Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ හෙරොයින්/ මෙත්/ ටැබා කියන තරං ආතල්ද? ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් තරුණ කොල්ලො/ කෙල්ලො ගොඩක් මෙත් පාවිච්චි කරනවා. ටැබ්ලට් බොනවා. අතලොස්සක් කුඩු ගහනවා. අඩුම තරමේ ගුලියක් වත් කාපු නැති කොල්ලෙක්/ කෙල්ලෙක් හොයන එක කළු නික හොයනවා වගෙ වෙලා. ටැබ්ලට් ගහල ඉස්කෝලෙ යන ළමයි ඉන්නව.

අනික ගොඩක් තරුණ ළමයින්ගෙ ඔලුවට වැටිලා තියෙනවා මෙත් කියන්නෙ කූල් දෙයක් කියලා. හරියට ඉස්සර සිගරට් බොන එක මාකට් වුනා වගෙ.බ්‍රේකින් බෑඩ් වගේ සිරිස් බලලද මංදා මෙහෙම වෙන්නෙ!

මේක ලියන්න හිතුනෙ අදත් පොඩි කොල්ලො දෙන්නෙක් බඩු ගන්න ඇවිත් පොලිසියෙන් කුදලගෙන ගිය නිසා. උබලත් හෙරොයින් අයිස් ටැබ්ලට් ගහලා බලන්න ආසාවෙන් නම් ඉන්නෙ හෝ තමන්ට ළමයි ඉන්නවා නම් මේක කියවල බලන්න.

දැන් ඔය මෙත්/ හෙරොයින්/ ටැබ්ලට් වලට යොමු වෙන්න හේතු කිහිපයක් තියෙනවා මම දකින විදිහට.

1) ඉන්න සමාජය සහ යාළුවො.

* බොහො වෙලාවට වෙන්නෙ මේක තමයි. මොකද මට සතොසට ගිහිං මෙත්/ හෙරොයින් ග්‍රෑම් 1ක් දෙන්න කියලා ඉල්ලන්න බැහැනෙ. බඩු ගන්න එක්කො බඩු විකුණන ප්ලග් එකක් හොයා ගන්න ඕනේ. නැත්නම් ගහන සෙට් එකක් එක්ක යාලු වෙන්න ඕනේ. ඉතිං අයිස්/ හෙරොයින් ගහන යාළුවො සෙට් එකක් ඉන්නවා කියන්නෙ උඹට උන් ගහද්දී පේනවානෙ. සමහර විට උබ අහයි අඩෝ මොකක්ද ඔය ෆිලින් එක කියලා. උන් කියයි එක ෂොට් එකක් ගහලා බලපන් මැරෙන්නේ නැහැනේ කියලා. උඹත් ඉතිං උන්ගෙ කීමට පලවෙනි ෂොට් එක ගහන්න ඉඩ තියෙනවා. ඊට පස්සෙ වමනේ ගිහිං, බඩ වැල් බොකු ඇබරෙනවා වගේ දැනෙයි, ගූ යයි. ඊට පස්සේ ආයේ සෙට් උනාම ආ උඹත් ගහපං ෂොට් එකක් කියල ආයේ දෙයි. උඹත් ගහනවා දවස් දෙකනේ ඇබ්බැහි වෙන්නෙ නැහැනේ කියලා. ඔහොම එක ෂොට් එකක් ගහගෙන හිටපු උඹ අන්තිමේට මාසෙට කෑල්ලක් වගේ ගහන්න ගන්නවා. ඊට පස්සෙ ඉතිං ටිකින් ටික කාලකන්නියෙක් වෙනවා. ගොඩක් Drugs ගහන උන් නොගහන එකෙක්ට පුරුදු කරන්නෙ යටිහිතේ හේතු තියාගෙන. එකක් මූ සබ්ජෙක්ට එකට අලුත් නිසා බඩු ගන්න කන්ටැක් නැහැ. ගන්නව නම් යාලුවගෙන්ම ගන්න ඕනේ. ඉතිං මූ යාලුවගෙන් කැල්ලක් 3000යි කියලා ඉල්ලන් 1500 කෑලි දෙකක් අරං උට එකක් දීලා අරු ෆ්‍රී එකක් තියාගන්නවා. තව යාලුවත් පුරුදු උනොත් දෙන්න සල්ලි දාලා ගහන්නත් පුළුවන් වෙනවා. සික් එකේ හිටියොත් යාලුවාගෙන් ෂොට් එකක් දෙකක් ඉල්ලා ගන්න පුළුවන්. අනිත් හේතුව තමා ඌව විනාස කරන්න තියෙන උවමනාව සහ ඉරිසියාව.

2) කුතුහලය.

* මේකත් එක හේතුවක්. මේවා පාවිච්චි කරාම කොහොමද දැනෙන්නෙ කියන කුතුහලයට කරලා බලනවා.

3) ප්‍රශ්න වලින් මිදෙන්න.

* ප්‍රශ්න වලට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක අලුත් දෙයක් නෙවෙනෙ. ඒ වගේ මේවත් පාවිච්චි කරලා ප්‍රශ්න විසදෙයි කියලා තාවකාලික සතුටකින් සිත සනසවා ගන්නවා.

4) වෙන මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය අලුත් දෙයක් අත්හදා බැලීම.

* අරක්කු සිගරට් ගංජා ගහපු කෙනෙක් වෙනසකටත් එක්ක කියලා මේවා අත්හදා බලලා හුක් වෙනවා.

5) කරුමය.

* මේක නම් පැහැදිලි කරන්න දෙයක් නැහැ. ඕවා පාවිච්චි කරන අය මිහිපිට අපායක නොමැරී මැරෙනවා.

දැන් මේවා ගනුදෙනු වෙන විදිහ හැමෝම දන්නවනේ. ප්ලග් එකට කෝල් කරා බඩු කොච්චර ඕනෙද කිවුව ගැන ඊසි කෑෂ් කරා. ඊට පස්සෙ ලොකේෂන් තිබ්බ ලයිට් කණුවක් යට හරි බෝක්කුවක් ළඟ හරි. ඊට පස්සේ පාරිබෝගිකයා ඇවිත් බඩු ගන්නවා. පොලිසියෙන් පැන්නොත් කුදලන් යනවා. ගමේ අදුරන ප්ලග් එකක් ඉන්නවා නම් ඉතිං ඔච්චර කරදර නැහැ. අතට සල්ලි දුන්නා කෑල්ල ගත්තා මාරු වුනා. කෑල්ල ගන්න සල්ලි මදි වුනාම ප්ලග් එක ගාව වැද වැටිලා අඩල අරං යන උනුත් ඉන්නවා. කුඩ්ඩො හොද නළුවෝ.

දැන් සීන් එක මේකයි උඹ ඔය මොකක් හරි එකකට සෙට් වුනා කියමුකො. මුල් මාසේ අතේ සල්ලි තියෙනවනේ. ඉතිං දවසට කෑලි දෙකක් වගේ ගහනවා. එතකොට දවසට අමතර වියදම 3000යි. ඉතිං මාසෙන් දෙකෙන් උඹේ සල්ලි වාෂ්ප වෙනවා. ඉතිං ඔන්න උඹේ ජිවිතේ වලට වැටෙන්න පටන් ගන්නවා. සල්ලි හොයන්න බලු වැඩ කරන්න ගන්නවා.

අයිස්/ කුඩු ගහන එක නම් උපරිම මාස දෙක තුනක් පවුලෙ අයගෙන් හන්ගයි. ඊට පස්සේ අහු වෙනවා ඉතිං නිතරම සල්ලි ඉල්ලනවා නම්, ගෙදර බඩු මුට්ටු එක එක අඩු වෙනවා නම්, රත්තරං බඩු හෙම මිසින් වෙනවා නම් බොහො දුරට ගෙදර එකෙක් ගහනවා. තව දෙයක් තමා හැම තැනම ගිනි කූරු තියෙනවා නම්, ලයිටර් තියෙනවා නම්, ඊයම් කොළ තියෙනවා නම්, පොඩි සිලිමලු කෑලි තියෙනවා නම් කුඩු ගහන කෙනෙක් ගෙදර ඉන්නවා.

අයිස් නම් ගහන්නෙ ග්ලාස් වල. ඒකට කොල්ලෝ/ කෙල්ලෝ හෝම් මේඩ් මෙත් පයිප් හදාගන්නවා. අන්තිම ජරාවක් ඕක.

ටැබ්ලට් නම් ගොඩක් ජාති තියෙනවා ඉස්සර ඉදං දැන් ප්‍රසිද්ද Precap (Pregabalin)/ Apple (Tramadol) තමා ගොඩක් කොල්ලො අතර. තව කෝල්ඩ් මෙඩිසින් වැඩියෙන් බිලා ආතල් ගන්න පොඩි එවුනුත් ඉන්නවා. ඩිප්රෙෂන් / ඇන්සයටි / අනිකුත් මානසික රෝග වලට බොන පෙතිත් ඇබියුස් කරනවා.

දැන් උඹ ඕවාට ඇබ්බැහි වුනාම ජීවිතේම ඕක තමා. ඉතිං කිසි දියුණුවක් නැහැ. සල්ලි කියක් හරි අතට ආවම බලන්නෙ කැල්ලක් සෙට් කරගන්න. ඒකෙන් ෂොට් එකක් දැම්මම තමා පියවි සිහියට එන්නෙ. කුඩු අයිස් නවත්තන්න බැරි නැහැ පට්ට අමාරුයි. කුඩු අයිස් ගහන්න ගත්තම අම්මා අප්පා ගෑනි ළමයි පේන්නෙ නැහැ. සික් එක ආවම මොනව හරි කරලා කෑල්ලක් හොයාගන්න බලන්නෙ. ඒකට ගෑනි උනත් විකුණයි. හිතේ දුවන්නෙම අද කෑල්ලට සල්ලි හොයාගන්නෙ කොහොමද කියලා.

ටික කාලයක් ඔය සෙල්ලමේ හිටියම ඉතිං නීතියට කොටු වෙනවා සමහරු. ඇතුලට දැම්ම කියල උබල හැදෙන්නෙ නැහැ. මොකද ඇතුලේ ඕනේ තරම් බඩු තියෙනවා. හැබැයි ගාන දෙගුණ තෙගුණ වෙලා. එළියේ හෙරොයින් ග්‍රෑම් 1ක් 25 000 යි නම් ඇතුලේ 100 000 යි. සික් එක එද්දී ඉතිං ගෙදරට කෝල් කරලා ඊසි කෑස් දාගන්නවා, නැත්නම් ගෙදරින් එවන බඩු ටික විකුනනවා, එහෙමත් නැති එවුං පුක දෙනවා. එලිටම එද්දී උඹ හැදිලා නැහැ. වෙච්ච එකම දේ ආයේ ඇතුලට යන්න තිබ්බ බය නැති වුන එක විතරයි.

පුනුරුත්තාපනය වුන උන් ඉන්නවා අවුරුදු ගානක්. එලියට එනවා ක්ලින් වෙලා. උපරිම මාස 3-6යි ආයෙ ගහන්න ගන්නවා. ඒකට එක හේතුවක් කලින් ගමටම ආවම අනිත් අයිස් කාරයො, කුඩු කාරයෝ මුන ගැහෙනවා. ඉතිං උන් ගහනවා දැක්කම ආයෙ ආස හිතෙනවා එක සැරයක් ගහනවා කියලා ෂොට් එකක් ඉල්ල ගන්නවා. සමහර උන් කැමැත්තෙන්ම දෙනවා ෂොට් එකක් ආයෙ අරුව වලට දාගන්න.

අනික තමා සික් එකේදී ඇග පතේ වේදනාවට වඩා අමාරු හිත කන්ට්‍රෝල් කර ගන්න එක. ජන්කියෙක් ළඟ කෑලි 5ක් විතර තියෙනවා කියමුකො. එතකොට පලවෙනි කෑල්ල ගහලා දවස් 5-6ක් ඉන්නව ලොකු සික් එකක් නැතුව, මොකද හිත දන්නවනේ ඕනේ වෙලාවක ෂොට් එකක් ගහන්න ළඟ කෑලි 5ක් තියෙන විත්තිය.

ඉතිං සික් කඩා ගන්න එක තමන්ගෙ අතේ තියෙන ගේමක්. ඕවා ගහලා නවත්තපු උන් ඕනේ තරම් ඉන්නවා. හැබැයි ගොඩක් උන් ආයේ පරණ පුරුද්දට යනවා. සදහටම නවත්තපු අයත් ඉන්නවා හැබැයි ඒ වෙද්දී කොච්චර සල්ලි නාස්ති කරලද? කාලය කොච්චර ගිහින්ද? පවුල කොච්චර දුක් විදලද? නැති උන දේවල් කොච්චර ඇත්ද?

ඔය මොක ගැහුවත් ආතල් එක පොඩි කාලයයි. මුල්ම හිට් එක වගේ ආයෙ ෆීල් වෙන්නෙ නැහැ. ඊට පස්සෙ ගහන්නෙ ආතල් එකට නෙවේ සික් එක නිසා.

හෙරොයින් ගහන එකා නම් බඩු තියෙනකන් ගහලා නොමැරී ජිවත් වෙයි. අයිස් ගහන එකාගේ නම් ආයුෂ කෙටියි. සිතුවිලිත් විකුර්ති. දවස් ගණන් නින්ද නැහැ. සුසයිඩ් කර ගන්න ඉඩ වැඩි.

අන්තිමට කියන්න තියෙන්නෙ පොඩි ආතල් එකක් නිසා ජිවිතේ විනාස කර ගන්න එපා. ඕවගේ ආතල් එක කෙටියි. ඉතිං මේක ලිවුවේ අද අල්ලපු කොල්ලො දෙන්නා පොඩි වයස්වල උන් නිසා. කාගෙ උනත් ළමයෙක්නෙ. ඒ නිසා ඔයාල පරිස්සම් වෙන්න. අරක්කු සිගරට් ජොයින්ට් එකෙන් එහාට යන්න හිතන්නවත් එපා. ඔයාලගේ ළමයින්වත් පරිස්සම් කර ගන්න. මගේ පුතා/ දුව එහෙම නැහැ කියලා හිතන්න එපා. මොකද දෙමවුපියන් කැමති නැහැ ළමයින්ගෙ වැරදි දකින්න.

"බටේ කටේ තිබ්බ එකෙක්, බටේ බිමින් තියනවා බොරු" කියල කුඩ්ඩොම කියනවා.

[QUOTE="Narc, post: 29364144, member: 585356"] [CENTER]දැන් තරුණ කොල්ලො/ කෙල්ලො ගොඩක් මෙත් පාවිච්චි කරනවා. ටැබ්ලට් බොනවා. අතලොස්සක් කුඩු ගහනවා. අඩුම තරමේ ගුලියක් වත් කාපු නැති කොල්ලෙක්/ කෙල්ලෙක් හොයන එක කළු නික හොයනවා වගෙ වෙලා. ටැබ්ලට් ගහල ඉස්කෝලෙ යන ළමයි ඉන්නව. අනික ගොඩක් තරුණ ළමයින්ගෙ ඔලුවට වැටිලා තියෙනවා මෙත් කියන්නෙ කූල් දෙයක් කියලා. හරියට ඉස්සර සිගරට් බොන එක මාකට් වුනා වගෙ.බ්‍රේකින් බෑඩ් වගේ සිරිස් බලලද මංදා මෙහෙම වෙන්නෙ! මේක ලියන්න හිතුනෙ අදත් පොඩි කොල්ලො දෙන්නෙක් බඩු ගන්න ඇවිත් පොලිසියෙන් කුදලගෙන ගිය නිසා. උබලත් හෙරොයින් අයිස් ටැබ්ලට් ගහලා බලන්න ආසාවෙන් නම් ඉන්නෙ හෝ තමන්ට ළමයි ඉන්නවා නම් මේක කියවල බලන්න. දැන් ඔය මෙත්/ හෙරොයින්/ ටැබ්ලට් වලට යොමු වෙන්න හේතු කිහිපයක් තියෙනවා මම දකින විදිහට. [B]1) ඉන්න සමාජය සහ යාළුවො.[/B] * බොහො වෙලාවට වෙන්නෙ මේක තමයි. මොකද මට සතොසට ගිහිං මෙත්/ හෙරොයින් ග්‍රෑම් 1ක් දෙන්න කියලා ඉල්ලන්න බැහැනෙ. බඩු ගන්න එක්කො බඩු විකුණන ප්ලග් එකක් හොයා ගන්න ඕනේ. නැත්නම් ගහන සෙට් එකක් එක්ක යාලු වෙන්න ඕනේ. ඉතිං අයිස්/ හෙරොයින් ගහන යාළුවො සෙට් එකක් ඉන්නවා කියන්නෙ උඹට උන් ගහද්දී පේනවානෙ. සමහර විට උබ අහයි අඩෝ මොකක්ද ඔය ෆිලින් එක කියලා. උන් කියයි එක ෂොට් එකක් ගහලා බලපන් මැරෙන්නේ නැහැනේ කියලා. උඹත් ඉතිං උන්ගෙ කීමට පලවෙනි ෂොට් එක ගහන්න ඉඩ තියෙනවා. ඊට පස්සෙ වමනේ ගිහිං, බඩ වැල් බොකු ඇබරෙනවා වගේ දැනෙයි, ගූ යයි. ඊට පස්සේ ආයේ සෙට් උනාම ආ උඹත් ගහපං ෂොට් එකක් කියල ආයේ දෙයි. උඹත් ගහනවා දවස් දෙකනේ ඇබ්බැහි වෙන්නෙ නැහැනේ කියලා. ඔහොම එක ෂොට් එකක් ගහගෙන හිටපු උඹ අන්තිමේට මාසෙට කෑල්ලක් වගේ ගහන්න ගන්නවා. ඊට පස්සෙ ඉතිං ටිකින් ටික කාලකන්නියෙක් වෙනවා. ගොඩක් Drugs ගහන උන් නොගහන එකෙක්ට පුරුදු කරන්නෙ යටිහිතේ හේතු තියාගෙන. එකක් මූ සබ්ජෙක්ට එකට අලුත් නිසා බඩු ගන්න කන්ටැක් නැහැ. ගන්නව නම් යාලුවගෙන්ම ගන්න ඕනේ. ඉතිං මූ යාලුවගෙන් කැල්ලක් 3000යි කියලා ඉල්ලන් 1500 කෑලි දෙකක් අරං උට එකක් දීලා අරු ෆ්‍රී එකක් තියාගන්නවා. තව යාලුවත් පුරුදු උනොත් දෙන්න සල්ලි දාලා ගහන්නත් පුළුවන් වෙනවා. සික් එකේ හිටියොත් යාලුවාගෙන් ෂොට් එකක් දෙකක් ඉල්ලා ගන්න පුළුවන්. අනිත් හේතුව තමා ඌව විනාස කරන්න තියෙන උවමනාව සහ ඉරිසියාව. [B]2) කුතුහලය.[/B] * මේකත් එක හේතුවක්. මේවා පාවිච්චි කරාම කොහොමද දැනෙන්නෙ කියන කුතුහලයට කරලා බලනවා. [B]3) ප්‍රශ්න වලින් මිදෙන්න.[/B] * ප්‍රශ්න වලට මත්ද්‍රව්‍ය පාවිච්චි කරන එක අලුත් දෙයක් නෙවෙනෙ. ඒ වගේ මේවත් පාවිච්චි කරලා ප්‍රශ්න විසදෙයි කියලා තාවකාලික සතුටකින් සිත සනසවා ගන්නවා. [B]4) වෙන මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය අලුත් දෙයක් අත්හදා බැලීම.[/B] * අරක්කු සිගරට් ගංජා ගහපු කෙනෙක් වෙනසකටත් එක්ක කියලා මේවා අත්හදා බලලා හුක් වෙනවා. [B]5) කරුමය.[/B] * මේක නම් පැහැදිලි කරන්න දෙයක් නැහැ. ඕවා පාවිච්චි කරන අය මිහිපිට අපායක නොමැරී මැරෙනවා. දැන් මේවා ගනුදෙනු වෙන විදිහ හැමෝම දන්නවනේ. ප්ලග් එකට කෝල් කරා බඩු කොච්චර ඕනෙද කිවුව ගැන ඊසි කෑෂ් කරා. ඊට පස්සෙ ලොකේෂන් තිබ්බ ලයිට් කණුවක් යට හරි බෝක්කුවක් ළඟ හරි. ඊට පස්සේ පාරිබෝගිකයා ඇවිත් බඩු ගන්නවා. පොලිසියෙන් පැන්නොත් කුදලන් යනවා. ගමේ අදුරන ප්ලග් එකක් ඉන්නවා නම් ඉතිං ඔච්චර කරදර නැහැ. අතට සල්ලි දුන්නා කෑල්ල ගත්තා මාරු වුනා. කෑල්ල ගන්න සල්ලි මදි වුනාම ප්ලග් එක ගාව වැද වැටිලා අඩල අරං යන උනුත් ඉන්නවා. කුඩ්ඩො හොද නළුවෝ. දැන් සීන් එක මේකයි උඹ ඔය මොකක් හරි එකකට සෙට් වුනා කියමුකො. මුල් මාසේ අතේ සල්ලි තියෙනවනේ. ඉතිං දවසට කෑලි දෙකක් වගේ ගහනවා. එතකොට දවසට අමතර වියදම 3000යි. ඉතිං මාසෙන් දෙකෙන් උඹේ සල්ලි වාෂ්ප වෙනවා. ඉතිං ඔන්න උඹේ ජිවිතේ වලට වැටෙන්න පටන් ගන්නවා. සල්ලි හොයන්න බලු වැඩ කරන්න ගන්නවා. අයිස්/ කුඩු ගහන එක නම් උපරිම මාස දෙක තුනක් පවුලෙ අයගෙන් හන්ගයි. ඊට පස්සේ අහු වෙනවා ඉතිං නිතරම සල්ලි ඉල්ලනවා නම්, ගෙදර බඩු මුට්ටු එක එක අඩු වෙනවා නම්, රත්තරං බඩු හෙම මිසින් වෙනවා නම් බොහො දුරට ගෙදර එකෙක් ගහනවා. තව දෙයක් තමා හැම තැනම ගිනි කූරු තියෙනවා නම්, ලයිටර් තියෙනවා නම්, ඊයම් කොළ තියෙනවා නම්, පොඩි සිලිමලු කෑලි තියෙනවා නම් කුඩු ගහන කෙනෙක් ගෙදර ඉන්නවා. අයිස් නම් ගහන්නෙ ග්ලාස් වල. ඒකට කොල්ලෝ/ කෙල්ලෝ හෝම් මේඩ් මෙත් පයිප් හදාගන්නවා. අන්තිම ජරාවක් ඕක. ටැබ්ලට් නම් ගොඩක් ජාති තියෙනවා ඉස්සර ඉදං දැන් ප්‍රසිද්ද Precap (Pregabalin)/ Apple (Tramadol) තමා ගොඩක් කොල්ලො අතර. තව කෝල්ඩ් මෙඩිසින් වැඩියෙන් බිලා ආතල් ගන්න පොඩි එවුනුත් ඉන්නවා. ඩිප්රෙෂන් / ඇන්සයටි / අනිකුත් මානසික රෝග වලට බොන පෙතිත් ඇබියුස් කරනවා. දැන් උඹ ඕවාට ඇබ්බැහි වුනාම ජීවිතේම ඕක තමා. ඉතිං කිසි දියුණුවක් නැහැ. සල්ලි කියක් හරි අතට ආවම බලන්නෙ කැල්ලක් සෙට් කරගන්න. ඒකෙන් ෂොට් එකක් දැම්මම තමා පියවි සිහියට එන්නෙ. කුඩු අයිස් නවත්තන්න බැරි නැහැ පට්ට අමාරුයි. කුඩු අයිස් ගහන්න ගත්තම අම්මා අප්පා ගෑනි ළමයි පේන්නෙ නැහැ. සික් එක ආවම මොනව හරි කරලා කෑල්ලක් හොයාගන්න බලන්නෙ. ඒකට ගෑනි උනත් විකුණයි. හිතේ දුවන්නෙම අද කෑල්ලට සල්ලි හොයාගන්නෙ කොහොමද කියලා. ටික කාලයක් ඔය සෙල්ලමේ හිටියම ඉතිං නීතියට කොටු වෙනවා සමහරු. ඇතුලට දැම්ම කියල උබල හැදෙන්නෙ නැහැ. මොකද ඇතුලේ ඕනේ තරම් බඩු තියෙනවා. හැබැයි ගාන දෙගුණ තෙගුණ වෙලා. එළියේ හෙරොයින් ග්‍රෑම් 1ක් 25 000 යි නම් ඇතුලේ 100 000 යි. සික් එක එද්දී ඉතිං ගෙදරට කෝල් කරලා ඊසි කෑස් දාගන්නවා, නැත්නම් ගෙදරින් එවන බඩු ටික විකුනනවා, එහෙමත් නැති එවුං පුක දෙනවා. එලිටම එද්දී උඹ හැදිලා නැහැ. වෙච්ච එකම දේ ආයේ ඇතුලට යන්න තිබ්බ බය නැති වුන එක විතරයි. පුනුරුත්තාපනය වුන උන් ඉන්නවා අවුරුදු ගානක්. එලියට එනවා ක්ලින් වෙලා. උපරිම මාස 3-6යි ආයෙ ගහන්න ගන්නවා. ඒකට එක හේතුවක් කලින් ගමටම ආවම අනිත් අයිස් කාරයො, කුඩු කාරයෝ මුන ගැහෙනවා. ඉතිං උන් ගහනවා දැක්කම ආයෙ ආස හිතෙනවා එක සැරයක් ගහනවා කියලා ෂොට් එකක් ඉල්ල ගන්නවා. සමහර උන් කැමැත්තෙන්ම දෙනවා ෂොට් එකක් ආයෙ අරුව වලට දාගන්න. අනික තමා සික් එකේදී ඇග පතේ වේදනාවට වඩා අමාරු හිත කන්ට්‍රෝල් කර ගන්න එක. ජන්කියෙක් ළඟ කෑලි 5ක් විතර තියෙනවා කියමුකො. එතකොට පලවෙනි කෑල්ල ගහලා දවස් 5-6ක් ඉන්නව ලොකු සික් එකක් නැතුව, මොකද හිත දන්නවනේ ඕනේ වෙලාවක ෂොට් එකක් ගහන්න ළඟ කෑලි 5ක් තියෙන විත්තිය. ඉතිං සික් කඩා ගන්න එක තමන්ගෙ අතේ තියෙන ගේමක්. ඕවා ගහලා නවත්තපු උන් ඕනේ තරම් ඉන්නවා. හැබැයි ගොඩක් උන් ආයේ පරණ පුරුද්දට යනවා. සදහටම නවත්තපු අයත් ඉන්නවා හැබැයි ඒ වෙද්දී කොච්චර සල්ලි නාස්ති කරලද? කාලය කොච්චර ගිහින්ද? පවුල කොච්චර දුක් විදලද? නැති උන දේවල් කොච්චර ඇත්ද? ඔය මොක ගැහුවත් ආතල් එක පොඩි කාලයයි. මුල්ම හිට් එක වගේ ආයෙ ෆීල් වෙන්නෙ නැහැ. ඊට පස්සෙ ගහන්නෙ ආතල් එකට නෙවේ සික් එක නිසා. හෙරොයින් ගහන එකා නම් බඩු තියෙනකන් ගහලා නොමැරී ජිවත් වෙයි. අයිස් ගහන එකාගේ නම් ආයුෂ කෙටියි. සිතුවිලිත් විකුර්ති. දවස් ගණන් නින්ද නැහැ. සුසයිඩ් කර ගන්න ඉඩ වැඩි. අන්තිමට කියන්න තියෙන්නෙ පොඩි ආතල් එකක් නිසා ජිවිතේ විනාස කර ගන්න එපා. ඕවගේ ආතල් එක කෙටියි. ඉතිං මේක ලිවුවේ අද අල්ලපු කොල්ලො දෙන්නා පොඩි වයස්වල උන් නිසා. කාගෙ උනත් ළමයෙක්නෙ. ඒ නිසා ඔයාල පරිස්සම් වෙන්න. අරක්කු සිගරට් ජොයින්ට් එකෙන් එහාට යන්න හිතන්නවත් එපා. ඔයාලගේ ළමයින්වත් පරිස්සම් කර ගන්න. මගේ පුතා/ දුව එහෙම නැහැ කියලා හිතන්න එපා. මොකද දෙමවුපියන් කැමති නැහැ ළමයින්ගෙ වැරදි දකින්න. "බටේ කටේ තිබ්බ එකෙක්, බටේ බිමින් තියනවා බොරු" කියල කුඩ්ඩොම කියනවා.[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom