Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙජින් ගනුදෙනුවේ නඩුව පරාදයි. කෝටි 2,200ක් ගෙව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙජින් ගනුදෙනුවේ නඩුව පරාදයි. කෝටි 2,200ක් ගෙව

කොමිස් ගැසීමේ චේතනාවෙන් අත්සන් කළ ඉතිහාසයේ දූෂිතම ගනුදෙනුව වන හෙජින් ගනුදෙනුවේ තීන්දුව අභියෝගයට ලක් කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගොනු කරන ලද අභියාචනය ලන්ඩන් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා

මේ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ස්ටෑන්ඩර්ඞ් චාර්ටඩ් බැංකුවකට ගෙවිය යුතු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 162ක් හෙවත් රුපියල් කෝටි 2,200ක් වන අතර ඊට අමතරව එය නොගෙවා සිටි කාලයට අදාළ පොළියද ගෙවියයුතු වේ.

මීට පෙර මෙම මුදල ගෙවන ලෙස දෙන ලද නඩු තීන්දුව අභියෝග කිරීම සඳහා නඩු ගාස්තු ලෙස රජය විසින් වියදම් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2කට හෙවත් රුපියල් කෝටි 25කට අධික ය. ඒ නඩු කියන්නට රට සවාරිවලට ගිය වියදම් වලට අමතරවය.

මෙම හෙජින් ගනුදෙනුවට අනුව අප මුලින් කතා කළ "ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ්" බැංකුවට අමතරව "සිටි" බැංකුව සහ "ඩොයිෂ් බැංකුව" ද තවත් නඩු දෙකක් පවරා ඇත. සිටි බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් ඉල්ලා සිංගප්පූරු බේරුම්කරණ මණ්ඩලයක් ඉදිරියේ සහ ඩොයිෂ් බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක් ඉල්ලා වොෂින්ටන් බේරුම්කරණ මණ්ඩලයක් ඉදිරියේ පවරා ඇති නඩු දැනටමත් විභාග වෙමින් තිබේ.

ඒ අනුව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව වෙත දැනටමත් ගෙවීමට නියම වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 162 ක මුදලට සිටි බැංකුව ඉල්ලා සිටින ඇමෙරිකානු ඩොලර් මිලියන 200 සහ ඩොයිෂ් බැංකුව ඉල්ලා සිටින ඇමෙරිකානු ඩොලර් මිලියන 60 එකතු කළ විට මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 422 කි. එනම් රුපියල් කෝටි 5,528 කි.

මේසා මහජන මුදල් ප්‍රමානක් ගෙවීමට නියම වෙද්දී මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ හෙජින් ගනුදෙනුව නිසා රජයට ගෙවීමට සිදුවී ඇති වන්දිය හෙවත් රුපියල් කෝටි 2,200ක් ගෙවීමට රජයට ආර්ථික අපහසුතාවක් නොමැති බවයි. ඔහු ඒ බව ප්‍රකාශ කලේ 2011 ජූලි මාසයේ මාතලේ පැවති උත්සවයක් අමතමිනි.

මොකක්ද මේ හෙජින් ගනුදෙනුව

මෙම ගිවිසුම අත්සන් කළේ 2008 ජූලි සහ අගෝස්තු යන මාසවලය. තෙල් සංස්ථාව වෙනුවෙන් අසන්ත ද මෙල් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කරුණාරත්න මහතාද අත්සන් කරන ලදි. අසන්ත ද මෙල් යනු සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපන සුදුසුකම් ඇති පුද්ගලයෙකි.

හෙජින් ගිවිසුම අනුව ලෝක වෙළඳ පොලේ තෙල් බැරල් එකක මිල යම් වැඩි වීමක් වුවහොත් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසින් රජයට යම් කිසි මුදලක් ගෙවිය යුතුය. එකල තිබූ මිල ගනන් අනුව රජයට ගෙවන්නේ බැරලයකට ඩොලර් දෙකක් පමණයි. ඒ මාස දෙකක කාල සීමාවකට පමණයි.

නමුත් තෙල් බැරලයක මිල අඩු වුණොත් ඒ අඩු වන සම්පූර්ණ ගණන සංස්ථාව විසින් බැංකුවට ගෙවිය යුතුයි. ඒ සඳහා කාලසීමාවක් නොතිබුණි. හෙජින් ගිවිසුම යනු සරලව එයයි

හෙජින් ගනුදෙනුව පිළිබඳව පාර්ලිමේන්තු මංත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැහැදිලි කර තිබුනේ මෙසේය.

මේ ගනුදෙනුව මුළුමනින්ම මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුදැනුම ඇතිව ක්‍රියාත්මක වූ එකක්. මහබැංකු අධිපති අජිත් කබ්රාල් මැතිතුමා 2006 සැප්තැම්බර් මාසේ 06 වැනිදා කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වුණා. මහබැංකු අධිපති ලෙස ගිහිල්ලා මේ හෙජින් සූදුව පිළිබඳ කැබිනට් මණ්ඩලය දැනුවත් කළා. මා ළඟ තිබෙනවා ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයෙන් ලබා දුන් අනුමැතිය.

ඒ අනුව හෙජින් පිළිබඳ පළමු අදහස කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරන්නේ අජිත් නිවාඩ් කබ්රාල් මහතායි. ඔහුගේ නිලධාරීන් දෙදෙනකු සමඟ, ජනාධිපතිවරයාගේ ආරාධනාව මත ඊට සහභාගි වෙනවා. එහිදී කැබිනට් මණ්ඩලය තීරණය කරනවා එය අධ්‍යයනය කරන්න කමිටුවක් පත් කරන්න ඕන කියලා.

ඉන් අනතුරුව, කැබිනට් තීරණයෙන් පසුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී. බී. ජයසුන්දර මහතා මෙය අධ්‍යයනය කිරීමේ කමිටුව පත් කළා. 2006 ඔක්තෝබර් 19 වැනිදා ඩබ්ලිව්. එම්. බී. විඡේසේකර, ඇසිස්ටන් ගවනර් ශ්‍රී ලංකා මහ බැංකුව, ඩොක්ටර් ඒ. එච්. එන්. තේනුවර, ඇසිස්ටන් ගවනර් ශ්‍රී ලංකා මහ බැංකුව, සාලිය රාජකරුණා, චීෆ් ෆයිනෑන්ෂියල් ඔෆිසර් බෑන්ක් ඔෆ් සිලෝන්, කපිල ආරියරත්න, කාන්ති විඡේතුංග, ලලිත් කරුණාරත්න, කනක සභාපති කියන හත් දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළා. 2006 නොවැම්බර් මාසෙ 16 වැනි දින එම කමිටුවේ වාර්තාව ජයසුන්දර මහතාට බාර දුන්නා.

මේ වාර්තාවේ ප්‍රධාන නිර්දේශ පහක් ඉදිරිපත් කරනවා. ඒ පහ තමයි,

1. ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් ලංකාව ඛනිජ තෙල් ලබා ගැනීම සඳහා හෙජින් ගිවිසුම්වලට යා යුතුය.

2. හෙජින් මෙවලම් ලෙස සීරෝ කොස්ට් කොලර් මැතර්ඩ් එක යොදා ගන්න කියා නිර්දේශ කරනවා. ඉහළට සීමාවක් තිබෙනවා. නමුත් පහළට සීමාවක් නැහැ.

3. ආරම්භයේදී කුඩා ප්‍රමාණ සඳහා කෙටි කාලීන ගිවිසුම්වලට ගොස් ක්‍රමයෙන් ප්‍රමාණය හා කාලය වැඩි කළ යුතුයි.

4. හෙජින් සඳහා පිළිගත් බැංකුවලින් මිල ගණන් කැඳවීමට තෙල් සංස්ථාවට බලය දිය යුතුයි.

5. කල් යල් බලා හෙජින් ක්‍රමය වෙනස් කිරීමේ බලය ඛනිජ තෙල් සංස්ථාවට දිය යුතුයි.

ඒ නිර්දේශවලින් පසුව, ඒ මත පදනම්ව ෆවුසි ඇමැතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා 2007.01.13 වැනිදා. මේ කැබිනට් පත්‍රිකාවේ අඩංගු වෙලා තිබෙන කරුණු පහ අධ්‍යයනය කමිටු වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිර්දේශ පහමයි.

මේ කැබිනට් පත්‍රිකාවට දුන් තීරණය මොකක්ද? මේ පිළිබඳ කැබිනට් මණ්ඩලය එක වර තීරණයක් ගන්නේ නැතිව මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ අපේක්ෂා කරනවා. මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයා. එතුමාගේ අමාත්‍යාංශයෙන් එතුමා තමන්ගේ අත්සනින් යුතුව නිර්දේශ ඉදිරිපත් කළා. ඒ නිර්දේශයි ෆවුසි ඇමතිතුමා ඉදිරිපත් කළ නිර්දේශයි අධ්‍යයන කමිටුව ඉදිරිපත් කළ නිර්දේශයි සමානයි.

ඒ නිර්දේශ ඉදිරිපත් කළාට පසුව කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නා.

මෙය ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය විසින් දෙන ලද තීරණයක් ක්‍රියාවට නැඟීමක්. එය සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. නිකං කැබිනට් පත්‍රිකාවක් සම්මත වීමක් නොවෙයි. අජිත් කබ්රාල් මහතා හඳුන්වා දෙනවා. හෙජින් ගැන අධ්‍යයනය කරන්න කමිටුවක් පත් කරනවා. ඒ කමිටුවේ නිර්දේශ මත පදනම්ව ෆවුසි ඇමැතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එය ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස නැවත සලකා බලන්න නිරීක්ෂණ ඉල්ලනවා. ඒ අනුව අනුමැතිය දෙනවා.

2006.9.6 සිට 2007.1.24 දක්වා මාස දෙකකට වැඩි කාලයක් අධ්‍යයනය කර තීරණයක් දෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාට කියන්න බැහැ, මම දන්නේ නැහැ කියා. ඔහු දැන ගෙන තමයි ක්‍රියාත්මක වුණේ. අජිත් කබ්රාල් මහතා කැබිනට් මණ්ඩලයට කැඳවන්නේ ජනාධිපතිවරයා.

ඒ වන විටත් චීනයේ වෙළෙඳ දත්ත තොරතුරු ඒකකය විසින් ඉදිරිපත් කර තිබුණා ලෝකයේ තෙල් මිල පහළ යමින් තිබෙනවා කියලා. සාමාන්‍යයෙන් ඕනෑම රටක් ඉදිරියේදී වෙළෙඳපොළේ සිදුවන උච්ඡාවචනයක් පිළිබඳ පුරෝකථනයන් කරනවා. ඒ අනුව ඉදිරියේදී තෙල් මිල පහළ යනවා කියා චීනයේ තෙල් සමාගමක් පුරෝකථනය කර තිබුණා. නිවැරැදි දත්ත තොරතුරු ඉදිරිපත් කර තිබුණා. එසේ තිබියදී, මිල අඩු වෙනවා යෑයි පුරෝකථනයක් තිබියදීයි මේ හෙජින් ගනුදෙනුවට යන්නේ.

මේ අත්සන් කළ ගිවිසුමේ ස්වභාවය තමයි 112.5 න් උඩට ගියාට අපට දෙන්නේ ඩොලර් 25 දක්වා පමණයි. එතැනින් එහාට වහලා තියෙන්නේ. නමුත් පහළට යන කොට කොච්චර පහළ ගියත් ඩොලර් 60 ට බැස්සොත් 112.5 දක්වා ඩොලර් 52 ක් අපි ගෙවිය යුතුයි. මේ ගිවිසුමම වැරැදියි. උඩට සීමාවක් තිබුණා, පහළ සීමාවක් නැහැ.

ඒ නිසා තෙල් මිල පහළ යැම නිසා අපට හෙජින් ගිවිසුමෙන් පාඩු වුණා.

ඛනිජ තෙල් සංස්ථාව කැබිනට් තීරණය මත පදනමව හෙජින් ගිවිසුම් දෙකකට අත්සන් කළා. ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවත් එක්ක ගිවිසුම් දෙකක් 2008.6.1 සහ 2008.8.1 දී සිටි බැංකුවත් එක්ක ගිවිසුම් දෙකක් 2008.7.1 හා 2008.8.1 දී ඩොයිස් බැංකුවත් එක්ක 2008.8.1 වැනිදා එක ගිවිසුමක් අත්සන් කළා. මහජන බැංකුවත් එක්ක ගිවිසුම් දෙකක් 2008.9.1. හා 2008.11.1 දිනවල අත්සන් කළා. කොමර්ෂල් බැංකුවත් එක්ක 2008.7.1. එක ගිවිසුමක්. බැංකු පහක් සමඟ ගිවිසුම 8 ක් අත්සන් කළා.

තෙල් මිල පහළ බහින්න බහින්න, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පාඩු දරන්න සිදු වුණා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු වුණා. ඒ සම්බන්ධයෙන් එවකට සිටි අග්‍රවිනිශ්චයකාර තුමා හෙජිං ගිවිසුම අත්හිටුවන්න කියා තීරණයක් ලබා දුන්නා. එතුමාගේ තීරණය කරුණු දෙකක් මත පදනම් වුණා. හෙජිං අත්හිටුවන්න, එහි ප්‍රතිඵල පෙට්‍රල් මිල අඩු කර සාමාන්‍ය ජනතාවට ලබා දෙන්න.

එදා ශ්‍රේෂ්ඨාධිකරණය නිවැරදි තීන්දුවක් දුන්නා. ඊළඟ පියවර විය යුත්තේ එම බැංකු අපේ අධිකරණය හමුවට කැඳවීම. එවිට ඔවුන් වගඋත්තරකරුවන් බවටයි පත්වන්නේ. ඒ නිසා මෙවැනි අසාධාරණ ගිවිසුමක් අත්සන් කිරීම ගැන ඔවුන්ට වගකියන්න සිදු වෙනවා. මේ නඩුව ලංකාවට අතිශය සාධාරණ ලෙස විසඳෙන්න තිබුණා.

එසේ අපට වාසි සහගත තීරණයක් ලබා ගැනීමට හැකිව තිබියදී, ආණ්ඩුව හිතුවක්කාරී ලෙස අධිකරණ තීන්දු නොසලකා හරිමින් කටයුතු කළා.

ඉන් පසුව අධිකරණයෙන් ලබා දෙන තීරණ විධායකය ක්‍රියාත්මක නොකරන නිසා එවැනි නියෝග තවදුරටත් ලබා දීමෙන් ඵලක් නොවන නිසා අදාළ අතුරු තහනම් නියෝග ඉවත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා. ඊට පස්සේ මොකද වෙන්නේ?

අධිකරණ තීන්දු නොසලකා හැරලා හිතුවක්කාරී තීරණයක් ගැනීමේ ප්රතිඵලයි අද අප භුක්ති විඳින්නේ.

ඉන්පසුව ඒ සමාගම නීතිමය ක්‍රියාමාර්ගවලට ගියා. බැංකු පහෙන් තුනක්, ස්ටෑන්ඩර්ඩ් චාටඩ්, සිටි, ඩොයික් බැංකු, චාටඩ් බැංකුව එක්සත් රාජධානියේ වාණිජ අධිකරණයේ නඩුවක් පැවරුවා, එහි තීරණයයි දැන් ලැබී තිබෙන්නේ. ඊට අමතරව ඩොලර් මිලියන 200 ක වන්දි මුදලක් ඉල්ලලා සිටි බැංකුව සිංගප්පූරුවේ නඩුවක් පවරා තිබෙනවා. ඒ වගේම ඩොයිස් බැංකුව ඩොලර් මිලියන 60 ක වන්දි මුදලක් ඉල්ලා වොෂිංටන්වල නඩුවක් පවරා තිබෙනවා.

ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවට රුපියල් කෝටි 1700 ක් ගෙවන්න සිදු වී තිබෙනවා. ඩොයිස් බැංකුවට කෝටි 700 ක් විතර. දැනට එක නඩුවක තීන්දුව ලැබී තිබෙනවා. ඉතිරි නඩු තීන්දු දෙකත් ලැබුණු පසුව ආසන්න ලෙස කෝටි 5000 කට ආසන්න මුදලක් මේ බැංකු තුනට ලබා දිය යුතුව තිබෙනවා.

මේ මුදල් ගෙවිය යුත්තේ කවුද? මේ රටේ ජනතාව මත පනවා තිබෙන විවිධ බදු හරහා එකතු කර ගන්නා මුදල්වලින් මේ මුදල ගෙවිය යුතු නැහැ. මෙය ජනතාව කිසිසේත්ම වගකිව යුතු ප්‍රශ්නයක් නොවෙයි. කිසිසේත්ම මේ මුදල් ජනතා මුදල්වලින් ගෙවන්න ඉඩ නොදිය යුතුයි. කෝටි 2300 කට අධික පාඩුවක් ලබා තිබෙන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැන් කෝටි 1700 ක් ගෙවන්නේ කොහොමද? ඒ නිසා තෙල් සංස්ථාව මේ මුදල් ගෙවිය යුතු නැහැ. මෙම තීරණය ගැනීමට හවුල් වූ නිලධාරීන් හා දේශපාලකයින් විසින් මෙය ගෙවිය යුතුයි. මේ මුදල් අත්පත් කරගත යුත්තේ මෙම පාඩුව පියවා ගත යුත්තේ මෙම වංචාවට හවුල් වූ නිලධාරීන්ගෙන් හා දේශපාලකයන්අගෙන් මිස මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් නොවෙයි. ඒ නිසා ඔවුන්ගේ දේපළ හෝ ඔවුන්ගේ වත්කම් හෝ රාජසන්තක කොට, ඒවා වෙන්අදේසි කිරීමකින් මුදල් උපයාගෙන මෙම මුදල් ගෙවිය යුතුයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසන්නේ ලන්ඩන් අධිකරණයේ තීන්දුවට එරෙහිව නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීම පිළිබදව නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ජා කරන බවයි.

http://www.ගොසිප් 9/2012/07/2200.html#ixzz226q4dMzJ

[QUOTE="Mr Dilshan, post: 13127265, member: 35870"] [b]හෙජින් ගනුදෙනුවේ නඩුව පරාදයි. කෝටි 2,200ක් ගෙව[/b] [IMG]http://3.bp.blogspot.com/-6RuxDL6GJ-k/UBVbdcf6sLI/AAAAAAAAVJ0/1oZX73XIkx0/s320/hedging.jpg[/IMG] :angry::angry::angry::angry::angry::angry::angry: [SIZE="4"][COLOR="Green"]කොමිස් ගැසීමේ චේතනාවෙන් අත්සන් කළ ඉතිහාසයේ දූෂිතම ගනුදෙනුව වන හෙජින් ගනුදෙනුවේ තීන්දුව අභියෝගයට ලක් කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගොනු කරන ලද අභියාචනය ලන්ඩන් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා මේ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ස්ටෑන්ඩර්ඞ් චාර්ටඩ් බැංකුවකට ගෙවිය යුතු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 162ක් හෙවත් රුපියල් කෝටි 2,200ක් වන අතර ඊට අමතරව එය නොගෙවා සිටි කාලයට අදාළ පොළියද ගෙවියයුතු වේ. මීට පෙර මෙම මුදල ගෙවන ලෙස දෙන ලද නඩු තීන්දුව අභියෝග කිරීම සඳහා නඩු ගාස්තු ලෙස රජය විසින් වියදම් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2කට හෙවත් රුපියල් කෝටි 25කට අධික ය. ඒ නඩු කියන්නට රට සවාරිවලට ගිය වියදම් වලට අමතරවය. මෙම හෙජින් ගනුදෙනුවට අනුව අප මුලින් කතා කළ "ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ්" බැංකුවට අමතරව "සිටි" බැංකුව සහ "ඩොයිෂ් බැංකුව" ද තවත් නඩු දෙකක් පවරා ඇත. සිටි බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් ඉල්ලා සිංගප්පූරු බේරුම්කරණ මණ්ඩලයක් ඉදිරියේ සහ ඩොයිෂ් බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක් ඉල්ලා වොෂින්ටන් බේරුම්කරණ මණ්ඩලයක් ඉදිරියේ පවරා ඇති නඩු දැනටමත් විභාග වෙමින් තිබේ. ඒ අනුව ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව වෙත දැනටමත් ගෙවීමට නියම වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 162 ක මුදලට සිටි බැංකුව ඉල්ලා සිටින ඇමෙරිකානු ඩොලර් මිලියන 200 සහ ඩොයිෂ් බැංකුව ඉල්ලා සිටින ඇමෙරිකානු ඩොලර් මිලියන 60 එකතු කළ විට මුළු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 422 කි. එනම් රුපියල් කෝටි 5,528 කි. මේසා මහජන මුදල් ප්‍රමානක් ගෙවීමට නියම වෙද්දී මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ හෙජින් ගනුදෙනුව නිසා රජයට ගෙවීමට සිදුවී ඇති වන්දිය හෙවත් රුපියල් කෝටි 2,200ක් ගෙවීමට රජයට ආර්ථික අපහසුතාවක් නොමැති බවයි. ඔහු ඒ බව ප්‍රකාශ කලේ 2011 ජූලි මාසයේ මාතලේ පැවති උත්සවයක් අමතමිනි. මොකක්ද මේ හෙජින් ගනුදෙනුව මෙම ගිවිසුම අත්සන් කළේ 2008 ජූලි සහ අගෝස්තු යන මාසවලය. තෙල් සංස්ථාව වෙනුවෙන් අසන්ත ද මෙල් සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කරුණාරත්න මහතාද අත්සන් කරන ලදි. අසන්ත ද මෙල් යනු සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපන සුදුසුකම් ඇති පුද්ගලයෙකි. හෙජින් ගිවිසුම අනුව ලෝක වෙළඳ පොලේ තෙල් බැරල් එකක මිල යම් වැඩි වීමක් වුවහොත් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසින් රජයට යම් කිසි මුදලක් ගෙවිය යුතුය. එකල තිබූ මිල ගනන් අනුව රජයට ගෙවන්නේ බැරලයකට ඩොලර් දෙකක් පමණයි. ඒ මාස දෙකක කාල සීමාවකට පමණයි. නමුත් තෙල් බැරලයක මිල අඩු වුණොත් ඒ අඩු වන සම්පූර්ණ ගණන සංස්ථාව විසින් බැංකුවට ගෙවිය යුතුයි. ඒ සඳහා කාලසීමාවක් නොතිබුණි. හෙජින් ගිවිසුම යනු සරලව එයයි හෙජින් ගනුදෙනුව පිළිබඳව පාර්ලිමේන්තු මංත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැහැදිලි කර තිබුනේ මෙසේය. මේ ගනුදෙනුව මුළුමනින්ම මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුදැනුම ඇතිව ක්‍රියාත්මක වූ එකක්. මහබැංකු අධිපති අජිත් කබ්රාල් මැතිතුමා 2006 සැප්තැම්බර් මාසේ 06 වැනිදා කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගි වුණා. මහබැංකු අධිපති ලෙස ගිහිල්ලා මේ හෙජින් සූදුව පිළිබඳ කැබිනට් මණ්ඩලය දැනුවත් කළා. මා ළඟ තිබෙනවා ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයෙන් ලබා දුන් අනුමැතිය. ඒ අනුව හෙජින් පිළිබඳ පළමු අදහස කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරන්නේ අජිත් නිවාඩ් කබ්රාල් මහතායි. ඔහුගේ නිලධාරීන් දෙදෙනකු සමඟ, ජනාධිපතිවරයාගේ ආරාධනාව මත ඊට සහභාගි වෙනවා. එහිදී කැබිනට් මණ්ඩලය තීරණය කරනවා එය අධ්‍යයනය කරන්න කමිටුවක් පත් කරන්න ඕන කියලා. ඉන් අනතුරුව, කැබිනට් තීරණයෙන් පසුව, මුදල් අමාත්‍යාංශයේ ලේකම් පී. බී. ජයසුන්දර මහතා මෙය අධ්‍යයනය කිරීමේ කමිටුව පත් කළා. 2006 ඔක්තෝබර් 19 වැනිදා ඩබ්ලිව්. එම්. බී. විඡේසේකර, ඇසිස්ටන් ගවනර් ශ්‍රී ලංකා මහ බැංකුව, ඩොක්ටර් ඒ. එච්. එන්. තේනුවර, ඇසිස්ටන් ගවනර් ශ්‍රී ලංකා මහ බැංකුව, සාලිය රාජකරුණා, චීෆ් ෆයිනෑන්ෂියල් ඔෆිසර් බෑන්ක් ඔෆ් සිලෝන්, කපිල ආරියරත්න, කාන්ති විඡේතුංග, ලලිත් කරුණාරත්න, කනක සභාපති කියන හත් දෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළා. 2006 නොවැම්බර් මාසෙ 16 වැනි දින එම කමිටුවේ වාර්තාව ජයසුන්දර මහතාට බාර දුන්නා. මේ වාර්තාවේ ප්‍රධාන නිර්දේශ පහක් ඉදිරිපත් කරනවා. ඒ පහ තමයි, 1. ජාත්‍යන්තර වෙළෙඳ පොළෙන් ලංකාව ඛනිජ තෙල් ලබා ගැනීම සඳහා හෙජින් ගිවිසුම්වලට යා යුතුය. 2. හෙජින් මෙවලම් ලෙස සීරෝ කොස්ට් කොලර් මැතර්ඩ් එක යොදා ගන්න කියා නිර්දේශ කරනවා. ඉහළට සීමාවක් තිබෙනවා. නමුත් පහළට සීමාවක් නැහැ. 3. ආරම්භයේදී කුඩා ප්‍රමාණ සඳහා කෙටි කාලීන ගිවිසුම්වලට ගොස් ක්‍රමයෙන් ප්‍රමාණය හා කාලය වැඩි කළ යුතුයි. 4. හෙජින් සඳහා පිළිගත් බැංකුවලින් මිල ගණන් කැඳවීමට තෙල් සංස්ථාවට බලය දිය යුතුයි. 5. කල් යල් බලා හෙජින් ක්‍රමය වෙනස් කිරීමේ බලය ඛනිජ තෙල් සංස්ථාවට දිය යුතුයි. ඒ නිර්දේශවලින් පසුව, ඒ මත පදනම්ව ෆවුසි ඇමැතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා 2007.01.13 වැනිදා. මේ කැබිනට් පත්‍රිකාවේ අඩංගු වෙලා තිබෙන කරුණු පහ අධ්‍යයනය කමිටු වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිර්දේශ පහමයි. මේ කැබිනට් පත්‍රිකාවට දුන් තීරණය මොකක්ද? මේ පිළිබඳ කැබිනට් මණ්ඩලය එක වර තීරණයක් ගන්නේ නැතිව මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ අපේක්ෂා කරනවා. මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ ජනාධිපතිවරයා. එතුමාගේ අමාත්‍යාංශයෙන් එතුමා තමන්ගේ අත්සනින් යුතුව නිර්දේශ ඉදිරිපත් කළා. ඒ නිර්දේශයි ෆවුසි ඇමතිතුමා ඉදිරිපත් කළ නිර්දේශයි අධ්‍යයන කමිටුව ඉදිරිපත් කළ නිර්දේශයි සමානයි. ඒ නිර්දේශ ඉදිරිපත් කළාට පසුව කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නා. මෙය ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය විසින් දෙන ලද තීරණයක් ක්‍රියාවට නැඟීමක්. එය සාමාන්‍ය තත්ත්වයක් නොවෙයි. නිකං කැබිනට් පත්‍රිකාවක් සම්මත වීමක් නොවෙයි. අජිත් කබ්රාල් මහතා හඳුන්වා දෙනවා. හෙජින් ගැන අධ්‍යයනය කරන්න කමිටුවක් පත් කරනවා. ඒ කමිටුවේ නිර්දේශ මත පදනම්ව ෆවුසි ඇමැතිතුමා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. එය ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස නැවත සලකා බලන්න නිරීක්ෂණ ඉල්ලනවා. ඒ අනුව අනුමැතිය දෙනවා. 2006.9.6 සිට 2007.1.24 දක්වා මාස දෙකකට වැඩි කාලයක් අධ්‍යයනය කර තීරණයක් දෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාට කියන්න බැහැ, මම දන්නේ නැහැ කියා. ඔහු දැන ගෙන තමයි ක්‍රියාත්මක වුණේ. අජිත් කබ්රාල් මහතා කැබිනට් මණ්ඩලයට කැඳවන්නේ ජනාධිපතිවරයා. ඒ වන විටත් චීනයේ වෙළෙඳ දත්ත තොරතුරු ඒකකය විසින් ඉදිරිපත් කර තිබුණා ලෝකයේ තෙල් මිල පහළ යමින් තිබෙනවා කියලා. සාමාන්‍යයෙන් ඕනෑම රටක් ඉදිරියේදී වෙළෙඳපොළේ සිදුවන උච්ඡාවචනයක් පිළිබඳ පුරෝකථනයන් කරනවා. ඒ අනුව ඉදිරියේදී තෙල් මිල පහළ යනවා කියා චීනයේ තෙල් සමාගමක් පුරෝකථනය කර තිබුණා. නිවැරැදි දත්ත තොරතුරු ඉදිරිපත් කර තිබුණා. එසේ තිබියදී, මිල අඩු වෙනවා යෑයි පුරෝකථනයක් තිබියදීයි මේ හෙජින් ගනුදෙනුවට යන්නේ. මේ අත්සන් කළ ගිවිසුමේ ස්වභාවය තමයි 112.5 න් උඩට ගියාට අපට දෙන්නේ ඩොලර් 25 දක්වා පමණයි. එතැනින් එහාට වහලා තියෙන්නේ. නමුත් පහළට යන කොට කොච්චර පහළ ගියත් ඩොලර් 60 ට බැස්සොත් 112.5 දක්වා ඩොලර් 52 ක් අපි ගෙවිය යුතුයි. මේ ගිවිසුමම වැරැදියි. උඩට සීමාවක් තිබුණා, පහළ සීමාවක් නැහැ. ඒ නිසා තෙල් මිල පහළ යැම නිසා අපට හෙජින් ගිවිසුමෙන් පාඩු වුණා. ඛනිජ තෙල් සංස්ථාව කැබිනට් තීරණය මත පදනමව හෙජින් ගිවිසුම් දෙකකට අත්සන් කළා. ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවත් එක්ක ගිවිසුම් දෙකක් 2008.6.1 සහ 2008.8.1 දී සිටි බැංකුවත් එක්ක ගිවිසුම් දෙකක් 2008.7.1 හා 2008.8.1 දී ඩොයිස් බැංකුවත් එක්ක 2008.8.1 වැනිදා එක ගිවිසුමක් අත්සන් කළා. මහජන බැංකුවත් එක්ක ගිවිසුම් දෙකක් 2008.9.1. හා 2008.11.1 දිනවල අත්සන් කළා. කොමර්ෂල් බැංකුවත් එක්ක 2008.7.1. එක ගිවිසුමක්. බැංකු පහක් සමඟ ගිවිසුම 8 ක් අත්සන් කළා. තෙල් මිල පහළ බහින්න බහින්න, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පාඩු දරන්න සිදු වුණා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු වුණා. ඒ සම්බන්ධයෙන් එවකට සිටි අග්‍රවිනිශ්චයකාර තුමා හෙජිං ගිවිසුම අත්හිටුවන්න කියා තීරණයක් ලබා දුන්නා. එතුමාගේ තීරණය කරුණු දෙකක් මත පදනම් වුණා. හෙජිං අත්හිටුවන්න, එහි ප්‍රතිඵල පෙට්‍රල් මිල අඩු කර සාමාන්‍ය ජනතාවට ලබා දෙන්න. එදා ශ්‍රේෂ්ඨාධිකරණය නිවැරදි තීන්දුවක් දුන්නා. ඊළඟ පියවර විය යුත්තේ එම බැංකු අපේ අධිකරණය හමුවට කැඳවීම. එවිට ඔවුන් වගඋත්තරකරුවන් බවටයි පත්වන්නේ. ඒ නිසා මෙවැනි අසාධාරණ ගිවිසුමක් අත්සන් කිරීම ගැන ඔවුන්ට වගකියන්න සිදු වෙනවා. මේ නඩුව ලංකාවට අතිශය සාධාරණ ලෙස විසඳෙන්න තිබුණා. එසේ අපට වාසි සහගත තීරණයක් ලබා ගැනීමට හැකිව තිබියදී, ආණ්ඩුව හිතුවක්කාරී ලෙස අධිකරණ තීන්දු නොසලකා හරිමින් කටයුතු කළා. ඉන් පසුව අධිකරණයෙන් ලබා දෙන තීරණ විධායකය ක්‍රියාත්මක නොකරන නිසා එවැනි නියෝග තවදුරටත් ලබා දීමෙන් ඵලක් නොවන නිසා අදාළ අතුරු තහනම් නියෝග ඉවත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළා. ඊට පස්සේ මොකද වෙන්නේ? අධිකරණ තීන්දු නොසලකා හැරලා හිතුවක්කාරී තීරණයක් ගැනීමේ ප්රතිඵලයි අද අප භුක්ති විඳින්නේ. ඉන්පසුව ඒ සමාගම නීතිමය ක්‍රියාමාර්ගවලට ගියා. බැංකු පහෙන් තුනක්, ස්ටෑන්ඩර්ඩ් චාටඩ්, සිටි, ඩොයික් බැංකු, චාටඩ් බැංකුව එක්සත් රාජධානියේ වාණිජ අධිකරණයේ නඩුවක් පැවරුවා, එහි තීරණයයි දැන් ලැබී තිබෙන්නේ. ඊට අමතරව ඩොලර් මිලියන 200 ක වන්දි මුදලක් ඉල්ලලා සිටි බැංකුව සිංගප්පූරුවේ නඩුවක් පවරා තිබෙනවා. ඒ වගේම ඩොයිස් බැංකුව ඩොලර් මිලියන 60 ක වන්දි මුදලක් ඉල්ලා වොෂිංටන්වල නඩුවක් පවරා තිබෙනවා. ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුවට රුපියල් කෝටි 1700 ක් ගෙවන්න සිදු වී තිබෙනවා. ඩොයිස් බැංකුවට කෝටි 700 ක් විතර. දැනට එක නඩුවක තීන්දුව ලැබී තිබෙනවා. ඉතිරි නඩු තීන්දු දෙකත් ලැබුණු පසුව ආසන්න ලෙස කෝටි 5000 කට ආසන්න මුදලක් මේ බැංකු තුනට ලබා දිය යුතුව තිබෙනවා. මේ මුදල් ගෙවිය යුත්තේ කවුද? මේ රටේ ජනතාව මත පනවා තිබෙන විවිධ බදු හරහා එකතු කර ගන්නා මුදල්වලින් මේ මුදල ගෙවිය යුතු නැහැ. මෙය ජනතාව කිසිසේත්ම වගකිව යුතු ප්‍රශ්නයක් නොවෙයි. කිසිසේත්ම මේ මුදල් ජනතා මුදල්වලින් ගෙවන්න ඉඩ නොදිය යුතුයි. කෝටි 2300 කට අධික පාඩුවක් ලබා තිබෙන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැන් කෝටි 1700 ක් ගෙවන්නේ කොහොමද? ඒ නිසා තෙල් සංස්ථාව මේ මුදල් ගෙවිය යුතු නැහැ. මෙම තීරණය ගැනීමට හවුල් වූ නිලධාරීන් හා දේශපාලකයින් විසින් මෙය ගෙවිය යුතුයි. මේ මුදල් අත්පත් කරගත යුත්තේ මෙම පාඩුව පියවා ගත යුත්තේ මෙම වංචාවට හවුල් වූ නිලධාරීන්ගෙන් හා දේශපාලකයන්අගෙන් මිස මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් නොවෙයි. ඒ නිසා ඔවුන්ගේ දේපළ හෝ ඔවුන්ගේ වත්කම් හෝ රාජසන්තක කොට, ඒවා වෙන්අදේසි කිරීමකින් මුදල් උපයාගෙන මෙම මුදල් ගෙවිය යුතුයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පවසන්නේ ලන්ඩන් අධිකරණයේ තීන්දුවට එරෙහිව නැවත අභියාචනයක් ඉදිරිපත් කිරීම පිළිබදව නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ජා කරන බවයි.[/COLOR] [url]http://www.ගොසිප්[/url] 9/2012/07/2200.html#ixzz226q4dMzJ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom