Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙජමොනිය යනු කුමක්ද? - සමන් පුෂ්ප කුමාර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උතුරේ දෙමළ මිනිහව පාලනය කිරීම සහ ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් නොදීම කියන කාරණය මත අපි මේ වෙලාවේ අත් විදින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පඩි ප්රශ්නයේ සිට තවත් බොහෝ දේශපාලන ප්‍රශ්න ඉතාම දැඩි විදිහට ගැට ගැහිල තියෙනවා. දකුණේ සමාජය ඒකාබද්ධවෙලා තියෙන්නෙත් ඒ මතයි. උතුරෙ මිනිස්සුන්ට දේශපාලන විසඳුමක් දුන්නොත් විතරයි අපිට නව ආකාරයක මානුෂික දේශපාලනයකට අනාගතයේ යන්න පුළුවන් වෙන්නේ. මේ ප්‍රශ්නෙ නොවිසඳනතාක් දුරට අපිට ඒ කරා යන්න බැහැ. විශේෂයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුත් මේ ජාතිවාදී ලක්ෂණ දරන අයව වර්ණනා කරමින් ඒ වටා යම් ප්‍රවණතාවක් ලෙස රොක් වීම නිසා මෙය ජනප්‍රියවාදී අරගලයක් ලෙස තවත් ප්‍රදේශවලට ව්‍යාප්ත කරන්න බැරිවෙනවා. ආණ්ඩුවටත් පුළුවන් වෙනවා මේක ඇතුලේ ජාතිවාදී ප්රවණතා මතුකරලා මේ ප්රශ්නය වෙනත් පැත්තකට හරවන්න. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුත් මේ මහින්ද රාජපක්ෂ රජය දෙමළ මිනිස්සුන්ට කරපු නින්දිත වැඩේ ගැන අවිඥානිකව හෝ කැමැත්තක් දැක්වුවොත් එහෙම මේ අරගලය මීට වඩා ඉස්සරහට ගෙනියන්න බැහැ.

දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ පෝලන්තයේ දී තමයි යුදෙව්වන් ලක්ෂ ගාණක් ඝාතනය වුණේ. මේකත් එක්ක ජර්මනියේ හිටපු ගොඩක් බුද්ධිමත්තු ඉතා දැඩි ආකාරයෙන් මේ ගැන හිතන්න පටන් ගත්තා. ඒ අයගෙන් තියඩෝර් ඇඩානෝ කියන ෆ්රෑන්ක්ෆර්ට් ගුරුකුලයේ චින්තකයා education after auschwitz කියලා ලිපියක් ලිව්වා. අවුෂ්විට්ස් කියන එක ලංකාවේ ජනප්‍රිය වෙලා තියෙනවා. ගාමිණී වියන්ගොඩ මේ අවුෂ්විට්ස් ගැන පොතකුත් සිංහලට පරිවර්තනය කරල තියෙනවා. ඒක නිසා ගාමිණී වියන්ගොඩගේ පොත කියවලා අවුෂ්විට්ස් වලදී මොකක්ද සිද්ධවුනේ කියලා දැන ගන්න පුළුවන්. එතකොට ඇඩානෝ කියපු කාරණයක් තමයි ‛අධ්‍යාපනයේ ප්‍රමුඛම අරමුණ වෙන්න ඕන නැවතත් අවුෂ්විට්ස් එපා never again auschwitz ‛ කියන එක’ යන්න. ඕනෑම අධ්‍යාපන ක්‍රමයක් මේ අවුෂ්විට්ස් වලට විරුද්ධ වීම නැත්නම් ජාතිවාදයට විරුද්ධ වීම මූලික පදනමක් කරගන්න ඕන කියන කාරණය තමයි ඔහු එතනදි මතු කෙරුවේ.

නමුත් අපි මේ අරගලය තුළ දෙමළ විරෝධයකට කැමැත්තක් දැක්වුවොත් එහෙම මේ අරගලය මීට වඩා ඒකාබද්ධ කරගෙන ඉස්සරහට ගෙනයන එක ඉතා අමාරු කටයුත්තක් වෙන්න පුළුවන්. අපි පක්ෂයක් විදිහට මේ අරගලයට නායකත්වය දුන්න නම් එහෙම කොහෙත්ම මේ ජාතිවාදී ප්රවණතාවන් වලට මේකෙ ඉඩක් තියන්නේ නැහැ. නමුත් දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මතයට බලපෑම් කරන යම් යම් කණ්ඩායම් මේ ජාතිවාදී ප්රශ්නයේදී එක්කො ඉඩක් තියල තියෙනවා, නැතිනම් ජනතා විමුක්ති පෙරමුණේ අය වගේ එළිපිට මේ ජාතිවාදී කතා කියමින් ඉන්නවා. මේක තමයි අපි බැරෑරුම්ව සලකන්න ඕන කාරණය. මේක අපට ජයග්‍රහනය කරන්න පුළුවන් වුනොත්, මේ අරගලය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පඩි ප්රශ්නයේ සිට සමස්ථ අධ්‍යාපනය ගැනම සාකච්ඡා කෙරෙන පුළුල් අරගලයක් බවට එය පත් කරන්න පුළුවන්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් තව දුරටත් තමන්ගේ පඩිය වැඩිකරගන්නවා කියන තැනට සීමා වෙන්නෙ නැතිව, තම තමන්ගේ පෞද්ගලික වැඩ කරගන්නේ නැතිව ඉතා පුළුල්ව අධ්‍යාපනයේ සංකල්ප වෙනුවෙන් අරගල කරන්න අවශ්‍ය නිර්මාණාත්මක දේශපාලන මැදිහත්වීම කරන්න ඉන් අවස්ථාවක් ලැබෙනවා.

සමන් පුෂ්ප කුමාර

[QUOTE="mldarshana, post: 13398778, member: 25657"] [SIZE=4][COLOR=RoyalBlue][B]උතුරේ දෙමළ මිනිහව පාලනය කිරීම සහ ඔවුන්ගේ දේශපාලන අයිතිවාසිකම් නොදීම කියන කාරණය මත අපි මේ වෙලාවේ අත් විදින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පඩි ප්රශ්නයේ සිට තවත් බොහෝ දේශපාලන ප්‍රශ්න ඉතාම දැඩි විදිහට ගැට ගැහිල තියෙනවා. දකුණේ සමාජය ඒකාබද්ධවෙලා තියෙන්නෙත් ඒ මතයි. උතුරෙ මිනිස්සුන්ට දේශපාලන විසඳුමක් දුන්නොත් විතරයි අපිට නව ආකාරයක මානුෂික දේශපාලනයකට අනාගතයේ යන්න පුළුවන් වෙන්නේ. මේ ප්‍රශ්නෙ නොවිසඳනතාක් දුරට අපිට ඒ කරා යන්න බැහැ. විශේෂයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුත් මේ ජාතිවාදී ලක්ෂණ දරන අයව වර්ණනා කරමින් ඒ වටා යම් ප්‍රවණතාවක් ලෙස රොක් වීම නිසා මෙය ජනප්‍රියවාදී අරගලයක් ලෙස තවත් ප්‍රදේශවලට ව්‍යාප්ත කරන්න බැරිවෙනවා. ආණ්ඩුවටත් පුළුවන් වෙනවා මේක ඇතුලේ ජාතිවාදී ප්රවණතා මතුකරලා මේ ප්රශ්නය වෙනත් පැත්තකට හරවන්න. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරුත් මේ මහින්ද රාජපක්ෂ රජය දෙමළ මිනිස්සුන්ට කරපු නින්දිත වැඩේ ගැන අවිඥානිකව හෝ කැමැත්තක් දැක්වුවොත් එහෙම මේ අරගලය මීට වඩා ඉස්සරහට ගෙනියන්න බැහැ. දෙවන ලෝක යුද්ධයෙන් පස්සෙ පෝලන්තයේ දී තමයි යුදෙව්වන් ලක්ෂ ගාණක් ඝාතනය වුණේ. මේකත් එක්ක ජර්මනියේ හිටපු ගොඩක් බුද්ධිමත්තු ඉතා දැඩි ආකාරයෙන් මේ ගැන හිතන්න පටන් ගත්තා. ඒ අයගෙන් තියඩෝර් ඇඩානෝ කියන ෆ්රෑන්ක්ෆර්ට් ගුරුකුලයේ චින්තකයා education after auschwitz කියලා ලිපියක් ලිව්වා. අවුෂ්විට්ස් කියන එක ලංකාවේ ජනප්‍රිය වෙලා තියෙනවා. ගාමිණී වියන්ගොඩ මේ අවුෂ්විට්ස් ගැන පොතකුත් සිංහලට පරිවර්තනය කරල තියෙනවා. ඒක නිසා ගාමිණී වියන්ගොඩගේ පොත කියවලා අවුෂ්විට්ස් වලදී මොකක්ද සිද්ධවුනේ කියලා දැන ගන්න පුළුවන්. එතකොට ඇඩානෝ කියපු කාරණයක් තමයි ‛අධ්‍යාපනයේ ප්‍රමුඛම අරමුණ වෙන්න ඕන නැවතත් අවුෂ්විට්ස් එපා never again auschwitz ‛ කියන එක’ යන්න. ඕනෑම අධ්‍යාපන ක්‍රමයක් මේ අවුෂ්විට්ස් වලට විරුද්ධ වීම නැත්නම් ජාතිවාදයට විරුද්ධ වීම මූලික පදනමක් කරගන්න ඕන කියන කාරණය තමයි ඔහු එතනදි මතු කෙරුවේ. නමුත් අපි මේ අරගලය තුළ දෙමළ විරෝධයකට කැමැත්තක් දැක්වුවොත් එහෙම මේ අරගලය මීට වඩා ඒකාබද්ධ කරගෙන ඉස්සරහට ගෙනයන එක ඉතා අමාරු කටයුත්තක් වෙන්න පුළුවන්. අපි පක්ෂයක් විදිහට මේ අරගලයට නායකත්වය දුන්න නම් එහෙම කොහෙත්ම මේ ජාතිවාදී ප්රවණතාවන් වලට මේකෙ ඉඩක් තියන්නේ නැහැ. නමුත් දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මතයට බලපෑම් කරන යම් යම් කණ්ඩායම් මේ ජාතිවාදී ප්රශ්නයේදී එක්කො ඉඩක් තියල තියෙනවා, නැතිනම් ජනතා විමුක්ති පෙරමුණේ අය වගේ එළිපිට මේ ජාතිවාදී කතා කියමින් ඉන්නවා. මේක තමයි අපි බැරෑරුම්ව සලකන්න ඕන කාරණය. මේක අපට ජයග්‍රහනය කරන්න පුළුවන් වුනොත්, මේ අරගලය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පඩි ප්රශ්නයේ සිට සමස්ථ අධ්‍යාපනය ගැනම සාකච්ඡා කෙරෙන පුළුල් අරගලයක් බවට එය පත් කරන්න පුළුවන්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් තව දුරටත් තමන්ගේ පඩිය වැඩිකරගන්නවා කියන තැනට සීමා වෙන්නෙ නැතිව, තම තමන්ගේ පෞද්ගලික වැඩ කරගන්නේ නැතිව ඉතා පුළුල්ව අධ්‍යාපනයේ සංකල්ප වෙනුවෙන් අරගල කරන්න අවශ්‍ය නිර්මාණාත්මක දේශපාලන මැදිහත්වීම කරන්න ඉන් අවස්ථාවක් ලැබෙනවා. [SIZE=3][COLOR=Red]සමන් පුෂ්ප කුමාර[/COLOR][/SIZE] [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom