හෙට ඉර පායනව බලන්න

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    ෆයිව්ස්ටාර් හොටෙල් වලට යන්න සල්ලි නෑ, පිටරට ටුවර් යන්න සල්ලි නෑ. ඉතින් ආන්ඩුවෙ ඉස්පිරිතාලෙ දිහා බලලා හිත හදාගන්නවා. ලන්කාවෙ එවුන්ගෙ දියුනුවක් නැත්තෙ ඔන්න ඔය හිගන මානසිකත්වෙ නිසා. තමන්ව හැමවෙලේම තමන්ට වඩා පාතින් ඉන්න එකෙක් එක්ක කම්පෙයා කරලා හිත හදාගන්නවා
    ඉස්කෝලෙ ඉඳන් උගන්නන්නෙ ඒකනේ. ධර්මය කියලා උගන්නන්නෙත් දීපන් දීපන් දීපන් කියලනෙ
     
    • Like
    Reactions: Galvatron