Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
///......හෙඩ් ලයිට්......///
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙඩ් ලයිට් ගහන එක අපි හැමෝම දන්නවා නේ,,,

ආ... ඔව්,,, ඔව්....

""ඉස්සරහා පොලීසියෙන් ඉන්නවා කියන එක තමයි"",,,

තනි ඉර,ඩබල් ඉර,,කහ ඉර,,,බෝක්කු පාලම් ලඟ,, මෙන්න මේ තැන් වල විශේෂයෙන් පොලිස් මාමිලා ඉන්නවා...

රියඳුරෝ අතින් පොඩ්ඩ බැරි උන ගමන් ගස් අස්සේ ඉඳන් පොලිස් මාමිලා පාරේ මැදට පනිනවා අතත් දාගෙන,,,,

අනේ ඉතින් හරිම සන්තෝසයි වචනයක් කියන්න ඉඩක් ලැබෙන්නේ නෑ ,,,ලයිශන් එක තියාගෙන දඩ කොළයක් දෙනවා අතට.....

මේකට විසඳුමක් ලෙස රියඳුරෝම හොයාගෙන තියෙනවා හෙඩ් ලයිට් ගහන සීන් එක,,,,

ඒත් හැම රියඳුරෙක්ම මානුශික උනා නම් හෙඩ් ලයිට් ගහන්න පොලීසිය නන්නත්තාර වෙනවා මාර්ග නීති කඩන රියඳුරන්ව අල්ලන්න බැරිව,,,

බාගෙට බාගයක් උන් හෙඩ් ලයිට් ගහන්නේ නෑ,,,,

සල්ලි කැපෙන්නේ නෑ හෙඩ් ලයිට් ගැහුවට,,බල්බ් එකේ පිලමන්ට් එක යන්නේ නෑ,,,,

ගොඩක් උන් කුහකයි ,,,තමන් ගැන විතරයි හිතන්නේ,,,

මෙහෙමයි හෙඩ් ලයිට් ගැහුවහම අපි වාහනය අකුරට පදවනවා,,,

මෙකෙන් තවත් වාසියකුත් වෙනවා,,මාර්ග අනතුරු වැලකෙනවා,,,,,

99% පමණ බරවාහන රියඳුරන් නම් අනිවා හෙඩ් ලයිට් ගහනවා,,, ඒක මම ගොඩාක් නිරීක්ෂණය කරපු දෙයක්,,,

මොකද කාගේ හරි වාහනයක් දවසේ වැටුපටයි බර වාහන රියඳුරෝ පදවන්නේ,,,,

බොහෝ විට දවසේ ආදායම 1000-1500 අතර ගානක්,,,,

දඩයක් ගැහුවොත් ඒක ගොඩාක් ලොකු පාඩුවක්,,,

ඉතින මේ කාරණාව හොඳින් අඳුනා ගත් බරවාහන රියඳුරෝ හෙඩ් ලයිට් ගහන්න පුරුදු වෙලා ඉන්නේ,,,

තවමන්ගේ මට්ටමේ ඉන්න තව කෙනෙකුගේ සාක්කුව හිස් වෙනවට කැමති නෑ,,,,,

හොඳ ලක්ශ 50 -80 වාහන වල යන වාහෙලානම් හෙන කලාතුරකින් තමයි හෙඩ් ලයිට් ගහන්නේ,,,

උන්ව පොලීසියෙන් ඇල්ලුවත් කාගේ හරි ලොක්කෙක්ගේ නමක් කිව්ව ගමන් පොලීසියත් සැරෙන්ඩර්,,,,

ඉතින් මචංලා මම කියන්නේ එකම එක දෙයයි,,,,

පොලීසියෙන් ඉන්නවා දැක්කොත් අනිවාර්ය්යෙන්ම හෙඩ් ලයිට් ගහන්න පුරුදු වෙන්න,,,,

උඹ ගහන හෙඩ් ලයිට් පාරක් නිසා කීදෙනෙකුට දඩ නොගෙවා බේරෙන්න පුලුවන්ද කියලා හිතපන්,,,,

......ප:ලි......

පුද්ගලිකවම මට නම් ට්රැෆික් පොලිස් වාහෙලාව පේන්න බෑ,,,,

මහ ජරා සත්තු ජාතියක්,,,ජරාව කන්නයි,,,

හෙන ලොකු සීන් පාරවල් වලදී දාන්න යනවා,,,

අනිත් එක මේ අලුතින් පොලීසියට පත් වෙලා ඉන්න තරුණ වාහේල නම් පුදුම පඩත්තල ජාතියක්,,,,

උන් පොලීසියට එන්න කලින් වාහන පැද්දේ කොහොමද කියලා උන්ට මතක නෑ,,,,

වැරදි හොය හොය අල්ලනවා.....කිසිම මානුෂික බවක් නෑ....

Credit goes to Malinda Alwis

[QUOTE="d7k, post: 18999556, member: 535013"] [COLOR="Blue"][SIZE="4"]හෙඩ් ලයිට් ගහන එක අපි හැමෝම දන්නවා නේ,,, ආ... ඔව්,,, ඔව්.... ""ඉස්සරහා පොලීසියෙන් ඉන්නවා කියන එක තමයි"",,, තනි ඉර,ඩබල් ඉර,,කහ ඉර,,,බෝක්කු පාලම් ලඟ,, මෙන්න මේ තැන් වල විශේෂයෙන් පොලිස් මාමිලා ඉන්නවා... රියඳුරෝ අතින් පොඩ්ඩ බැරි උන ගමන් ගස් අස්සේ ඉඳන් පොලිස් මාමිලා පාරේ මැදට පනිනවා අතත් දාගෙන,,,, අනේ ඉතින් හරිම සන්තෝසයි වචනයක් කියන්න ඉඩක් ලැබෙන්නේ නෑ ,,,ලයිශන් එක තියාගෙන දඩ කොළයක් දෙනවා අතට..... මේකට විසඳුමක් ලෙස රියඳුරෝම හොයාගෙන තියෙනවා හෙඩ් ලයිට් ගහන සීන් එක,,,, ඒත් හැම රියඳුරෙක්ම මානුශික උනා නම් හෙඩ් ලයිට් ගහන්න පොලීසිය නන්නත්තාර වෙනවා මාර්ග නීති කඩන රියඳුරන්ව අල්ලන්න බැරිව,,, බාගෙට බාගයක් උන් හෙඩ් ලයිට් ගහන්නේ නෑ,,,, සල්ලි කැපෙන්නේ නෑ හෙඩ් ලයිට් ගැහුවට,,බල්බ් එකේ පිලමන්ට් එක යන්නේ නෑ,,,, ගොඩක් උන් කුහකයි ,,,තමන් ගැන විතරයි හිතන්නේ,,, මෙහෙමයි හෙඩ් ලයිට් ගැහුවහම අපි වාහනය අකුරට පදවනවා,,, මෙකෙන් තවත් වාසියකුත් වෙනවා,,මාර්ග අනතුරු වැලකෙනවා,,,,, 99% පමණ බරවාහන රියඳුරන් නම් අනිවා හෙඩ් ලයිට් ගහනවා,,, ඒක මම ගොඩාක් නිරීක්ෂණය කරපු දෙයක්,,, මොකද කාගේ හරි වාහනයක් දවසේ වැටුපටයි බර වාහන රියඳුරෝ පදවන්නේ,,,, බොහෝ විට දවසේ ආදායම 1000-1500 අතර ගානක්,,,, දඩයක් ගැහුවොත් ඒක ගොඩාක් ලොකු පාඩුවක්,,, ඉතින මේ කාරණාව හොඳින් අඳුනා ගත් බරවාහන රියඳුරෝ හෙඩ් ලයිට් ගහන්න පුරුදු වෙලා ඉන්නේ,,, තවමන්ගේ මට්ටමේ ඉන්න තව කෙනෙකුගේ සාක්කුව හිස් වෙනවට කැමති නෑ,,,,, හොඳ ලක්ශ 50 -80 වාහන වල යන වාහෙලානම් හෙන කලාතුරකින් තමයි හෙඩ් ලයිට් ගහන්නේ,,, උන්ව පොලීසියෙන් ඇල්ලුවත් කාගේ හරි ලොක්කෙක්ගේ නමක් කිව්ව ගමන් පොලීසියත් සැරෙන්ඩර්,,,, ඉතින් මචංලා මම කියන්නේ එකම එක දෙයයි,,,, පොලීසියෙන් ඉන්නවා දැක්කොත් අනිවාර්ය්යෙන්ම හෙඩ් ලයිට් ගහන්න පුරුදු වෙන්න,,,, උඹ ගහන හෙඩ් ලයිට් පාරක් නිසා කීදෙනෙකුට දඩ නොගෙවා බේරෙන්න පුලුවන්ද කියලා හිතපන්,,,, ......ප:ලි...... පුද්ගලිකවම මට නම් ට්රැෆික් පොලිස් වාහෙලාව පේන්න බෑ,,,, මහ ජරා සත්තු ජාතියක්,,,ජරාව කන්නයි,,, හෙන ලොකු සීන් පාරවල් වලදී දාන්න යනවා,,, අනිත් එක මේ අලුතින් පොලීසියට පත් වෙලා ඉන්න තරුණ වාහේල නම් පුදුම පඩත්තල ජාතියක්,,,, උන් පොලීසියට එන්න කලින් වාහන පැද්දේ කොහොමද කියලා උන්ට මතක නෑ,,,, වැරදි හොය හොය අල්ලනවා.....කිසිම මානුෂික බවක් නෑ.... [IMG]http://www.car-coding.de/mediapool/81/813510/resources/9668340.jpg[/IMG] Credit goes to Malinda Alwis[/SIZE][/COLOR] ;);););) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom