Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙජමොනිය යනු කුමක්ද? - සමන් පුෂ්ප කුමාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙජමොනිය යනු කුමක්ද? - සමන් පුෂ්ප කුමාර

Source: 3Mana News Web

එක පැත්තකින් මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය හා මනෝවිද්‍යා අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙක්. එමෙන්ම විශ්ව විද්‍යාල ආචාර්යවරු අතර ආරම්භ වෙලා තියෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සක්‍රීය දායකත්වයක් සපයන, ඊට මැදිහත් වීමක් කරන කෙනෙක්. ඒ වගේම අනෙක් පැත්තෙන් දේශපාලන ක්‍රියාකාරිකයෙක්, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයෙක් සහ පෙරටුගාමී පක්ෂයේ මතවාදය සමාජගත කිරීම සඳහා විවිධාකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙක්.

මම ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ අදහස් මෙම අරගලයට අරගෙන ආවෙ නැහැ. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ යම් යම් ඉල්ලීම් පක්ෂය තුළට ගෙනියන්න මේ වන තෙක් උත්සාහයක් දැරුවෙත් නැහැ. දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය යම්කිසි වෘත්තීය සමිති මට්ටමෙන් පටන් අරගෙන මහජන ව්‍යාපාරයක් මට්ටමට වර්ධනය වෙලා තියෙන නිසා, මේ සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කිරීම ප්‍රයෝජනවත් වෙනවා කියලා මම හිතනවා. විශේෂයෙන්ම බොහෝ අය පක්ෂයක් විදිහට අපි දරන මතය විමසන නිසා මේ සම්බන්ධයෙන් මුල්වතාවට යම්කිසි මැදිහත්වීමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.

මෙවැනි අරගලයක් ආරම්භ වීම හා එය ව්‍යාප්ත වීම පිළිබඳව සාම්ප්‍රදායික වාමාංශික, මාක්ස්වාදී අදහස් තුළින්ම තේරුම් ගන්න අමාරුයි. ඒ සඳහා තව දියුණු ආම්පන්න ටිකක් පාවිච්චි කරලා යම්කිසි න්‍යායාත්මක විග්‍රහයක් කරන්න ඕනෙ. එහිදී දැනට ජීවත් වෙලා සිටින දේශපාලන චින්තකයෙක් වන අර්නස්ටෝ ලැක්ලාව් විසින් වර්ධනය කරපු දාර්ශනික සහ දේශපාලනික අදහස් කිහිපයක් මුලින්ම සාකච්ඡා කර, ඊට පසුව අරගලය පිළිබඳව විග්රහයකට යාමට මම බලාපොරොත්තු වෙනවා.

On Populist Reasonකියලා පොතක් ලැක්ලාව් 2005දී ලිව්වා. ඒ වගේම Why Constructing a People Is the Main Task of Radical Politics කියලා ලිපියක් ලිව්වා. ඉතින් එම ලිපියේ සහ පොතේ මූලික වශයෙන් මේ අරගලය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. එහි ඔහු හුදෙකලා ඉල්ලීම් ප්රභවය වන්නේ කොහොමද කියලා කියනවා. ඒ වගේම ඒකාබද්ධ ක්‍රියාවලිය (Articulation) ආරම්භ වන්නේ කොහොමද කියලා විස්තර කරනවා. මෙහිදී ඔහු විශාල කෘෂිකාර්මික ජනගහනයක් ඉන්න ප්‍රදේශයක් තෝරා ගන්නවා. මොවුන් කාර්මික පරිසරයකට යාබද නාගරික මුඩුක්කු ප්‍රදේශයක ජීවත් වෙනවා කියලා හිතනවා. එහිදී මේ මිනිසුන්ට නිවාස පිළිබඳව ප්‍රශ්නයක් හට ගන්නවා. මෙම නිවාස ප්රශ්නය ජනගහනයෙන් සෑහෙන කණ්ඩායමකට බලපානවා. මෙලෙස නිවාස ප්‍රශ්නයක් ආවට පස්සෙ යම්කිසි විසඳුමක් දෙන්න කියලා ප්‍රාදේශීය බලවතුන්ට යම්කිසි ආයාචනයක් කරනවා. මෙහිදී මෙය ඉල්ලීමක් වුණාට හුදෙක් ආයාචානාතාත්මක මට්ටමේ තමයි මේ ඉල්ලීම තියෙන්නෙ. ඉල්ලීම් තෘප්තිමත් වුණොත් එහෙම නිවාස පිළිබඳ ප්රශ්නය එතනින්ම අවසන් වෙනවා. නමුත් එසේ නොවුනොත් මේ ප්‍රශ්නයෙන් පෙළෙන මිනිස්සු තමන්ගෙ අසල්වැසියන්ටත්, තමුන්ටම වගේ වෙන වෙනත් ප්‍රශ්න ඇතැයි කියලා හිතන්න ගන්නවා. ජල ප්රශ්නය, සෞඛ්‍ය ප්රශ්නය, පාසල් ප්රශ්නය වගේ ප්‍රශ්න ඇතැයි කියලා හිතන්න මේ අය පෙළඹෙනවා. එම තත්ත්වය සෑහෙන කාලයක් නොවිසඳී පැවැතුණොත් එහෙම මෙන්න මේ සාක්ෂාත් නොවුණු ඉල්ලීම් ගණනාවක් එකිනෙක සමුච්ඡනය වෙන්න, ඒකාබද්ධ වෙන්න පටන් ගන්නවා. එමෙන්ම ආයතන පද්ධතියට මිනිස්සු තුළ වර්ධනය වුණ නොවිසඳුන ඉල්ලීම් වෙනත් ආකාරයට අරගෙන විසඳන්න බැහැ කියන අවබෝධය මිනිස්සුන්ට යනවා. එතකොට මෙහිදී මිනිසුන් අතර සමාන සබඳතාවක් ගොඩ නැගෙන්න ගන්නවා. මෙහිදී මෙම ආයාචනය හිමිකම් බවට පත්වෙනවා. තමන් සැලකිල්ලට ලක්නොවන අය යන හැඟීම මේ අය අතර වර්ධනය වෙනවා. එතකොට කතිකාමය විදිහට යම් සතුරෙක් හැදෙනවා. තමන්ගේ ප්‍රශ්න නොවිසඳන බලධාරීන් තමන්ගේ පොදු සතුරා බවට පත්වෙනවා.

මේ සතුරා සුළු පිරිසකගේ පාලනය වෙන්න පුළුවන්, ධනවාදය වෙන්න පුළුවන්, ගෝලීයකරණය වෙන්න පුළුවන්. එතකොට මේ මිනිස්සුන්ගේ අනන්‍යතාවත් අළුත් වෙනවා. තමුන් සහ අනෙක් අය ලෙස ඔවුන් සමාජය බෙදාගන්නවා. සමාජයේ මූලික පසමිතුරුතාවක් මින් ඇතිවෙනවා. මේක ලංකාවේ උදාහරණයකින් පෙන්නුවොත් පසුගිය කාලයේ ජාතිවාදී බලවේග පොදු සතුරා බවට ප්‍රභාකරන්ව පත් කළා. තමුන්ගේ ඉල්ලීම් දිනාගන්න බැරි, තමුන්ට හොඳ අනාගතයක් නිර්මාණය කරගන්න බැරි ප්‍රභාරකරන් නිසාය කියලා සමාජය දෙකට බෙදුවා. මේක තමයි ලක්ලාව් ඉදිරිපත් කරපු මෙවැනි යුගයක දේශපාලනය බිහිවන න්‍යායාත්මක පසුබිම.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය සංවිධානය වෙන්න පටන් ගන්නෙ පහුගිය වසරේ. එතනදී මූලික අරමුණ වුණේ පඩි වැඩි කරගැනීම තමයි. පහුගිය අවුරුද්දේ මුල් කාලේ ගත්තොත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියන එක ශක්තිමත් ආයතනයක් නෙවෙයි. මේකෙ හිටපු සමහර නායකයෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ රැකියා අරන් මේක පාවල දීල දියවෙලා දුර්වල ආයතනයක් විදිහටයි තිබුනේ. ඉල්ලීම් දිනාගන්නවා වෙනුවට රජයෙන් ආයාචනා කරන මට්මක තමයි පැවතුනේ. ඒ කාලයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පේරාදෙණියේ කලා පීඨයේ ක්‍රියාකාරී කමිටුව තීරණයක් ගත්තා මේ අරගලය විශ්වවිද්‍යාල ඇතුලෙම තියාගන්න බැහැ, අපි මේක එළියට ගෙනියන්න ඕන කියලා. ඒ ක්‍රියාකාරී කමිටුවේ මමත් හිටියා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි පහුගිය අවුරුද්දේ මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වුවේ. මේ රැස්වීම ගොඩක් සාර්ථක වුණා. රැස්වීම කරන්න ඉස්සර වෙලා මේ වගේ රැස්වීමක් කරන්න පුළුවන්ද, මේවා ජනතාව ලඟට ගෙනියන්න පුළුවන්ද ආදී වශයෙන් බොහෝ ආචාර්යවරුන් අතර කුතුහලයක් තිබුණා. නමුත් ඒ මතවාද පාලනය කරල හොඳ රැස්වීමක් පවත්වන්න අපිට පුළුවන් වුණා. ඊට පස්සේ ප්‍රධාන විශ්වවිද්‍යාල පදනම් කරගෙන ප්‍රධාන නගරවල රැස්වීම් පවත්වන්න පටන් ගත්තා. සබරගමුව, රුහුණු විශ්වවිද්‍යාලය ආශ්‍රිතව වගේම යාපනයේ, කොළඹ, කුරුණෑගලත් රැස්වීම් පැවැත්වුවා. මීට අමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරු අත් පත්‍රිකා බෙදුවා, පෝස්ටර් ගැහුවා, නිහඬ පෙලපාලි ගියා, අත්සන් දසලක්ෂයක් එකතුකිරීමේ ක්‍රියාවලියක් පටන් ගත්තා. කවුරුවත් පෙළපාලි නොයන යාපනය නගරයේ පෙලපාලි ගිහින් රැස්වීමක් කරන්න තරම් ඉදිරියට ගියා. මේ ආකාරයට වේගයෙන් මේ අරගලය ව්‍යාප්ත වෙන්න පටන් ගතතා.

ඊට පස්සේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සීමාවෙන් එළියට ගිහිල්ලා අනධ්‍යන සේවකයන්ගේ සංගම්, ශිෂ්‍ය සංගම්, සිවිල් සංවිධාන, වාමාංශික පක්ෂ ආදී විවිධ කණ්ඩායම් එක්ක ඒකාබද්ධ වෙන්න පටන් ගත්තා. ඒ එක්කම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය පඩි ප්රශ්නයේ සිට තවත් ප්‍රශ්නත් එක්ක ගැට ගැහෙන්න පටන් ගත්තා. සෞඛ්‍ය ප්‍රශ්න, ඉසෙඩ් ස්කෝර් ප්රශ්නය, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මිලිටරි පුහුණුව ලබා දීම, අධ්‍යාපනය පෞද්ගලීකරණ කිරීම, විශ්වවිද්‍යාල වලට කරන දේශපාලන මැදිහත් වීම් පිළිබඳ ප්‍රශ්න මේ ආදී වශයෙන් විවිධ ඉල්ලීම් එකතු වෙලා පුළුල් මහජන ව්‍යාපාරයක් බවට මෙය පත්වෙන්න පටන් ගත්තා. මේ ආකාරයට තමයි මේ අරගලය අද දක්වා වර්ධනය වුණේ.

මේක සාම්ප්‍රදායික ආකාරයේ වාමාංශික සංවිධාන වලින් සංවිධානය කරපු අරගලවලට වඩා වෙනස් ආකාරයේ අරගලයක් නිසා මේවාට කියනවා ජනප්‍රියවාදී අරගල කියලා. මේ ජනප්‍රියවාදය කියන එක ඕනෑම අරගලයක් තුළ තියෙන්න පුළුවන්. ලෙනින් ජයග්‍රහණය කරපු රුසියානු විප්ලවයේ මෙවැනි ඉල්ලීම් තුනක් තිබුණා. ඒ ඉල්ලීම් තුන තමයි සාමය, පාන් සහ ඉඩම්. ඒ හැර එය ප්‍රධාන වශයෙන් සාර් පාලන ක්‍රමයට එරෙහිව සංවිධානය වුණ ව්‍යාපාරයක්ම නෙවෙයි. වෙනත් ඉල්ලීම් මත තමයි ඒ ව්‍යාපාරය ඉදිරියට ගියේ. තවත් න්‍යායාත්මක අදහස් ඉදිරිපත් කළොත් අන්තෝනියෝ ග්රාම්ස්චි ‛හෙජමොනි’ කියන සංකල්පය ඉදිරිපත් කළා. ඒකට අර්ථයක් දෙන්න පුළුවන් logic of articulation ඒ කියන්නේ ඒකාබද්ධ කිරීමේ තර්කනයෙන්. මේ ආකාරයේ ඒකාබද්ධ කරණයක් සිද්ධවුණා. ඒ වගේම මෙයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අධ්‍යාපනයේ අර්බුදය ගැන තමන් දරන මතය සමාජයේ හෙජමොනිය එහෙම නැත්නම් සමාජයේ පිළිගැනීමක් ලබාගන්න පුළුවන් වන පරිදි වර්ධනය කරන්න පුළුවන් වුණා. එතකොට මේ වගේ ජනප්‍රියවාදී ව්‍යාපාරයක් වර්ධනය වෙත්දි එකිනෙකාගේ පෞද්ගලික අනන්‍යතාවන්, ඉල්ලීම් වල විතරක් මේක රඳවගන්න බැහැ. මේ ඉල්ලීම් යම් දුරකට දිය කරල පොදු බවකට ගේන්න ඕන. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පඩි වැඩි කරගන්නවා කියන එක මහජනයාට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මේ අයට ලොකු පඩියක් හම්බවෙද්දි ඇයි මේ අරගල කරන්නේ කියලා ඒ ගැන විවේචනත් තියෙනවා. නමුත් අධ්‍යාපනය කියන පොදු ප්රශ්නය ගත්තොත් අධ්‍යාපනයට එල්ලවෙලා තියෙන අර්බුදය එහෙම නැත්නම් මේ යුගයේ තියෙන අධ්‍යාපනය කඩාගෙන වැටීමේ ප්‍රවණතාව ගත්තොත් විශාල ජන සමාජයකට මේ වටා එකතුවෙන්න පුළුවන්. ඒ මට්ටමට අපි මේ අරගලය අරගෙන ඇවිල්ල තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දේශපාලනය ගත්තොත් පහුගිය කාලයේ මූලික වශයෙන් එක්සත් ජාතික පක්ෂය සහ පොදු පෙරමුණ වශයෙන් තමයි මේ අය දෙකට බෙදිල හිටියේ. මේ අය අතර වාමාංශිකයෝ කොමියුනිස්ට්වාදියෝ එහෙම නැහැ. නමුත් අද මේ අය අතරත් සෑහෙන ප්‍රමාණයක් සමාජයට බලපාන පොදු අධ්‍යාපනය වගේ එකක් සම්බන්ධයෙන් අරගල කරන තරමට මේ අරගලය තුළ වර්ධනය වෙලා තියෙනවා. මම කියන්නේ සමාජවාදය ඇතිවුණා කියන එක නෙවෙයි. එතකොට ගත්තොත් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ, වැළිඅමුණ වගේ නීතිඥයෝ, වික්‍රමබාහු වගේ වාමාංශික ක්‍රියාකාරීන් වගේ අයත් මේ වටා එකතුවෙලා තියෙනවා. නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට පක්ෂ අය සහ නිදහස් අධ්‍යාපනය විනාශ කරන අය ලෙස කඳවුරු දෙකක් ලෙස සමාජය දෙකට බෙදීමක් කරල තියෙනවා, පසමිතුරුතාවක් සමාජය තුළ නිර්මාණය වෙලා තියෙනවා.

දැන් මේ අරගලය මොන මට්ටමටද යන්නේ, මේකෙ තියෙන සාධනීය හා නිෂේධනීය අංග මොනවද කියන කාරණයත් අපි යම් දුරකට වග විභාග කර ගන්න ඕන. ඒ මත සිටයි පක්ෂයක් විදිහට මේ අරගලයට අපි මොන වගේ දායකත්වයක් සපයනවද කියන එක තීන්දු කරන්නේ. දැනට මේ අරගලය එකාබද්ධ කරන ලැක්ලව්ගේ භාෂාවෙන් කිව්වොත් මෙහෙයුම් හැඟවුම්කාරකය(Master Signifier) පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මේ අරගලය එකට ඒකාබද්ධ කරන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුද නැත්නම් ඒ මට්ටමින් ඔබ්බට ගිහිල්ලා වෙන මතවාදයක් විසින් මේ අරගලය සංවිධානය කරනවාද කියන එක තමයි අපි විසඳගන්න ඕන. මූලික වශයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු ලොකු දේශපාලන හයියක් තියෙන හෝ සංවිධානමය හැකියාවක් තියෙන පිරිසක් නෙවෙයි. නමුත් අද අරගලය වර්ධනය වෙලා තියෙන මට්ටමට විවිධ දේශපාලන ක්රියාධරයනුත් මේක ඇතුලේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ ජනතා විමුක්ති පෙරමුණ වෙන්න පුළුවන්, ජනඅරගල ව්‍යාපාරය වෙන්න පුළුවන්. මේ අයත් යම් දුරකට දෘෂ්ඨිවාදී දායකත්වයක් මේකට සපයනවා. මෙතනදී අධ්‍යාපනය කියන අරමුණ වෙනුවෙන් මේ අරගලය ඒකාබද්ධ වුණත් මේක ඇතුලේ යම් යම් අවස්ථාවලදී ජාතිවාදී ප්රවණතාවන් මතුවෙන බවක් පේනවා.

දඹර අමිල හාමුදුරුවෝ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ක්‍රියාධරයෙක්, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධතා තියෙනවා. දැඩි ආකාරයෙන් කතා කරන මේ ස්වාමීන්වහන්සේ කතා කරද්දි ඒ දේශන අහන්න හුඟක් දෙනෙක් කැමැතියි. නමුත් සමහර අවස්ථාවලදී මේ ස්වාමීන්වහන්සේගෙන් ජාතිවාදී ආකාරයේ ප්‍රකාශයන් පිට වෙනවා. මේ ව්‍යාපාරයේ පොදුවේ දෙමළ ආචාර්යවරු, මුස්ලිම් ආචාර්යවරු සහ විවිධ ජාතීන් නියෝජනය කරන කට්ටිය ඉන්නවා. පසුගිය විසිතුන්වනදා කොළඹ නගරයේ තිබුණ ප්‍රසිද්ධ රැස්වීමේදී මේ ස්වාමීන්වහන්සේ නන්දිකඩාල් සිද්ධිය ඉතා ඉහළින් මතුකළා. විශේෂයෙන් දෙමළ ජාතික විමුක්ති අරගලය විනාශ කිරීමේ ක්‍රියාවලිය වර්ණනා කරනවා වගේම එවැනි ආකාරයේ අරගලයක් විශ්වවිද්‍යාල ආචාර්යවරු නැවත පටන්ගෙන තියෙනවා වගේ රූපිකයක් උන්වහන්සේ අතින් ඉදිරිපත් වුණා. මේක ජනතා විමුක්ති පෙරමුණේ මතවාදයක් වෙන්න පුළුවන්.

මේක මෙහෙම ඉදිරිපත් වෙත්දි මේකට උදව් කරන අය, ජනඅරගල ව්‍යාපාරය මොකුත් කියන්නේ නැතිව නිහඬ වෙලා ඉන්නවා. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන අයත් මේ මතුවීගෙන එන ජාතිවාදී ප්‍රවණතාව පාලනය කරන්න හෝ ඒ සම්බන්ධයෙන් යම් කිසි මතවාදයක් ගේන්නේ නෑ කියල මට පේනවා.

මීට පෙර විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ සිසුන් ඒකාබද්ධ රැස්වීමක් කොළඹ නගරයේදී පැවැත්වුවා. එතනදී වික්‍රමබාහු සහෝදරයට කතාවක් දුන්නේ නැහැ කියලා මට දැනගන්නට ලැබුණා. ඔහු කතා කළොත් මේ වටා එකතු වී සිටින සිංහල ජාතිකවාදී අය විසිරෙන්න පුලුවන් නිසා තමයි කතාවක් දීලා නැත්තේ. ඇත්තටම මේක විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හැටියට මට ලැජ්ජාවට කාරණයක්. මේ ආචාර්යවරුන්ගේ අරගලය ඇතුලෙත් සිංහල බෞද්ධ ජාතිවාදී ප්‍රවණතාවක් යම් හෝ ආකාරයකින් මතුව ආවොත් දැන් මේ සිදුවෙමින් පවතින ඒකාබද්ධ ක්‍රියාවලිය එහෙම නැත්නම් ජනප්‍රියවාදී ව්‍යාපාරයක් ලෙස වේගයෙන් පැතිරෙමින් තිබෙන තත්ත්වයට එය අනාගතයේදී ප්‍රධාන බාධාවක් වෙන්න පුළුවන්.

[QUOTE="mldarshana, post: 13398751, member: 25657"] [b]හෙජමොනිය යනු කුමක්ද? - සමන් පුෂ්ප කුමාර[/b] [B][SIZE=4][COLOR=RoyalBlue][CENTER][IMG]http://i47.tinypic.com/4n9ug.jpg[/IMG] [SIZE=3][COLOR=Red]Source: [URL="http://3mana.com"]3Mana News Web[/URL][/COLOR][/SIZE] [LEFT]එක පැත්තකින් මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශනය හා මනෝවිද්‍යා අංශයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙක්. එමෙන්ම විශ්ව විද්‍යාල ආචාර්යවරු අතර ආරම්භ වෙලා තියෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සක්‍රීය දායකත්වයක් සපයන, ඊට මැදිහත් වීමක් කරන කෙනෙක්. ඒ වගේම අනෙක් පැත්තෙන් දේශපාලන ක්‍රියාකාරිකයෙක්, ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ සාමාජිකයෙක් සහ පෙරටුගාමී පක්ෂයේ මතවාදය සමාජගත කිරීම සඳහා විවිධාකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙක්. මම ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂයේ අදහස් මෙම අරගලයට අරගෙන ආවෙ නැහැ. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ යම් යම් ඉල්ලීම් පක්ෂය තුළට ගෙනියන්න මේ වන තෙක් උත්සාහයක් දැරුවෙත් නැහැ. දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය යම්කිසි වෘත්තීය සමිති මට්ටමෙන් පටන් අරගෙන මහජන ව්‍යාපාරයක් මට්ටමට වර්ධනය වෙලා තියෙන නිසා, මේ සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ කිරීම ප්‍රයෝජනවත් වෙනවා කියලා මම හිතනවා. විශේෂයෙන්ම බොහෝ අය පක්ෂයක් විදිහට අපි දරන මතය විමසන නිසා මේ සම්බන්ධයෙන් මුල්වතාවට යම්කිසි මැදිහත්වීමක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මෙවැනි අරගලයක් ආරම්භ වීම හා එය ව්‍යාප්ත වීම පිළිබඳව සාම්ප්‍රදායික වාමාංශික, මාක්ස්වාදී අදහස් තුළින්ම තේරුම් ගන්න අමාරුයි. ඒ සඳහා තව දියුණු ආම්පන්න ටිකක් පාවිච්චි කරලා යම්කිසි න්‍යායාත්මක විග්‍රහයක් කරන්න ඕනෙ. එහිදී දැනට ජීවත් වෙලා සිටින දේශපාලන චින්තකයෙක් වන අර්නස්ටෝ ලැක්ලාව් විසින් වර්ධනය කරපු දාර්ශනික සහ දේශපාලනික අදහස් කිහිපයක් මුලින්ම සාකච්ඡා කර, ඊට පසුව අරගලය පිළිබඳව විග්රහයකට යාමට මම බලාපොරොත්තු වෙනවා. [CENTER][IMG]http://i47.tinypic.com/4qh3mg.jpg[/IMG] [LEFT]On Populist Reasonකියලා පොතක් ලැක්ලාව් 2005දී ලිව්වා. ඒ වගේම Why Constructing a People Is the Main Task of Radical Politics කියලා ලිපියක් ලිව්වා. ඉතින් එම ලිපියේ සහ පොතේ මූලික වශයෙන් මේ අරගලය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. එහි ඔහු හුදෙකලා ඉල්ලීම් ප්රභවය වන්නේ කොහොමද කියලා කියනවා. ඒ වගේම ඒකාබද්ධ ක්‍රියාවලිය (Articulation) ආරම්භ වන්නේ කොහොමද කියලා විස්තර කරනවා. මෙහිදී ඔහු විශාල කෘෂිකාර්මික ජනගහනයක් ඉන්න ප්‍රදේශයක් තෝරා ගන්නවා. මොවුන් කාර්මික පරිසරයකට යාබද නාගරික මුඩුක්කු ප්‍රදේශයක ජීවත් වෙනවා කියලා හිතනවා. එහිදී මේ මිනිසුන්ට නිවාස පිළිබඳව ප්‍රශ්නයක් හට ගන්නවා. මෙම නිවාස ප්රශ්නය ජනගහනයෙන් සෑහෙන කණ්ඩායමකට බලපානවා. මෙලෙස නිවාස ප්‍රශ්නයක් ආවට පස්සෙ යම්කිසි විසඳුමක් දෙන්න කියලා ප්‍රාදේශීය බලවතුන්ට යම්කිසි ආයාචනයක් කරනවා. මෙහිදී මෙය ඉල්ලීමක් වුණාට හුදෙක් ආයාචානාතාත්මක මට්ටමේ තමයි මේ ඉල්ලීම තියෙන්නෙ. ඉල්ලීම් තෘප්තිමත් වුණොත් එහෙම නිවාස පිළිබඳ ප්රශ්නය එතනින්ම අවසන් වෙනවා. නමුත් එසේ නොවුනොත් මේ ප්‍රශ්නයෙන් පෙළෙන මිනිස්සු තමන්ගෙ අසල්වැසියන්ටත්, තමුන්ටම වගේ වෙන වෙනත් ප්‍රශ්න ඇතැයි කියලා හිතන්න ගන්නවා. ජල ප්රශ්නය, සෞඛ්‍ය ප්රශ්නය, පාසල් ප්රශ්නය වගේ ප්‍රශ්න ඇතැයි කියලා හිතන්න මේ අය පෙළඹෙනවා. එම තත්ත්වය සෑහෙන කාලයක් නොවිසඳී පැවැතුණොත් එහෙම මෙන්න මේ සාක්ෂාත් නොවුණු ඉල්ලීම් ගණනාවක් එකිනෙක සමුච්ඡනය වෙන්න, ඒකාබද්ධ වෙන්න පටන් ගන්නවා. එමෙන්ම ආයතන පද්ධතියට මිනිස්සු තුළ වර්ධනය වුණ නොවිසඳුන ඉල්ලීම් වෙනත් ආකාරයට අරගෙන විසඳන්න බැහැ කියන අවබෝධය මිනිස්සුන්ට යනවා. එතකොට මෙහිදී මිනිසුන් අතර සමාන සබඳතාවක් ගොඩ නැගෙන්න ගන්නවා. මෙහිදී මෙම ආයාචනය හිමිකම් බවට පත්වෙනවා. තමන් සැලකිල්ලට ලක්නොවන අය යන හැඟීම මේ අය අතර වර්ධනය වෙනවා. එතකොට කතිකාමය විදිහට යම් සතුරෙක් හැදෙනවා. තමන්ගේ ප්‍රශ්න නොවිසඳන බලධාරීන් තමන්ගේ පොදු සතුරා බවට පත්වෙනවා. මේ සතුරා සුළු පිරිසකගේ පාලනය වෙන්න පුළුවන්, ධනවාදය වෙන්න පුළුවන්, ගෝලීයකරණය වෙන්න පුළුවන්. එතකොට මේ මිනිස්සුන්ගේ අනන්‍යතාවත් අළුත් වෙනවා. තමුන් සහ අනෙක් අය ලෙස ඔවුන් සමාජය බෙදාගන්නවා. සමාජයේ මූලික පසමිතුරුතාවක් මින් ඇතිවෙනවා. මේක ලංකාවේ උදාහරණයකින් පෙන්නුවොත් පසුගිය කාලයේ ජාතිවාදී බලවේග පොදු සතුරා බවට ප්‍රභාකරන්ව පත් කළා. තමුන්ගේ ඉල්ලීම් දිනාගන්න බැරි, තමුන්ට හොඳ අනාගතයක් නිර්මාණය කරගන්න බැරි ප්‍රභාරකරන් නිසාය කියලා සමාජය දෙකට බෙදුවා. මේක තමයි ලක්ලාව් ඉදිරිපත් කරපු මෙවැනි යුගයක දේශපාලනය බිහිවන න්‍යායාත්මක පසුබිම. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය සංවිධානය වෙන්න පටන් ගන්නෙ පහුගිය වසරේ. එතනදී මූලික අරමුණ වුණේ පඩි වැඩි කරගැනීම තමයි. පහුගිය අවුරුද්දේ මුල් කාලේ ගත්තොත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කියන එක ශක්තිමත් ආයතනයක් නෙවෙයි. මේකෙ හිටපු සමහර නායකයෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ රැකියා අරන් මේක පාවල දීල දියවෙලා දුර්වල ආයතනයක් විදිහටයි තිබුනේ. ඉල්ලීම් දිනාගන්නවා වෙනුවට රජයෙන් ආයාචනා කරන මට්මක තමයි පැවතුනේ. ඒ කාලයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ පේරාදෙණියේ කලා පීඨයේ ක්‍රියාකාරී කමිටුව තීරණයක් ගත්තා මේ අරගලය විශ්වවිද්‍යාල ඇතුලෙම තියාගන්න බැහැ, අපි මේක එළියට ගෙනියන්න ඕන කියලා. ඒ ක්‍රියාකාරී කමිටුවේ මමත් හිටියා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි අපි පහුගිය අවුරුද්දේ මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේදී ප්‍රසිද්ධ රැස්වීමක් පැවැත්වුවේ. මේ රැස්වීම ගොඩක් සාර්ථක වුණා. රැස්වීම කරන්න ඉස්සර වෙලා මේ වගේ රැස්වීමක් කරන්න පුළුවන්ද, මේවා ජනතාව ලඟට ගෙනියන්න පුළුවන්ද ආදී වශයෙන් බොහෝ ආචාර්යවරුන් අතර කුතුහලයක් තිබුණා. නමුත් ඒ මතවාද පාලනය කරල හොඳ රැස්වීමක් පවත්වන්න අපිට පුළුවන් වුණා. ඊට පස්සේ ප්‍රධාන විශ්වවිද්‍යාල පදනම් කරගෙන ප්‍රධාන නගරවල රැස්වීම් පවත්වන්න පටන් ගත්තා. සබරගමුව, රුහුණු විශ්වවිද්‍යාලය ආශ්‍රිතව වගේම යාපනයේ, කොළඹ, කුරුණෑගලත් රැස්වීම් පැවැත්වුවා. මීට අමතරව විශ්වවිද්‍යාල ආචාර්යවරු අත් පත්‍රිකා බෙදුවා, පෝස්ටර් ගැහුවා, නිහඬ පෙලපාලි ගියා, අත්සන් දසලක්ෂයක් එකතුකිරීමේ ක්‍රියාවලියක් පටන් ගත්තා. කවුරුවත් පෙළපාලි නොයන යාපනය නගරයේ පෙලපාලි ගිහින් රැස්වීමක් කරන්න තරම් ඉදිරියට ගියා. මේ ආකාරයට වේගයෙන් මේ අරගලය ව්‍යාප්ත වෙන්න පටන් ගතතා. ඊට පස්සේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සීමාවෙන් එළියට ගිහිල්ලා අනධ්‍යන සේවකයන්ගේ සංගම්, ශිෂ්‍ය සංගම්, සිවිල් සංවිධාන, වාමාංශික පක්ෂ ආදී විවිධ කණ්ඩායම් එක්ක ඒකාබද්ධ වෙන්න පටන් ගත්තා. ඒ එක්කම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය පඩි ප්රශ්නයේ සිට තවත් ප්‍රශ්නත් එක්ක ගැට ගැහෙන්න පටන් ගත්තා. සෞඛ්‍ය ප්‍රශ්න, ඉසෙඩ් ස්කෝර් ප්රශ්නය, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මිලිටරි පුහුණුව ලබා දීම, අධ්‍යාපනය පෞද්ගලීකරණ කිරීම, විශ්වවිද්‍යාල වලට කරන දේශපාලන මැදිහත් වීම් පිළිබඳ ප්‍රශ්න මේ ආදී වශයෙන් විවිධ ඉල්ලීම් එකතු වෙලා පුළුල් මහජන ව්‍යාපාරයක් බවට මෙය පත්වෙන්න පටන් ගත්තා. මේ ආකාරයට තමයි මේ අරගලය අද දක්වා වර්ධනය වුණේ. මේක සාම්ප්‍රදායික ආකාරයේ වාමාංශික සංවිධාන වලින් සංවිධානය කරපු අරගලවලට වඩා වෙනස් ආකාරයේ අරගලයක් නිසා මේවාට කියනවා ජනප්‍රියවාදී අරගල කියලා. මේ ජනප්‍රියවාදය කියන එක ඕනෑම අරගලයක් තුළ තියෙන්න පුළුවන්. ලෙනින් ජයග්‍රහණය කරපු රුසියානු විප්ලවයේ මෙවැනි ඉල්ලීම් තුනක් තිබුණා. ඒ ඉල්ලීම් තුන තමයි සාමය, පාන් සහ ඉඩම්. ඒ හැර එය ප්‍රධාන වශයෙන් සාර් පාලන ක්‍රමයට එරෙහිව සංවිධානය වුණ ව්‍යාපාරයක්ම නෙවෙයි. වෙනත් ඉල්ලීම් මත තමයි ඒ ව්‍යාපාරය ඉදිරියට ගියේ. තවත් න්‍යායාත්මක අදහස් ඉදිරිපත් කළොත් අන්තෝනියෝ ග්රාම්ස්චි ‛හෙජමොනි’ කියන සංකල්පය ඉදිරිපත් කළා. ඒකට අර්ථයක් දෙන්න පුළුවන් logic of articulation ඒ කියන්නේ ඒකාබද්ධ කිරීමේ තර්කනයෙන්. මේ ආකාරයේ ඒකාබද්ධ කරණයක් සිද්ධවුණා. ඒ වගේම මෙයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට අධ්‍යාපනයේ අර්බුදය ගැන තමන් දරන මතය සමාජයේ හෙජමොනිය එහෙම නැත්නම් සමාජයේ පිළිගැනීමක් ලබාගන්න පුළුවන් වන පරිදි වර්ධනය කරන්න පුළුවන් වුණා. එතකොට මේ වගේ ජනප්‍රියවාදී ව්‍යාපාරයක් වර්ධනය වෙත්දි එකිනෙකාගේ පෞද්ගලික අනන්‍යතාවන්, ඉල්ලීම් වල විතරක් මේක රඳවගන්න බැහැ. මේ ඉල්ලීම් යම් දුරකට දිය කරල පොදු බවකට ගේන්න ඕන. ඒ කියන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පඩි වැඩි කරගන්නවා කියන එක මහජනයාට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මේ අයට ලොකු පඩියක් හම්බවෙද්දි ඇයි මේ අරගල කරන්නේ කියලා ඒ ගැන විවේචනත් තියෙනවා. නමුත් අධ්‍යාපනය කියන පොදු ප්රශ්නය ගත්තොත් අධ්‍යාපනයට එල්ලවෙලා තියෙන අර්බුදය එහෙම නැත්නම් මේ යුගයේ තියෙන අධ්‍යාපනය කඩාගෙන වැටීමේ ප්‍රවණතාව ගත්තොත් විශාල ජන සමාජයකට මේ වටා එකතුවෙන්න පුළුවන්. ඒ මට්ටමට අපි මේ අරගලය අරගෙන ඇවිල්ල තියෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දේශපාලනය ගත්තොත් පහුගිය කාලයේ මූලික වශයෙන් එක්සත් ජාතික පක්ෂය සහ පොදු පෙරමුණ වශයෙන් තමයි මේ අය දෙකට බෙදිල හිටියේ. මේ අය අතර වාමාංශිකයෝ කොමියුනිස්ට්වාදියෝ එහෙම නැහැ. නමුත් අද මේ අය අතරත් සෑහෙන ප්‍රමාණයක් සමාජයට බලපාන පොදු අධ්‍යාපනය වගේ එකක් සම්බන්ධයෙන් අරගල කරන තරමට මේ අරගලය තුළ වර්ධනය වෙලා තියෙනවා. මම කියන්නේ සමාජවාදය ඇතිවුණා කියන එක නෙවෙයි. එතකොට ගත්තොත් මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ, වැළිඅමුණ වගේ නීතිඥයෝ, වික්‍රමබාහු වගේ වාමාංශික ක්‍රියාකාරීන් වගේ අයත් මේ වටා එකතුවෙලා තියෙනවා. නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට පක්ෂ අය සහ නිදහස් අධ්‍යාපනය විනාශ කරන අය ලෙස කඳවුරු දෙකක් ලෙස සමාජය දෙකට බෙදීමක් කරල තියෙනවා, පසමිතුරුතාවක් සමාජය තුළ නිර්මාණය වෙලා තියෙනවා. දැන් මේ අරගලය මොන මට්ටමටද යන්නේ, මේකෙ තියෙන සාධනීය හා නිෂේධනීය අංග මොනවද කියන කාරණයත් අපි යම් දුරකට වග විභාග කර ගන්න ඕන. ඒ මත සිටයි පක්ෂයක් විදිහට මේ අරගලයට අපි මොන වගේ දායකත්වයක් සපයනවද කියන එක තීන්දු කරන්නේ. දැනට මේ අරගලය එකාබද්ධ කරන ලැක්ලව්ගේ භාෂාවෙන් කිව්වොත් මෙහෙයුම් හැඟවුම්කාරකය(Master Signifier) පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. මේ අරගලය එකට ඒකාබද්ධ කරන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුද නැත්නම් ඒ මට්ටමින් ඔබ්බට ගිහිල්ලා වෙන මතවාදයක් විසින් මේ අරගලය සංවිධානය කරනවාද කියන එක තමයි අපි විසඳගන්න ඕන. මූලික වශයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරු ලොකු දේශපාලන හයියක් තියෙන හෝ සංවිධානමය හැකියාවක් තියෙන පිරිසක් නෙවෙයි. නමුත් අද අරගලය වර්ධනය වෙලා තියෙන මට්ටමට විවිධ දේශපාලන ක්රියාධරයනුත් මේක ඇතුලේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ ජනතා විමුක්ති පෙරමුණ වෙන්න පුළුවන්, ජනඅරගල ව්‍යාපාරය වෙන්න පුළුවන්. මේ අයත් යම් දුරකට දෘෂ්ඨිවාදී දායකත්වයක් මේකට සපයනවා. මෙතනදී අධ්‍යාපනය කියන අරමුණ වෙනුවෙන් මේ අරගලය ඒකාබද්ධ වුණත් මේක ඇතුලේ යම් යම් අවස්ථාවලදී ජාතිවාදී ප්රවණතාවන් මතුවෙන බවක් පේනවා. දඹර අමිල හාමුදුරුවෝ විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක්, ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ක්‍රියාධරයෙක්, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධතා තියෙනවා. දැඩි ආකාරයෙන් කතා කරන මේ ස්වාමීන්වහන්සේ කතා කරද්දි ඒ දේශන අහන්න හුඟක් දෙනෙක් කැමැතියි. නමුත් සමහර අවස්ථාවලදී මේ ස්වාමීන්වහන්සේගෙන් ජාතිවාදී ආකාරයේ ප්‍රකාශයන් පිට වෙනවා. මේ ව්‍යාපාරයේ පොදුවේ දෙමළ ආචාර්යවරු, මුස්ලිම් ආචාර්යවරු සහ විවිධ ජාතීන් නියෝජනය කරන කට්ටිය ඉන්නවා. පසුගිය විසිතුන්වනදා කොළඹ නගරයේ තිබුණ ප්‍රසිද්ධ රැස්වීමේදී මේ ස්වාමීන්වහන්සේ නන්දිකඩාල් සිද්ධිය ඉතා ඉහළින් මතුකළා. විශේෂයෙන් දෙමළ ජාතික විමුක්ති අරගලය විනාශ කිරීමේ ක්‍රියාවලිය වර්ණනා කරනවා වගේම එවැනි ආකාරයේ අරගලයක් විශ්වවිද්‍යාල ආචාර්යවරු නැවත පටන්ගෙන තියෙනවා වගේ රූපිකයක් උන්වහන්සේ අතින් ඉදිරිපත් වුණා. මේක ජනතා විමුක්ති පෙරමුණේ මතවාදයක් වෙන්න පුළුවන්. මේක මෙහෙම ඉදිරිපත් වෙත්දි මේකට උදව් කරන අය, ජනඅරගල ව්‍යාපාරය මොකුත් කියන්නේ නැතිව නිහඬ වෙලා ඉන්නවා. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප්‍රධාන අයත් මේ මතුවීගෙන එන ජාතිවාදී ප්‍රවණතාව පාලනය කරන්න හෝ ඒ සම්බන්ධයෙන් යම් කිසි මතවාදයක් ගේන්නේ නෑ කියල මට පේනවා. මීට පෙර විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ සිසුන් ඒකාබද්ධ රැස්වීමක් කොළඹ නගරයේදී පැවැත්වුවා. එතනදී වික්‍රමබාහු සහෝදරයට කතාවක් දුන්නේ නැහැ කියලා මට දැනගන්නට ලැබුණා. ඔහු කතා කළොත් මේ වටා එකතු වී සිටින සිංහල ජාතිකවාදී අය විසිරෙන්න පුලුවන් නිසා තමයි කතාවක් දීලා නැත්තේ. ඇත්තටම මේක විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් හැටියට මට ලැජ්ජාවට කාරණයක්. මේ ආචාර්යවරුන්ගේ අරගලය ඇතුලෙත් සිංහල බෞද්ධ ජාතිවාදී ප්‍රවණතාවක් යම් හෝ ආකාරයකින් මතුව ආවොත් දැන් මේ සිදුවෙමින් පවතින ඒකාබද්ධ ක්‍රියාවලිය එහෙම නැත්නම් ජනප්‍රියවාදී ව්‍යාපාරයක් ලෙස වේගයෙන් පැතිරෙමින් තිබෙන තත්ත්වයට එය අනාගතයේදී ප්‍රධාන බාධාවක් වෙන්න පුළුවන්. [/LEFT] [/CENTER] [/LEFT] [/CENTER] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom