Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
හෙට ඉදන් මොකද වෙන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කුම්භ – මිශ්‍ර ඵල

ගෘහ ජීවිතය

කුම්භ ලග්නයෙන් උපන් ඔබට 2016 මාර්තු මාසය ශුභාශුභ මිශ්‍ර ඵල සහිත මාසයකි. මනසේ සන්සුන් බව අවම වන තත්ත්වයක් පවතී. නිවසේ සාමය සමාදානය පවත්වා ගැනීමට තරමක් ඉවසීමෙන් හා කැපවීමෙන් කටයුතු කිරීමට සිදුවන කාලයකි. දරුවන් වෙනුවෙන් වෙනදාට වඩා කාලයක් වෙන් කිරීමටත් කැපවීමටත් සිදු වේ. නිවසේ කටයුතු වෙනුවෙන් අධික ලෙස මුදල් වියදම් වන කාලයකි. මනසේ නොසන්සුන් බව මෙන්ම වැඩ කටයුතු අධික වීමෙන් චිත්ත පීඩා ඇති වීමද කේන්ති ගතිද පවතී. විවාහක පවුල් වල අඹු සැමියන් අතර යම් යම් ගැටලුකාරී තත්ත්ව ඇති වේ. ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න. විවාහ වීමට අදහස් කරන කුම්භ ලග්න තරුණ තරුණියන්ට යහපත් මංගල යෝජනා ඉදිරිපත් වුවද විවාහය ස්ථිර කර ගැනීමට තරමක් පමා වනු ඇත.

රැකියාව

රැකියා ස්ථානයේදී අධික වැඩ කොටසක් හා වගකීම් කොටසක් තම හිස මත පැටවේ. එහෙත් ක්‍රමානුකූලව කටයුතු කිරීමෙන් ගැටලුවකින් තොරව එම කටයුතු සියල්ල නිවැරදිව ඉටු කිරීමට හැකි වේ. අධික අවිවේකී බවක් දැනෙන කාලයකි. රැකියා ස්ථානයේදී තම කාර්යමණ්ඩලය තමාගේ අදහස් යෝජනා වලට මූලිකත්වය දෙමින් කටයුතු කරයි. හවුල් ව්‍යාපාරවල යෙදී සිටින අයට තම හවුල්කරුවන් සමග යම් යම් ගැටලු අසමගිතා ඇතිවිය හැක. ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න. නව රැකියා බලාපොරොත්තු වන අයට වෙහෙසකර අවිවේකී බවින් යුතු රැකියා සඳහා කැඳවීම් ලැබේ.

අධ්‍යාපනය

අධ්‍යාපනයෙහි යෙදෙන කුම්භ ලග්න හිමියන්ට ශුභාශුභ මිශ්‍ර කාලයකි. මනසේ පවතින නොසන්සුන් බවත් ඉක්මන්කාරී බවත් හේතුවෙන් අධ්‍යාපන කටයුතුවල අවුල් සහගත් තත්ත්වයක් ඇති විය හැක. ඉවසීමෙන් හා සන්සුන්ව කටයුතු කරන්න. තරග විභාග වලින් ජය ලබා ගැනීමට හැකි වේ. විද්‍යාව ගණිතය නීතිය ලේඛන කලාව ජනමාධ්‍ය ආදී අංශයන්හි අධ්‍යාපනයෙහි යෙදෙන්නන්ට තම දක්ෂතා ඉස්මතු කර පෙන්වීමට අවස්ථාව සැලසේ. විදේශ අධ්‍යාපන අවස්ථා සඳහා වූ බලාපොරොත්තු සාර්ථක වන මාසයකි.

සෞඛ්‍යය

උෂ්ණ රෝග, රත්පිත් රෝග, පාදවල ආබාධ, ආතරයිටිස් වැනි රෝග තත්ත්වයන් බලපාන මාසයකි.

ජය අංකය – 3, 1 ශුභ දිනය – ඉරිදා, බදාදා ජය වර්ණය – තැඹිලි, කොළ

[QUOTE="sudu23, post: 19786333, member: 534023"] [SIZE=4][B][B]කුම්භ – මිශ්‍ර ඵල[/B][/B] [COLOR=#222222][FONT=malithi web][B]ගෘහ ජීවිතය[/B] කුම්භ ලග්නයෙන් උපන් ඔබට 2016 මාර්තු මාසය ශුභාශුභ මිශ්‍ර ඵල සහිත මාසයකි. මනසේ සන්සුන් බව අවම වන තත්ත්වයක් පවතී. නිවසේ සාමය සමාදානය පවත්වා ගැනීමට තරමක් ඉවසීමෙන් හා කැපවීමෙන් කටයුතු කිරීමට සිදුවන කාලයකි. දරුවන් වෙනුවෙන් වෙනදාට වඩා කාලයක් වෙන් කිරීමටත් කැපවීමටත් සිදු වේ. නිවසේ කටයුතු වෙනුවෙන් අධික ලෙස මුදල් වියදම් වන කාලයකි. මනසේ නොසන්සුන් බව මෙන්ම වැඩ කටයුතු අධික වීමෙන් චිත්ත පීඩා ඇති වීමද කේන්ති ගතිද පවතී. විවාහක පවුල් වල අඹු සැමියන් අතර යම් යම් ගැටලුකාරී තත්ත්ව ඇති වේ. ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න. විවාහ වීමට අදහස් කරන කුම්භ ලග්න තරුණ තරුණියන්ට යහපත් මංගල යෝජනා ඉදිරිපත් වුවද විවාහය ස්ථිර කර ගැනීමට තරමක් පමා වනු ඇත.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=malithi web][B]රැකියාව[/B] රැකියා ස්ථානයේදී අධික වැඩ කොටසක් හා වගකීම් කොටසක් තම හිස මත පැටවේ. එහෙත් ක්‍රමානුකූලව කටයුතු කිරීමෙන් ගැටලුවකින් තොරව එම කටයුතු සියල්ල නිවැරදිව ඉටු කිරීමට හැකි වේ. අධික අවිවේකී බවක් දැනෙන කාලයකි. රැකියා ස්ථානයේදී තම කාර්යමණ්ඩලය තමාගේ අදහස් යෝජනා වලට මූලිකත්වය දෙමින් කටයුතු කරයි. හවුල් ව්‍යාපාරවල යෙදී සිටින අයට තම හවුල්කරුවන් සමග යම් යම් ගැටලු අසමගිතා ඇතිවිය හැක. ඉවසීමෙන් යුක්තව කටයුතු කරන්න. නව රැකියා බලාපොරොත්තු වන අයට වෙහෙසකර අවිවේකී බවින් යුතු රැකියා සඳහා කැඳවීම් ලැබේ.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=malithi web][B]අධ්‍යාපනය[/B] අධ්‍යාපනයෙහි යෙදෙන කුම්භ ලග්න හිමියන්ට ශුභාශුභ මිශ්‍ර කාලයකි. මනසේ පවතින නොසන්සුන් බවත් ඉක්මන්කාරී බවත් හේතුවෙන් අධ්‍යාපන කටයුතුවල අවුල් සහගත් තත්ත්වයක් ඇති විය හැක. ඉවසීමෙන් හා සන්සුන්ව කටයුතු කරන්න. තරග විභාග වලින් ජය ලබා ගැනීමට හැකි වේ. විද්‍යාව ගණිතය නීතිය ලේඛන කලාව ජනමාධ්‍ය ආදී අංශයන්හි අධ්‍යාපනයෙහි යෙදෙන්නන්ට තම දක්ෂතා ඉස්මතු කර පෙන්වීමට අවස්ථාව සැලසේ. විදේශ අධ්‍යාපන අවස්ථා සඳහා වූ බලාපොරොත්තු සාර්ථක වන මාසයකි.[/FONT][/COLOR] [COLOR=#222222][FONT=malithi web][B]සෞඛ්‍යය[/B] උෂ්ණ රෝග, රත්පිත් රෝග, පාදවල ආබාධ, ආතරයිටිස් වැනි රෝග තත්ත්වයන් බලපාන මාසයකි. [B]ජය අංකය –[/B] 3, 1 [B]ශුභ දිනය –[/B] ඉරිදා, බදාදා [B]ජය වර්ණය –[/B] තැඹිලි, කොළ[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom