Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙට අනිද්ද -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේශපාලනික වාසි ගන්න ඇති කරන සමහර රැලි ඔය සින්දු ,නාට්‍ය ,වගේ රැලි නෙවෙයි , ඒවා ඊට වැඩ අමාරු කරන රැලි

නව දේ නොතනන  ජාතිය ලොව නොනගී කියන එකනම් එක පාරට සිය පාරක් හිස නම පිලිගන්නවා මචන් ...

ඔච්චර දක්ෂ මිනිස්සු ඉන්න රටේ ඉදිකටුව පවා ...වාහනේ විතරක් නෙවෙයි වහනෙකට එන ඇනේ පවා , රට වටේ මුහුදු තියාගෙන සැමන් පවා ,තමන්ගේ ජාතික කොඩියවත් රටේ නිපදවන්නේ නැතුව රටෙන් ගෙන්වන මේ ජාතිය කවදා නගිදෝ ? දැන් සම්බාධක අවම රටේ විදේශ විනිමය උපයන තේ ,පොල් ,රබර් ,ගාමන්ට් වගේ කර්මාන්ත කඩා වැටෙන්නත් පුළුවන් , අපේ ගැණු රට යවල හම්බ කරගෙන කන එක රටට විදේශ විනිමය ගෙන ලොකුම මාර්ගය ... මම නම් ලාංකිකයෙක් හැටියට අනුන්ගේ බැලමෙහෙවර කම් කරන්න අපේ ගැනු යනවට ලජ්ජා වෙනවා ,ලංකාව ගැන ආඩම්බරයි කියල මට බොරු කියන්න බැහැ , ලංකාවට ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් තිබුන , හැබැයි අද ලංකාව තියන තැන ගැන ආඩම්බර වෙන්න පුලුවන්ද ? රට වටේ හදන එයාර් පොර්ට් , අරව මේවට ගන්න නය ගෙවන්න අපි සල්ලි හොයන්න ක්‍රම අපේ නිෂ්පාදනය දියුණු කරලද ? නැත්තන් ඉස්සරහටත් මිනිස්සු ගැනුන් රට විකුණලා කන්න සිද්ධ වෙන ආර්ථිකයක් වෙයිද ?

කරුණ කරලා ඔබේ ජාති ආලයෙන් මේවා වහන්න දෙන්න එපා ,උබලට හලාල් වලට යන සත ගැන ලොකු උනාට හලාල් නෙවෙයි හාල් ඇටයක් ගන්න අමාරු මිනිස්සු ගැන කතා කරන්න උබල නැහැ ,ඔය සමහරුන්ගේ සිංහ කොදුත් නැහැ මේ ජාතිය ලොව නගිද ?,

බුදුදහම රක ගන්න හොද බුද්ධ සාසන අමාත්‍යංශයක් හද ගනිල්ලා, නිතිය ක්‍රියාත්මක වෙන රටක් හදාගනිල්ල , සින්හ කොදු ඒවාට යොදවපල්ලා පුලුවන්නම් ,අන්‍ය ආගම කරණයට කැමති නැත්තන් සෝම හාමුදුරුවෝ වගේ අනය ආගම කරන පනත වෙනුවෙන් සටන් කරපන් , ඒ මනුස්සය මුස්ලිම් උන්ගේ දෙවියෝන්ටයි, ජාතින් වලටයි එරෙහිව වයිරය පතුර පතුර ගියේ නැහැ ,උබලගේ පුර විද්‍යා එක වගකියනවද මුහුදුමහා විහාරේ , කුරගල පල්ලි ගහැපුවට ? නැත්තද ? එතනද ලොකුම වැරැද්ද නැත්තන් ඒ බිම් වල පදින්ච්චි උණු එව්වොන්ගේ ආගමේද ? එක උන්ගේ රජ කාරියක් .එක ගැන කතා කරාද ඔය හෙළ උරුමේ . ? පාර්ලිමේන්තු ගියේ උරුමේ රකින්නනේ ? අද උන් තමයි නිදන් වස්තු වලට කෙලින ඒවා වහන්නේ ලොකුවටම ,අපි හම්බයෝ හම්බයෝ කියා කියා ඉමු නැත්තන් , දේශපාලනික අරමුණකට කඩේ යන සන්විදනයක් උබලට විසදුම් ගෙන්න දෙන්නේ නැහැ , මොකද එතකොට උන්ට පැවැත්මක් නැති නිසා පොඩි පොඩි ප්‍රසන මවල පෙන්නලා ඒවා විසදි ලොකු ප්‍රස්නේ හැමදාම ඉතුරු වෙලා තියෙයි ,මොකද ජාතිය ගැන අගමැ ගැන ඒ බය තියනකන් උන්ට පැවැත්ම තියන නිසා .කට්ටියක් කාලයක් යුද්දෙත් හිගන්නාගේ තුවාලේ වගේ තියාගෙන හිටිය . උබලගේ සියලු ප්‍රසන වලට හේතුව තම්බිය නෙවෙයි , ඔය හම්බ කැරට් අලෙ දිහා බලාගෙන මල පැනගෙන හිටියට වැඩක් නැහැ බන් ,අපිනම් රට පවා දුන්නේ නැහැ ,පටු දේශපාලනික අරමුණු වලට උබ රට පවා දෙන්නත් එපා

Sri Lanka develops when it is peaceful

Sinhalese develop when they are productive

Buddhism develops when it is practiced

Sinhala develops when people use it for knowledge

Sri Lanka declines during times of war

Sinhalese decline when they are idle

Buddhism declines when it isn't practiced

Sinhala declines when people use it for filth

[QUOTE="marachoon, post: 14696785, member: 461504"] [SIZE=4][COLOR=DarkSlateGray]දේශපාලනික වාසි ගන්න ඇති කරන සමහර රැලි ඔය සින්දු ,නාට්‍ය ,වගේ රැලි නෙවෙයි , ඒවා ඊට වැඩ අමාරු කරන රැලි නව දේ නොතනන [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray] ජාතිය ලොව නොනගී කියන එකනම් එක පාරට සිය පාරක් හිස නම පිලිගන්නවා මචන් ... ඔච්චර දක්ෂ මිනිස්සු ඉන්න රටේ ඉදිකටුව පවා ...වාහනේ විතරක් නෙවෙයි වහනෙකට එන ඇනේ පවා , රට වටේ මුහුදු තියාගෙන සැමන් පවා ,තමන්ගේ ජාතික කොඩියවත් රටේ නිපදවන්නේ නැතුව රටෙන් ගෙන්වන මේ ජාතිය කවදා නගිදෝ ? දැන් සම්බාධක අවම රටේ විදේශ විනිමය උපයන තේ ,පොල් ,රබර් ,ගාමන්ට් වගේ කර්මාන්ත කඩා වැටෙන්නත් පුළුවන් , අපේ ගැණු [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray]රට යවල හම්බ කරගෙන කන එක රටට විදේශ විනිමය ගෙන ලොකුම මාර්ගය ... මම නම් ලාංකිකයෙක් හැටියට අනුන්ගේ බැලමෙහෙවර කම් කරන්න අපේ ගැනු යනවට ලජ්ජා වෙනවා ,ලංකාව ගැන ආඩම්බරයි කියල මට බොරු කියන්න බැහැ , ලංකාවට ආඩම්බර වෙන්න පුළුවන් ඉතිහාසයක් තිබුන , හැබැයි අද ලංකාව තියන තැන ගැන ආඩම්බර වෙන්න පුලුවන්ද ? රට වටේ හදන එයාර් පොර්ට් , අරව මේවට ගන්න නය ගෙවන්න අපි සල්ලි හොයන්න ක්‍රම අපේ නිෂ්පාදනය දියුණු කරලද ? නැත්තන් ඉස්සරහටත් මිනිස්සු ගැනුන් රට විකුණලා කන්න සිද්ධ වෙන ආර්ථිකයක් වෙයිද ? කරුණ කරලා ඔබේ ජාති ආලයෙන් මේවා වහන්න දෙන්න එපා ,උබලට හලාල් වලට යන සත ගැන ලොකු උනාට හලාල් නෙවෙයි හාල් ඇටයක් ගන්න අමාරු මිනිස්සු ගැන කතා කරන්න උබල නැහැ ,ඔය සමහරුන්ගේ සිංහ කොදුත් නැහැ මේ ජාතිය ලොව නගිද ?, බුදුදහම රක ගන්න හොද බුද්ධ සාසන අමාත්‍යංශයක් හද ගනිල්ලා, නිතිය ක්‍රියාත්මක වෙන රටක් හදාගනිල්ල , සින්හ කොදු ඒවාට යොදවපල්ලා පුලුවන්නම් ,අන්‍ය ආගම කරණයට කැමති නැත්තන් සෝම හාමුදුරුවෝ වගේ අනය ආගම කරන පනත වෙනුවෙන් සටන් කරපන් , ඒ මනුස්සය මුස්ලිම් උන්ගේ දෙවියෝන්ටයි, ජාතින් වලටයි එරෙහිව වයිරය පතුර පතුර ගියේ නැහැ ,උබලගේ පුර විද්‍යා එක වගකියනවද මුහුදුමහා විහාරේ , කුරගල පල්ලි ගහැපුවට ? නැත්තද ? එතනද ලොකුම වැරැද්ද නැත්තන් ඒ බිම් වල පදින්ච්චි උණු එව්වොන්ගේ ආගමේද ? [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray]එක උන්ගේ රජ කාරියක් .එක ගැන කතා කරාද ඔය හෙළ උරුමේ . ? පාර්ලිමේන්තු ගියේ උරුමේ රකින්නනේ ? අද උන් තමයි නිදන් වස්තු වලට කෙලින ඒවා වහන්නේ ලොකුවටම ,අපි හම්බයෝ හම්බයෝ කියා කියා ඉමු නැත්තන් , දේශපාලනික අරමුණකට කඩේ යන සන්විදනයක් උබලට විසදුම් ගෙන්න දෙන්නේ නැහැ , මොකද එතකොට උන්ට පැවැත්මක් නැති නිසා පොඩි පොඩි ප්‍රසන මවල පෙන්නලා ඒවා විසදි ලොකු ප්‍රස්නේ හැමදාම ඉතුරු වෙලා තියෙයි ,මොකද ජාතිය ගැන අගමැ ගැන ඒ බය තියනකන් උන්ට පැවැත්ම තියන නිසා .[/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkSlateGray]කට්ටියක් කාලයක් යුද්දෙත් හිගන්නාගේ තුවාලේ වගේ තියාගෙන හිටිය [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateGray]. උබලගේ සියලු ප්‍රසන වලට හේතුව තම්බිය නෙවෙයි , ඔය හම්බ කැරට් අලෙ දිහා බලාගෙන මල පැනගෙන හිටියට වැඩක් නැහැ බන් ,අපිනම් රට පවා දුන්නේ නැහැ ,පටු දේශපාලනික අරමුණු වලට උබ රට පවා දෙන්නත් එපා [/COLOR][/SIZE] [SIZE=3][B]Sri Lanka develops when it is peaceful Sinhalese develop when they are productive Buddhism develops when it is practiced Sinhala develops when people use it for knowledge Sri Lanka declines during times of war Sinhalese decline when they are idle Buddhism declines when it isn't practiced Sinhala declines when people use it for filth [/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom