රශ්න හඳුනාගත හැක. සමහර විට හෘදයෙන් පිටකෙරෙන එන්සයිම මැන බැලීමෙන් ද හෘදාබාධ ලෙස ස්ථිර කරගත හැක. නමුත් මෙම එන්සයිම මැන බැලි යුතු කාලය මත එම අගය තීරණය කෙරේ.

සුදුසුකම් ලත් වෛද්‍යවරයකු විසින් ප්‍රතිකාර තීරණය කෙරෙන අතර එම ප්‍රතිකාර නොකඩවා ලබාගැනීම හා සායනයට නිසි ලෙස පැමිණීම රෝගියාගේ වගකීමයි. මුලින් හොඳ විවේකයක් අවශ්‍ය වන අතර ක්‍රමයෙන් කායික ක්‍රියාකාරකම් ආරම්බ කිරීමද නිරෝගී දිවි පෙවතක්, සමබර ආහාරවේලක් හා මානසික ආතතිය අවම කර ගැනීම ද රෝගියා සතු වගකීමකි. මේ පිළිබඳ වැඩි උපදෙස් රෝහල් වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් ඔබට ලබා දේ.

රෝගය වලක්වා ගැනීම ගතයුතු පියවර

සමහර අවදානම් සාධක පිළිබඳ ඔබට කිසිවක් කල නොහැක. එනම් පාරම්පරිකව උරුම වන ජාන මගින් හෘදරෝග සෑදීමට ඇති අවධානම ඔබ පිරිමියකු වීම හා ක්‍රමයෙන් වයසට යාම යනාදිය ය. නමුත් ඇතැම් අවදානම් තත්ව පාලනය කරගත හැක. එනම් :-අධි රුධිර පීඩනය, රුධිරයේ කොලස්ට්‍රෝල් මට්ටම ඉහළ යාම හා දියවැඩියාව ඔබේ ජීවන රටාව නිරෝගී ලෙස හැඩ ගසා ගැනීම මගින් අවධානය බොහෝදුරට අඩුකරගත හැක.

දුම්පානය නවත්වන්නත.

ක්‍රියාශීලි වන්න - දිනකට විනාඩි 30 ක් වත් කායික ව්‍යායාම කරන්න ( ඇවිදීම, බයිසිකල් පැදීම වැනි)

ඔබේ බර වැඩිනම් අඩුකර ගන්න - ආහාර පාලනය හා ව්‍යායාම මේ සඳහා අත්‍යවශ්‍ය වේ.

සමබර ආහාරවේලක් ගන්න.

ආහාර සමග ගන්නා ලුණු ප්‍රමාණය අඩු කරන්න (විශේෂයෙන් ඔබට අධි රුධිර පීඩනය ඇත්නම්) තෙල් අධික ආහාර ගැනීමෙන් වලකින්න. ඔබේ ආහාර වේලට නැවුම් පලතුරු, එළවළු පලා වර්ග එකතු කරන්න. බර්ගර්, සොසේජස් ඇතුළු කෘතිම ආහාර හා කෙටි කෑම නිතර ගැනීමෙන් වළකින්න.

මත්පැන් පානය අවම කරන්න.

මානසික ආතතිය අවම කර ගන්න - විවේකය අත්‍යවශ්‍ය වේ. භාවනා ක්‍රම හා ආගමික පිළිවෙත් පිළිපැදීම මගින් ද ආතතිය අවම කර ගත හැක.

[QUOTE="madushana, post: 13403458, member: 148765"] [b]හෘද ආබාධ (හාර්ට් ඇටෑක්)[/b] [SIZE="3"][COLOR="Blue"]ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ වලින් වැඩි සංඛ්‍යාවක් හෘද හා රුධිර සංසරණ පද්ධතිය හා ආශ්රිත රෝග නිසා සිදුවේ. හෘද වස්තුවට රුධිරය සපයන කිරීටක ධමනි රුධිර කැටියක් මගින් අවහිර වීම නිසා, රුධිර සැපයුම අඩුවීමෙන් හෘද ආබාධ ඇතිවේ. රුධිර සැපයුම අඩුවීම නිසා හෘද වස්තුවේ සෛල වල ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් ද අඩුවේ. එවිට එම ප්‍රදේශයේ සෛල මිය යාමක් සිදුවේ. රෝගියා මිය යා හැකි නිසා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර පැතිය යුතුයි. වයස අවුරුදු 50 ට වැඩි අයට හෘද ආබාධ සෑදීමට වැඩි ප්‍රවණතාවක් ඇති අතර වැඩිවන වයසත් සමග ප්‍රවණතාව ඉහළ යයි. සමහර විට තරුණ අයද හෘදයාබාධ වලට ලක්වේ. පිරිමින්ට ගැහුණුන් මෙන් තුන් ගුණයක් හෘදයාබාධ වැලඳීමේ ප්‍රවණතාවක් ඇත. ඊස්ට්‍රජන් නම් හෝමෝනය නිසා ඔවුන් ආරක්ෂා කෙරෙන බැවිනි. [U]රෝගයට හේතුව[/U] කිරීටක ධමනියක හෝ එහි අනු ශාඛාවක රුධිර කැටියක් සිරවීම නිසා රුධිර සැපයුම (ඔක්සිජන් සැපයුම) අඩාල වීම. ඉහළට [U]රෝගය නිසා සිරුරේ වන වෙනස්කම්[/U] හෘද වස්තුවට තම කාර්යය (එනම් සිරුරේ සෑම කොටසකටම රුධිරය පොම්ප කිරීම ) හොඳින් ඉටු කිරීමට හොඳ රුධිර සැපයුමක් අවශ්‍යයි. හෘද වස්තුවේ සෛල වලට රුධිරය ගෙන යන්නේ කිරීටක ධමනි සහ එහි අනුශාඛා වලිනි. මෙම ධමනි තුල මේදය (තෙල්) තැන්පත් වී නාලය පටු විය හැක. මෙම තෙල් තැන්පතු හදිසියේ පිපිරීම හා ඒ මත රුධිර කැටි විය හැක. මෙසේ හදිසියේ සිදුවන අවහිරවීම් නිසා හෘද වස්තුවට රුධිර සැපයුම (ඔක්සිජන් සැපයුම) අඩාල වේ. එම නිසා හෘද සෛල මිය යාමට පටන් ගනී (එම අවහිරතාව ඉක්මණින් ඉවත් නොකළහොත්) [U]රෝග ලක්ෂණ[/U] සාමාන්‍යයෙන් පපුවේ මැදින් ඇරඹෙන තෙරපන්නා බඳු හෝ මහ බරක් තැබුවා වැනි දැඩි වේදනාවක් ඇතිවේ. මෙම වේදනාව වම් අත පහලට හෝ බෙල්ලට. පිටට හා උදරයටද විහිදී යා හැක. මේ සමග අධික ලෙස දහඩිය දැමීම, වමනය, හුස්මගැනීමේ අපහසුව හා කලාන්තය ද ඇති විය හැක. හෘදාබාධ වේදනාව විනාඩි පහලවකට වඩා සාමාන්‍යයෙන් පවතී. සමහර විට දියවැඩියා රෝගීන්ට කිසිම වේදනාවක් නොමැතිව හෘදාබාධ ඇති වේ. ඇතැම් විට බඩේ දැවිල්ලක් ලෙස ද මතු විය හැක. එවිට ‘ගැස්ට්‍රයිටිස්’ ලෙස වරදවා රෝග නිශ්චය කළ හැක. එම නිසා මෙසේ නිශ්චය කිරීමට පෙර හෘදාබාධ නොවන බව සැකහැර දැන ගැනීම උචිතය. [U]සංකූලතා[/U] හෘදයාබාධයකින් මිය යන සෛල ප්‍රමාණය මත සංකූලතා තීරණය වේ. හෘදපේෂි සෛල කුඩා ප්‍රදේශයක් මිය ගිය විට පසුව එය කැළලක් බවට පත්වේ. ඉන් එතරම් හානියක් සිදු නොවන නිසා හෘද වස්තුව ටික කලකින් සාමාන්‍ය තත්වයෙන්ම ක්‍රියා කිරීමේ හැකියාව ලබා ගනී. නමුත් විශාල හෘදයාබාධ ජීවිතයට හානි කර වේ .එවිට හදිසියේ සිහිසන්වී වැටී හදිසි මරණ පවා ඇතිවිය හැක. අනෙකුත් සංකූලතා නම් ; හෘදය අකර්මණ්‍ය වීම (failure) - හෘද වස්තුවේ විශාල ප්‍රමාණයක විනාශ වී ඇත්නම් හෘදයට සාමාන්‍ය ලෙස රුධිරය පොම්ප කළ නොහැක. එවිට අධික මහන්සිය, හුස්ම ගැනීමේ අපහසුතාව හා කකුල් ඉදිමිය හැක. අසාමාන්‍ය ලෙස හදවත ගැහීම (ඇරිත්මියා) - හෘද වස්තුවේ. -විද්‍යුත් ක්‍රියාවලිය අසාමාන්‍ය ලෙස සංඥා නිකුත් කල විට හෘද වස්තුව අසාමාන්‍ය ලෙස ඉතා වේගයෙන් ගැහීම සිදුවේ. එමගින් හෘදය නතර වීම ( heart arrest) පවා සිදුවේ. මෙය ජීවිතයටද හානි සිදු කරයි. නැවත නැවත ඇතිවිය හැකි හෘදයාබාධ - ඇතරෝමා නමැති තෙල් තට්ටු මගින් හෘදයට රුධිරය සපයන කිරීටක ධමනි අවහිර කර ඇත්නම් ඒවා රුධිර කැටි මගින් අවහිර වීමෙන් හෝ හදිසියේ පුපුරා යෑමෙන් නැවත හෘදාබාධ ඇතිවිය හැක. [U]ප්‍රතිකාර[/U] ඔබට පපුවේ වේදනාවක් ඇතිවේ නම් ඉක්මනින් ළඟම ඇති රජයේ රෝහල වෙත යාම සුදුසුය. ඊ.සී.ජී. පටියක් මගින් හෘද වස්තුවේ ප්‍රශ්න හඳුනාගත හැක. සමහර විට හෘදයෙන් පිටකෙරෙන එන්සයිම මැන බැලීමෙන් ද හෘදාබාධ ලෙස ස්ථිර කරගත හැක. නමුත් මෙම එන්සයිම මැන බැලි යුතු කාලය මත එම අගය තීරණය කෙරේ. සුදුසුකම් ලත් වෛද්‍යවරයකු විසින් ප්‍රතිකාර තීරණය කෙරෙන අතර එම ප්‍රතිකාර නොකඩවා ලබාගැනීම හා සායනයට නිසි ලෙස පැමිණීම රෝගියාගේ වගකීමයි. මුලින් හොඳ විවේකයක් අවශ්‍ය වන අතර ක්‍රමයෙන් කායික ක්‍රියාකාරකම් ආරම්බ කිරීමද නිරෝගී දිවි පෙවතක්, සමබර ආහාරවේලක් හා මානසික ආතතිය අවම කර ගැනීම ද රෝගියා සතු වගකීමකි. මේ පිළිබඳ වැඩි උපදෙස් රෝහල් වෛද්‍යවරුන් හා හෙද නිලධාරීන් ඔබට ලබා දේ. [U]රෝගය වලක්වා ගැනීම ගතයුතු පියවර[/U] සමහර අවදානම් සාධක පිළිබඳ ඔබට කිසිවක් කල නොහැක. එනම් පාරම්පරිකව උරුම වන ජාන මගින් හෘදරෝග සෑදීමට ඇති අවධානම ඔබ පිරිමියකු වීම හා ක්‍රමයෙන් වයසට යාම යනාදිය ය. නමුත් ඇතැම් අවදානම් තත්ව පාලනය කරගත හැක. එනම් :-අධි රුධිර පීඩනය, රුධිරයේ කොලස්ට්‍රෝල් මට්ටම ඉහළ යාම හා දියවැඩියාව ඔබේ ජීවන රටාව නිරෝගී ලෙස හැඩ ගසා ගැනීම මගින් අවධානය බොහෝදුරට අඩුකරගත හැක. දුම්පානය නවත්වන්නත. ක්‍රියාශීලි වන්න - දිනකට විනාඩි 30 ක් වත් කායික ව්‍යායාම කරන්න ( ඇවිදීම, බයිසිකල් පැදීම වැනි) ඔබේ බර වැඩිනම් අඩුකර ගන්න - ආහාර පාලනය හා ව්‍යායාම මේ සඳහා අත්‍යවශ්‍ය වේ. සමබර ආහාරවේලක් ගන්න. ආහාර සමග ගන්නා ලුණු ප්‍රමාණය අඩු කරන්න (විශේෂයෙන් ඔබට අධි රුධිර පීඩනය ඇත්නම්) තෙල් අධික ආහාර ගැනීමෙන් වලකින්න. ඔබේ ආහාර වේලට නැවුම් පලතුරු, එළවළු පලා වර්ග එකතු කරන්න. බර්ගර්, සොසේජස් ඇතුළු කෘතිම ආහාර හා කෙටි කෑම නිතර ගැනීමෙන් වළකින්න. මත්පැන් පානය අවම කරන්න. [B]මානසික ආතතිය අවම කර ගන්න[/B] - විවේකය අත්‍යවශ්‍ය වේ. භාවනා ක්‍රම හා ආගමික පිළිවෙත් පිළිපැදීම මගින් ද ආතතිය අවම කර ගත හැක.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom