Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙන_ගහපන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්රි ලංකාවටම විදුලිය බිද වැටිමේ අලුත්ම තොරතුර වන්නේ මෙය දේශපාලන වශයෙන් පලි ගැනිමක් බව ඔප්පු විමත් සමගය.

බියගම උප පොලෙහි සේවකයින්ගෙන් දිගින් දිගට ප්රශ්න කිරිමේදි මේ බව ආනවරනය වි ඇත.

ඔවුන්ගේ නම් අනාවරනය කිරිමට නොහැකි වුවත් ඔවුන් පවසා තිබෙන්නේ මේ සදහා බියගම විදුලු උප පොලෙහි ආරක්ෂකයින්ද සම්බන්ධ බවයි.විපක්ෂය නියෝජනය කරන විදුලි බල මණ්ඩල සංගම් කිහිපයකගේම දැනුවත් කිරිම මත අභයන්තරව සිදු කල තෙල් කාන්දුවක් සිදුකර පද්ධතිය රත්වීමට සැලැස්වීමෙන් පිපිරිමකින් මේය සිදු කල බව ඔවුන් පවසා තිබෙනවා.

මේ පිලිබදව දැනගත් ජනාධිපතිවරයා වහාම සියලුම විදුලි බලාගාර වලට හමුදා ආරක්ෂාව දෙන ලෙස ආරක්ෂක අංශ දැනුවත් කරන ලදි.

කවුරු මෙකේ පිටිපස්සේ හිටියත් උන්ට හෙන ගහපන්. උන්ගේ හතර වරිගෙම නැති බංග වෙලා පලයන්.

විදුලියට වින කල පරයාගේ හිස ඊෂ්වර දේවතාවන්ට බාරයි මුඛ පත්ම ගෝපලු දේවතාවන්ට බාරයි කැවුතු පෙන පපු ගිනිහඳුන් කුමාරිට බාරයි හතර හන්දි තඩීකාර දේවිට බාරයි ලේ රීරී දේවතාවට බාරයි ප්රනේ අමුසොහොන් දේවතාවන්ට බාරයි විදුලියට විනකර දේශපාලන පරයෙක් ඇත්නම් උගේ කටින් පෙන දමා නාසයෙන් ලේ දමා එලාගන් භූමින් තට්ටු මරණ බිලිගන් කීඩ ඔට්ටු හෙන ගිනි දහරේ ගිනිහිර ඉගිල අවේ සුං මැරේ බන්දු සියොළග සලිත ගිනි වේලි දිරි දං

ඉහ මොළ දිෂ්ටි යකාට බාරයි දෙබැම නේත්ර යෝගිනී දේවාතාවාට බාරයි වම් උරය ගිනි මදන යකුනිට (යක්ෂනීට) බාරයි දකුණු උරය ඉරමුදුන් යක්ෂයාට බාරයි පපු මස් රීරි මහසොන් යක්ෂයාට බාරයි හදවත දීසි කුමරිට බාරයි පපු බඩවැල් අසුද්ද දේවීට බාරයි මේ වින කල පරයා දිෂ්ඨි ගං එළාගං කැප ගං

[QUOTE="hirashgeff, post: 19859285, member: 15895"] [SIZE="4"] ශ්රි ලංකාවටම විදුලිය බිද වැටිමේ අලුත්ම තොරතුර වන්නේ මෙය දේශපාලන වශයෙන් පලි ගැනිමක් බව ඔප්පු විමත් සමගය. බියගම උප පොලෙහි සේවකයින්ගෙන් දිගින් දිගට ප්රශ්න කිරිමේදි මේ බව ආනවරනය වි ඇත. ඔවුන්ගේ නම් අනාවරනය කිරිමට නොහැකි වුවත් ඔවුන් පවසා තිබෙන්නේ මේ සදහා බියගම විදුලු උප පොලෙහි ආරක්ෂකයින්ද සම්බන්ධ බවයි.විපක්ෂය නියෝජනය කරන විදුලි බල මණ්ඩල සංගම් කිහිපයකගේම දැනුවත් කිරිම මත අභයන්තරව සිදු කල තෙල් කාන්දුවක් සිදුකර පද්ධතිය රත්වීමට සැලැස්වීමෙන් පිපිරිමකින් මේය සිදු කල බව ඔවුන් පවසා තිබෙනවා. මේ පිලිබදව දැනගත් ජනාධිපතිවරයා වහාම සියලුම විදුලි බලාගාර වලට හමුදා ආරක්ෂාව දෙන ලෙස ආරක්ෂක අංශ දැනුවත් කරන ලදි.[/SIZE] [SIZE="5"][COLOR="Red"] කවුරු මෙකේ පිටිපස්සේ හිටියත් උන්ට හෙන ගහපන්. උන්ගේ හතර වරිගෙම නැති බංග වෙලා පලයන්. [/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Purple"]විදුලියට වින කල පරයාගේ හිස ඊෂ්වර දේවතාවන්ට බාරයි මුඛ පත්ම ගෝපලු දේවතාවන්ට බාරයි කැවුතු පෙන පපු ගිනිහඳුන් කුමාරිට බාරයි හතර හන්දි තඩීකාර දේවිට බාරයි ලේ රීරී දේවතාවට බාරයි ප්රනේ අමුසොහොන් දේවතාවන්ට බාරයි විදුලියට විනකර දේශපාලන පරයෙක් ඇත්නම් උගේ කටින් පෙන දමා නාසයෙන් ලේ දමා එලාගන් භූමින් තට්ටු මරණ බිලිගන් කීඩ ඔට්ටු හෙන ගිනි දහරේ ගිනිහිර ඉගිල අවේ සුං මැරේ බන්දු සියොළග සලිත ගිනි වේලි දිරි දං ඉහ මොළ දිෂ්ටි යකාට බාරයි දෙබැම නේත්ර යෝගිනී දේවාතාවාට බාරයි වම් උරය ගිනි මදන යකුනිට (යක්ෂනීට) බාරයි දකුණු උරය ඉරමුදුන් යක්ෂයාට බාරයි පපු මස් රීරි මහසොන් යක්ෂයාට බාරයි හදවත දීසි කුමරිට බාරයි පපු බඩවැල් අසුද්ද දේවීට බාරයි මේ වින කල පරයා දිෂ්ඨි ගං එළාගං කැප ගං [/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom