Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙට දින ඔබේ චන්දය බුද්ධිමත්ව භාවිතා කරන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙට දින ඔබේ චන්දය බුද්ධිමත්ව භාවිතා කරන්&#3505

..හෙට දින අපේ රටේ තව අවු 5ක අනාගතය තීරණය කරන දවසයි .පක්ෂ පාට භේද වලින් තොරව තමාගේ ප්‍රදේශයේ වැඩක් කරපු ,බුද්ධිමත් , අධ්‍යාපන සුදුසුකම් ( උපාධි තියෙන අය \ අවම උසස්පෙළ ) තිබෙන අය පත් කරගන්න ..පක්ෂ මාරු කරන , බොරු කිය කිය, වැඩක් නොකරපු සහ කරන්නත් බැරි මහින්ද හෝ මෛත්‍රී හෝ රනිල් ගේ නම විකුණගෙන චන්දය ඉල්ලන හිපාටුවෝ පරද්දන්න...

..ගොඩක් මන්ත්‍රීවරුන්ට නියෝජ්‍ය ඇමතිකම් , වැදගත් නොවෙන අමාත්‍යංශ වල ඇමතිකම් ලබා දුන්නේ වැඩ කරගන්න තරම් දැනුමක් නොමැති නිසයි .රට පාලනය කරන්න තීරණ ගන්න , පාර්ලිමේන්තුවේ කතාවක් කරන්න , තම දැනුම ප්‍රයෝජනය අරගෙන වැඩක් කරන්න ,පාර්ලිමේන්තුවේ විද්වත් මණ්ඩල වල හිටපු , කෙනෙක් නැවත පත් කරන්න.....නැතිව නිකන් මිනිසුන්ට ගහපු ,බොරුවට පාරක් හදලා නම දාපු එවුන්ට චන්දෙ දෙන්නේ නැතිව .....

- කැමති අයෙක් උනත් නැතත් තමාගේ පක්ෂයේ සිටින උපාධියක් තියෙන අපේක්ෂකයාට අනිවාර්යෙන් එක මනාපයක් දෙන්න

- හොද හැදියාවකින් ගමේ \ රටේ \ පාර්ලිමේන්තුවේ හිටිය පක්ෂ මාරු නොකරපු අයට ,මනාපයක් දෙන්න

- තමාගේ ආසනේ කෙනාට අනිවා එක මනාපයක් දෙන්න.වෙන ආසන වල පැරෂුට්කාරයන්ට දෙන්න එපා .

- සල්ලි නැතිව ඉදලා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ සල්ලිකාරයෝ උන අයව ප්‍රතික්ෂේප කරන්න

- ගිය පාර චන්දෙන් පස්සේ මේ පාර චන්දෙට අපු එවුන් ප්‍රතික්ෂේප කරන්න

- ගමේ වැරදි \ හොර වැඩ \ ගණිකා මඩම් වලට සම්බන්ධ අයව ප්‍රතික්ෂේප කරන්න

**පක්ෂ පාට කොහොම උනත් තමාගේ පක්ෂයේ බුද්ධිමත් කෙනෙක් පත් කරගන්න ..ස.පේ වත් සමත් නැති අයෙක් රටක් පාලනය කරන්න යවන්න එපා.ජනප්‍රිය දේශපාලනය අයින් කරලා බුද්ධිමත් දේශපාලනයක් ගැන සිතන්න ..රටට ද්‍රෝහියෙක් වෙන්න එපා ...එන්න අපේ රට රැක ගන්න ..!!

බුද්ධිමත් ජනතා නියෝජිතයෙක් ..බුද්ධිමත් පාර්ලිමේන්තුවක් ..බුද්ධිමත් රටක් ..!!

[QUOTE="sp4chamara, post: 18827685, member: 121416"] [b]හෙට දින ඔබේ චන්දය බුද්ධිමත්ව භාවිතා කරන්න[/b] [SIZE="4"] ..හෙට දින අපේ රටේ තව අවු 5ක අනාගතය තීරණය කරන දවසයි .පක්ෂ පාට භේද වලින් තොරව තමාගේ ප්‍රදේශයේ වැඩක් කරපු ,බුද්ධිමත් , අධ්‍යාපන සුදුසුකම් ( උපාධි තියෙන අය \ අවම උසස්පෙළ ) තිබෙන අය පත් කරගන්න ..පක්ෂ මාරු කරන , බොරු කිය කිය, වැඩක් නොකරපු සහ කරන්නත් බැරි මහින්ද හෝ මෛත්‍රී හෝ රනිල් ගේ නම විකුණගෙන චන්දය ඉල්ලන හිපාටුවෝ පරද්දන්න... ..ගොඩක් මන්ත්‍රීවරුන්ට නියෝජ්‍ය ඇමතිකම් , වැදගත් නොවෙන අමාත්‍යංශ වල ඇමතිකම් ලබා දුන්නේ වැඩ කරගන්න තරම් දැනුමක් නොමැති නිසයි .රට පාලනය කරන්න තීරණ ගන්න , පාර්ලිමේන්තුවේ කතාවක් කරන්න , තම දැනුම ප්‍රයෝජනය අරගෙන වැඩක් කරන්න ,පාර්ලිමේන්තුවේ විද්වත් මණ්ඩල වල හිටපු , කෙනෙක් නැවත පත් කරන්න.....නැතිව නිකන් මිනිසුන්ට ගහපු ,බොරුවට පාරක් හදලා නම දාපු එවුන්ට චන්දෙ දෙන්නේ නැතිව ..... - කැමති අයෙක් උනත් නැතත් තමාගේ පක්ෂයේ සිටින උපාධියක් තියෙන අපේක්ෂකයාට අනිවාර්යෙන් එක මනාපයක් දෙන්න - හොද හැදියාවකින් ගමේ \ රටේ \ පාර්ලිමේන්තුවේ හිටිය පක්ෂ මාරු නොකරපු අයට ,මනාපයක් දෙන්න - තමාගේ ආසනේ කෙනාට අනිවා එක මනාපයක් දෙන්න.වෙන ආසන වල පැරෂුට්කාරයන්ට දෙන්න එපා . - සල්ලි නැතිව ඉදලා පාර්ලිමේන්තුවට ගියාට පස්සේ සල්ලිකාරයෝ උන අයව ප්‍රතික්ෂේප කරන්න - ගිය පාර චන්දෙන් පස්සේ මේ පාර චන්දෙට අපු එවුන් ප්‍රතික්ෂේප කරන්න - ගමේ වැරදි \ හොර වැඩ \ ගණිකා මඩම් වලට සම්බන්ධ අයව ප්‍රතික්ෂේප කරන්න **පක්ෂ පාට කොහොම උනත් තමාගේ පක්ෂයේ බුද්ධිමත් කෙනෙක් පත් කරගන්න ..ස.පේ වත් සමත් නැති අයෙක් රටක් පාලනය කරන්න යවන්න එපා.ජනප්‍රිය දේශපාලනය අයින් කරලා බුද්ධිමත් දේශපාලනයක් ගැන සිතන්න ..රටට ද්‍රෝහියෙක් වෙන්න එපා ...එන්න අපේ රට රැක ගන්න ..!! බුද්ධිමත් ජනතා නියෝජිතයෙක් ..බුද්ධිමත් පාර්ලිමේන්තුවක් ..බුද්ධිමත් රටක් ..!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom