Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
හෙට ඉදන් මොකද වෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටක – වගකීම් අධිකවේ

ගෘහ ජීවිතය

කටක ලග්නයෙන් උපන් ඔබට 2016 මාර්තු මාසය මිශ්‍ර ඵල දායකය. ගෙදරදොර සාමය සමාදානය රඳවා ගැනීමට කැපවීමෙන් කටයුතු කළ යුතු වේ. අදහස් ප්‍රකාශ කිරීමේදී කල්පනාකාරී වන්න. දරුවන්ගේ මුරණ්ඩු ක්‍රියා හිතුවක්කාරකම් නිසා කලකිරීමට පත් වේ. දරුවන් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් ධනයත් වැය කිරීමට සිදු වේ. දරුවකුගේ ජයග්‍රහණයක් වෙනුවෙන් ප්‍රීති වීමටද අවස්ථාවක් උදා වේ. විනෝද ගමන්, චාරිකා කටයුතු සඳහා අවස්ථාවන් උදා වනු ඇත. විවාහක පවුල්වල අඹුසැමියන් අතර අන්‍යෝන්‍ය බැඳීම් වර්ධනය වේ. විවාහ අපේක්ෂාවෙන් සිටි අයට යහපත් මංගල යෝජනා ඉදිරිපත් වන අතර විවාහ ස්ථිර කර ගැනීමට අවස්ථාව උදා වේ.

රැකියාව

රැකියා කටයුතු සම්බන්ධයෙන් තරමක් වෙහෙසී කටයුතු කිරීමට සිදු වේ. තමා වෙත භාරදූර වැඩ කටයුතු රාශියක් පැවරෙනු ඇත. උත්සාහයෙන් හා කැපවීමෙන් කටයුතු කොට එම කාර්යයන් සාර්ථකව ඉටු කරගත හැකි වේ. උසස් වීම් අපේක්ෂාවෙන් කටයුතු කළ ඔබට එම අදහස් සඵල වේ. ප්‍රධානීන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට හැකි වන කාලයකි. නව ආයෝජන අවස්ථාවන උදා වේ. මිතුරකුගේ ඇරයුමක් පරිදි නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කරනු ඇත. පොළොවේ වස්තු ලාභ ලැබෙන කාලයකි. මැණික් කර්මාන්තයේ යෙදී සිටින අයට යහපත් වේ. නව රැකියා ලාභ අපේක්ෂාවෙන් කටයුතු කළ අයට තම අදහස් සඵල කරමින් සුදුසුකම් මත උසස් වෘත්තීන්හි යෙදීමට අවස්ථාවන් උදා වේ.

අධ්‍යාපනය

අධ්‍යාපනයෙහි යෙදෙන කටක ලග්න හිමියන්ට යහපත් කාලයකි. තාක්ෂණික විෂය ධාරාවන්, පරිගණක විෂය ධාරාවන්හි අධ්‍යාපනයෙහි යෙදෙන්නන්ට උසස් ජයග්‍රහණ ලබා ගත හැක. ගණිතය, විද්‍යාව, නව නිර්මාණ ආදී අංශයන්ගෙන් තම දක්ෂතා ඉස්මතු කර පෙන්වීමට අවස්ථාවන් උදා වේ. තරග විභාගවලින් උසස් ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වේ. උත්සාහයෙන් උනන්දුවෙන් යුක්තව කටයුතු කරන්න. ක්‍රීඩා කටයුතුවල නියැළෙන කටක ලග්න හිමියන්ට ශුභ දායක කාලයකි. ජයග්‍රහණ සම්මාන ලබා ගැනීමේ අවස්ථාවන් උදා වේ.

සෞඛ්‍යය

දන්ත රෝග, මුඛ රෝග, විදුරුමස් රෝග, උදරාබාධ, ලේ දූෂ්‍ය වීම් ඇතිවිය හැකි කාලයකි. අපත්‍යකාරකයන්ගෙන් ඈත් වී ප්‍රවේශමෙන් කටයුතු කරන්න.

ජය අංකය –  2, 5  ශුභ දිනය – සිකුරාදා, බ්‍රහස්පතින්දා ජය වර්ණය – සුදු, රෝස

[QUOTE="sudu23, post: 19786291, member: 534023"] [SIZE=4][B][B]කටක – වගකීම් අධිකවේ[/B][/B] [COLOR=#222222][FONT=malithi web][B]ගෘහ ජීවිතය[/B] කටක ලග්නයෙන් උපන් ඔබට 2016 මාර්තු මාසය මිශ්‍ර ඵල දායකය. ගෙදරදොර සාමය සමාදානය රඳවා ගැනීමට කැපවීමෙන් කටයුතු කළ යුතු වේ. අදහස් ප්‍රකාශ කිරීමේදී කල්පනාකාරී වන්න. දරුවන්ගේ මුරණ්ඩු ක්‍රියා හිතුවක්කාරකම් නිසා කලකිරීමට පත් වේ. දරුවන් වෙනුවෙන් කාලයත් ශ්‍රමයත් ධනයත් වැය කිරීමට සිදු වේ. දරුවකුගේ ජයග්‍රහණයක් වෙනුවෙන් ප්‍රීති වීමටද අවස්ථාවක් උදා වේ. විනෝද ගමන්, චාරිකා කටයුතු සඳහා අවස්ථාවන් උදා වනු ඇත. විවාහක පවුල්වල අඹුසැමියන් අතර අන්‍යෝන්‍ය බැඳීම් වර්ධනය වේ. විවාහ අපේක්ෂාවෙන් සිටි අයට යහපත් මංගල යෝජනා ඉදිරිපත් වන අතර විවාහ ස්ථිර කර ගැනීමට අවස්ථාව උදා වේ.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=malithi web][B]රැකියාව[/B] රැකියා කටයුතු සම්බන්ධයෙන් තරමක් වෙහෙසී කටයුතු කිරීමට සිදු වේ. තමා වෙත භාරදූර වැඩ කටයුතු රාශියක් පැවරෙනු ඇත. උත්සාහයෙන් හා කැපවීමෙන් කටයුතු කොට එම කාර්යයන් සාර්ථකව ඉටු කරගත හැකි වේ. උසස් වීම් අපේක්ෂාවෙන් කටයුතු කළ ඔබට එම අදහස් සඵල වේ. ප්‍රධානීන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට හැකි වන කාලයකි. නව ආයෝජන අවස්ථාවන උදා වේ. මිතුරකුගේ ඇරයුමක් පරිදි නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කරනු ඇත. පොළොවේ වස්තු ලාභ ලැබෙන කාලයකි. මැණික් කර්මාන්තයේ යෙදී සිටින අයට යහපත් වේ. නව රැකියා ලාභ අපේක්ෂාවෙන් කටයුතු කළ අයට තම අදහස් සඵල කරමින් සුදුසුකම් මත උසස් වෘත්තීන්හි යෙදීමට අවස්ථාවන් උදා වේ.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=malithi web][B]අධ්‍යාපනය[/B] අධ්‍යාපනයෙහි යෙදෙන කටක ලග්න හිමියන්ට යහපත් කාලයකි. තාක්ෂණික විෂය ධාරාවන්, පරිගණක විෂය ධාරාවන්හි අධ්‍යාපනයෙහි යෙදෙන්නන්ට උසස් ජයග්‍රහණ ලබා ගත හැක. ගණිතය, විද්‍යාව, නව නිර්මාණ ආදී අංශයන්ගෙන් තම දක්ෂතා ඉස්මතු කර පෙන්වීමට අවස්ථාවන් උදා වේ. තරග විභාගවලින් උසස් ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වේ. උත්සාහයෙන් උනන්දුවෙන් යුක්තව කටයුතු කරන්න. ක්‍රීඩා කටයුතුවල නියැළෙන කටක ලග්න හිමියන්ට ශුභ දායක කාලයකි. ජයග්‍රහණ සම්මාන ලබා ගැනීමේ අවස්ථාවන් උදා වේ.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=malithi web][B]සෞඛ්‍යය[/B] දන්ත රෝග, මුඛ රෝග, විදුරුමස් රෝග, උදරාබාධ, ලේ දූෂ්‍ය වීම් ඇතිවිය හැකි කාලයකි. අපත්‍යකාරකයන්ගෙන් ඈත් වී ප්‍රවේශමෙන් කටයුතු කරන්න. [B]ජය අංකය – [/B] 2, 5 [B] ශුභ දිනය –[/B] සිකුරාදා, බ්‍රහස්පතින්දා [B]ජය වර්ණය –[/B] සුදු, රෝස[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom