Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙට දවසේ අප දෙදෙනා, අද වාගෙම………..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙට දවසේ අප දෙදෙනා, අද වාගෙම………..!

මේ සටහන ඇත්තටම වසරවසාන එකයි. විනෝදාංශයක් දීර්ග කාලයක් නොකඩවා කරගෙන ඒමෙන් පෙනෙන්නේ, එයින් කොතරම් විනෝදයක් ලබනවද කියන එක නේ. බ්ලොගය කෙසේ වෙතත් ගෙවී ගිය වසර ඇත්තටම කලින් බලාපොරොත්තු ඉටු වූ වසරක්. ඒ වගේම අලුත් බලාපොරොත්තු ඇති වූ වසරක්.

විනෝදාංශ පවා ජිවිතයට මහා බරක් එකතු කරන දේවල් කරගෙන, එයින්ම ජීවිතය වණ කර ගැනීම් ගැනත් මා කලින් ලියා ඇති. ඒ වගේම මහා බරපතල දේවල් කතා කරන අයගේ ජිවිතයේ ඒ කියන දේවල් වලින් අංශු මාත්‍රයක් හෝ නොමැති වීමත් අපූර්ව දේවල් නොවේනේ. අනික් අතට මෙහෙම ජීවිතය වණ කරගෙන පසුකාලයේ සමාජයේ පිහිට බලාපොරොත්තු වීම අමන කමක්. සමාජ සංරක්ෂණ තියෙන්න අවශ්‍ය එවැනි පිරිස් සඳහා නොවේ.

සමහර මධුපානොත්සව වල තියන අසාරත්වය මා කලින් ලියපු තවත් එක කරුණක්. අනුන්ට, ඒ කියන්නේ සමාජයට හානියක් නොකරන විනෝදවීම් මට නම් නරක දේවල් නොවේ. සමහර මත්ද්‍රව්‍ය නීතියෙන් තහනම් කර තිබීම ගැන නොයෙක් මතවාද තියනවා. මේවා නිදහසේ ගන්න ඉඩ දීමෙන් භාවිතාව අඩු වන වග සමහර උදාහරණ පෙන්නුම් කරනවා.

එතැනදී අමතක කරන දෙයක් තමා එවැනි අඩුවීමක් ලබා ගෙන තියෙන්නේ වෙනත් වැඩසටහන් ද උපයෝගී කරගෙන. මේවා ගැන වෛද්‍යවරුන් හා මානසික විද්‍යා විශේෂඥයන් කියන දේවල් ටිකක් වෙනස්. අර කලින් කියපු වැඩසටහන් කියන්නෙත් එතකොට වැටකඩොලු නේ.

ප්‍රසස්ථ තත්ත්ව යටතේ මෙවැනි නිදහස් කිරීම් වලට පක්ෂව කතා කරන්න හැකි වුවත්, ඔබ හා මා ජිවත් වන ලෝකය එවැනි ප්රශස්ත එකක් නොවේ. හැමෝම තුවක්කු ඉනේ ගහගෙන ඉන්න පරිසරයක්, හැමෝගෙම ආරක්ෂාව තහවුරු කරනවා කියල සමහරුන් කියනවනේ. හැබැයි ඇත්ත ලෝකයේ වෙන්නේ මොකක්ද කියා අපට සංඛ්‍යා ලේඛන පෙන්වනවා.

මරණ දඬුවම දීමෙන්, අතපය කපා දැමීමෙන් යහපත් සමාජ ගොඩ නගන්නට හැකි වගත් බොහෝ විට කියන්නේ, අප අතර ඉන්න බොරු සදාචාරවාදීන් ම තමා. අද ලෝකයේ රටවල් දිහා හොඳින් බැලීමෙන්ම මේවා ගැන පැහැදිලි නිගමනයකට එන්න පුළුවන්. හැබැයි වෙලා තියෙන්නේ, එහෙම සිතන්නට සංඛ්‍යා ගැන අවධානය යොමු කරන්නට සමත් පිරිස් සමහර සමාජ වල ඉන්නේ ටිකයි.

සියල්ල නිදහස් කරන්න යෝජනා කරන සමහර ධනපති හා ඉහල මධ්‍යම පාංතිකයන්ගේ යෝජනාව, ඔවුනට ගැලපෙන්න හැකි වුවත්, සමාජයේ බහුතර කොටස වල්නරවබල් පිරිසක් නිසා ඔවුන්ව, වෙනත් බලවත් කණ්ඩායම් විසින් හැසිරවීමේ අවදානම වැඩියි. මේ වග හොඳින් පැහැදිලි වන්නේ දුම්කොළ වැනි සමාගම් වල ක්‍රියාකාරිත්වය දෙස බලන විට. මේවා ගැන මුලාශ්‍ර සමග දීර්ගව ලියන්නට හැකි වුවත් එයින් මහත් ආනිසංස නොමැති නිසා යොමු වන්නේ නැහැ.

එසේ යෝජනා කරන අයම, වෙනත් රටවල්, ශිෂ්ටාචාරයේ ගණ කැලෑවට දක්කන්න අදත් කරන කටයුතුත් අප මොහොතකට නොසලකමු කෝ.

ඒ අතින් ඊයේ සැන්දෑව සුන්දර යයි මා කියන්නේ හේතුවක් නිසා. අප සියල්ලන්ම කොහොමත් සමාන නැහැ. සමාන කරන්නත් බැහැ. මා නම් හිතන්නේ එහෙම කරන්න අවශ්‍යත් නැහැ. ඒ වෙනුවට වෙනස්කම් පිළිගන්නා අතර ඒවාට ගරහන්නේ නැති පිරිසක් සමග මධුවිතක් ගැනීම ඇත්තටම සොඳුරු දෙයක්. ගැහැණු-පිරිමි හෝ උස්-මිටි කම් නොසලකා, එකම බෝතයෙන් බොන්නට හැකි පිරිස් “අපේ” අය අතර හමුවන්නේ ඉතා කලාතුරකින්.

පසු වදන

මෙවැනි සටහනක් පවා මට ලියන්න හැකි මේ බ්ලොගය කියවන්නේ තල්ස්තානි වැඩිහිටි පිරිස් නිසා කියා කුඩා දරුවන් නොකියවන වග මා දන්නා නිසා. සියල්ල නිදහස් කරන්න හැකි නම් මධ්‍යසාර අලෙවිය හා පාවිච්චියට වයස් සිමා දමන්න අවශ්‍යත් නැහැනේ.

දරුවන් කියන්නේ සමාජයේ වල්නරබල් පිරිසක්. බලවත් කණ්ඩායම් වල ග්‍රහණයට පහසුවෙන්ම හසු කර ගන්න හැකි ඔවුන්වම තමා. එයිට අමතරව අධ්‍යාපනය නොලැබූ කොටස් ද එවැනිම කාණ්ඩයක්.

මේ නිදහස් කිරීම් අර තරම් සරල නොවන්නේ ඒ නිසා. මා ජිවත් වන සමාජයේ බහුතර පිරිසක් තවම මේවා ගැන සිතන්නේ මා සිතන ආකාරයටම නිසා, මා එතරම් වොරි වෙන්නේ නැහැ.

පසුම පසු වදන

මේ ගීතය ගැන මා නොදැන සිටි දෙයක් ප්‍රියා මෙතැන කියනවා. එයත් සිතේ තියා ගනිමින් සිංදුව අහමු.

ජිවිතයේ කරන සමහර දේවල් කරන්නෙම ලොකු බලාපොරොත්තු ඇතිව. ඒ නිසා ඒවායින් ඵලයක් නොලැබුන විට දුක් වීම් ද වැඩියි. හැබැයි මා බ්ලොගය ලිවීමෙන් ලොකු දේවල් බලාපොරොත්තු නොවන නිසා, කඩ වන්න ලොකු දෙයකුත් නැහැ. ඒ නිසාම තමා මෙයත් සෑහෙන කලක් නොකඩවා කරගෙන ඇවිත් තියෙන්නේ. මේ ප්‍රවේශය, අපේ ජිවිතයේ අනෙක් කටයුතු වලටත් ගන්න හැකි නම් ජීවිතය කොතරම් පහසු වනු ඇත්ද? හැබැයි පුතේ ලෝකේ අමාරුම කාරිය අන්න එයයි.

මේ වසරේ බ්ලොගය කියවූ හා ඒ වැඩ සටහන් කරපු සියලුම දෙනාට මගේ ආදර ස්තුතිය පිරිනමන අතරේ, ලබන වසර, ලෝකයේ කොහේ ජිවත් වුවත්, ඔබේ බලාපොරොත්තු ඉටු වන වසරක් වේවා (ඒ ඉටු කර ගැනීම් තියෙන්නේ අපේ අතේම කියන එකත් මතක් කර ගමු)!!!!!.

ඔබට සුබ නව වසරක්!

[YOUTUBE]XwT0gTC-0zo[/YOUTUBE]

http://www.hathmaluwa.org/index/index/page/5

[QUOTE="SunSilk, post: 19524032, member: 555913"] [b]හෙට දවසේ අප දෙදෙනා, අද වාගෙම………..![/b] [SIZE="3"]මේ සටහන ඇත්තටම වසරවසාන එකයි. විනෝදාංශයක් දීර්ග කාලයක් නොකඩවා කරගෙන ඒමෙන් පෙනෙන්නේ, එයින් කොතරම් විනෝදයක් ලබනවද කියන එක නේ. බ්ලොගය කෙසේ වෙතත් ගෙවී ගිය වසර ඇත්තටම කලින් බලාපොරොත්තු ඉටු වූ වසරක්. ඒ වගේම අලුත් බලාපොරොත්තු ඇති වූ වසරක්. විනෝදාංශ පවා ජිවිතයට මහා බරක් එකතු කරන දේවල් කරගෙන, එයින්ම ජීවිතය වණ කර ගැනීම් ගැනත් මා කලින් ලියා ඇති. ඒ වගේම මහා බරපතල දේවල් කතා කරන අයගේ ජිවිතයේ ඒ කියන දේවල් වලින් අංශු මාත්‍රයක් හෝ නොමැති වීමත් අපූර්ව දේවල් නොවේනේ. අනික් අතට මෙහෙම ජීවිතය වණ කරගෙන පසුකාලයේ සමාජයේ පිහිට බලාපොරොත්තු වීම අමන කමක්. සමාජ සංරක්ෂණ තියෙන්න අවශ්‍ය එවැනි පිරිස් සඳහා නොවේ. සමහර මධුපානොත්සව වල තියන අසාරත්වය මා කලින් ලියපු තවත් එක කරුණක්. අනුන්ට, ඒ කියන්නේ සමාජයට හානියක් නොකරන විනෝදවීම් මට නම් නරක දේවල් නොවේ. සමහර මත්ද්‍රව්‍ය නීතියෙන් තහනම් කර තිබීම ගැන නොයෙක් මතවාද තියනවා. මේවා නිදහසේ ගන්න ඉඩ දීමෙන් භාවිතාව අඩු වන වග සමහර උදාහරණ පෙන්නුම් කරනවා. එතැනදී අමතක කරන දෙයක් තමා එවැනි අඩුවීමක් ලබා ගෙන තියෙන්නේ වෙනත් වැඩසටහන් ද උපයෝගී කරගෙන. මේවා ගැන වෛද්‍යවරුන් හා මානසික විද්‍යා විශේෂඥයන් කියන දේවල් ටිකක් වෙනස්. අර කලින් කියපු වැඩසටහන් කියන්නෙත් එතකොට වැටකඩොලු නේ. ප්‍රසස්ථ තත්ත්ව යටතේ මෙවැනි නිදහස් කිරීම් වලට පක්ෂව කතා කරන්න හැකි වුවත්, ඔබ හා මා ජිවත් වන ලෝකය එවැනි ප්රශස්ත එකක් නොවේ. හැමෝම තුවක්කු ඉනේ ගහගෙන ඉන්න පරිසරයක්, හැමෝගෙම ආරක්ෂාව තහවුරු කරනවා කියල සමහරුන් කියනවනේ. හැබැයි ඇත්ත ලෝකයේ වෙන්නේ මොකක්ද කියා අපට සංඛ්‍යා ලේඛන පෙන්වනවා. මරණ දඬුවම දීමෙන්, අතපය කපා දැමීමෙන් යහපත් සමාජ ගොඩ නගන්නට හැකි වගත් බොහෝ විට කියන්නේ, අප අතර ඉන්න බොරු සදාචාරවාදීන් ම තමා. අද ලෝකයේ රටවල් දිහා හොඳින් බැලීමෙන්ම මේවා ගැන පැහැදිලි නිගමනයකට එන්න පුළුවන්. හැබැයි වෙලා තියෙන්නේ, එහෙම සිතන්නට සංඛ්‍යා ගැන අවධානය යොමු කරන්නට සමත් පිරිස් සමහර සමාජ වල ඉන්නේ ටිකයි. සියල්ල නිදහස් කරන්න යෝජනා කරන සමහර ධනපති හා ඉහල මධ්‍යම පාංතිකයන්ගේ යෝජනාව, ඔවුනට ගැලපෙන්න හැකි වුවත්, සමාජයේ බහුතර කොටස වල්නරවබල් පිරිසක් නිසා ඔවුන්ව, වෙනත් බලවත් කණ්ඩායම් විසින් හැසිරවීමේ අවදානම වැඩියි. මේ වග හොඳින් පැහැදිලි වන්නේ දුම්කොළ වැනි සමාගම් වල ක්‍රියාකාරිත්වය දෙස බලන විට. මේවා ගැන මුලාශ්‍ර සමග දීර්ගව ලියන්නට හැකි වුවත් එයින් මහත් ආනිසංස නොමැති නිසා යොමු වන්නේ නැහැ. එසේ යෝජනා කරන අයම, වෙනත් රටවල්, ශිෂ්ටාචාරයේ ගණ කැලෑවට දක්කන්න අදත් කරන කටයුතුත් අප මොහොතකට නොසලකමු කෝ. ඒ අතින් ඊයේ සැන්දෑව සුන්දර යයි මා කියන්නේ හේතුවක් නිසා. අප සියල්ලන්ම කොහොමත් සමාන නැහැ. සමාන කරන්නත් බැහැ. මා නම් හිතන්නේ එහෙම කරන්න අවශ්‍යත් නැහැ. ඒ වෙනුවට වෙනස්කම් පිළිගන්නා අතර ඒවාට ගරහන්නේ නැති පිරිසක් සමග මධුවිතක් ගැනීම ඇත්තටම සොඳුරු දෙයක්. ගැහැණු-පිරිමි හෝ උස්-මිටි කම් නොසලකා, එකම බෝතයෙන් බොන්නට හැකි පිරිස් “අපේ” අය අතර හමුවන්නේ ඉතා කලාතුරකින්. පසු වදන මෙවැනි සටහනක් පවා මට ලියන්න හැකි මේ බ්ලොගය කියවන්නේ තල්ස්තානි වැඩිහිටි පිරිස් නිසා කියා කුඩා දරුවන් නොකියවන වග මා දන්නා නිසා. සියල්ල නිදහස් කරන්න හැකි නම් මධ්‍යසාර අලෙවිය හා පාවිච්චියට වයස් සිමා දමන්න අවශ්‍යත් නැහැනේ. දරුවන් කියන්නේ සමාජයේ වල්නරබල් පිරිසක්. බලවත් කණ්ඩායම් වල ග්‍රහණයට පහසුවෙන්ම හසු කර ගන්න හැකි ඔවුන්වම තමා. එයිට අමතරව අධ්‍යාපනය නොලැබූ කොටස් ද එවැනිම කාණ්ඩයක්. මේ නිදහස් කිරීම් අර තරම් සරල නොවන්නේ ඒ නිසා. මා ජිවත් වන සමාජයේ බහුතර පිරිසක් තවම මේවා ගැන සිතන්නේ මා සිතන ආකාරයටම නිසා, මා එතරම් වොරි වෙන්නේ නැහැ. පසුම පසු වදන මේ ගීතය ගැන මා නොදැන සිටි දෙයක් ප්‍රියා මෙතැන කියනවා. එයත් සිතේ තියා ගනිමින් සිංදුව අහමු. ජිවිතයේ කරන සමහර දේවල් කරන්නෙම ලොකු බලාපොරොත්තු ඇතිව. ඒ නිසා ඒවායින් ඵලයක් නොලැබුන විට දුක් වීම් ද වැඩියි. හැබැයි මා බ්ලොගය ලිවීමෙන් ලොකු දේවල් බලාපොරොත්තු නොවන නිසා, කඩ වන්න ලොකු දෙයකුත් නැහැ. ඒ නිසාම තමා මෙයත් සෑහෙන කලක් නොකඩවා කරගෙන ඇවිත් තියෙන්නේ. මේ ප්‍රවේශය, අපේ ජිවිතයේ අනෙක් කටයුතු වලටත් ගන්න හැකි නම් ජීවිතය කොතරම් පහසු වනු ඇත්ද? හැබැයි පුතේ ලෝකේ අමාරුම කාරිය අන්න එයයි. මේ වසරේ බ්ලොගය කියවූ හා ඒ වැඩ සටහන් කරපු සියලුම දෙනාට මගේ ආදර ස්තුතිය පිරිනමන අතරේ, ලබන වසර, ලෝකයේ කොහේ ජිවත් වුවත්, ඔබේ බලාපොරොත්තු ඉටු වන වසරක් වේවා (ඒ ඉටු කර ගැනීම් තියෙන්නේ අපේ අතේම කියන එකත් මතක් කර ගමු)!!!!!. ඔබට සුබ නව වසරක්! :)[/SIZE] [YOUTUBE]XwT0gTC-0zo[/YOUTUBE] [url]http://www.hathmaluwa.org/index/index/page/5[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom