Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙට ලමයි ඉස්කෝලෙ යවන්න එපා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දේවල් අපි බලාපොරොතු වෙන විදියටම වෙනවා නම් කොච්චර හොඳද බන්.

[*] "හැබැයි උබලා විසදුමක් දීලා උන්ට කිව්වොත් මේක කරපන් කියලා උන්ට ඒක කරන්න වෙනවා. මොකද මේ වෙලාවේ උන් ඒක නොකර හිටියොත් උන් දන්නවා උන්ට මිනිස්සුන්ගෙන් සම්බුව වදිනවා කියලා. හැබැයි කරන්න පුළුවන් දේවල් ඕනේ කියන්න. ඒ වගේම ඒක 100% නිවැරදි වෙන්න ඕනේ."

1. කට කැඩෙනකන් කිව්වා කාබනික හුයන්න කරන්න එපා කියල. ඇහුවද? නෑ! . අන්තිමට ගූ නැවකටත් සල්ලි දීල, පස්සේ පොර ටෝකුත් දුන්න. දැන් හැමනෙනවා වැරද්දක් උනේ කියල.

2. IMF පලයන් කිව්වා. කියන්න පුළුවන් රෙද්දවල් ඔක්කොම කියල, යන්නේ නැහැ කියල පරසක්වල ගහල, දැන් අයෙත් හැමනෙනවා වැරද්දක් උනේ කියල

3. කබ්බ එපා කියල කට කැඩෙනකන්, උම තියාගන්නවා කියල පරසක්වල ගැහුවා.

දැනට ඇති බන් තව ඕනේ තරම් කිව්වැකි.

[*] " උබලා විසදුමක් දීලා උන්ට කිව්වොත් මේක කරපන් කියලා උන්ට ඒක කරන්න වෙනවා."

කොරයි පකක්! උඩ තුන අයෙත් කියවපන්.

[*]"ඇයි බන් දැන් ඔය අරගලේට පීතෘවරු බොහොම ඉන්නේ. රැට්ටා ඉන්නවා. පැතුම් ඉන්නවා. තව කීයක් නම් ඉන්නවද?"

දැනටම එකෙක් මරල ඉවරයි. රතුපස්වලත් මතක් කරගනින්. ලිස්ට් එකක් තියනව කිව්වා කියල වැඩක් නැහැ.

තමන්ගේ පක්ෂේවත් නායකයෙක්ට හැදෙන්න දුන්නේ නැති උන් ටික, බලන් ඉඳපන් ඔය ඔක්කොම හදනක්න් ඉඳල ව්‍යවස්ථා draft කරගන, සාධනීය නීති හදාගන, රට හදන්න පුළුවන් මිනිස්සු ටිකක් එකතු කරගන එහෙම ඉවර වෙලා, ඔන්න අපි ආවා.... දැන් උතුමාණනි ඇති, අපි කරන්නම් ඔයා යන්න කියල කිව්වම යනකන්.

අනේ නිකන් පලයන් බන් යන්න. තවත් ලජ්ජා නැතුව මෙතන කඩේ යනවා.

පලමුවත් රාජපක්ෂලා එළවීම, දෙවනුවත් රාජපක්ෂලා එළවීම , තෙවනුවත් රාජපක්ෂලා එළවීම.

රටක් පාලනය කරන්න ඕනේ මුලික හැකියාවක් වත් නැති, අඩුම තරමේ හරි හමන් කැබිනට් එකක් වත් හදාගන්න හැකියාවක් නැති උද්දච්ච ගොන් බඳින කණුව එලවන්න ඕනේ ඔක්කොටම කලින්. උ ඉන්නකන් මොකා අවත් ඔච්චර තමයි.

ඔය ඇති. තේරුම් ගන්නවා නම් තේරුම් ගනින්.

( කදිරගාමර් , ප්රන්දුපුල්ලේ එහෙමත් පොඩ්ඩක් මතක් කරගනින්, සමහර විට උඹ උන් එක්කත් බැඩ්මින්ටන් එහෙම ගහල ඇති. )

අහ් තව එකක්

[*] "ඕක ඔච්චරම කේස් එකක් නම් ගිය පාර යහ පාලනෙන් ඕකට රෝහිතව හිරේ යවන්න එපෑ. ගියෙ නෑනේ. යන්නෙත් නෑ. යවන්නත් බෑ."

මහ බැංකු හොරකමට අන්න රනිල හිරේ! මහේන්ද්‍රන් වැලිකඩ!

දුමින්ද සිල්වා ඉස්සර ඉඳම හිරේ. චොකා මල්ලි එහෙමත් ඉන්නවා.

[QUOTE="xengine, post: 27632549, member: 577115"] [SIZE=6]දේවල් අපි බලාපොරොතු වෙන විදියටම වෙනවා නම් කොච්චර හොඳද බන්. [/SIZE] [*] "හැබැයි උබලා විසදුමක් දීලා උන්ට කිව්වොත් මේක කරපන් කියලා උන්ට ඒක කරන්න වෙනවා. මොකද මේ වෙලාවේ උන් ඒක නොකර හිටියොත් උන් දන්නවා උන්ට මිනිස්සුන්ගෙන් සම්බුව වදිනවා කියලා. හැබැයි කරන්න පුළුවන් දේවල් ඕනේ කියන්න. ඒ වගේම ඒක 100% නිවැරදි වෙන්න ඕනේ." [SIZE=6]1. කට කැඩෙනකන් කිව්වා කාබනික හුයන්න කරන්න එපා කියල. ඇහුවද? නෑ! . අන්තිමට ගූ නැවකටත් සල්ලි දීල, පස්සේ පොර ටෝකුත් දුන්න. දැන් හැමනෙනවා වැරද්දක් උනේ කියල. 2. IMF පලයන් කිව්වා. කියන්න පුළුවන් රෙද්දවල් ඔක්කොම කියල, යන්නේ නැහැ කියල පරසක්වල ගහල, දැන් අයෙත් හැමනෙනවා වැරද්දක් උනේ කියල 3. කබ්බ එපා කියල කට කැඩෙනකන්, උම තියාගන්නවා කියල පරසක්වල ගැහුවා.[/SIZE] දැනට ඇති බන් තව ඕනේ තරම් කිව්වැකි. [*] " උබලා විසදුමක් දීලා උන්ට කිව්වොත් මේක කරපන් කියලා උන්ට ඒක කරන්න වෙනවා." [SIZE=6]කොරයි පකක්! උඩ තුන අයෙත් කියවපන්.[/SIZE] [*]"ඇයි බන් දැන් ඔය අරගලේට පීතෘවරු බොහොම ඉන්නේ. රැට්ටා ඉන්නවා. පැතුම් ඉන්නවා. තව කීයක් නම් ඉන්නවද?" [SIZE=6]දැනටම එකෙක් මරල ඉවරයි. රතුපස්වලත් මතක් කරගනින්. ලිස්ට් එකක් තියනව කිව්වා කියල වැඩක් නැහැ. තමන්ගේ පක්ෂේවත් නායකයෙක්ට හැදෙන්න දුන්නේ නැති උන් ටික, බලන් ඉඳපන් ඔය ඔක්කොම හදනක්න් ඉඳල ව්‍යවස්ථා draft කරගන, සාධනීය නීති හදාගන, රට හදන්න පුළුවන් මිනිස්සු ටිකක් එකතු කරගන එහෙම ඉවර වෙලා, ඔන්න අපි ආවා.... දැන් උතුමාණනි ඇති, අපි කරන්නම් ඔයා යන්න කියල කිව්වම යනකන්. අනේ නිකන් පලයන් බන් යන්න. තවත් ලජ්ජා නැතුව මෙතන කඩේ යනවා. පලමුවත් රාජපක්ෂලා එළවීම, දෙවනුවත් රාජපක්ෂලා එළවීම , තෙවනුවත් රාජපක්ෂලා එළවීම. රටක් පාලනය කරන්න ඕනේ මුලික හැකියාවක් වත් නැති, අඩුම තරමේ හරි හමන් කැබිනට් එකක් වත් හදාගන්න හැකියාවක් නැති උද්දච්ච ගොන් බඳින කණුව එලවන්න ඕනේ ඔක්කොටම කලින්. උ ඉන්නකන් මොකා අවත් ඔච්චර තමයි. ඔය ඇති. තේරුම් ගන්නවා නම් තේරුම් ගනින්.[/SIZE] ( කදිරගාමර් , ප්රන්දුපුල්ලේ එහෙමත් පොඩ්ඩක් මතක් කරගනින්, සමහර විට උඹ උන් එක්කත් බැඩ්මින්ටන් එහෙම ගහල ඇති. ) [SIZE=6]අහ් තව එකක් [*] "[/SIZE][SIZE=5]ඕක ඔච්චරම කේස් එකක් නම් ගිය පාර යහ පාලනෙන් ඕකට රෝහිතව හිරේ යවන්න එපෑ. ගියෙ නෑනේ. යන්නෙත් නෑ. යවන්නත් බෑ.[/SIZE][SIZE=6]" මහ බැංකු හොරකමට අන්න රනිල හිරේ! මහේන්ද්‍රන් වැලිකඩ! දුමින්ද සිල්වා ඉස්සර ඉඳම හිරේ. චොකා මල්ලි එහෙමත් ඉන්නවා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom