Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙනම කැරි සීන් එකක් උනානේ බන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අයියේ ඔයා අවුරුදු 20දී අම්මලා තාත්තලා හම්බකරපුවගෙන් නේද යැපුනෙ??තනියම හම්බකරගෙනද කෑවෙ??අවුරුදු 20 වෙද්දී ඔයා හම්බකරලා ඔයාටම ගෙයක් හදාගෙනද හිටියේ??අම්මලා තාත්තලාගෙ ගෙදර නේද හිටියේ??තවම ඉගෙනගන්න අවුරුදු 21ක එකෙක්ට එහෙම කියන එක කැතයි නේද??අවුරුදු 20/21ඔක්කොම එවුන් ඒ කාලෙ යැපෙන්නෙ ගෙවල් වලින් තමා මමත් දවසක ජොබ් එකක් කරලා සල්ලි හම්බ කරයි ගෙයක් හදයි...ඒත් ඒ ඩිග්‍රිය අරගත්තට පස්සෙ අවුරුදු 25න් විතර....එතකං ගෙදරින් තමා යැපෙන්නෙ ඒක මගෙ දෙමව්පියන්ට අවුලක් නැත්තං අහක ඉන්න ඔයාට අවුලක් වෙන්න විදිහක් නෑනෙ???

අනික මම ලෝකෙටම ගහන්න කතා කරාලු....හම්බෙන හම්බෙන හැම එකාගෙනම ගේම ඉල්ල ඉල්ල වලිදාගෙන යන්න වලිමේනියාවක් මට නෑ මම හැම එකා එක්කම හොදන් ඉන්න කැමති එකෙක්...ඌ බොන එකෙක්ද නොබොන එකෙක්ද ඉගෙන ගත්ත එකෙක්ද නැති එකෙක්ද කැම්පස් කොල්ලෙක්ද ජොබක් නැති එකෙක්ද හැමදාම සිල් ගන්න එකෙක්ද කුඩ්ඩෙක්ද ගංජා කාරයෙක්ද කියන එක මට අදාල නෑ කුහකකං බලුකං නැති හිත හොද එකෙක්නං මම ඌව ආශ්‍රය කරනවා...හැබැයි මම මගෙ පාඩුවෙ ඉද්දී කොහෙවත් යන පරයෙක් මට ටෝක් දීලා ගේම ඉල්ලගෙන ආවොත් /මගෙ පවුලෙ කෙනක්ට/කෙල්ලට/හොදම යාලුවෙක්ට කරදරයක් කරොත් මම නිකං ඉන්නෙත් නෑ ඒ වෙලාවට ඌ මොන ලෝඩ් පකීර් කෙනෙක් උනත් මට අදාලත් නෑ...මම මේකෙ කිව්වෙ පාරට ගිහිං හැම එකාගෙන්ම ගේම ඉල්ලලා වලි දාගනිං කියලා නෙමේ...හදිසියෙ නොකරම බැරි හේතුවකට ගහලා දානවා ඇර වෙන විකල්පයක් නැති වෙලාවක ගහගන්න උනත් කොල්ලෙක්ට(18-25 වයස් සීමාවෙ එවුන්ට ඈ)පුලුවන් වෙන්න ඕන කියලා...& කොල්ලෙක් උනාම එකපාරක් හරි පොඩි කාලෙ හරි වලියක් දෙකක් දාගෙන කෙලගෙන තියෙන්නත් ඕනෙ කියලා

ඊලගට කිව්වා නේ මම බේබද්දෙක් කියලා අයියේ බේබද්දෙක් කියන්නෙ දිනපතා බොන බීලා පිස්සු කෙලින සමාජෙ අනිත් එවුන්ටත් වදයක් වෙන තැන නොතැන නැතුව මගුල් ගෙදරයි මල ගෙදරයි පිරිත් ගෙදරයි හැම රෙද්දෙම බොන්න යන බෝතලෙන් තොර ලෝකයක් නැති එවුන්ට අපි කවදාවත් මල ගෙදරක දානෙ ගෙදරක පිරිත් ගෙදරක බීලා නෑ වෙඩින් එකක පාර්ටියක වුනත් බියර් එකකට වඩා බොන්නෑ අපි බොන්නෙ මාසෙකට දෙකකට විතර සැරයක් අපේ ඉස්කෝලෙ කාලෙ ඉදල එකටම ඉන්න සෙට් එක දවසක් දාගෙන සෙට් වෙලා... බොන්නම නෙවෙයි සෙට් වෙන්නෙ උන් කට්ටියම මාසෙකට සැරයක්වත් එකට හම්බෙන්න ඕන හින්දා....එකෙක්ගෙ ගෙදරට සෙට් වෙලා (උන්ගෙ ගෙදර කවුරුවත් නැති දවසක) කට්ටියම සල්ලි දාලා හැමෝම කැමති බ්‍රෑන්ඩ් එකක බෝතලයක් බියර් ටින් 2ක3ක් ගහන එවුන්ට ගහන්න සිගරට් (මම සිගරට් බොන්නෑ) ස්ප්‍රයිට් මෙගා බෝතල් බයිට් කන්න රයිස් ඔක්කොම ගෙනල්ලා සෙට් වෙනවා ඒකරලා බොන ගමන් මේටිකේ වෙන දේවල් අනාගත ප්ලෑන් අපිට තියෙන ප්‍රශ්න ගැන එහෙම සෑහෙන වෙලා කතා කරනවා කොල්ලො එක්ක ඒටික කතා කරලා ඉවරවෙද්දී මාර රිලැක්ස් (ඒ ෆීලිං එක දන්නෙ බොන එවුන් විතරයි)...බෝතලේ ගසලා ඉවර කරලා ගෙනාපු රයිස් කාලා ටිකක් වෙලා ඉදලා ඒ ලග තියන පිට්ටනියට බැහැලා අහල පහල ඇච්චෝ බැච්චො ටිකත් අල්ලගෙන ක්‍රිකට් ගහනවා ඒකරලා ඒ ලග තියන ඔයට ගිහිං හොදට නාගන්නවා නාල ඔය ගාවට වෙලා හවස් වෙනකම්ම කයියක් දාගෙන ඉදලා ගෙදර එනවා.... ඔන්න ඔච්චරයි අපි බීලා කරන්නෙ කාටවත් කරදරයක් නෑ කවුරුත් අපි බිව්වා කියලා දන්නෙත් නෑ..ඒකත් මාසෙකට දෙකකට සැරයක් ඔහොම කොල්ලො ටිකක් මාසෙකට දෙකකට සැරයක් සෙට් වෙලා ආතල් ගන්න එකටත් බේබද්දො කියලනං කියන්නෙ වෙන මොන කතාද??

අන්තිමට ඔයා කියලා තිබ්බෙ නඩත්තු කරන්න බැරුව ගෑනු ගන්න කතාවක්??...ඔව් මට කෙල්ලෙක්නං ඉන්නවා හැබැයි මම එයාව නඩත්තු කරන්නෑ එයාගෙ අම්මා තාත්තා ඉන්නවා තාම යාලුවෙලා ඉන්න කෙල්ලවත් කොල්ලා නඩත්තු කරන්න ඕන කියලා කතාවක් ඔය මම ඇහුවාමයි...ඔව් මම ජොබ් එකක් කරලා හම්බ කරලා ගෑනියෙක් නඩත්තු කරන්න පුලුවන් තත්වෙකට ආව කාලෙක තමා මම බදින්නෙ..(අයියටත් ඉන්වයිට් කරන්නංකො ඈ වෙඩින් එකට) අන්න එදාට මම මම බදින ගෑනිව නඩත්තු කරනං ඔයා ඒගැන කලබල වෙන්න එපා.....අයියගෙ ඉලෙක්ට්‍රොනික් ත්‍රෙඩ් වලින් මම දෙයක් ඉගෙනගෙන තියන හින්දා මීටවඩා මුකුත් කියන්නෑ....

මම මේකෙ දැම්ම රිප්ලයි දැම්මෙ මගෙ වයසට සාපේක්ෂකව මගෙ අත්දැකීම් මම සමාජෙ අහපු දැකපු දේවල් අනුව සමහර විට අවුරුදු 35-45 අයියලාට මේවා දැක්කම මට පිස්සු කියලා හිතෙනවා ඇති එතකොට පොඩ්ඩක් ආපහු හිතලා බලහල්ලා උබලා අවුරුදු 20/21 හිතපු හැටි....බොන නොබොන එක ඕන හුත්$ක් ඒක පැත්තක තියහල්ලකො මට චේන් මාරු උනේ PUKARIS කමෙන්ට් එකක

"මෙහෙමයි, කී බෝඩ් එකේ කයිය ගැහුවට රටට හානියක් කරන්නෙ නෑනෙ උන්,

අනික උන් නිසා මාර්ග අනතුරු, කා කොටා ගැනීම්, මිනී මැරීම් එහෙම වෙන්නෙ ඉතාමත් අඩුවෙන්නෙ..

සමාජය එක්ක මුහු වෙලා හිටිය/ කොල්ලො එක්ක හිටිය/ මලු ගමම අඳුනනව කියල උන්ට, රටට ලැබෙන වාසියකුත් නෑ..

ඔහොම සෙට් බැහැල හිටපු උන් හුගක් වෙලාවට උන්ගෙ ඉගෙනීම O/L වලින්ම අවසන් කරනව. ඔය ගෑනු වගෙ හිටපු උන් තමා ටිකක් හරි ඉගෙන ගන්නෙ.. රටේ ඉහලට යන්නෙ. පාර්ලිමේන්තුව හැර.."

කියලා කිව්ව හින්දා......ඒක පට්ටම ගොන් අමන බලු කතාවක් එහෙම ගේ අස්සෙ දාගෙන ගෑනියෙක් වගේ හදලා අන්න මගෙ බාප්පගෙ පුතාට දැන් සමාජ භීතිකාව(ඒ ගැන කියලා මේකෙ ත්‍රෙඩ් එකකුත් දාල තියනව මම ඕන එවුන් හොයාගෙන බලපියව්) ඌ විදවන විදවිල්ල මම දන්නවා...ඌට හරි හමන් යාලුවෙක් නෑ කොල්ලො කොන් කරනවා කෙල්ලෙක් දිහා බලන්න බයයි කෙල්ලොත් ඌව සත පහකට ගනංගන්නෑ පෞරුෂයක් නෑ යන යන තැන කොල්ලො ඌව බයිට් කරනවා ඒ වගේ එකෙක් ඉගෙනගෙන අයිලන්ඩ් ෆස්ට් උනත් වැඩක්ද බං මොන ජීවිතයක්ද ඒක කොච්චර විදවනවද ඌ??හැබැයි අපේ එකාවනං අපි ගොඩ ගන්නවා කොහොම හරි එලකිරියෙ එවුනුත් කිව්ව විදිහට මනෝවෛද්‍ය කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න වගේම CBT තෙරපි එකට යවනවා දැන් උට හිටියට වඩා සෑහෙන්න හොදයි කියලා ඌම කියනවා...

ඌට කොහොමත් තව අවුරුද්දක් දෙකක් යද්දී නිට්ටාවටම හොද වෙයි ලෙඩේ....තව කොල්ලෙක්ට ඌ වගේ වෙන්න දෙන්න එපා...මේක දකින එකෙක්ට කියන්නෙ කොල්ලෙක් කියන්නෙ කොල්ලෙක් ඌව ගෙවල් අස්සෙ දාගෙන ගෑනියෙක් වගේ හදන්න එපා සාමජෙට දාන්න පොඩි කාලෙ ඉදන්ම.... යාලුවො ආශ්‍රය කරන්න දෙන්න ඉගෙනගන්න එකට විතරක් පන්නන එපා අනිවාරෙන් ස්පෝට් එකක් කරන්න යවන්න....මම ආයෙත් කියනවා එහෙම ගෑනු වගේ ගෙවල් අස්සට දාගෙන කොල්ලො හදලා උන් AL අයිලන්ඩ් ෆස්ට් උනත් වැඩක් නෑ ඉගෙනගෙන උන් කොයි වගේ තැනකට ගියත් මුලු ජීවිතේම අනිත් එවුන් දිහා බලාගෙන පසු තැවිලි වෙවී ජීවිතේ විදවයි...ඔන්න ඕකයි මට කියන්න ඕන උනේ තවත් මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි දදා මිනිස්සු තරහ කරගෙන කියවගෙන තේරුමක් නැති හින්දා ආය මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි දාන්නෑ...

[QUOTE="Mr UNKNOWN, post: 21674425, member: 558255"] [SIZE="3"]අයියේ ඔයා අවුරුදු 20දී අම්මලා තාත්තලා හම්බකරපුවගෙන් නේද යැපුනෙ??තනියම හම්බකරගෙනද කෑවෙ??අවුරුදු 20 වෙද්දී ඔයා හම්බකරලා ඔයාටම ගෙයක් හදාගෙනද හිටියේ??අම්මලා තාත්තලාගෙ ගෙදර නේද හිටියේ??තවම ඉගෙනගන්න අවුරුදු 21ක එකෙක්ට එහෙම කියන එක කැතයි නේද??අවුරුදු 20/21ඔක්කොම එවුන් ඒ කාලෙ යැපෙන්නෙ ගෙවල් වලින් තමා මමත් දවසක ජොබ් එකක් කරලා සල්ලි හම්බ කරයි ගෙයක් හදයි...ඒත් ඒ ඩිග්‍රිය අරගත්තට පස්සෙ අවුරුදු 25න් විතර....එතකං ගෙදරින් තමා යැපෙන්නෙ ඒක මගෙ දෙමව්පියන්ට අවුලක් නැත්තං අහක ඉන්න ඔයාට අවුලක් වෙන්න විදිහක් නෑනෙ??? අනික මම ලෝකෙටම ගහන්න කතා කරාලු....හම්බෙන හම්බෙන හැම එකාගෙනම ගේම ඉල්ල ඉල්ල වලිදාගෙන යන්න වලිමේනියාවක් මට නෑ මම හැම එකා එක්කම හොදන් ඉන්න කැමති එකෙක්...ඌ බොන එකෙක්ද නොබොන එකෙක්ද ඉගෙන ගත්ත එකෙක්ද නැති එකෙක්ද කැම්පස් කොල්ලෙක්ද ජොබක් නැති එකෙක්ද හැමදාම සිල් ගන්න එකෙක්ද කුඩ්ඩෙක්ද ගංජා කාරයෙක්ද කියන එක මට අදාල නෑ කුහකකං බලුකං නැති හිත හොද එකෙක්නං මම ඌව ආශ්‍රය කරනවා...හැබැයි මම මගෙ පාඩුවෙ ඉද්දී කොහෙවත් යන පරයෙක් මට ටෝක් දීලා ගේම ඉල්ලගෙන ආවොත් /මගෙ පවුලෙ කෙනක්ට/කෙල්ලට/හොදම යාලුවෙක්ට කරදරයක් කරොත් මම නිකං ඉන්නෙත් නෑ ඒ වෙලාවට ඌ මොන ලෝඩ් පකීර් කෙනෙක් උනත් මට අදාලත් නෑ...මම මේකෙ කිව්වෙ පාරට ගිහිං හැම එකාගෙන්ම ගේම ඉල්ලලා වලි දාගනිං කියලා නෙමේ...හදිසියෙ නොකරම බැරි හේතුවකට ගහලා දානවා ඇර වෙන විකල්පයක් නැති වෙලාවක ගහගන්න උනත් කොල්ලෙක්ට(18-25 වයස් සීමාවෙ එවුන්ට ඈ)පුලුවන් වෙන්න ඕන කියලා...& කොල්ලෙක් උනාම එකපාරක් හරි පොඩි කාලෙ හරි වලියක් දෙකක් දාගෙන කෙලගෙන තියෙන්නත් ඕනෙ කියලා ඊලගට කිව්වා නේ මම බේබද්දෙක් කියලා අයියේ බේබද්දෙක් කියන්නෙ දිනපතා බොන බීලා පිස්සු කෙලින සමාජෙ අනිත් එවුන්ටත් වදයක් වෙන තැන නොතැන නැතුව මගුල් ගෙදරයි මල ගෙදරයි පිරිත් ගෙදරයි හැම රෙද්දෙම බොන්න යන බෝතලෙන් තොර ලෝකයක් නැති එවුන්ට අපි කවදාවත් මල ගෙදරක දානෙ ගෙදරක පිරිත් ගෙදරක බීලා නෑ වෙඩින් එකක පාර්ටියක වුනත් බියර් එකකට වඩා බොන්නෑ අපි බොන්නෙ මාසෙකට දෙකකට විතර සැරයක් අපේ ඉස්කෝලෙ කාලෙ ඉදල එකටම ඉන්න සෙට් එක දවසක් දාගෙන සෙට් වෙලා... බොන්නම නෙවෙයි සෙට් වෙන්නෙ උන් කට්ටියම මාසෙකට සැරයක්වත් එකට හම්බෙන්න ඕන හින්දා....එකෙක්ගෙ ගෙදරට සෙට් වෙලා (උන්ගෙ ගෙදර කවුරුවත් නැති දවසක) කට්ටියම සල්ලි දාලා හැමෝම කැමති බ්‍රෑන්ඩ් එකක බෝතලයක් බියර් ටින් 2ක3ක් ගහන එවුන්ට ගහන්න සිගරට් (මම සිගරට් බොන්නෑ) ස්ප්‍රයිට් මෙගා බෝතල් බයිට් කන්න රයිස් ඔක්කොම ගෙනල්ලා සෙට් වෙනවා ඒකරලා බොන ගමන් මේටිකේ වෙන දේවල් අනාගත ප්ලෑන් අපිට තියෙන ප්‍රශ්න ගැන එහෙම සෑහෙන වෙලා කතා කරනවා කොල්ලො එක්ක ඒටික කතා කරලා ඉවරවෙද්දී මාර රිලැක්ස් (ඒ ෆීලිං එක දන්නෙ බොන එවුන් විතරයි)...බෝතලේ ගසලා ඉවර කරලා ගෙනාපු රයිස් කාලා ටිකක් වෙලා ඉදලා ඒ ලග තියන පිට්ටනියට බැහැලා අහල පහල ඇච්චෝ බැච්චො ටිකත් අල්ලගෙන ක්‍රිකට් ගහනවා ඒකරලා ඒ ලග තියන ඔයට ගිහිං හොදට නාගන්නවා නාල ඔය ගාවට වෙලා හවස් වෙනකම්ම කයියක් දාගෙන ඉදලා ගෙදර එනවා.... ඔන්න ඔච්චරයි අපි බීලා කරන්නෙ කාටවත් කරදරයක් නෑ කවුරුත් අපි බිව්වා කියලා දන්නෙත් නෑ..ඒකත් මාසෙකට දෙකකට සැරයක් ඔහොම කොල්ලො ටිකක් මාසෙකට දෙකකට සැරයක් සෙට් වෙලා ආතල් ගන්න එකටත් බේබද්දො කියලනං කියන්නෙ වෙන මොන කතාද?? අන්තිමට ඔයා කියලා තිබ්බෙ නඩත්තු කරන්න බැරුව ගෑනු ගන්න කතාවක්??...ඔව් මට කෙල්ලෙක්නං ඉන්නවා හැබැයි මම එයාව නඩත්තු කරන්නෑ එයාගෙ අම්මා තාත්තා ඉන්නවා තාම යාලුවෙලා ඉන්න කෙල්ලවත් කොල්ලා නඩත්තු කරන්න ඕන කියලා කතාවක් ඔය මම ඇහුවාමයි:lol:...ඔව් මම ජොබ් එකක් කරලා හම්බ කරලා ගෑනියෙක් නඩත්තු කරන්න පුලුවන් තත්වෙකට ආව කාලෙක තමා මම බදින්නෙ..(අයියටත් ඉන්වයිට් කරන්නංකො ඈ වෙඩින් එකට:P:P) අන්න එදාට මම මම බදින ගෑනිව නඩත්තු කරනං ඔයා ඒගැන කලබල වෙන්න එපා:lol:.....අයියගෙ ඉලෙක්ට්‍රොනික් ත්‍රෙඩ් වලින් මම දෙයක් ඉගෙනගෙන තියන හින්දා මීටවඩා මුකුත් කියන්නෑ.... මම මේකෙ දැම්ම රිප්ලයි දැම්මෙ මගෙ වයසට සාපේක්ෂකව මගෙ අත්දැකීම් මම සමාජෙ අහපු දැකපු දේවල් අනුව සමහර විට අවුරුදු 35-45 අයියලාට මේවා දැක්කම මට පිස්සු කියලා හිතෙනවා ඇති එතකොට පොඩ්ඩක් ආපහු හිතලා බලහල්ලා උබලා අවුරුදු 20/21 හිතපු හැටි....බොන නොබොන එක ඕන හුත්$ක් ඒක පැත්තක තියහල්ලකො මට චේන් මාරු උනේ PUKARIS කමෙන්ට් එකක "මෙහෙමයි, කී බෝඩ් එකේ කයිය ගැහුවට රටට හානියක් කරන්නෙ නෑනෙ උන්, අනික උන් නිසා මාර්ග අනතුරු, කා කොටා ගැනීම්, මිනී මැරීම් එහෙම වෙන්නෙ ඉතාමත් අඩුවෙන්නෙ.. සමාජය එක්ක මුහු වෙලා හිටිය/ කොල්ලො එක්ක හිටිය/ මලු ගමම අඳුනනව කියල උන්ට, රටට ලැබෙන වාසියකුත් නෑ.. ඔහොම සෙට් බැහැල හිටපු උන් හුගක් වෙලාවට උන්ගෙ ඉගෙනීම O/L වලින්ම අවසන් කරනව. ඔය ගෑනු වගෙ හිටපු උන් තමා ටිකක් හරි ඉගෙන ගන්නෙ.. රටේ ඉහලට යන්නෙ. පාර්ලිමේන්තුව හැර.." කියලා කිව්ව හින්දා......ඒක පට්ටම ගොන් අමන බලු කතාවක් එහෙම ගේ අස්සෙ දාගෙන ගෑනියෙක් වගේ හදලා අන්න මගෙ බාප්පගෙ පුතාට දැන් සමාජ භීතිකාව(ඒ ගැන කියලා මේකෙ ත්‍රෙඩ් එකකුත් දාල තියනව මම ඕන එවුන් හොයාගෙන බලපියව්) ඌ විදවන විදවිල්ල මම දන්නවා...ඌට හරි හමන් යාලුවෙක් නෑ කොල්ලො කොන් කරනවා කෙල්ලෙක් දිහා බලන්න බයයි කෙල්ලොත් ඌව සත පහකට ගනංගන්නෑ පෞරුෂයක් නෑ යන යන තැන කොල්ලො ඌව බයිට් කරනවා ඒ වගේ එකෙක් ඉගෙනගෙන අයිලන්ඩ් ෆස්ට් උනත් වැඩක්ද බං මොන ජීවිතයක්ද ඒක කොච්චර විදවනවද ඌ??හැබැයි අපේ එකාවනං අපි ගොඩ ගන්නවා කොහොම හරි එලකිරියෙ එවුනුත් කිව්ව විදිහට මනෝවෛද්‍ය කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න වගේම CBT තෙරපි එකට යවනවා දැන් උට හිටියට වඩා සෑහෙන්න හොදයි කියලා ඌම කියනවා... ඌට කොහොමත් තව අවුරුද්දක් දෙකක් යද්දී නිට්ටාවටම හොද වෙයි ලෙඩේ....තව කොල්ලෙක්ට ඌ වගේ වෙන්න දෙන්න එපා...මේක දකින එකෙක්ට කියන්නෙ කොල්ලෙක් කියන්නෙ කොල්ලෙක් ඌව ගෙවල් අස්සෙ දාගෙන ගෑනියෙක් වගේ හදන්න එපා සාමජෙට දාන්න පොඩි කාලෙ ඉදන්ම.... යාලුවො ආශ්‍රය කරන්න දෙන්න ඉගෙනගන්න එකට විතරක් පන්නන එපා අනිවාරෙන් ස්පෝට් එකක් කරන්න යවන්න....මම ආයෙත් කියනවා එහෙම ගෑනු වගේ ගෙවල් අස්සට දාගෙන කොල්ලො හදලා උන් AL අයිලන්ඩ් ෆස්ට් උනත් වැඩක් නෑ ඉගෙනගෙන උන් කොයි වගේ තැනකට ගියත් මුලු ජීවිතේම අනිත් එවුන් දිහා බලාගෙන පසු තැවිලි වෙවී ජීවිතේ විදවයි...ඔන්න ඕකයි මට කියන්න ඕන උනේ තවත් මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි දදා මිනිස්සු තරහ කරගෙන කියවගෙන තේරුමක් නැති හින්දා ආය මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි දාන්නෑ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom