හෙනය බොසා කොයි?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    umbawa ලිදේ obala නාවන්න haduwa neda හෙනය බොසා. monawa unath hoda manussaya.

    හහා සියුමැලි පොන්නයා හිතුවේ මමත් උගෙ සෙට් එක වගේ කියලා. මොනා උනත් අන්තිමට මිනිහා මගෙන් කන උන්ට ගිහින් දුක කියන්න තැනක් හැදුවා. 👇 🤭 🤭

    https://elakiri.com/threads/ටාරක-එෆ්.2114051/

    ඕකව වැඩිය මඩවන්න එපා, ඉක්මනට හිත රිදෙනවා. ඊට පස්සෙ ඉතින් උඹටත් අනන් මනන් කියලා ත්‍රෙඩ් එකක් දාවි. නම හෙනයා උනාට සියුමැලි ඩයල් එකක් 🤭🤭
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    උෟ මට මඩ ගහන්න ත්‍රෙඩ් ඵකක් දාල උෟටම කෙල වුනා..මම හොඳට බලල තියෙනවා මට කෙලවන්න අාපු උන්ට කෙලම වෙනවා කවදහරි...උදාහරණ නම් තියෙනව ඕන තරම් මම පෞද්ගලිකව දන්න උන්ගේ ඉඳන්ම..පුදුම වැඩක් ඒකනම්..😼😼

    Sorry @හෙනයා bro ..🤷‍♂️
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    උෟ මට මඩ ගහන්න ත්‍රෙඩ් ඵකක් දාල උෟටම කෙල වුනා..මම හොඳට බලල තියෙනවා මට කෙලවන්න අාපු උන්ට කෙලම වෙනවා කවදහරි...උදාහරණ නම් තියෙනව ඕන තරම් මම පෞද්ගලිකව දන්න උන්ගේ ඉඳන්ම..පුදුම වැඩක් ඒකනම්..😼😼

    Sorry @හෙනයා bro ..🤷‍♂️
    එලකිරි එකේ කැරියා වගේ ඩයල් එක හැසිරුනේ. ඌටම පොඩි ෆෑන් බේස් එකක් හැදිලා තිබ්බෙ ඌ වගේම සියුමැලි සෙට් එකකින්. පොඩ්ඩ හිත රිදුන ගමන් දුවන් ගිහින් ත්‍රේඩ් එකක් දානව. 🤭 🤭
     
    • Sad
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    එලකිරි එකේ කැරියා වගේ ඩයල් එක හැසිරුනේ. ඌටම පොඩි ෆෑන් බේස් එකක් හැදිලා තිබ්බෙ ඌ වගේම සියුමැලි සෙට් එකකින්. පොඩ්ඩ හිත රිදුන ගමන් දුවන් ගිහින් ත්‍රේඩ් එකක් දානව. 🤭 🤭

    අපි කවුරුත් 100%ක් perfect මිනිස්සු නෙමෙයි බං..වැරදි ඕනතරම් තියෙනවා..ඒක අපි තේරුම් ගත්තට උන් තේරුම් ගන්නෙ නෑ.ඒකයි ඔය ගොඩක් උන් නිකන් පොර වෙන්න ගිහින් නැහෙන්නේ..අපිට ඉතිං ඒවට කරන්න දේකුත් නෑනේ..ඒක උන්ම තේරුම් ගන්න ඕන දෙයක්...
     
    • Like
    Reactions: tharakaf

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,356
    4,782
    113
    උෟ මට මඩ ගහන්න ත්‍රෙඩ් ඵකක් දාල උෟටම කෙල වුනා..මම හොඳට බලල තියෙනවා මට කෙලවන්න අාපු උන්ට කෙලම වෙනවා කවදහරි...උදාහරණ නම් තියෙනව ඕන තරම් මම පෞද්ගලිකව දන්න උන්ගේ ඉඳන්ම..පුදුම වැඩක් ඒකනම්..😼😼

    Sorry @හෙනයා bro ..🤷‍♂️
    balagena yanakota u wage pacha kelina ekek na. mahadana muththa wenna giya ne.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    ඌ හින්දා මාර ලැජ්ජාවක් උනේ
    ගොනා වගේ මේකේ දාන එවා සිරා අරන් පණ පිටින් ඉන්න මිනිහෙක්ව මාත් මැරුවා
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,356
    4,782
    113
    ඌ හින්දා මාර ලැජ්ජාවක් උනේ
    ගොනා වගේ මේකේ දාන එවා සිරා අරන් පණ පිටින් ඉන්න මිනිහෙක්ව මාත් මැරුවා
    ayi umba uge boru ahala hama thanama kiwwada?
     
    • Haha
    Reactions: Bitter Truth