හෙද වර්ජන

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මම බිමල් ගැන නෙමේ කතා කරන්නේ. ඒත් කොරෝනාවට මුවා වෙලා තමුන්ගේ අයිතිවාසිකම් වලට විරුද්ධව සටන් කරන්න බෑ කියලා කවුරු හරි කියනවා නම් එකට හොද උදාහරණයක් බටහිර රටකින්ම අරන් තියනවා
    IMG_20210705_172656.jpg
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    හරි යාලු කලින් පැය 36 දැන් 30. අනික යාලු පැය 500ක් ot දාන්න බෑ ලොවෙත්
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඔයාට අදාල නෑනේ යාලු
    "තමුන්" අම්මෝ නඩුකර හාමුදුරුවෝ
     
    • Haha
    Reactions: topkollek

    vito

    Well-known member
  • May 5, 2008
    10,923
    1
    12,227
    113
    අදාළ නෑ නේ

    හරිනන් වෙන්න ඕන ඔය ගතානුගතික මත වලින් මිදිල හැම දෙනාටම සමව සලකන ක්‍රමවේදයකට යන එක
    මුන් යන්නෙ අනිත් පැත්තටනෙ... තව අවුරුදු දහයක් විතර යනකොට උන්නාන්සේ, උතුමාණනි, හාමුදුරුවනේ කියලත් කියන්න කියයි මුන්ට :lol::lol::lol::lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,368
    113
    Bandarawela
    ඒ උනාට මාසෙට ලක්ෂ 3 හමාරකට කිට්ටු වෙන්න අරන් මේ වගේ කාලෙකදී ඕවට ස්ට්‍රයික් කරන එකනං තිරිසන් වැඩ. ඊට පස්සේ අනිවා minor staff එකත් කුලප්පු වෙනවා.