Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙනම කැරි සීන් එකක් උනානේ බන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]නමුත් මම මේ කියනදෙත් හොදින්ම දන්නවා: අපි කැමති උනත් නැතිවුනත් අපිත් ඇතුළුව මිනිසුන්ගෙන් නිර්මානය වන සමාජයතුළ අපි කිසිදාක බලපොරෝත්තුනොවන දේ සිදුවෙනවා. ඒ නිසා මම කිසිම මිනිසෙකුට චරිතසහතික (හොද හෝ නරක) නෙදෙන්න තරම් සමාජයේ මෝරලා තියනවා. අද සමාජයේ තියන තාක්ෂණ දියුණුවත් සමග පිරිමියෙකුට මෙන්ම ගෑනියෙකුට ඕනෑතරම් ආයතා සම්බන්දතා පවත්වල බබාල වගේ සිල්රෙදි ඇදගන ඉන්න පුළුවන්. එකට උපකාර සපයන ආකාරයට සමාජයත් ගොඩනැගිලා තියනවා.[/FONT]

[FONT=&quot]මම මගේ ගෑනි වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් පවත්වනවා කියලා හිතන්නේ නෑ ,,,නමුත් මෙහෙම හිතපන් : මම කවදාවත් ගෑනි මොබයිල් එකෙන් කතාකරන්නේ කාටද කියල හොයල නෑ , මොකද එක මනුස්සයෙක් විදිහට එයාගේ පුද්ගලිකත්වය. මගේ ගෑනි හොද පඩියක් ගන්න පුගලික ආයතනයක රැකියාව කරන්නේ. උදේට යනවා හවසට එනවා , සමහරදාට weekend එකෙත් office යනවා. අපට පුලුවන්ද මේ හැමවෙලාවෙම පස්සෙන්ගිහින් හොයන්න ??? නැතිනම් සැකයෙන් ජිවත් වෙන්න. මම කියපු දිනචරියාව තුල මගේ ගැනිට වෙනමිනිහෙක් එක්ක room එකකට ගිහින් එන්න ඕනෑතරම් හැකියාව තියනවා... කවුද දන්නේ ???? නමුත් ඒ මනුස්සය මට හා ගෙදරට ඉතාමත් ලැදියාවෙන් ජීවත්වෙනවා .

[/FONT]

[FONT=&quot]අපි හිතනවානම් මේ ලෝකේ කොහෙහරි ඉතාමත් හොද මිනිස්සු හරි ඉතාමත් නරක මිනිස්සු හරි ඉන්නවා කියල , ඒ අපේ අද්දැකීම් අඩුකම ! අපිට අපි ගැනවත් චරිත සහතික දෙන්න බැරුව අනිකා ගැන කියන්නේ කොහොමද ??? අපේ ගෑනි හෝ මිනිහ කියන්නේ අපට මේ ජිවිතයේ අතරමැදදී හමුවුණු තවත් එක මනුස්සයෙක් විතරයි. මම හොදටම දන්නා ගෑනු/පිරිමි ඉන්නවා ඉතාමත් හොද පවුල් ජිවිත ගතකරන අතරේ office ඇවිදින් වෙන ගෑනු/මිනිස්සු එක්ක නිදාගන්නවා ... නැවතත් ගෙදරගිහින් අර පුරුදු ජිවිතයටම ඇතුළුවෙනවා.....කවුද දන්නේ අපෙත් අනිත් පාර්ශවය එහෙමද කියල ???? [/FONT]

[QUOTE="Thoppi_Chaminda, post: 21675979, member: 557627"] [SIZE=4][COLOR=DarkSlateGray][FONT="]:nerd::nerd:නමුත් මම මේ කියනදෙත් හොදින්ම දන්නවා: අපි කැමති උනත් නැතිවුනත් අපිත් ඇතුළුව මිනිසුන්ගෙන් නිර්මානය වන සමාජයතුළ අපි කිසිදාක බලපොරෝත්තුනොවන දේ සිදුවෙනවා. ඒ නිසා මම කිසිම මිනිසෙකුට චරිතසහතික (හොද හෝ නරක) නෙදෙන්න තරම් සමාජයේ මෝරලා තියනවා. අද සමාජයේ තියන තාක්ෂණ දියුණුවත් සමග පිරිමියෙකුට මෙන්ම ගෑනියෙකුට ඕනෑතරම් ආයතා සම්බන්දතා පවත්වල බබාල වගේ සිල්රෙදි ඇදගන ඉන්න පුළුවන්. එකට උපකාර සපයන ආකාරයට සමාජයත් ගොඩනැගිලා තියනවා.[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray][FONT="]මම මගේ ගෑනි වෙන කෙනෙක් එක්ක සම්බන්දයක් පවත්වනවා කියලා හිතන්නේ නෑ ,,,නමුත් මෙහෙම හිතපන් : මම කවදාවත් ගෑනි මොබයිල් එකෙන් කතාකරන්නේ කාටද කියල හොයල නෑ , මොකද එක මනුස්සයෙක් විදිහට එයාගේ පුද්ගලිකත්වය. මගේ ගෑනි හොද පඩියක් ගන්න පුගලික ආයතනයක රැකියාව කරන්නේ. උදේට යනවා හවසට එනවා , සමහරදාට weekend එකෙත් office යනවා. අපට පුලුවන්ද මේ හැමවෙලාවෙම පස්සෙන්ගිහින් හොයන්න ??? නැතිනම් සැකයෙන් ජිවත් වෙන්න. මම කියපු දිනචරියාව තුල මගේ ගැනිට වෙනමිනිහෙක් එක්ක room එකකට ගිහින් එන්න ඕනෑතරම් හැකියාව තියනවා... කවුද දන්නේ ???? නමුත් ඒ මනුස්සය මට හා ගෙදරට ඉතාමත් ලැදියාවෙන් ජීවත්වෙනවා . [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray][FONT="]:yes:අපි හිතනවානම් මේ ලෝකේ කොහෙහරි ඉතාමත් හොද මිනිස්සු හරි ඉතාමත් නරක මිනිස්සු හරි ඉන්නවා කියල , ඒ අපේ අද්දැකීම් අඩුකම ! අපිට අපි ගැනවත් චරිත සහතික දෙන්න බැරුව අනිකා ගැන කියන්නේ කොහොමද ??? අපේ ගෑනි හෝ මිනිහ කියන්නේ අපට මේ ජිවිතයේ අතරමැදදී හමුවුණු තවත් එක මනුස්සයෙක් විතරයි. මම හොදටම දන්නා ගෑනු/පිරිමි ඉන්නවා ඉතාමත් හොද පවුල් ජිවිත ගතකරන අතරේ office ඇවිදින් වෙන ගෑනු/මිනිස්සු එක්ක නිදාගන්නවා ... නැවතත් ගෙදරගිහින් අර පුරුදු ජිවිතයටම ඇතුළුවෙනවා.....කවුද දන්නේ අපෙත් අනිත් පාර්ශවය එහෙමද කියල ???? [/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom