Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙට චන්දෙට යන්න කලින් මේක කියවල යන්න .....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]88022[/ATTACH]

දිනය- 1989.05.13

වේලාව - රාත්‍රි 7.30 ට පමන

ස්තානය- කුඩාවැල්ල පරන ග්‍රාමීය බැංකුව අසල මාගේ නිවස.

කතාව පුංචි මාහට මතකයට අනුව මෙසේය

අක්කාට වයස 12කි. අයියාට 9කි අනිත් අයියාටද වයස 7කි.

ඔය පොඩියට ඉන්නෙ ඒ මම වයස 4කි.

කඩුපොලි රැගෙන මා නිසවට පැමිනි පිරිස නොඉවසිල්නෙ සෙවුයේපමාගේ පියානන්ය.

ඔවුන් අපගේ සිය පවුලම ගෙදර එක කාමරයකට දමා ඔවුන් මාගේ පියා සෙවු බව දනී. ඒවන තාත්තාට විමුක්ති කාමින්ගෙන් මරන තර්ජන තිබු බව කනින් කොනින් දැනගන්නට ලැබුනි. එහෙයින් තාත්ත ආරක්සාව පතා මහගෙදර වෙත යමින් තිබුනි.

පුරුද්දටමෙන් ඔහු යාලුවන් මුනගැසි යනු ඇත.

එවකට විමුක්ති කාමින් නොවසිල්ලෙන් මාගේ පියාගේ පිටුපස්සෙන් හබාගොස් ඔහුව අල්ලාගෙන ඉතාමත්ම කෟර ලෙස වදහිංසා කොට සරීය හිසින් වෙන්කොට කැබලි කර හිස මාගේ ගෙදර දොරලගටත්. කද ඔවුන් අල්ලාගත් තැනත් දමාගොස් තිබුනි. මාගේ

පියාගෙ මර ලතෝනිය අස්සේ තිබි ඇත්තෙ අනේ මාව මරන්න එපා මට දරුවන් හතර දෙනෙක් සිටිනවා යන්නයි. එය ඇසු අය අදටත් පවසන්නෙ වේදනාවෙන් කැගසා ඇත්තෙ දරුවන් මතක් කරය..

එදා මෙදා තුර කාලය වෙනස්වි ඇත. ලමයි හතර දෙනෙක්ගෙ බර කරට ගැනිමට අම්මාට සිදුවිය. අද්යාපනය සාමාජිය ප්‍රස්න වලට නිමක් නැතුව අපි හතර දෙනාම එක ලෙස මුන දුනිමි. සමහර විට මගේ අද්යාපනය ලබන්නට ඔවුන් තුන්දෙනා ඔවුන්ගේ අද්යාපන වියදම් කැපකරාදෝ සැකයක් මට හැගේ එවිට මට සැබැ වියරුවක් දේසපේමි ජනතා නියොජතියක් ගැන පුදුම වෛරයක් ඇතිවේ.

නමුත් කාලය ගතවී ඇත. සියලු දේ වෙනස්වි ඇත

එදා තාත්තා ඝාතනය කිරිමේ වරද කුමක්ද කියා ඇසිමටවත් එම පක්ෂයේ නියොජිතයන් නැත. මෙය සිවිල් යුද්දයක් කියා ලස්සනට වරද්ද නිවැරදි කරනා පාහාරයන් දැක ඇත.

නමුත් අදටත් මා ඇතුලු අනිකුත් සහෝදර සහොදරියන් ලෙකෙුමහත් කර අම්මා මගේ වීරවරියයි.

තාත්තාගෙ හුරුතල් මතක නැති මට ඒ සෙනෙහස රැකවරනය ලබාදුන් අම්මා ඇතුලු පවුලේ

අනෙකුත් සහෙේදර සහොරයින්ට මාගේ හදපිරි ආදරය සහ ගෞරවය.

මතු ආත්මෙක මෙවැන් අකල්මරන සිදුනොවේවා.

තාත්තා ඔබ අපට අහිමි වී අදට අවුරුදු 31ක් . පවුපෙන් ඇත සිටියත් මාගේ සිත අැත්තෙ ඔවුන් ලගයි. මාගේ අහිංසක තාත්තාට නිවන්සුව. මැරෙන මොහොතේ මැරයන්ගෙන් කරපු එකම ඉල්ලිම වුයේ මට දරුවන් සිටි මාව මරන්න එපා .එ් වචන මා සංවේදි මනුස්සයෙක් කිරිමට තරම් ප්බල විය. තාත්තා ඔබට නිවන්සුව.

- බාලයා-

මෙල්බන් නුවර සිට

Theshan Samaraweera

ප.ලි.

සමහර අය අහනව උඹලට තාම කියන්න තියෙන්නෙ 88/89 ගැන විතරද කියල.

උඹලට ඒක නිකන්ම නිකන් අවුරුදු දෙකක් උනාට, මතක තියාගනින් සමහර අහින්සක මිනිස්සුන්ගෙ මුලු ජීවිතේම විනාස කරපු අවුරුදු දෙකක් කියල.

ඒ හින්දයි මිනිස්සු උඹලට තාම වෛර කරන්නෙ....

මේ එක කතාවක් විතරයි..

උපුටාගත්තකි ☝

[QUOTE="k.k.mohmad, post: 25565390, member: 561254"] [ATTACH type="full"]88022[/ATTACH] දිනය- 1989.05.13 වේලාව - රාත්‍රි 7.30 ට පමන ස්තානය- කුඩාවැල්ල පරන ග්‍රාමීය බැංකුව අසල මාගේ නිවස. කතාව පුංචි මාහට මතකයට අනුව මෙසේය අක්කාට වයස 12කි. අයියාට 9කි අනිත් අයියාටද වයස 7කි. ඔය පොඩියට ඉන්නෙ ඒ මම වයස 4කි. කඩුපොලි රැගෙන මා නිසවට පැමිනි පිරිස නොඉවසිල්නෙ සෙවුයේපමාගේ පියානන්ය. ඔවුන් අපගේ සිය පවුලම ගෙදර එක කාමරයකට දමා ඔවුන් මාගේ පියා සෙවු බව දනී. ඒවන තාත්තාට විමුක්ති කාමින්ගෙන් මරන තර්ජන තිබු බව කනින් කොනින් දැනගන්නට ලැබුනි. එහෙයින් තාත්ත ආරක්සාව පතා මහගෙදර වෙත යමින් තිබුනි. පුරුද්දටමෙන් ඔහු යාලුවන් මුනගැසි යනු ඇත. එවකට විමුක්ති කාමින් නොවසිල්ලෙන් මාගේ පියාගේ පිටුපස්සෙන් හබාගොස් ඔහුව අල්ලාගෙන ඉතාමත්ම කෟර ලෙස වදහිංසා කොට සරීය හිසින් වෙන්කොට කැබලි කර හිස මාගේ ගෙදර දොරලගටත්. කද ඔවුන් අල්ලාගත් තැනත් දමාගොස් තිබුනි. මාගේ පියාගෙ මර ලතෝනිය අස්සේ තිබි ඇත්තෙ අනේ මාව මරන්න එපා මට දරුවන් හතර දෙනෙක් සිටිනවා යන්නයි. එය ඇසු අය අදටත් පවසන්නෙ වේදනාවෙන් කැගසා ඇත්තෙ දරුවන් මතක් කරය.. එදා මෙදා තුර කාලය වෙනස්වි ඇත. ලමයි හතර දෙනෙක්ගෙ බර කරට ගැනිමට අම්මාට සිදුවිය. අද්යාපනය සාමාජිය ප්‍රස්න වලට නිමක් නැතුව අපි හතර දෙනාම එක ලෙස මුන දුනිමි. සමහර විට මගේ අද්යාපනය ලබන්නට ඔවුන් තුන්දෙනා ඔවුන්ගේ අද්යාපන වියදම් කැපකරාදෝ සැකයක් මට හැගේ එවිට මට සැබැ වියරුවක් දේසපේමි ජනතා නියොජතියක් ගැන පුදුම වෛරයක් ඇතිවේ. නමුත් කාලය ගතවී ඇත. සියලු දේ වෙනස්වි ඇත එදා තාත්තා ඝාතනය කිරිමේ වරද කුමක්ද කියා ඇසිමටවත් එම පක්ෂයේ නියොජිතයන් නැත. මෙය සිවිල් යුද්දයක් කියා ලස්සනට වරද්ද නිවැරදි කරනා පාහාරයන් දැක ඇත. නමුත් අදටත් මා ඇතුලු අනිකුත් සහෝදර සහොදරියන් ලෙකෙුමහත් කර අම්මා මගේ වීරවරියයි. තාත්තාගෙ හුරුතල් මතක නැති මට ඒ සෙනෙහස රැකවරනය ලබාදුන් අම්මා ඇතුලු පවුලේ අනෙකුත් සහෙේදර සහොරයින්ට මාගේ හදපිරි ආදරය සහ ගෞරවය. මතු ආත්මෙක මෙවැන් අකල්මරන සිදුනොවේවා. තාත්තා ඔබ අපට අහිමි වී අදට අවුරුදු 31ක් . පවුපෙන් ඇත සිටියත් මාගේ සිත අැත්තෙ ඔවුන් ලගයි. මාගේ අහිංසක තාත්තාට නිවන්සුව. මැරෙන මොහොතේ මැරයන්ගෙන් කරපු එකම ඉල්ලිම වුයේ මට දරුවන් සිටි මාව මරන්න එපා .එ් වචන මා සංවේදි මනුස්සයෙක් කිරිමට තරම් ප්බල විය. තාත්තා ඔබට නිවන්සුව. - බාලයා- මෙල්බන් නුවර සිට Theshan Samaraweera ප.ලි. සමහර අය අහනව උඹලට තාම කියන්න තියෙන්නෙ 88/89 ගැන විතරද කියල. උඹලට ඒක නිකන්ම නිකන් අවුරුදු දෙකක් උනාට, මතක තියාගනින් සමහර අහින්සක මිනිස්සුන්ගෙ මුලු ජීවිතේම විනාස කරපු අවුරුදු දෙකක් කියල. ඒ හින්දයි මිනිස්සු උඹලට තාම වෛර කරන්නෙ.... මේ එක කතාවක් විතරයි.. උපුටාගත්තකි ☝ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom