Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙන ගහනවා මෙහෙම උන්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් නිදහස් අධයාපනයෙන් තමා මේ තත්ත්වයට ආවේ. අපි කෑ කුණ අපි දනී. දැන් කන කුණත් මා ඇර මගේ කිට්ටුම මේ කිරියෙ ඉන්න උනුත් දනී. මම පූර්ණ කාලීනව පෞද්ගලික දන්ත වෛද්‍ය වෘත්තියෙ තමා යෙදිල ඉන්නේ. හැබැයි මෙතන කෑ ගහන බහුතරයක් නොදන්නා, දන්නා නමුත් නොකියන දේ මම කියන්නං. මේක කියන්නේ අත්දැකීමෙන් සහ ඔය දොස්තරලා ලෙඩ්ඩුං ගේ ඇගට ගොඩ වෙනවා, කෑ ගහනව කියන කාරනේට.

ලංකාවද? ලංකාව අමුතු රටක්. ලංකාවෙ ඉන්න බහුතරයක් දොස්තරලා. අපි දවස් 5කට බෙහෙත් දුන්නොත් පැය 8කට සැරයක් බොන්න, බොන්න වෙලාවලුත් ලියලා ඩ්‍රග් කාර්ටන් වල, බෙහෙත් බොන්නේ දවස් 2යි, 3යි. ඇනිට්බයොටික් රෙජීම් යම් කාලයක් ගන්න ඕන පූර්ණ ප්‍රතිඵල එන්න. අපේ නල්ලමලේ පාරේ ඩොකාල තීරණය කරනවා නෑ මම බෙහෙත් බොන්නේ මෙහෙමයි, දවස් 2යි කියලා. ඉතිං වැඩේ දෙල් වුනාම එනවා හක්ක අල්ලං.....එතකොට කරන මරි මෝඩ වැඩ වලට දොස් කියන්න වෙනවා. මොකද ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් කියන්නේ ලොකු ප්‍රශ්නයක් නිසා.

අනික සමහරු එන්නේ ගෙදර ඉදන් ප්‍රතිකාරෙ තීරනේ කරලා. තියන තත්ත්වය අනුව ඒ වගේ දෙයක් කරන්න පුළුවන් හීනෙන් නම්. ඔය දේවල් ඕත්තු ගන්නන්න යන කාලය අපේ රටේ රෝගීන්ට අත්දැකීම් තියන අය දනී....

අනික අපේ රෝගීන්ට ඉවසීම නෑ. මේ දේ මෙහෙමයි වෙන්නේ කියලා, විස්තර කරල, ඇදල පෙන්නල, වැඩේ කරන්න යනකොට -මේ ඉතාම සුළු දෙයක්, අපි කියමු හිරිවට්ටන්න ගහන පොඩි ඉන්ජෙක්ෂන් එකක් කියලා, උඩට බිමට ම පනිනවා. රජයේ රෝහලක තියන තත්ත්වය අනුව ලොකු වෙලාවක් එක ලෙඩෙකුට දෙන්න අමාරුයි. එතකොට තත්ත්වය මොකක්ද?

මම මේ සියළු දේ ම සාධාරණීකරනය කරනව නෙවෙයි. සමහර වෛද්‍යවරු ඉන්නව රෝගීන්ට අතපල්ලෙන් වැටිල වගේ කත කරන. මම ඒව අනුමත කරන්නේ නෑ. නමුත් අපේ රටේ රෝගීන් ද!!! අප්පා...සමහර වෙලාවට එපා වෙනවා!!!

මම නං, මගේ දරුවෙක් වෛද්‍යවරයෙක් වෙනව දකින්න කැමති නෑ. මම ඊයේ පෙරේදා දවස දෙකේම උදේ 9යට වාඩි වුනා, ආයෙ නැගිටිද්දී හවස 4යි. ඇසිස්ටන්ට් දවල් 12.30ට විතර හදල දීපු තේ එක බිව්වේ 4.15ට විතර. තේරෙනව ඇති ජීවිතේ තත්ත්වය......අපි කාපු කුනේ, කට්ටෙ හැටියට, දැන් කන කට්ටෙ හැටියට, මොනවද ඇත්තට ම ලබන ප්රතිලාභ. අපිට විවෙකයක් තියනව ද? දරුවො එක්ක , ගෑණිත් එක්ක ඉන්න වෙලාවක් තියනව ද? හුගත් අයට පේන්නේ වෛද්‍යවරුන් ගේ ඇදය මිස, ඒ මිනිස්සු කරන කැපකිරීම නෙවෙයි. ඒ කුහක කමටත් වඩා මම හිතන්නේ අමන කම කියලයි!!!!

[QUOTE="dath kimbula, post: 19439058, member: 329688"] [SIZE=3][COLOR=RoyalBlue]මමත් නිදහස් අධයාපනයෙන් තමා මේ තත්ත්වයට ආවේ. අපි කෑ කුණ අපි දනී. දැන් කන කුණත් මා ඇර මගේ කිට්ටුම මේ කිරියෙ ඉන්න උනුත් දනී. මම පූර්ණ කාලීනව පෞද්ගලික දන්ත වෛද්‍ය වෘත්තියෙ තමා යෙදිල ඉන්නේ. හැබැයි මෙතන කෑ ගහන බහුතරයක් නොදන්නා, දන්නා නමුත් නොකියන දේ මම කියන්නං. මේක කියන්නේ අත්දැකීමෙන් සහ ඔය දොස්තරලා ලෙඩ්ඩුං ගේ ඇගට ගොඩ වෙනවා, කෑ ගහනව කියන කාරනේට. ලංකාවද? ලංකාව අමුතු රටක්. ලංකාවෙ ඉන්න බහුතරයක් දොස්තරලා. අපි දවස් 5කට බෙහෙත් දුන්නොත් පැය 8කට සැරයක් බොන්න, බොන්න වෙලාවලුත් ලියලා ඩ්‍රග් කාර්ටන් වල, බෙහෙත් බොන්නේ දවස් 2යි, 3යි. ඇනිට්බයොටික් රෙජීම් යම් කාලයක් ගන්න ඕන පූර්ණ ප්‍රතිඵල එන්න. අපේ නල්ලමලේ පාරේ ඩොකාල තීරණය කරනවා නෑ මම බෙහෙත් බොන්නේ මෙහෙමයි, දවස් 2යි කියලා. ඉතිං වැඩේ දෙල් වුනාම එනවා හක්ක අල්ලං.....එතකොට කරන මරි මෝඩ වැඩ වලට දොස් කියන්න වෙනවා. මොකද ඇන්ටිබයොටික් රෙසිස්ටන්ස් කියන්නේ ලොකු ප්‍රශ්නයක් නිසා. අනික සමහරු එන්නේ ගෙදර ඉදන් ප්‍රතිකාරෙ තීරනේ කරලා. තියන තත්ත්වය අනුව ඒ වගේ දෙයක් කරන්න පුළුවන් හීනෙන් නම්. ඔය දේවල් ඕත්තු ගන්නන්න යන කාලය අපේ රටේ රෝගීන්ට අත්දැකීම් තියන අය දනී.... අනික අපේ රෝගීන්ට ඉවසීම නෑ. මේ දේ මෙහෙමයි වෙන්නේ කියලා, විස්තර කරල, ඇදල පෙන්නල, වැඩේ කරන්න යනකොට -මේ ඉතාම සුළු දෙයක්, අපි කියමු හිරිවට්ටන්න ගහන පොඩි ඉන්ජෙක්ෂන් එකක් කියලා, උඩට බිමට ම පනිනවා. රජයේ රෝහලක තියන තත්ත්වය අනුව ලොකු වෙලාවක් එක ලෙඩෙකුට දෙන්න අමාරුයි. එතකොට තත්ත්වය මොකක්ද? මම මේ සියළු දේ ම සාධාරණීකරනය කරනව නෙවෙයි. සමහර වෛද්‍යවරු ඉන්නව රෝගීන්ට අතපල්ලෙන් වැටිල වගේ කත කරන. මම ඒව අනුමත කරන්නේ නෑ. නමුත් අපේ රටේ රෝගීන් ද!!! අප්පා...සමහර වෙලාවට එපා වෙනවා!!!:dull::dull: මම නං, මගේ දරුවෙක් වෛද්‍යවරයෙක් වෙනව දකින්න කැමති නෑ. මම ඊයේ පෙරේදා දවස දෙකේම උදේ 9යට වාඩි වුනා, ආයෙ නැගිටිද්දී හවස 4යි. ඇසිස්ටන්ට් දවල් 12.30ට විතර හදල දීපු තේ එක බිව්වේ 4.15ට විතර. තේරෙනව ඇති ජීවිතේ තත්ත්වය......අපි කාපු කුනේ, කට්ටෙ හැටියට, දැන් කන කට්ටෙ හැටියට, මොනවද ඇත්තට ම ලබන ප්රතිලාභ. අපිට විවෙකයක් තියනව ද? දරුවො එක්ක , ගෑණිත් එක්ක ඉන්න වෙලාවක් තියනව ද? හුගත් අයට පේන්නේ වෛද්‍යවරුන් ගේ ඇදය මිස, ඒ මිනිස්සු කරන කැපකිරීම නෙවෙයි. ඒ කුහක කමටත් වඩා මම හිතන්නේ අමන කම කියලයි!!!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom