Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙරොයින්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව මම wazzp group එකක share කරලා තියෙනවා දැක්කා.

ඉතිං වැදගත් පනිවිඩයක් ජීවිතයට ගන්න පුළුවන් නිසා කිරියේ සහෝදරයන් එක්ක Share කරගන්න හිතුනා.

Repost ද දන්නෙ නෑ.

හෙරොයින්...

"තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකොට මං දුවගෙන එලියට ආවෙ මගේ උපන්දින කේක් එක අද ගේන නිසා. මට ඕන වුනේ රෙස්ලින් රින් එකක් විදියට හදපු කේක් එකක්. ඒ දවස් වල අපේ පංතියේ කොල්ලොන්ට තිබුනේ රෙස්ලින් පිස්සුවක්. පවුලේ එකම කොල්ලා වුන මට අම්මා තාත්තා ඉල්ලන ඉල්ලන දේ ගෙනත් දුන්නා. නංගිට වඩා අම්මා ආදරේ මට. මං ගියේ කොළඹ ලොකු ඉස්කෝලෙකට. ඉගෙනීමට වඩා මං දක්ෂ ස්පෝට්ස් වලට. ස්විමින්, බැඩ්මින්ටන්, මේ හැමදේකින්ම මං ස්කූල් චැම්පියන්. "

"අම්මේ... නෙක්ස්ට් වීක් අපේ ස්කූල් ට්‍රිප් එක. 3000/= ගේන්න කිව්වා."

"තාත්තාගෙන් ඇහුවද?"

"නෑ! අනේ අම්මේ... ආයේ ලබන අවුරුද්දේ යන්න වෙන්නෙත් නෑනේ. ඕ ලෙවල් වලට පාඩම් කරනකොට! ප්ලීස්! තාත්තාව ශේප් කරලා දෙන්නකො. මගේ සුදු අම්මීනේ?"

"හරි හරි. මං කියන්නම්. "

"ට්‍රිප් එක යන්න අම්මා කොහොම හරි තාත්තාට බටර් ගාලා මට සෙට් කරලා දුන්නා. ඉස්කෝලේන් ඉල්ලුවේ 2000/= වුනාට දාහක් වැඩිපුර ගත්තේ කසුනාගෙ අයියාට කියලා අපි බියර් ටිකක් ගන්න සෙට් කරගත්තු නිසා. "

"අනිත් එවුන් 250/= ,300/= දෙනකොට මං චන්ඩියා වගේ දාහා විසිකරේ සෙට් එකේම මට තියන පොර තත්වෙ රැකගන්න. "

"ඕක ගන්න මං අම්මාට බටර් ගාපු තරම් මුන් දන්නවනම්!" මං තනියම හිනාවුනා.

"අඩේ මෙ බලපන්! බුද්ධිකයාට බියර් ගැන හිතනකොටම වෙරි වෙලාද කොහෙදෝ! තනියෙන් හිනාවෙනවා." සමීරයා කිව්වේ ඩෙස්ක් එකට ගගහ හිනාවෙවී.

"පල පල! විස්කි බ්‍රැන්ඩී බීලා පුරුදු අපිට බියර් බීලා මොන වෙරිද මල්ලී!"

"පොර ටෝක් දුන්නට ඉතිං මං ජීවිතේටම බ්‍රැන්ඩි බීලා තියෙන්නේ දවසක් තාත්තා හවස ඩ්‍රින්ක් එක ගන්නකොට බඩේ අමාරුව කිව්වාම මේස හැන්දකට දීපු ටික විතරයි. "

"ට්‍රිප් එක දවසේ ගෙදරින් ආවේ ඉතිං ආයෙ අමුතුම ෆීලින් එකකින්. තාත්තාගේ කම්පනි එකෙන් දීලා තිබුන කාර් එකෙන් බැහැලා මං ඉතිං පොර වගේ බස් එකට නැන්ගේ සනියත් දාගෙන. අපි ඉතිං පංතියෙත් අන්තිම පේලීයේනේ. බස් එකෙත් ඒ ටිකම තමයි. මගක් යනකොටම ඉස්සරහට නෑහෙන්න ශේප් එකේ බියර් ටික කඩලා බෑග් අස්සේ ගහන් බොන්න ගත්තා. බාගයක් බොනකොට කොල්ලො ටිකට වෙරි. එදා අපි හොදට පිස්සු කෙලියා. බස් එකේ වමනේ දාගෙන, චලුකයා නට නටා ගිහිං ගීතා මිස්ගේ සාරියටම වමනේ කරා. "

ජීවිතේ ගැන කලකිරීමෙන් බලාගත්තු අත බලාගෙන හිටිය අවුරුදු 45ක විතර බුද්ධිකගේ මූනෙ මං ආවාත් හරි හිනාවක් දැක්කේ දැන්. මං නිරාශා. මේ ඉන්නේ වැලිකඩ බන්දනාගාරය ඇතුලේ. බුද්ධික කියන්නේ හෙරොයින්, එහෙමත් නැත්තන් බ්‍රව්න් ශුගර් ග්‍රෑරෑම් 3ක් ලග තියාගැනීම, ප්‍රවාහනය කිරීම වරදට හා මිනී මැරීමේ වරදට ජීවිතාන්තය දක්වා හිර දඩුවම් ලබපු කෙනෙක්. මං ලියන ආටිකල් එකකට කරුණු හොයන්න තමයි මං මේ බන්ධනාගාරයට ආවේ. හරිම විනෝදයෙන් හිටපු, බියර් එකත් හොරෙන් බීපු බුද්ධිකට මොකද වුනේ කියලා දැනගන්න මගේ හිතට ඉවසුමක් නෑ.

"ඉස්සල්ලාම සිගරට් එකක් අතට ගත්තේත් ඒ ගමනෙදිමයි. අපේ සෙට් එකේ අනිත් එවුන් ඒ වෙනකොට සිගරට් බීලා තිබුනා. ඒත් පංතියට පවා ගෙදරින් එක්කගෙන යන මං එදාමයි සිගරට් එකක් කටේ තිබ්බේ. පළමු උගුර දෙක බොනකොට කැස්ස ඇවිත් ඇස් වලට කදුලු ඉනුවත් ඉවසගෙන හිටියේ යාළුවො ඉස්සරහ පල් වෙන්න බැරි කමට. ඒ දවස් වල අපි හිතුවෙ සිගරට් එකක් උරන එක ලොකු වීරකමක් කියලා. සමාජයෙන් අපි දැක්කෙත් ඒ වගේ දේවල් කරන්නේ නියම පොරවල් කියලා. අපිට වැරදුනේ එතන තමයි. "

"කොහොම හරි මම සාමාන්‍ය පෙළත් ශේප් එකේ ගොඩ දාගත්තා. ඉදලා හිටලා කොල්ලො එක්ක පංතියක් කට කරලා සිගරට් එකක් බොන එක ඇරෙනකොට අපි වෙන මුකුත් ජරා වැඩ කරේ නෑ. ඒ කාලෙදි තමයි අරුණි අපේ ක්ලාස් එකට ජොයින් වුනේ. එයාගේ මහ ලොකු ලස්සනක් නොතිබුනත් මට එයාව පෙනුනෙ සුරංගනාවියක් වගේ. අපේ කොල්ලො කිව්වෙනම් එයායි මාය් රයිගමයයි ගම්පලයයි වගේ ඉදී කියලා. එයා සුදුයි, ටිකක් මහතයි. මට වඩා අගල් දෙක තුනක් කොටයි. මං නම් ඉතිං කට්ට කළුයිනේ. ඉස්සර ඉදලාම කෙට්ටුයි. ඒත් දැන් වගේ කැහැටු නෑ. සාමන්‍යයෙන් ෆිට් කොල්ලෙක්. "

බුද්ධික ආයමත් මං දිහා බලලා හිනාවුනා. මාත් හිනාවුනා. ඒ වයසට වඩා වයස පාට මූනේන් පළමු ප්‍රේමය ගැන කියනකොට අමුතු මනමාල පාටක් එලියට ආවා.

"ඉතිං දැන් අරුණි කොහෙද? එයා ඔයාව දාලා ගියාද?"

ඔහුගේ දෑස් වලට කදුළු ඉනුවා. දත් මිටි කාගෙන ඔහු බිම බලාගත්තා.

"අකමැතිනම් කියන්න එපා. ඉතිං ඔයා නවත්තපු තැනින් පටන් ගන්නකෝ!"

" මං කොහොම හරි කට්ට කාලා අවුරුද්දක් විතර යනකොට අරුණිව යාළු කරගත්තා. එතකොට මට දහ අටයි. තාත්තා මං ලයිසන් ගන්නකොටම මට පොඩි බයික් එකක් අරන් දීලා තිබුනා. මං ඉතිං අරුණිවත් දාගෙන කොළඹ තියෙන හැම අස්සකම මුල්ලකම රෝන්දේ ගැහුවා. අරුණිත් මට පන වගේ ආදරෙයි"

මං නැවතත් බුද්ධිකගේ කතාව අතරේ හිතෙන් ඒ කියන කතාව මවාගෙන දැහැන් ගත වුනා.

" අනේ බුද්ධික අයියේ, ඔයා කවදාවත් මාව දාලා යන්නේ නෑ නේද?"

"නෑ රත්තරං. මට ඔයා නැතුව ඉන්න බෑ. මං ඒ ලෙවල් ඉවර වෙලා ජොබ් එකක් හොයාගත්තු ගමන් ඔයා ගැන ගෙදරට කියනවා. "

"ඇයි? ඔයා කැම්පස් යන්න ආසා නැද්ද?"

"නෑ. මං හිතාගෙන ඉන්නෙ බිස්නස් එකක් පටන්ගන්න. තාත්තිගේ යාළුවෙක් ඉන්වෙස්ට් කරන්නම් කිව්වා ටිකක් එක්ස්පීරියන්ස් හදාගත්තාම. ඕපන් යුනි එකේ අයි ටී කෝස් එකකුත් ඒ අතරේ කරනවා"

"ශා! කොල්ලා ගොඩාක් දුර හිතනවනේ?"

"එහෙම තමයි අපි. අපි වගේ කොල්ලො ලබන්න පිං කරන්න ඕන. "

"දවසක් මං අරුණිවත් ගෙදර ගාවින් බස්සලා ඉස්කෝලෙ ඇරිලා එනකොට ගේ ඇතුලෙ සෙනග පිරිලා ඉන්නවා දැකලා පුදුම වුනා. මං හිතුවෙ නංගි ලොකු ළමයෙක් වෙලා වෙන්න ඇති කියලා. "

"එහෙනම් ඉතිං අපේ කල්හාරයත් ඇවිත් ඇති. නැන්දත් ඉන්නවනේ!" මං ගෙට ගොඩ වුනේ ගොඩක් සතුටින්. ඒත් දැක්ක දෙයින් මං හොල්මන් වුනා. සාලේ මැද්දේ තිබුනේ මිනී පෙට්ටිය දැකලා මං ගල් වුනා. "

"තාත්තා...!" කල්හාර ඇවිත් මාව අල්ලගෙන පුටුවකින් ඉන්දවගත්තා. අම්මා පෙට්ටිය ගාව ඉදගෙන අඩනවා. මං අත්දෙක ඔළුවෙ ගහගෙන වෙච්ච දේ හිතාගන්න බැරුව ඉන්නකොට කල්හාර කටහඩ අවදිකරා. "

"මාමාට එකපාරටම පපුවෙ අමාරුවක් ඇවිත් බං වැඩට යන්න හදනකොට. ඉස්පිරිතාලේට ගෙනියනකොටම නැතිවෙලා. අඩන්න එපා බං. ජීවිතේ හැටි එහෙම තමයි"

"අපි ඉස්කෝලේ යනකොටත් තාත්තා අම්මාව අවුස්ස අවුස්ස හිනාවෙවී හිටියේ බං. මේහෙම වෙන්නේ කොහොමද බං"

මං පිස්සෙක් වගේ කියව කියව ඇඩුවා. අරුණිත් මලගෙදර ආවා. මටත් වඩා ඇඩුවෙ එයා.

තාත්තාගෙ මරණයත් එක්ක අපි හැමෝගෙම ජීවිත වෙනස් වුනා. මගේ බයිසිකලෙත් විකුනලා දැම්මා. ඉස්සර තිබුන සැප පහසු ජීවිතේන් අපි ටිකක් ඈත් වුනා. ඒත් අම්මා අපේ වරකාපොළ පොල් ඉඩමේ ආදායමෙන් හරි පරිස්සමෙන් වියදම් කවර් කරගත්තා.

දාහා දෙදාහා අතේ ගැවිසුන මට මේ වෙනස තදින්ම දැනුනා. මං ගොඩක් මානසිකව වැටුනා. අම්මාගේ කලබලකාරී ජීවිතේ එක්ක අම්මට මගේ පස්සෙන්ම ඉන්න බැරි වුනා. ඒත් අම්මා හැමදාම මගේ ඔළුව අතගගා කිව්වෙ හොදට ඉගෙනගන්න කියලා. ලැබුන නිදහසත්, මානසිකත්වයත් නිසා මං නිතර නිතර සිගරට් බොන්න ගත්තා. ඉස්සර ගමේ අය එක්ක වැඩිය නැති වුනාට බස්වල යන එනකොට මං ඒ අයත් එක්ක යාළු වුනා. ඒ අතරින් මං වැඩියෙන්ම ෆිට් වුනේ වීල් පාක් එකේ අමිල අයියා එක්ක. එයාට අවුරුදු 25 විතර ඇති. උපාධි ගහලා නැතිවුනාට එයාට තිබුන සමාජ දැනුමට මං වහවැටුනා. එයා මගේ ජීවිතේ පොර වුනා. එයා එක්ක එහෙ මෙහෙ යනකොට තමයි මං ඉස්සල්ලාම ජොයින්ට් ගහන්න පුරුදු වුනේ. "

" අරුණි ඉස්සල්ලාම මං ගන්ජා කෑල්ලක් ඔත ඔත බෝක්කුවෙ ඉදන් ඉන්නවා දැකපු දවසේ ගොඩාක් ඇඩුවා"

"අනේ ඇයි අයියේ ඔයා නාස්ති වෙන්න හදන්නේ? ඔයා ඉස්සර අනාගතේ ගැන කොච්චර හිතලාද වැඩ කරේ. ඇයි අයියේ මේ විදියට හැසිරෙන්නේ. ආයේ එහෙම ඔය ජහජරාව අල්ලලා තිබුනොත් මං අම්මාට කියනවා. හරිද? කරුණාකරලා පංති එන්න. විභාගේ කට ලග නේද?"

"අරුණිගෙ පෙරත්තටම මං පාඩම් කරලා ශේප් එකේ ඒ ලෙවල් ගොඩ දාගත්තා. රිසල්ට් ආව ගමන් තාත්තාගෙ යාළුවෙක් මාර්ගෙන් අම්මා මට ජොබ් එකක් කතා කරලා දුන්නා."

" අම්මා මගේ පඩියෙන් සතයක් වත් ගත්තේ නෑ. මට මහ ලොකු පඩියක් තිබුනේ නෑ. වැඩට ගියේ 20,000 පඩියට. අරුණි නම් කැම්පස් තේරුනා. ඒත් එයා හැමදාම මං ලගින්ම හිටියා. අපේ අම්මත් එයාට කැමති වුනා. මාත් කීයක් හරි එකතු කරගෙන අයි ටී කෝස් එක පටන් අරන්ම එයාලාගෙ ගෙදරට කියන්න හිතාගෙන හිටියේ"

"ඒත් අතේ සල්ලි ගැවසෙනකොට මං අමිල ට සල්ලි දීලා ඌ මාර්ගෙන් ගන්ජා ගෙන්නගන්න පුරුදු වුනා. සතියට තුන් හතර පාරක් වත් ජොයින් එකක් ගහනවමයි ඒ දවස් වල. සතියට එක්දාස් පන්සීයක් දෙදාහක් වත් ඒවට වියදම් වුනා. ඒවා ගැහුවම හොදට කන්න පුලුවන්. ගෙදර මොනවා තිබුනත් අම්මාට නංගිට තියෙනවද කියලවත් නොබලා මං ගිලිනවා. අම්මාට පණ වගේ ආදරෙන් හිටපු මම එන්න එන්න ආත්මාර්තකාමී වුනා. නංගිව පේන්න බැරුව ගියා. ඒත් කොහොම හරි කරලා 10,000 ක් විතර මගේ පොතේ ඉතුරු කරගෙන මං කෝස් එක පටන් ගත්තා. දවසක් මං බෝක්කුව උඩ ජොයින්ට් කෑල්ලක් ගහන් ඉන්නකොට කොහෙන්දෝ එතනට අරුණි කඩන් පාත් වුනා. මගේ අතේ තිබුන ජොයින්ට් එක එයා අරගෙන විසික්කරලා මට හොදටම බැනලා, කම්මුලටත් ගහලා යන්න ගියා. එයා මේ හැමදේම එදයින් ඉවරයි කිව්වා. "

"බෝක්කුව ලග හිටපු කොල්ලො ඔක්කොම අරුණි ගහලා ගියාම මට හිනාවුනා. ලැජ්ජාව, තරහ, දුක, බය ඒ ඔක්කොම කලවන් වෙලා මාව වෙව්ලන්න ගත්තා. එතන තිබුන තාප්පෙ මං හයියෙන් ඔළුව ගහගන්න ගත්තේ හිතන්නෙ නැතුව. අමිල අයියා ඇවිත් මාව නවත්තලා වීල් එකේ දාගත්තා. "

"පිස්සුද යකෝ! කෙල්ලෙක් නිසා ඔහොම පිස්සු කෙලිනවද? උඹට මොන්ගල් ද? ඔය ගෑනි විතරද ලංකාවෙ ඉන්නේ. ඔය අද ගස්සගෙන ගියාට හෙට අඩාගෙන එයි! "

මං තවමත් වෙව්ලනවා. වචනයක්වත් නොකියා මං බිම බලාගෙන කොහෙද යන්නෙවත් නාහා අමිල අයියා එක්ක ගියා. වනාතමුල්ල පැත්තේ වත්තක තමයි වීල් එක නැවතුනේ. එදා තමයි මං ජීවිතේ පලවෙනි පාරට හෙරොයින් කියන එක ඇස් දෙකෙන් දැක්කේ. අමිල අයියා කොලේකට දාලා නහයෙන් අදිනකොට මං බලාගෙන හිටියා. මටත් ගන්න කිව්වාට ඒ මගුල් කරන්න මට තේරෙන්නේ නැති නිසා මං එපා කිව්වා."

"හිටපන්. මං ෆාමසියට දුවලා සිලින්ජරයක් අරන් එන්නම්. උඹට මෙහෙම ගහන්න තේරෙන්නෙ නෑනේ. දැන් පොඩ්ඩක් රිලැක්ස් වෙයන්. මේක ගැහුවාම උඹට ඕවා ඔක්කොම අමතකවෙලා යයි."

අමිල අයියා ඒ කුඩු වතුර එක්ක කලවම් කරලා මගේ අතේ නහරෙකට ඉන්ජෙක්ට් කරා. මට දැනුනේ මාව පාවෙනවා වගේ. දුක, වේදනාව හැමදේම අමතක වෙලා මට හරිම සැහැල්ලුවක් දැනුනා. හෙරොයින් මතින් මං මොනවා කරාද කියන්න මං දන්නෙත් නෑ. ඒත් ඒකේ අමුතුම ආතල් එකක් තිබුනා. මේ ප්‍රශ්න වලින් මිදිලා එහෙම්ම ඉන්න මට ආසා හිතුනා. මටත් නොතේරීම මං ටික ටික ඒ ජහා ජරාවට පුරුදු වුනා. දවසට මං දෙපාරක් විතර හෙරොයින් ඉන්ජෙක්ට් කරගත්තා. දවසට මිලිග්‍රෑම් 20ක් විතර ගන්නවා. දෙමටගොඩ බේස්ලයින් පාරේ ස්පොට් එකකින් තමයි ගන්නේ. මිලිග්‍රෑම් පහලවක් 1100/= වෙනවා. ඇබ්බැහි වුනාට පස්සේ මට මගේ පඩිය මදි වුනා. ඒ නිසා මං යාළුවෙක්ගෙ මාර්ගෙන් කැලණිය ආසනේ ඇමති කෙනෙක් එක්ක සෙට් වුනා. රෑට පෝස්ටර් ටිකක් ගැහුවාම, පෙල පාලියක් ගියාම කුඩු පැකට් එකයි, අරක්කු බෝතලෙයි ගානට සෙට් වෙනවා. වෙලාවකට පෙලපාලි ගිහිං පොලීසියෙන් ගුටිකාපු, කදුළුගෑස් කාපු වාර අනන්තයි."

"අරුණි එදා මාත් එක්ක රංඩු වෙලා ගියාට අමිලයා කිව්වා වගේම ගානට ඊලග දවසේ කෝල් කරලා ඇඩුවා. ඒ කාලෙම තමයි මත් වෙලා හිටපු වෙලාවක මගේ අතින් අරුණි ගෑනියක් වුනේ. එයානම් මාව පනටත් වඩා විශ්වාස කරා. එයා මං ගැන ගොඩාක් දුක් වුනා. එයා හිතුවේ මං මහන්සි වෙන නිසා කෙට්ටු වෙනවා කියලා. ඒත් කෑම කන්න බඩගිනි වෙන්නෙ නෑ බ්‍රව්න් ශුගර් වලට. ඒකයි මං කෙට්ටු වුනේ. "

හෙරොයින් කියන්නේ මෝෆින් වලට තවත් රසායන ද්‍රව්‍ය එකතු කරලා හදන මත් ද්‍රව්‍යක්. මෝෆින් හදන්නේ පොපි මලේන්. එය එක්තාරා ආකාරයක වේදනා නාශකයක්. ඒ තාවකාලික වෙදනා නැතිවෙන ගතිය, මත් වීම වෙනුවෙන් තමයි මේ තරුන ජීවිත මේ විදියට අකාලේ නැති නාස්ති කරගන්නේ. ලංකාවෙ වැඩියෙන් තියෙන්නේ මේකේ දුඹුරු පාටට හුරු කුඩු විදියට. ඒත් හොදම හෙරොයින් ලෙස හදුන්වන්නේ සුදු හෙරොයින් සහ කහ පැහැති හෙරොයින්. ලංකාවට මේවා බොහෝ දුරට ගෙන්නන්නේ කාගෝ කන්ටේනර්වල, එහෙමත් නැත්තම් බෝට්ටු වල මීගමුව, හලාවත මුහුදු තීරය හරහා. කාලයක් එකම වාසගම තියෙන ඇමතිලා මන්ත්‍රීලා හතර පස් දෙනෙක් ෆස්ට් ක්ලාස් ටිකට් අරන් ගුවනින්ම ගෙන්නලා මේවා ලංකාවේ බෙදුවා කියලා කට කතාවක් තියෙනවා. ගොඩක් මේ ජරාවට ඇබ්බැහි වුන අය හිතන්නේ ඇබ්බැහි වුනාට පස්සේ නැවත ගොඩ එන්න බෑ කියලා. මොකද ඒ මත් ගතිය නැති වුන ගමන් වෙව්ලන්න ගන්නවා, මුලු ඇගම රිදෙන්න ගන්නවා. ඉතිං ඒ අය ඒ වේදනාව දරාගන්න බැරුව නැවත නැවත හෙරොයින් භාවිතා කරනවා. ඒත් හරි විදියට ටික දවසක් ඉවසන් හිටියොත් මේ වේදනා අඩු වෙනවා කියලා එයාලා දන්න්නෙ නෑ

ඒත් මෙහි බරපතල කම මේක අතට ගන්න අවුරුදු 19/20 පොඩි කොල්ලො කෙල්ලො දන්නෙ නැහැ. එයාලා බලාපොරොත්තු වෙන්නේ සමාජයේ පොරක් වෙන්න. ලංකාවට ගෙන්නන හෙරොයින් ගොඩක් දුරට එන්නෙ ඇෆ්ගනිස්තානෙන් කියලා තමයි සැක කරන්නේ. හෙරොයින් කිලෝ එකක ඉල්ලුම රුපියල් ලක්ෂ 6 හමාරක් විතර වෙනවා ලු. ලංකාව ඇතුලෙ අවුරුද්දට කිලෝ 985 විතර පාවිච්චි වෙනවලු. හෙරොයින් ඇගට වැටෙන්න වැටෙන්න මොලය එම ප්‍රමානයට හුරු වෙනවා. ඒ නිසා ටිකින් ටික මේ ඇබ්බැහිවීම වැඩි වෙනවා. ශරීරයට දරාගන්න බැරි ප්‍රමානයට ආවට පස්සේ හෙරොයින් මතින්ම නින්ද යනවා. ඒ නින්දෙදිම හුස්මගන්න අමතක වෙලා යනවා. ඒ ආකාරයෙන් තමයි හෙරොයින් තරුණ ජීවිත අකාලයේ මරනය කරා ඇදී යන්නේ. හරි. අපි ආයේ බුද්ධිකගේ කතාවට සවන් දෙමු

"මට ඒ වෙනකොට ආදරේ කියන දේ දැනෙන්නෙ නැතුව ගිහිං තිබුනේ. මං ආදරේ කරේ මගේ මත් බවට විතරයි. ඒත් අරුණි මට පිස්සුවෙන් වගේ ආදරේ කරා. ප්‍රශ්න ගැන හිතන්නේ නැති නිසා මං එයාට දැනෙන්න ආදරේ කරා. ඒත් මටනම් තිබුනේ ඒකෙත් ආතල් එකක් විතරයි"

"ඒ කාලේ තමයි හදිස්සියෙම අපේ ඇමති තුමාට අනිත් පිලේ එකෙක් වෙඩි තියලා මැරුවේ. ඇමති තුමාට වැඩ කරපු නිසා අනිත් පැත්තට ගිහිං මට වැඩ කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ. එන පඩිය දවස් දහය යනකොට ඉවරයි. මට සික් එක දරාගන්න බැරිකොට මං අම්මාගේ රත්තරං බඩු පවා හොරකන් කරලා උගස් තිබ්බා. ඒවත් මදි වෙනකොට මං අම්මට වරකපොළ ඉඩම මගේ නමට ලියන්න කියලා රන්ඩු කරා. මං හෙරොයින්වල හිරකාරයෙක් වෙලා හිටියේ. අම්මා, නංගි, අරුණි, මේ හැමෝම මට පෙනුනේ හතුරො වගේ. මං බොරු කියලා අරුණිගේ කරේ තිබුන මාලෙත් තියලා සල්ලි ගත්තා. අරුණි හිතුවෙ ගෙදර අගහිගකම් නිසා මං මෙහෙම හැසිරෙනවා කියලා. ඒ නිසා එයා මට තව තවත් අනුකම්පා කරා. "

"ඉතිං ඔයා හෙරොයින් නැති වෙනකොට මොකද කරේ? හෙරොයින් අත අරින්න හිතුනෙ නැද්ද?"

"මං ලෝකෙටම නය වුනා. ගෙදර බඩු මුට්ටු පවා අම්මා අඩනකොට බලෙන් අරන් ගිහිං විකුන්නා. හෙරොයින් අත අරින්න දහස් වාරයක් හිතුවත් එතකොට ඩීලර්ලා හොයන් ඇවිත් නිකං හරි දෙනවා. හෙරොයින් දකිනකොට මට දරාගන්න බෑ. ආපහු මුල් තත්වෙටම යනවා"

"ඒ අතරේ දවසක තමයි අරුණි අම්මා තාත්තා එක්ක රෙදි මල්ලකුත් අරගෙන අපේ ගෙදර ආවේ"

"එදත් මං හොදට ගහලා හිටියේ. එයාලා ඇවිත් අරුණිට මගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා අම්මටත් බැනලා මටත් හොදටම බැන්නා. අරුණි අඩනවා දකිනකොට මං හිනාව තද කරගෙන හිටියෙ බොහොම අමාරුවෙන්. ඒ වෙන කිසි දෙයක් ගැන මට ගානක්වත් තිබුනෙ නෑ. ඊලග දවසේ ගෙදරට රෙජිස්ටාර් ගෙන්නලා එයාවයි මාවයි කසාද බැන්දුවා. "

"පඩියෙන් සතයක්වත් ගෙදරට නොදෙනකොට අරුණි මගෙන් පඩිය ගැන අහන්න ගත්තා. මට එතකොට අරුණිව පෙනුනේ මාව කන්න ආපු යක්ෂිනියක් වගේ. එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවවත් කියලා නොබලා මං එයාට ගැහුවා. එයාගේ කනේ තිබුන කරාඹු දෙක පවා මන් අරන් ගිහිං වික්කා."

"අරුණිගෙ බඩට මාස තුන හතරක් වෙනකොට නය කාරයෝ ගෙදරට හොයන් ඇවිත් කරදර කරන්න ගත්තා. මුලදි මුලදි අම්මා කොහොම කොහොම හරි ඒවා ගෙව්වත් පස්සෙ එයත් අත ඇරලා දැම්මා. නයකාරයෝ ඇවිත් මාව බිම දාගෙන ගැහුවා. ලෝකෙට නය වෙලා දරුවොත් හදනවද කියලා අරුණිටත් බැන්නා. එකෙක් ඇවිත් නය වෙනුවට අරුණි එක්ක රැයක් ගත කරන්න ඉල්ලනකොට අම්මා මාව ගෙදරින් එලව්වා. "

"මං මාස තුනක් විතර යාළුවන්ගෙ ගෙවල් වලට වෙලා පොඩි පොඩි ගේම් ගගහ ගෙව්වා. ඒත් දවස් දෙකක් එක දිගට අතට සතයක්වත් නාපු දවසක මං ආපහු ගෙදර ගියා. ගෙදර හිටියේ අරුණී දරුවයි. දරුවා ලැබුනා කියලාවත් මං දැනන් හිටියේ නෑ. මට වැඩක් තිබුනෙත් නෑ. මං ඉස්සල්ලාම දැක්කේ දරුවා නෙමෙයි. දරුවාගෙ කරේ තිබුන පංචායුදේ. මං පැනිරස කෑමක් දැකපු පොඩි එකෙක් වගේ ඒක ගන්න පනිනකොට අරුණි මැද්දට පැන්නා. මං ඒකිව තල්ලු කරලා ඒ දිහාවත් නොබලා පන්චායුදේයි මාලෙයි අරන් මගේ ස්පොට් එකට ගියා. එතනම ඉදන් ටිකක් ගහලා පංචාය්දේයි මාලෙයි දීලා ගත්තු ඉතුරු ටික සාක්කුවෙ දාගෙන මං ආපහු යනකොට පොලීසියෙන් මාව අල්ලගත්තා. "

බුද්ධික අඩන්න පටන් ගත්තා.

"හරි හරි! අඩන්න එපා. " මං ඔහුගේ පිටට තට්ටු කරා.

"ඉතිං ඊටපස්සේ මොකද වුනේ? "

"මං අවසිහියෙන් අරුණිව තල්ලු කරලා තියෙන්නේ වීදුරු කැබිනට් එකට දෙයියනේ. මගේ ගෑනී පන ඇද ඇද වැටිලා ඉන්නකොට මං ඒ දිහාවත් නොබලා හෙරොයින් පස්සෙ දිව්වා. මං මහ කාලකන්නියෙක්. ග්රැම් 2කට වඩා හෙරොයින් ලග තබාගැනීමටයි මිනී මැරීමෙ වරදටයි මට දඩුවම් නියම වුනා. මගේ ගෑනීගේ මිනිය දකින්නවත් මට බැරිවුනා දෙයියනේ. මගේ දරුවාට දැන් අවුරුදු 24 ක් වත් වෙනවා ඇතී. එක පාරක් මට මගේ කෙල්ල බලන්න ආසයි. ඒත් අම්මාවත්, නංගිවත් කවුරුවත් මගේ උසාවි දවසෙවත් ආවෙ නෑ. ජීවිතේ ආතල් ගන්න ගිහිං අන්තිමට මං හැමදේම නැති කරගත්තා. මට මේ කූඩුවෙන් එලියට ගිහිං මගේ දුවත් එක්ක ආදරෙන් ඉන්න ආසයි. ඒත් දැන් මං පරක්කු වැඩී. මං හැමදේම නැති කරගත්තා. මගේ තිබුන මුරන්ඩුකම නිසා තමයි මට අද මෙහෙම වුනේ. මතු ජාති ජාතිවත්, හතුරෙක්ටවත්, හෙරොයින් කියනදේ නම් දකින්නවත් ලැබෙන්න එපා දෙයියනේ. මං හෙරොයින් නිසා ජීවිතේ හැමදේම නැති කරගත්තා. මට පන වගේ ආදරේ කරපු කෙල්ලව මරාගත්තා. මැරෙන්න ඉස්සල්ලා මගේ දුවගෙ කකුල් දෙක අල්ලලා මට සමාවගන්න තියෙනවනම් මට ඒ ඇති. "

"හරි! හරි! අඩන්න එපා. ඔයාගේ දුව ඔයාට සමාව දෙන්න ඕන කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. මේ ඉතුරු වෙලා තියෙන කාලේ හොදින් ඉන්න. හොද දේවල් වලට හිත යොමු කරන්න. මං ඔයාගේ කතාවෙ ඇත්ත නම් ගම් දාන්නේ නෑ. හොදින් ඉන්න. මං එහෙනම් යනවා. "

"හෙරොයින් කියන මේ මාරාන්තික මත්ද්‍රව්‍ය ලස්සන වෙන්න තිබුන ජීවිත කීයක්නම් විනාස කරාද? හෙරොයින් ග්‍රෑම් 2 කට වැඩිය ලග තිබුනොත් ජීවිතාන්තය දක්වා හිර දඩුවම් පනවපු එක ලොකු දෙයක්. ඒත් ගෑම් දෙක නෙමෙයි, අහිංසක ජීවිතයක විනාසය පටන් ගන්න මිලි ගෑම් 15/20ත් ප්‍රමානවත්. මං නම් කියන්නේ ගෑම් එකට අඩුවෙන් තියාගන්න එකටත් දඩය පනස් දාහක් දක්වාත් වැඩිම අවුරුදු 7 දක්වාත් තියෙන සිරදඩුවමුත් අයින් කරලා ඒකටත් ජීවිතාන්තය දක්වාම දඩුවම් කරන්න ඕන"

මං බුද්ධිකගේ ෆයිල් එකේ කොපියකුත් ගත්තේ පස්සේ ආර්ටිකල් එකට අවශ්‍යවෙයි කියලා හිතලා. පුරුදු විදියට ආච්චි මං එනකන් ගේට්ටුව ලග බලාගන හිටියා.

"මොකද පුතේ ගියපු වැඩේ? "

"හොදයි ආච්චී. පව් ඒ හිරකාරයා"

"අනේ මං නම් පොඩ්ඩක්වත් කැමති නෑ ගෑනු දරුවො හිරගෙවල් අස්සෙ යනවට".

"එහෙම තමයි ආච්චි පත්තරේක වැඩ කරනකොට. අනික අපි මේවා ගැන ලිව්වෙ නැත්තන් කොහොමද තව කෙනෙක් කියවලා ඒ දේවල් ඉගෙන ගන්නේ?"

"කෝ... පයිල් එක දෙන්න. මං ගන්නම්. "

ආච්චි ෆයිල් එක විවර කල හැටියෙම ගල් ගැහුනා.

"දුව, මේ පිංතූරෙ ඉන්න කෙනාවද අද හම්බුනේ? "

" ඔව් ආච්චී."

" දූ... මේ ඔයාගේ තාත්තා..."

"මොකක්? ආච්චි අද දවල්ට මොනවද කෑවේ?" මං කිව්වෙ හිනාවෙවී. මගේ අම්මා තාත්තා දෙන්නාම මං ලග ඉන්නකොට ආච්චි මේ මොනවා කියනව ද?

"පුතේ ඔයාගේ අම්මා තමයි බුද්ධිකගේ නංගී. එයා ඔයා පුංචි කාලෙ තමයි තාත්තාව බැන්දේ. අපි ඔයා ලොකු වෙනකන් මේ දේවල් හැංගුවා. ඒත් ඔයාම අද ඔයාගේ තාත්තාව හොයාගත්තා"

මට ඇස් දෙකෙන් වැටෙන කදුළු නවත්ත ගන්න බැරිවිය. මට හැමදේම ටිකින් ටික වැටහුනී. මුලදී මගේ හිතේ ඔහුගැන තරහක් ඇති වුනත් මං ඔහුට හිතෙන් සමාව දුන්නෙමු. ඒත් නැවත ඔහු බලන්න යන්න මට හිතුනේ නැත.

***************** නිමි ********************

මෙහි සදහන් නම්, ගම් සියල්ල මනාකල්පිත අතර හෙරොයින් සම්බන්ධයෙන් සියලු තොරතුරු Google search engine එක හරහා සොයාගතිමි.

කාටහරි කියවලා හැදෙන්න දෙයක් තියෙනවා කියලා හිතෙනවනම් share කරන්න. වැරදි අඩු පාඩු ගොඩක් ඇති. සමාවෙලා කියලා දෙන්න. හදාගන්නම්. අලුත් කතාවකින් මුනගැහෙමු.

ස්තුතියි

තාරුකා අමරසේකර.

[QUOTE="chatura_CN, post: 21315915, member: 558018"] මේ කතාව මම wazzp group එකක share කරලා තියෙනවා දැක්කා. ඉතිං වැදගත් පනිවිඩයක් ජීවිතයට ගන්න පුළුවන් නිසා කිරියේ සහෝදරයන් එක්ක Share කරගන්න හිතුනා. :) Repost ද දන්නෙ නෑ. :sorry: [SIZE="5"]හෙරොයින්... "තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකොට මං දුවගෙන එලියට ආවෙ මගේ උපන්දින කේක් එක අද ගේන නිසා. මට ඕන වුනේ රෙස්ලින් රින් එකක් විදියට හදපු කේක් එකක්. ඒ දවස් වල අපේ පංතියේ කොල්ලොන්ට තිබුනේ රෙස්ලින් පිස්සුවක්. පවුලේ එකම කොල්ලා වුන මට අම්මා තාත්තා ඉල්ලන ඉල්ලන දේ ගෙනත් දුන්නා. නංගිට වඩා අම්මා ආදරේ මට. මං ගියේ කොළඹ ලොකු ඉස්කෝලෙකට. ඉගෙනීමට වඩා මං දක්ෂ ස්පෝට්ස් වලට. ස්විමින්, බැඩ්මින්ටන්, මේ හැමදේකින්ම මං ස්කූල් චැම්පියන්. " "අම්මේ... නෙක්ස්ට් වීක් අපේ ස්කූල් ට්‍රිප් එක. 3000/= ගේන්න කිව්වා." "තාත්තාගෙන් ඇහුවද?" "නෑ! අනේ අම්මේ... ආයේ ලබන අවුරුද්දේ යන්න වෙන්නෙත් නෑනේ. ඕ ලෙවල් වලට පාඩම් කරනකොට! ප්ලීස්! තාත්තාව ශේප් කරලා දෙන්නකො. මගේ සුදු අම්මීනේ?" "හරි හරි. මං කියන්නම්. " ........................................................................... "ට්‍රිප් එක යන්න අම්මා කොහොම හරි තාත්තාට බටර් ගාලා මට සෙට් කරලා දුන්නා. ඉස්කෝලේන් ඉල්ලුවේ 2000/= වුනාට දාහක් වැඩිපුර ගත්තේ කසුනාගෙ අයියාට කියලා අපි බියර් ටිකක් ගන්න සෙට් කරගත්තු නිසා. " "අනිත් එවුන් 250/= ,300/= දෙනකොට මං චන්ඩියා වගේ දාහා විසිකරේ සෙට් එකේම මට තියන පොර තත්වෙ රැකගන්න. " "ඕක ගන්න මං අම්මාට බටර් ගාපු තරම් මුන් දන්නවනම්!" මං තනියම හිනාවුනා. "අඩේ මෙ බලපන්! බුද්ධිකයාට බියර් ගැන හිතනකොටම වෙරි වෙලාද කොහෙදෝ! තනියෙන් හිනාවෙනවා." සමීරයා කිව්වේ ඩෙස්ක් එකට ගගහ හිනාවෙවී. "පල පල! විස්කි බ්‍රැන්ඩී බීලා පුරුදු අපිට බියර් බීලා මොන වෙරිද මල්ලී!" "පොර ටෝක් දුන්නට ඉතිං මං ජීවිතේටම බ්‍රැන්ඩි බීලා තියෙන්නේ දවසක් තාත්තා හවස ඩ්‍රින්ක් එක ගන්නකොට බඩේ අමාරුව කිව්වාම මේස හැන්දකට දීපු ටික විතරයි. " ......................................... "ට්‍රිප් එක දවසේ ගෙදරින් ආවේ ඉතිං ආයෙ අමුතුම ෆීලින් එකකින්. තාත්තාගේ කම්පනි එකෙන් දීලා තිබුන කාර් එකෙන් බැහැලා මං ඉතිං පොර වගේ බස් එකට නැන්ගේ සනියත් දාගෙන. අපි ඉතිං පංතියෙත් අන්තිම පේලීයේනේ. බස් එකෙත් ඒ ටිකම තමයි. මගක් යනකොටම ඉස්සරහට නෑහෙන්න ශේප් එකේ බියර් ටික කඩලා බෑග් අස්සේ ගහන් බොන්න ගත්තා. බාගයක් බොනකොට කොල්ලො ටිකට වෙරි. එදා අපි හොදට පිස්සු කෙලියා. බස් එකේ වමනේ දාගෙන, චලුකයා නට නටා ගිහිං ගීතා මිස්ගේ සාරියටම වමනේ කරා. " ජීවිතේ ගැන කලකිරීමෙන් බලාගත්තු අත බලාගෙන හිටිය අවුරුදු 45ක විතර බුද්ධිකගේ මූනෙ මං ආවාත් හරි හිනාවක් දැක්කේ දැන්. මං නිරාශා. මේ ඉන්නේ වැලිකඩ බන්දනාගාරය ඇතුලේ. බුද්ධික කියන්නේ හෙරොයින්, එහෙමත් නැත්තන් බ්‍රව්න් ශුගර් ග්‍රෑරෑම් 3ක් ලග තියාගැනීම, ප්‍රවාහනය කිරීම වරදට හා මිනී මැරීමේ වරදට ජීවිතාන්තය දක්වා හිර දඩුවම් ලබපු කෙනෙක්. මං ලියන ආටිකල් එකකට කරුණු හොයන්න තමයි මං මේ බන්ධනාගාරයට ආවේ. හරිම විනෝදයෙන් හිටපු, බියර් එකත් හොරෙන් බීපු බුද්ධිකට මොකද වුනේ කියලා දැනගන්න මගේ හිතට ඉවසුමක් නෑ. "ඉස්සල්ලාම සිගරට් එකක් අතට ගත්තේත් ඒ ගමනෙදිමයි. අපේ සෙට් එකේ අනිත් එවුන් ඒ වෙනකොට සිගරට් බීලා තිබුනා. ඒත් පංතියට පවා ගෙදරින් එක්කගෙන යන මං එදාමයි සිගරට් එකක් කටේ තිබ්බේ. පළමු උගුර දෙක බොනකොට කැස්ස ඇවිත් ඇස් වලට කදුලු ඉනුවත් ඉවසගෙන හිටියේ යාළුවො ඉස්සරහ පල් වෙන්න බැරි කමට. ඒ දවස් වල අපි හිතුවෙ සිගරට් එකක් උරන එක ලොකු වීරකමක් කියලා. සමාජයෙන් අපි දැක්කෙත් ඒ වගේ දේවල් කරන්නේ නියම පොරවල් කියලා. අපිට වැරදුනේ එතන තමයි. " "කොහොම හරි මම සාමාන්‍ය පෙළත් ශේප් එකේ ගොඩ දාගත්තා. ඉදලා හිටලා කොල්ලො එක්ක පංතියක් කට කරලා සිගරට් එකක් බොන එක ඇරෙනකොට අපි වෙන මුකුත් ජරා වැඩ කරේ නෑ. ඒ කාලෙදි තමයි අරුණි අපේ ක්ලාස් එකට ජොයින් වුනේ. එයාගේ මහ ලොකු ලස්සනක් නොතිබුනත් මට එයාව පෙනුනෙ සුරංගනාවියක් වගේ. අපේ කොල්ලො කිව්වෙනම් එයායි මාය් රයිගමයයි ගම්පලයයි වගේ ඉදී කියලා. එයා සුදුයි, ටිකක් මහතයි. මට වඩා අගල් දෙක තුනක් කොටයි. මං නම් ඉතිං කට්ට කළුයිනේ. ඉස්සර ඉදලාම කෙට්ටුයි. ඒත් දැන් වගේ කැහැටු නෑ. සාමන්‍යයෙන් ෆිට් කොල්ලෙක්. " බුද්ධික ආයමත් මං දිහා බලලා හිනාවුනා. මාත් හිනාවුනා. ඒ වයසට වඩා වයස පාට මූනේන් පළමු ප්‍රේමය ගැන කියනකොට අමුතු මනමාල පාටක් එලියට ආවා. "ඉතිං දැන් අරුණි කොහෙද? එයා ඔයාව දාලා ගියාද?" ඔහුගේ දෑස් වලට කදුළු ඉනුවා. දත් මිටි කාගෙන ඔහු බිම බලාගත්තා. "අකමැතිනම් කියන්න එපා. ඉතිං ඔයා නවත්තපු තැනින් පටන් ගන්නකෝ!" " මං කොහොම හරි කට්ට කාලා අවුරුද්දක් විතර යනකොට අරුණිව යාළු කරගත්තා. එතකොට මට දහ අටයි. තාත්තා මං ලයිසන් ගන්නකොටම මට පොඩි බයික් එකක් අරන් දීලා තිබුනා. මං ඉතිං අරුණිවත් දාගෙන කොළඹ තියෙන හැම අස්සකම මුල්ලකම රෝන්දේ ගැහුවා. අරුණිත් මට පන වගේ ආදරෙයි" මං නැවතත් බුද්ධිකගේ කතාව අතරේ හිතෙන් ඒ කියන කතාව මවාගෙන දැහැන් ගත වුනා. " අනේ බුද්ධික අයියේ, ඔයා කවදාවත් මාව දාලා යන්නේ නෑ නේද?" "නෑ රත්තරං. මට ඔයා නැතුව ඉන්න බෑ. මං ඒ ලෙවල් ඉවර වෙලා ජොබ් එකක් හොයාගත්තු ගමන් ඔයා ගැන ගෙදරට කියනවා. " "ඇයි? ඔයා කැම්පස් යන්න ආසා නැද්ද?" "නෑ. මං හිතාගෙන ඉන්නෙ බිස්නස් එකක් පටන්ගන්න. තාත්තිගේ යාළුවෙක් ඉන්වෙස්ට් කරන්නම් කිව්වා ටිකක් එක්ස්පීරියන්ස් හදාගත්තාම. ඕපන් යුනි එකේ අයි ටී කෝස් එකකුත් ඒ අතරේ කරනවා" "ශා! කොල්ලා ගොඩාක් දුර හිතනවනේ?" "එහෙම තමයි අපි. අපි වගේ කොල්ලො ලබන්න පිං කරන්න ඕන. " ........................................................... "දවසක් මං අරුණිවත් ගෙදර ගාවින් බස්සලා ඉස්කෝලෙ ඇරිලා එනකොට ගේ ඇතුලෙ සෙනග පිරිලා ඉන්නවා දැකලා පුදුම වුනා. මං හිතුවෙ නංගි ලොකු ළමයෙක් වෙලා වෙන්න ඇති කියලා. " "එහෙනම් ඉතිං අපේ කල්හාරයත් ඇවිත් ඇති. නැන්දත් ඉන්නවනේ!" මං ගෙට ගොඩ වුනේ ගොඩක් සතුටින්. ඒත් දැක්ක දෙයින් මං හොල්මන් වුනා. සාලේ මැද්දේ තිබුනේ මිනී පෙට්ටිය දැකලා මං ගල් වුනා. " "තාත්තා...!" කල්හාර ඇවිත් මාව අල්ලගෙන පුටුවකින් ඉන්දවගත්තා. අම්මා පෙට්ටිය ගාව ඉදගෙන අඩනවා. මං අත්දෙක ඔළුවෙ ගහගෙන වෙච්ච දේ හිතාගන්න බැරුව ඉන්නකොට කල්හාර කටහඩ අවදිකරා. " "මාමාට එකපාරටම පපුවෙ අමාරුවක් ඇවිත් බං වැඩට යන්න හදනකොට. ඉස්පිරිතාලේට ගෙනියනකොටම නැතිවෙලා. අඩන්න එපා බං. ජීවිතේ හැටි එහෙම තමයි" "අපි ඉස්කෝලේ යනකොටත් තාත්තා අම්මාව අවුස්ස අවුස්ස හිනාවෙවී හිටියේ බං. මේහෙම වෙන්නේ කොහොමද බං" මං පිස්සෙක් වගේ කියව කියව ඇඩුවා. අරුණිත් මලගෙදර ආවා. මටත් වඩා ඇඩුවෙ එයා. .............................. තාත්තාගෙ මරණයත් එක්ක අපි හැමෝගෙම ජීවිත වෙනස් වුනා. මගේ බයිසිකලෙත් විකුනලා දැම්මා. ඉස්සර තිබුන සැප පහසු ජීවිතේන් අපි ටිකක් ඈත් වුනා. ඒත් අම්මා අපේ වරකාපොළ පොල් ඉඩමේ ආදායමෙන් හරි පරිස්සමෙන් වියදම් කවර් කරගත්තා. දාහා දෙදාහා අතේ ගැවිසුන මට මේ වෙනස තදින්ම දැනුනා. මං ගොඩක් මානසිකව වැටුනා. අම්මාගේ කලබලකාරී ජීවිතේ එක්ක අම්මට මගේ පස්සෙන්ම ඉන්න බැරි වුනා. ඒත් අම්මා හැමදාම මගේ ඔළුව අතගගා කිව්වෙ හොදට ඉගෙනගන්න කියලා. ලැබුන නිදහසත්, මානසිකත්වයත් නිසා මං නිතර නිතර සිගරට් බොන්න ගත්තා. ඉස්සර ගමේ අය එක්ක වැඩිය නැති වුනාට බස්වල යන එනකොට මං ඒ අයත් එක්ක යාළු වුනා. ඒ අතරින් මං වැඩියෙන්ම ෆිට් වුනේ වීල් පාක් එකේ අමිල අයියා එක්ක. එයාට අවුරුදු 25 විතර ඇති. උපාධි ගහලා නැතිවුනාට එයාට තිබුන සමාජ දැනුමට මං වහවැටුනා. එයා මගේ ජීවිතේ පොර වුනා. එයා එක්ක එහෙ මෙහෙ යනකොට තමයි මං ඉස්සල්ලාම ජොයින්ට් ගහන්න පුරුදු වුනේ. " " අරුණි ඉස්සල්ලාම මං ගන්ජා කෑල්ලක් ඔත ඔත බෝක්කුවෙ ඉදන් ඉන්නවා දැකපු දවසේ ගොඩාක් ඇඩුවා" "අනේ ඇයි අයියේ ඔයා නාස්ති වෙන්න හදන්නේ? ඔයා ඉස්සර අනාගතේ ගැන කොච්චර හිතලාද වැඩ කරේ. ඇයි අයියේ මේ විදියට හැසිරෙන්නේ. ආයේ එහෙම ඔය ජහජරාව අල්ලලා තිබුනොත් මං අම්මාට කියනවා. හරිද? කරුණාකරලා පංති එන්න. විභාගේ කට ලග නේද?" "අරුණිගෙ පෙරත්තටම මං පාඩම් කරලා ශේප් එකේ ඒ ලෙවල් ගොඩ දාගත්තා. රිසල්ට් ආව ගමන් තාත්තාගෙ යාළුවෙක් මාර්ගෙන් අම්මා මට ජොබ් එකක් කතා කරලා දුන්නා." " අම්මා මගේ පඩියෙන් සතයක් වත් ගත්තේ නෑ. මට මහ ලොකු පඩියක් තිබුනේ නෑ. වැඩට ගියේ 20,000 පඩියට. අරුණි නම් කැම්පස් තේරුනා. ඒත් එයා හැමදාම මං ලගින්ම හිටියා. අපේ අම්මත් එයාට කැමති වුනා. මාත් කීයක් හරි එකතු කරගෙන අයි ටී කෝස් එක පටන් අරන්ම එයාලාගෙ ගෙදරට කියන්න හිතාගෙන හිටියේ" "ඒත් අතේ සල්ලි ගැවසෙනකොට මං අමිල ට සල්ලි දීලා ඌ මාර්ගෙන් ගන්ජා ගෙන්නගන්න පුරුදු වුනා. සතියට තුන් හතර පාරක් වත් ජොයින් එකක් ගහනවමයි ඒ දවස් වල. සතියට එක්දාස් පන්සීයක් දෙදාහක් වත් ඒවට වියදම් වුනා. ඒවා ගැහුවම හොදට කන්න පුලුවන්. ගෙදර මොනවා තිබුනත් අම්මාට නංගිට තියෙනවද කියලවත් නොබලා මං ගිලිනවා. අම්මාට පණ වගේ ආදරෙන් හිටපු මම එන්න එන්න ආත්මාර්තකාමී වුනා. නංගිව පේන්න බැරුව ගියා. ඒත් කොහොම හරි කරලා 10,000 ක් විතර මගේ පොතේ ඉතුරු කරගෙන මං කෝස් එක පටන් ගත්තා. දවසක් මං බෝක්කුව උඩ ජොයින්ට් කෑල්ලක් ගහන් ඉන්නකොට කොහෙන්දෝ එතනට අරුණි කඩන් පාත් වුනා. මගේ අතේ තිබුන ජොයින්ට් එක එයා අරගෙන විසික්කරලා මට හොදටම බැනලා, කම්මුලටත් ගහලා යන්න ගියා. එයා මේ හැමදේම එදයින් ඉවරයි කිව්වා. " "බෝක්කුව ලග හිටපු කොල්ලො ඔක්කොම අරුණි ගහලා ගියාම මට හිනාවුනා. ලැජ්ජාව, තරහ, දුක, බය ඒ ඔක්කොම කලවන් වෙලා මාව වෙව්ලන්න ගත්තා. එතන තිබුන තාප්පෙ මං හයියෙන් ඔළුව ගහගන්න ගත්තේ හිතන්නෙ නැතුව. අමිල අයියා ඇවිත් මාව නවත්තලා වීල් එකේ දාගත්තා. " "පිස්සුද යකෝ! කෙල්ලෙක් නිසා ඔහොම පිස්සු කෙලිනවද? උඹට මොන්ගල් ද? ඔය ගෑනි විතරද ලංකාවෙ ඉන්නේ. ඔය අද ගස්සගෙන ගියාට හෙට අඩාගෙන එයි! " මං තවමත් වෙව්ලනවා. වචනයක්වත් නොකියා මං බිම බලාගෙන කොහෙද යන්නෙවත් නාහා අමිල අයියා එක්ක ගියා. වනාතමුල්ල පැත්තේ වත්තක තමයි වීල් එක නැවතුනේ. එදා තමයි මං ජීවිතේ පලවෙනි පාරට හෙරොයින් කියන එක ඇස් දෙකෙන් දැක්කේ. අමිල අයියා කොලේකට දාලා නහයෙන් අදිනකොට මං බලාගෙන හිටියා. මටත් ගන්න කිව්වාට ඒ මගුල් කරන්න මට තේරෙන්නේ නැති නිසා මං එපා කිව්වා." "හිටපන්. මං ෆාමසියට දුවලා සිලින්ජරයක් අරන් එන්නම්. උඹට මෙහෙම ගහන්න තේරෙන්නෙ නෑනේ. දැන් පොඩ්ඩක් රිලැක්ස් වෙයන්. මේක ගැහුවාම උඹට ඕවා ඔක්කොම අමතකවෙලා යයි." අමිල අයියා ඒ කුඩු වතුර එක්ක කලවම් කරලා මගේ අතේ නහරෙකට ඉන්ජෙක්ට් කරා. මට දැනුනේ මාව පාවෙනවා වගේ. දුක, වේදනාව හැමදේම අමතක වෙලා මට හරිම සැහැල්ලුවක් දැනුනා. හෙරොයින් මතින් මං මොනවා කරාද කියන්න මං දන්නෙත් නෑ. ඒත් ඒකේ අමුතුම ආතල් එකක් තිබුනා. මේ ප්‍රශ්න වලින් මිදිලා එහෙම්ම ඉන්න මට ආසා හිතුනා. මටත් නොතේරීම මං ටික ටික ඒ ජහා ජරාවට පුරුදු වුනා. දවසට මං දෙපාරක් විතර හෙරොයින් ඉන්ජෙක්ට් කරගත්තා. දවසට මිලිග්‍රෑම් 20ක් විතර ගන්නවා. දෙමටගොඩ බේස්ලයින් පාරේ ස්පොට් එකකින් තමයි ගන්නේ. මිලිග්‍රෑම් පහලවක් 1100/= වෙනවා. ඇබ්බැහි වුනාට පස්සේ මට මගේ පඩිය මදි වුනා. ඒ නිසා මං යාළුවෙක්ගෙ මාර්ගෙන් කැලණිය ආසනේ ඇමති කෙනෙක් එක්ක සෙට් වුනා. රෑට පෝස්ටර් ටිකක් ගැහුවාම, පෙල පාලියක් ගියාම කුඩු පැකට් එකයි, අරක්කු බෝතලෙයි ගානට සෙට් වෙනවා. වෙලාවකට පෙලපාලි ගිහිං පොලීසියෙන් ගුටිකාපු, කදුළුගෑස් කාපු වාර අනන්තයි." "අරුණි එදා මාත් එක්ක රංඩු වෙලා ගියාට අමිලයා කිව්වා වගේම ගානට ඊලග දවසේ කෝල් කරලා ඇඩුවා. ඒ කාලෙම තමයි මත් වෙලා හිටපු වෙලාවක මගේ අතින් අරුණි ගෑනියක් වුනේ. එයානම් මාව පනටත් වඩා විශ්වාස කරා. එයා මං ගැන ගොඩාක් දුක් වුනා. එයා හිතුවේ මං මහන්සි වෙන නිසා කෙට්ටු වෙනවා කියලා. ඒත් කෑම කන්න බඩගිනි වෙන්නෙ නෑ බ්‍රව්න් ශුගර් වලට. ඒකයි මං කෙට්ටු වුනේ. " හෙරොයින් කියන්නේ මෝෆින් වලට තවත් රසායන ද්‍රව්‍ය එකතු කරලා හදන මත් ද්‍රව්‍යක්. මෝෆින් හදන්නේ පොපි මලේන්. එය එක්තාරා ආකාරයක වේදනා නාශකයක්. ඒ තාවකාලික වෙදනා නැතිවෙන ගතිය, මත් වීම වෙනුවෙන් තමයි මේ තරුන ජීවිත මේ විදියට අකාලේ නැති නාස්ති කරගන්නේ. ලංකාවෙ වැඩියෙන් තියෙන්නේ මේකේ දුඹුරු පාටට හුරු කුඩු විදියට. ඒත් හොදම හෙරොයින් ලෙස හදුන්වන්නේ සුදු හෙරොයින් සහ කහ පැහැති හෙරොයින්. ලංකාවට මේවා බොහෝ දුරට ගෙන්නන්නේ කාගෝ කන්ටේනර්වල, එහෙමත් නැත්තම් බෝට්ටු වල මීගමුව, හලාවත මුහුදු තීරය හරහා. කාලයක් එකම වාසගම තියෙන ඇමතිලා මන්ත්‍රීලා හතර පස් දෙනෙක් ෆස්ට් ක්ලාස් ටිකට් අරන් ගුවනින්ම ගෙන්නලා මේවා ලංකාවේ බෙදුවා කියලා කට කතාවක් තියෙනවා. ගොඩක් මේ ජරාවට ඇබ්බැහි වුන අය හිතන්නේ ඇබ්බැහි වුනාට පස්සේ නැවත ගොඩ එන්න බෑ කියලා. මොකද ඒ මත් ගතිය නැති වුන ගමන් වෙව්ලන්න ගන්නවා, මුලු ඇගම රිදෙන්න ගන්නවා. ඉතිං ඒ අය ඒ වේදනාව දරාගන්න බැරුව නැවත නැවත හෙරොයින් භාවිතා කරනවා. ඒත් හරි විදියට ටික දවසක් ඉවසන් හිටියොත් මේ වේදනා අඩු වෙනවා කියලා එයාලා දන්න්නෙ නෑ ඒත් මෙහි බරපතල කම මේක අතට ගන්න අවුරුදු 19/20 පොඩි කොල්ලො කෙල්ලො දන්නෙ නැහැ. එයාලා බලාපොරොත්තු වෙන්නේ සමාජයේ පොරක් වෙන්න. ලංකාවට ගෙන්නන හෙරොයින් ගොඩක් දුරට එන්නෙ ඇෆ්ගනිස්තානෙන් කියලා තමයි සැක කරන්නේ. හෙරොයින් කිලෝ එකක ඉල්ලුම රුපියල් ලක්ෂ 6 හමාරක් විතර වෙනවා ලු. ලංකාව ඇතුලෙ අවුරුද්දට කිලෝ 985 විතර පාවිච්චි වෙනවලු. හෙරොයින් ඇගට වැටෙන්න වැටෙන්න මොලය එම ප්‍රමානයට හුරු වෙනවා. ඒ නිසා ටිකින් ටික මේ ඇබ්බැහිවීම වැඩි වෙනවා. ශරීරයට දරාගන්න බැරි ප්‍රමානයට ආවට පස්සේ හෙරොයින් මතින්ම නින්ද යනවා. ඒ නින්දෙදිම හුස්මගන්න අමතක වෙලා යනවා. ඒ ආකාරයෙන් තමයි හෙරොයින් තරුණ ජීවිත අකාලයේ මරනය කරා ඇදී යන්නේ. හරි. අපි ආයේ බුද්ධිකගේ කතාවට සවන් දෙමු "මට ඒ වෙනකොට ආදරේ කියන දේ දැනෙන්නෙ නැතුව ගිහිං තිබුනේ. මං ආදරේ කරේ මගේ මත් බවට විතරයි. ඒත් අරුණි මට පිස්සුවෙන් වගේ ආදරේ කරා. ප්‍රශ්න ගැන හිතන්නේ නැති නිසා මං එයාට දැනෙන්න ආදරේ කරා. ඒත් මටනම් තිබුනේ ඒකෙත් ආතල් එකක් විතරයි" "ඒ කාලේ තමයි හදිස්සියෙම අපේ ඇමති තුමාට අනිත් පිලේ එකෙක් වෙඩි තියලා මැරුවේ. ඇමති තුමාට වැඩ කරපු නිසා අනිත් පැත්තට ගිහිං මට වැඩ කරන්න පුළුවන් කමක් තිබුනේ නෑ. එන පඩිය දවස් දහය යනකොට ඉවරයි. මට සික් එක දරාගන්න බැරිකොට මං අම්මාගේ රත්තරං බඩු පවා හොරකන් කරලා උගස් තිබ්බා. ඒවත් මදි වෙනකොට මං අම්මට වරකපොළ ඉඩම මගේ නමට ලියන්න කියලා රන්ඩු කරා. මං හෙරොයින්වල හිරකාරයෙක් වෙලා හිටියේ. අම්මා, නංගි, අරුණි, මේ හැමෝම මට පෙනුනේ හතුරො වගේ. මං බොරු කියලා අරුණිගේ කරේ තිබුන මාලෙත් තියලා සල්ලි ගත්තා. අරුණි හිතුවෙ ගෙදර අගහිගකම් නිසා මං මෙහෙම හැසිරෙනවා කියලා. ඒ නිසා එයා මට තව තවත් අනුකම්පා කරා. " "ඉතිං ඔයා හෙරොයින් නැති වෙනකොට මොකද කරේ? හෙරොයින් අත අරින්න හිතුනෙ නැද්ද?" "මං ලෝකෙටම නය වුනා. ගෙදර බඩු මුට්ටු පවා අම්මා අඩනකොට බලෙන් අරන් ගිහිං විකුන්නා. හෙරොයින් අත අරින්න දහස් වාරයක් හිතුවත් එතකොට ඩීලර්ලා හොයන් ඇවිත් නිකං හරි දෙනවා. හෙරොයින් දකිනකොට මට දරාගන්න බෑ. ආපහු මුල් තත්වෙටම යනවා" "ඒ අතරේ දවසක තමයි අරුණි අම්මා තාත්තා එක්ක රෙදි මල්ලකුත් අරගෙන අපේ ගෙදර ආවේ" "එදත් මං හොදට ගහලා හිටියේ. එයාලා ඇවිත් අරුණිට මගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා අම්මටත් බැනලා මටත් හොදටම බැන්නා. අරුණි අඩනවා දකිනකොට මං හිනාව තද කරගෙන හිටියෙ බොහොම අමාරුවෙන්. ඒ වෙන කිසි දෙයක් ගැන මට ගානක්වත් තිබුනෙ නෑ. ඊලග දවසේ ගෙදරට රෙජිස්ටාර් ගෙන්නලා එයාවයි මාවයි කසාද බැන්දුවා. " "පඩියෙන් සතයක්වත් ගෙදරට නොදෙනකොට අරුණි මගෙන් පඩිය ගැන අහන්න ගත්තා. මට එතකොට අරුණිව පෙනුනේ මාව කන්න ආපු යක්ෂිනියක් වගේ. එයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවවත් කියලා නොබලා මං එයාට ගැහුවා. එයාගේ කනේ තිබුන කරාඹු දෙක පවා මන් අරන් ගිහිං වික්කා." "අරුණිගෙ බඩට මාස තුන හතරක් වෙනකොට නය කාරයෝ ගෙදරට හොයන් ඇවිත් කරදර කරන්න ගත්තා. මුලදි මුලදි අම්මා කොහොම කොහොම හරි ඒවා ගෙව්වත් පස්සෙ එයත් අත ඇරලා දැම්මා. නයකාරයෝ ඇවිත් මාව බිම දාගෙන ගැහුවා. ලෝකෙට නය වෙලා දරුවොත් හදනවද කියලා අරුණිටත් බැන්නා. එකෙක් ඇවිත් නය වෙනුවට අරුණි එක්ක රැයක් ගත කරන්න ඉල්ලනකොට අම්මා මාව ගෙදරින් එලව්වා. " "මං මාස තුනක් විතර යාළුවන්ගෙ ගෙවල් වලට වෙලා පොඩි පොඩි ගේම් ගගහ ගෙව්වා. ඒත් දවස් දෙකක් එක දිගට අතට සතයක්වත් නාපු දවසක මං ආපහු ගෙදර ගියා. ගෙදර හිටියේ අරුණී දරුවයි. දරුවා ලැබුනා කියලාවත් මං දැනන් හිටියේ නෑ. මට වැඩක් තිබුනෙත් නෑ. මං ඉස්සල්ලාම දැක්කේ දරුවා නෙමෙයි. දරුවාගෙ කරේ තිබුන පංචායුදේ. මං පැනිරස කෑමක් දැකපු පොඩි එකෙක් වගේ ඒක ගන්න පනිනකොට අරුණි මැද්දට පැන්නා. මං ඒකිව තල්ලු කරලා ඒ දිහාවත් නොබලා පන්චායුදේයි මාලෙයි අරන් මගේ ස්පොට් එකට ගියා. එතනම ඉදන් ටිකක් ගහලා පංචාය්දේයි මාලෙයි දීලා ගත්තු ඉතුරු ටික සාක්කුවෙ දාගෙන මං ආපහු යනකොට පොලීසියෙන් මාව අල්ලගත්තා. " බුද්ධික අඩන්න පටන් ගත්තා. "හරි හරි! අඩන්න එපා. " මං ඔහුගේ පිටට තට්ටු කරා. "ඉතිං ඊටපස්සේ මොකද වුනේ? " "මං අවසිහියෙන් අරුණිව තල්ලු කරලා තියෙන්නේ වීදුරු කැබිනට් එකට දෙයියනේ. මගේ ගෑනී පන ඇද ඇද වැටිලා ඉන්නකොට මං ඒ දිහාවත් නොබලා හෙරොයින් පස්සෙ දිව්වා. මං මහ කාලකන්නියෙක්. ග්රැම් 2කට වඩා හෙරොයින් ලග තබාගැනීමටයි මිනී මැරීමෙ වරදටයි මට දඩුවම් නියම වුනා. මගේ ගෑනීගේ මිනිය දකින්නවත් මට බැරිවුනා දෙයියනේ. මගේ දරුවාට දැන් අවුරුදු 24 ක් වත් වෙනවා ඇතී. එක පාරක් මට මගේ කෙල්ල බලන්න ආසයි. ඒත් අම්මාවත්, නංගිවත් කවුරුවත් මගේ උසාවි දවසෙවත් ආවෙ නෑ. ජීවිතේ ආතල් ගන්න ගිහිං අන්තිමට මං හැමදේම නැති කරගත්තා. මට මේ කූඩුවෙන් එලියට ගිහිං මගේ දුවත් එක්ක ආදරෙන් ඉන්න ආසයි. ඒත් දැන් මං පරක්කු වැඩී. මං හැමදේම නැති කරගත්තා. මගේ තිබුන මුරන්ඩුකම නිසා තමයි මට අද මෙහෙම වුනේ. මතු ජාති ජාතිවත්, හතුරෙක්ටවත්, හෙරොයින් කියනදේ නම් දකින්නවත් ලැබෙන්න එපා දෙයියනේ. මං හෙරොයින් නිසා ජීවිතේ හැමදේම නැති කරගත්තා. මට පන වගේ ආදරේ කරපු කෙල්ලව මරාගත්තා. මැරෙන්න ඉස්සල්ලා මගේ දුවගෙ කකුල් දෙක අල්ලලා මට සමාවගන්න තියෙනවනම් මට ඒ ඇති. " "හරි! හරි! අඩන්න එපා. ඔයාගේ දුව ඔයාට සමාව දෙන්න ඕන කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. මේ ඉතුරු වෙලා තියෙන කාලේ හොදින් ඉන්න. හොද දේවල් වලට හිත යොමු කරන්න. මං ඔයාගේ කතාවෙ ඇත්ත නම් ගම් දාන්නේ නෑ. හොදින් ඉන්න. මං එහෙනම් යනවා. " .......................................................................... "හෙරොයින් කියන මේ මාරාන්තික මත්ද්‍රව්‍ය ලස්සන වෙන්න තිබුන ජීවිත කීයක්නම් විනාස කරාද? හෙරොයින් ග්‍රෑම් 2 කට වැඩිය ලග තිබුනොත් ජීවිතාන්තය දක්වා හිර දඩුවම් පනවපු එක ලොකු දෙයක්. ඒත් ගෑම් දෙක නෙමෙයි, අහිංසක ජීවිතයක විනාසය පටන් ගන්න මිලි ගෑම් 15/20ත් ප්‍රමානවත්. මං නම් කියන්නේ ගෑම් එකට අඩුවෙන් තියාගන්න එකටත් දඩය පනස් දාහක් දක්වාත් වැඩිම අවුරුදු 7 දක්වාත් තියෙන සිරදඩුවමුත් අයින් කරලා ඒකටත් ජීවිතාන්තය දක්වාම දඩුවම් කරන්න ඕන" මං බුද්ධිකගේ ෆයිල් එකේ කොපියකුත් ගත්තේ පස්සේ ආර්ටිකල් එකට අවශ්‍යවෙයි කියලා හිතලා. පුරුදු විදියට ආච්චි මං එනකන් ගේට්ටුව ලග බලාගන හිටියා. "මොකද පුතේ ගියපු වැඩේ? " "හොදයි ආච්චී. පව් ඒ හිරකාරයා" "අනේ මං නම් පොඩ්ඩක්වත් කැමති නෑ ගෑනු දරුවො හිරගෙවල් අස්සෙ යනවට". "එහෙම තමයි ආච්චි පත්තරේක වැඩ කරනකොට. අනික අපි මේවා ගැන ලිව්වෙ නැත්තන් කොහොමද තව කෙනෙක් කියවලා ඒ දේවල් ඉගෙන ගන්නේ?" "කෝ... පයිල් එක දෙන්න. මං ගන්නම්. " ආච්චි ෆයිල් එක විවර කල හැටියෙම ගල් ගැහුනා. "දුව, මේ පිංතූරෙ ඉන්න කෙනාවද අද හම්බුනේ? " " ඔව් ආච්චී." " දූ... මේ ඔයාගේ තාත්තා..." "මොකක්? ආච්චි අද දවල්ට මොනවද කෑවේ?" මං කිව්වෙ හිනාවෙවී. මගේ අම්මා තාත්තා දෙන්නාම මං ලග ඉන්නකොට ආච්චි මේ මොනවා කියනව ද? "පුතේ ඔයාගේ අම්මා තමයි බුද්ධිකගේ නංගී. එයා ඔයා පුංචි කාලෙ තමයි තාත්තාව බැන්දේ. අපි ඔයා ලොකු වෙනකන් මේ දේවල් හැංගුවා. ඒත් ඔයාම අද ඔයාගේ තාත්තාව හොයාගත්තා" මට ඇස් දෙකෙන් වැටෙන කදුළු නවත්ත ගන්න බැරිවිය. මට හැමදේම ටිකින් ටික වැටහුනී. මුලදී මගේ හිතේ ඔහුගැන තරහක් ඇති වුනත් මං ඔහුට හිතෙන් සමාව දුන්නෙමු. ඒත් නැවත ඔහු බලන්න යන්න මට හිතුනේ නැත. ***************** නිමි ******************** මෙහි සදහන් නම්, ගම් සියල්ල මනාකල්පිත අතර හෙරොයින් සම්බන්ධයෙන් සියලු තොරතුරු Google search engine එක හරහා සොයාගතිමි. කාටහරි කියවලා හැදෙන්න දෙයක් තියෙනවා කියලා හිතෙනවනම් share කරන්න. වැරදි අඩු පාඩු ගොඩක් ඇති. සමාවෙලා කියලා දෙන්න. හදාගන්නම්. අලුත් කතාවකින් මුනගැහෙමු. ස්තුතියි 💕 තාරුකා අමරසේකර.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom