Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
හෙට පටන් ශ්‍රී ලංකාවටම චන්ද්‍රිකාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙට පටන් ශ්‍රී ලංකාවටම චන්ද්‍රිකාවක්

හෙට පටන් ශ්‍රී ලංකාවටම චන්ද්‍රිකාවක්

වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකිකයන්ට සිහිනයක්ව තිබූ ප්‍රථම ශ්‍රී ලාංකේය සන්නිවේදන චන්ද්‍රිකාව හෙට (22) දින මෙරට වේලාවෙන් සවස 3.43ට අභ්‍යාවකාශ ගත කෙරේ.

සුප්‍රීම් සැට් 1 නමැති නව සන්නිවේදන චන්ද්‍රිකාව චීනයේ ෂින්චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයේ සිට චීන රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට විද අභ්‍යාවකාශගත කොට මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහළින් නැඟෙනහිර අහසේ 87.5 භූ ස්ථායි කක්ෂයේ රැඳවීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සහ චීනයේ ජාතික කොඩියේ සටහනින් සමන්විත වන නව චන්ද්‍රිකාවේ ජීව කාලය වසර පහළොවක් වන අතර ඒ හරහා දකුණු හා මධ්‍යම ආසියාව, නැඟෙනහිර අප්‍රිකාව හා ඈත පෙරදිග රටවලට සේවා සැපයෙනු ඇත.

නව සන්නිවේදන චන්ද්‍රිකාව ස්ථානගත කිරීමත් සමඟ මෙරට විද්‍යුත් සන්නිවේදන අවශ්‍යතා මෙන්ම පරිසර ආරක්ෂාව, ආපදා කළමනාකරණය, ඛණිජ සම්පත් හඳුනා ගැනීම හා ඒවායේ ගුණාත්මකභාවය මැනීම, පතල් කැණීම්, ස්වභාවික උවඳුරු හඳුනා ගැනීම වඩාත් කාර්යක්ෂම වෙතැයි අපේක්ෂිතයි.

චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රී කෝපරේෂන් (china Great Wall Industry Corporation) සහ චයිනා සැටලයිට් කොමිනිකේෂන් (china Satellite Communication Co.Ltd) සමග ඒකාබද්ධව සුප්‍රීම්සැට් සමාගම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමේ ගිවිසුමට ඔක්තෝබර් 16 වැනි දා අත්සන් තැබුවේය.

ප්‍රථම වරට මෙවැනි සන්නිවේදන චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමට දායක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රීම්සැට් සමාගම වන අතර ආයෝජනය කර ඇති මුදල අමෙරිකන් ඩොලර් මිලියන 100 කි.

මෙරට අභ්‍යාවකාශගත කෙරෙන චන්ද්‍රිකා මෙහෙයුම් කටයුතු සඳහා පල්ලේකැලේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති අතර ලබන වසරේ ජුනි සහ 2015 වසරේ දෙසැම්බර් යන මාසවලදී තවත් චන්ද්‍රිකා දෙකක් අභ්‍යාවකාශගත කිරීමට සුප්‍රීම්සැට් සමාගම සූදානමින් සිටී.

[QUOTE="DjSunimal, post: 13899695, member: 362287"] [b]හෙට පටන් ශ්‍රී ලංකාවටම චන්ද්‍රිකාවක්[/b] [SIZE="7"][COLOR="Navy"]හෙට පටන් ශ්‍රී ලංකාවටම චන්ද්‍රිකාවක්[/COLOR][/SIZE] [IMG]http://lankacnews.com/sinhala/wp-content/uploads/2012/11/supremesat_2.jpg[/IMG] [SIZE="3"]වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකිකයන්ට සිහිනයක්ව තිබූ ප්‍රථම ශ්‍රී ලාංකේය සන්නිවේදන චන්ද්‍රිකාව හෙට (22) දින මෙරට වේලාවෙන් සවස 3.43ට අභ්‍යාවකාශ ගත කෙරේ. සුප්‍රීම් සැට් 1 නමැති නව සන්නිවේදන චන්ද්‍රිකාව චීනයේ ෂින්චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයේ සිට චීන රොකට්ටුවක් මාර්ගයෙන් උඩුගුවනට විද අභ්‍යාවකාශගත කොට මිනිත්තු හතකට පසුව ශ්‍රී ලාංකීය මුහුදු තීරයට ඉහළින් නැඟෙනහිර අහසේ 87.5 භූ ස්ථායි කක්ෂයේ රැඳවීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය සහ චීනයේ ජාතික කොඩියේ සටහනින් සමන්විත වන නව චන්ද්‍රිකාවේ ජීව කාලය වසර පහළොවක් වන අතර ඒ හරහා දකුණු හා මධ්‍යම ආසියාව, නැඟෙනහිර අප්‍රිකාව හා ඈත පෙරදිග රටවලට සේවා සැපයෙනු ඇත. නව සන්නිවේදන චන්ද්‍රිකාව ස්ථානගත කිරීමත් සමඟ මෙරට විද්‍යුත් සන්නිවේදන අවශ්‍යතා මෙන්ම පරිසර ආරක්ෂාව, ආපදා කළමනාකරණය, ඛණිජ සම්පත් හඳුනා ගැනීම හා ඒවායේ ගුණාත්මකභාවය මැනීම, පතල් කැණීම්, ස්වභාවික උවඳුරු හඳුනා ගැනීම වඩාත් කාර්යක්ෂම වෙතැයි අපේක්ෂිතයි. චයිනා ග්‍රේට් වෝල් ඉන්ඩස්ට්‍රී කෝපරේෂන් (china Great Wall Industry Corporation) සහ චයිනා සැටලයිට් කොමිනිකේෂන් (china Satellite Communication Co.Ltd) සමග ඒකාබද්ධව සුප්‍රීම්සැට් සමාගම චන්ද්‍රිකාව අභ්‍යාවකාශගත කිරීමේ ගිවිසුමට ඔක්තෝබර් 16 වැනි දා අත්සන් තැබුවේය. ප්‍රථම වරට මෙවැනි සන්නිවේදන චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීමට දායක වී ඇත්තේ ශ්‍රී ලංකාවේ සුප්‍රීම්සැට් සමාගම වන අතර ආයෝජනය කර ඇති මුදල අමෙරිකන් ඩොලර් මිලියන 100 කි. මෙරට අභ්‍යාවකාශගත කෙරෙන චන්ද්‍රිකා මෙහෙයුම් කටයුතු සඳහා පල්ලේකැලේ අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති අතර ලබන වසරේ ජුනි සහ 2015 වසරේ දෙසැම්බර් යන මාසවලදී තවත් චන්ද්‍රිකා දෙකක් අභ්‍යාවකාශගත කිරීමට සුප්‍රීම්සැට් සමාගම සූදානමින් සිටී.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom