මම මේක ලියන්න හැදුවේ රටට තියන ආදරේ වෙනුවෙන් හා රටට හා රට වෙසියන්ට සිදුවෙච්ච/දැනටමත් සිදුවෙමින් පවතින අසාදරණය හේතුවෙන්, මේක මගේම අදහසක්, දැනුවත් ව හෝ නොදෙනුවත්ව අපිත් මෙයට හේතුවක්, අපේ වටිනා මනාපය වැරදි අතට පත් වීම හේතුවෙන් තෝරා පත්වෙච්ච දේශපාලුවන් නිසා රට දිනෙන් දින දුෂණය කරනවා මදිවට වටේ ඉන්න රටවල්වලට වේසකමට යවනවා.
මම හිතාගත්ත ඉදිරියට චන්දයක් අවොත් මගේ මනාපේ හොරෙක්ට/සීයකෙනෙක්ට(60 පෙනපු වුන්)/නුගත් මෝඩයෙකුට/ පොලිසි නඩු තියනවුන්ට ලබා දෙන්නේ නැහැ. මම දන්නා අන්දුරනුන්ටත් මේ දේම පිළිපදින්න කියල යෝජනා කරනවා, දෙනටමත් කරගෙන යනවා. අපිට නීතියක් දාන්න බැහැ නමුත් අපිට IGNORE කරන්න පුළුවන්. ඔය විදිහට බහුතරයක් හිතුවොත් වෙනසක් කරන්න පුළුවන් වේවි, අඩුම තරමින් පාර්ලිමේන්තුවට යන්න ඉන්න හොරු අඩුවේවි.
මෙය කිසිදු පක්ෂයට පාක්ෂිකව කල ප්‍රකාශයක් නොවේ!!!