Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙනම කැරි සීන් එකක් උනානේ බන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලපල්ලකො මුන්ගේ තියරි අනුව වැඩිය කොල්ලෝ ආශ්‍රය කරන්නේ නැති බොන්නේ වලි වලට යන්නේ නැති උන් ගැනු

තව එකෙක් මන් දැක්කා freelance කරන උන් ගැනු කියලා

ලංකාවේ උන්ගේත් පට්ට ලොජික් තියෙන්නේ

මේ විදියට ගත්තොත් මාත් අහු වෙන්නේ ගැනු කාන්දේට  මොකද බොන්නෙත් නැහැ..වලි වලට යන්නෙත් නැහැ (එක පාරක් අහක යන වලි කෙස් එකක් නිසා දෙනෝ දාහක් මැද්දේ කෑවා,අන්තිමට කෙස් එක ඇද ගත්ත උන් යාලුයි,අදටත් අපි දෙගොල්ලෝ තරහයි..උට රිදෙන්නම පස්සේ ගැහුවට කාපු ලැජ්ජාව මැකේන් නැනේ  ) ආශ්‍රය කරන්නෙත් සිමිත යාලුවෝ ටික දෙනෙක් විතරයි...උනුත් හබ්බෙන මාස 06කත වගේ සැරයක්

දැන් උබ හිතන්නේ ඔය කියන දේවල් නොකරට මට පෞරුෂයක් නැහැ කියලද?

1) මට පුළුවන් හොද පාටියකට ගිහින් කිසිම එකෙක් අදුරන්නේ නැති තැනක පාටි එක ඉවර වෙන්න කලින් සෙට් එකක් ෆිට් කර ගන්න..මොකද උන් කතා කරේ නැතත් අවශ්‍ය වෙලාවට දෙයක් කියලා කතාවට එන්ටර් වෙන්න..ඒ නැතත් හරියන එකෙක් හිටියේ නැත්තනම් අනිත් සේරම බොද්දි පැත්තකට වෙලා table එකක ඉන්න..එහෙම හිටියා කියලා කිසිම දුකක් දැනෙන්නේ නැහැ.. උන් සේරම ගැරුප්පු වලින් කද්දී අතින් කළා එන්න...මොකද මේක සිංහල රට..වෙන රටකට ගිහින් නම් අපි කන්න ඕන ඒ විදියට..

2) කොච්චර සකලවට්ටම් ඇදගෙන හිටියාත් සැලෙන්නේ නැතුව කෙල්ලෙක් ඇස් දිහා බලන් කතා කරන්න... අබැලයෝ වගේ කෙල්ලෝ පස්සේ hi අක්කි ගගා කිච වෙන්නේ නැතුව Respect පිට ඉන්න  දැන් මේකෙම බලපන් කෙල්ලෙක් කිව්වා ගමන් කි දෙනෙක් සෙවල පෙරෙනවද?බැදපු ඇන්ටිලටත් හායි අක්කි ගාන යන්නේ..

3) මිනිස්සු 99ක් එක විදියකට ඉන්දෙද්දී ඒ විදියට නැතුව ඉන්න තනි එකා වෙන්න..අනිත් උන් කන්න වගේ බලන් ඉන්දෙද්දී,උන්ව සත පහකට ගහන ගන්නේ නැතුව ඉන්න

4) වැඩකට ගියාම වැඩිය කාගෙන්වත් උදව් ගන්නේ නැතුව වැඩේ කරන එන්න

5) ලොකුම දේ වෙන්න පොෂ් කෙනෙක් නොවී ලංකාවේ වටේ කොහේ ගිහින් එන්න පුළුවන් වීම..KFC එකෙන් වගේ ගමේ තියන පොඩිම කඩේකින් උනත් කන්න පුළුවන් එක..(පිරිසිදුව නම් ඕන  )

6) බොරු පොස් මවාගත්ත ලෝකයක් අවශ්‍ය නැති වීම..මගේ FB එකේ ඉන්නවා KFC,McDonald ගහින් කළා FB photo දාන හාල් පාරුවෝ..උන් වෙන උන්ට පෙන්නන හදනවා උන් ඉන්නේ පට්ට fun කියලා..එත් අපිනේ දන්නේ උන් මාසේ ඉතුරු ටික දුවන්නේ වෙන උන්ගෙන් ඉල්ලගෙන කියලා

7)අදුරන්නේ නැති කෙල්ලෙක් හෙළුවෙන් හිටියත්,අනිත්‍ය මෙනෙහි කරන්,respect පිට ඉන්න..ඔට්ටුයි උබට බැහැ ඉන්න

ඇතිනේ

[QUOTE="Barry Allen, post: 21676829, member: 559999"] බලපල්ලකො මුන්ගේ තියරි අනුව වැඩිය කොල්ලෝ ආශ්‍රය කරන්නේ නැති බොන්නේ වලි වලට යන්නේ නැති උන් ගැනු :lol::lol: තව එකෙක් මන් දැක්කා freelance කරන උන් ගැනු කියලා :lol::lol: ලංකාවේ උන්ගේත් පට්ට ලොජික් තියෙන්නේ :D:D මේ විදියට ගත්තොත් මාත් අහු වෙන්නේ ගැනු කාන්දේට :sorry::( මොකද බොන්නෙත් නැහැ..වලි වලට යන්නෙත් නැහැ (එක පාරක් අහක යන වලි කෙස් එකක් නිසා දෙනෝ දාහක් මැද්දේ කෑවා,අන්තිමට කෙස් එක ඇද ගත්ත උන් යාලුයි,අදටත් අපි දෙගොල්ලෝ තරහයි..උට රිදෙන්නම පස්සේ ගැහුවට කාපු ලැජ්ජාව මැකේන් නැනේ :no::no: ) ආශ්‍රය කරන්නෙත් සිමිත යාලුවෝ ටික දෙනෙක් විතරයි...උනුත් හබ්බෙන මාස 06කත වගේ සැරයක් දැන් උබ හිතන්නේ ඔය කියන දේවල් නොකරට මට පෞරුෂයක් නැහැ කියලද? :lol::lol: 1) මට පුළුවන් හොද පාටියකට ගිහින් කිසිම එකෙක් අදුරන්නේ නැති තැනක පාටි එක ඉවර වෙන්න කලින් සෙට් එකක් ෆිට් කර ගන්න..මොකද උන් කතා කරේ නැතත් අවශ්‍ය වෙලාවට දෙයක් කියලා කතාවට එන්ටර් වෙන්න..ඒ නැතත් හරියන එකෙක් හිටියේ නැත්තනම් අනිත් සේරම බොද්දි පැත්තකට වෙලා table එකක ඉන්න..එහෙම හිටියා කියලා කිසිම දුකක් දැනෙන්නේ නැහැ.. උන් සේරම ගැරුප්පු වලින් කද්දී අතින් කළා එන්න...මොකද මේක සිංහල රට..වෙන රටකට ගිහින් නම් අපි කන්න ඕන ඒ විදියට.. 2) කොච්චර සකලවට්ටම් ඇදගෙන හිටියාත් සැලෙන්නේ නැතුව කෙල්ලෙක් ඇස් දිහා බලන් කතා කරන්න... අබැලයෝ වගේ කෙල්ලෝ පස්සේ hi අක්කි ගගා කිච වෙන්නේ නැතුව Respect පිට ඉන්න :D දැන් මේකෙම බලපන් කෙල්ලෙක් කිව්වා ගමන් කි දෙනෙක් සෙවල පෙරෙනවද?බැදපු ඇන්ටිලටත් හායි අක්කි ගාන යන්නේ.. 3) මිනිස්සු 99ක් එක විදියකට ඉන්දෙද්දී ඒ විදියට නැතුව ඉන්න තනි එකා වෙන්න..අනිත් උන් කන්න වගේ බලන් ඉන්දෙද්දී,උන්ව සත පහකට ගහන ගන්නේ නැතුව ඉන්න :lol::lol: 4) වැඩකට ගියාම වැඩිය කාගෙන්වත් උදව් ගන්නේ නැතුව වැඩේ කරන එන්න 5) ලොකුම දේ වෙන්න පොෂ් කෙනෙක් නොවී ලංකාවේ වටේ කොහේ ගිහින් එන්න පුළුවන් වීම..KFC එකෙන් වගේ ගමේ තියන පොඩිම කඩේකින් උනත් කන්න පුළුවන් එක..(පිරිසිදුව නම් ඕන :p ) 6) බොරු පොස් මවාගත්ත ලෝකයක් අවශ්‍ය නැති වීම..මගේ FB එකේ ඉන්නවා KFC,McDonald ගහින් කළා FB photo දාන හාල් පාරුවෝ..උන් වෙන උන්ට පෙන්නන හදනවා උන් ඉන්නේ පට්ට fun කියලා..එත් අපිනේ දන්නේ උන් මාසේ ඉතුරු ටික දුවන්නේ වෙන උන්ගෙන් ඉල්ලගෙන කියලා :lol::lol: 7)අදුරන්නේ නැති කෙල්ලෙක් හෙළුවෙන් හිටියත්,අනිත්‍ය මෙනෙහි කරන්,respect පිට ඉන්න..ඔට්ටුයි උබට බැහැ ඉන්න :P ඇතිනේ :P :P [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom