Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙරොයින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයන් "බම්බලපිටියෙන් හෙරොයින් මිලදී ගත්තා"

ශ්‍රී ලංකාවේ දී අබිරහස් ලෙස මියගිය බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයන් දෙදෙනා ගේ මරණ පිලිබඳ අධිකරණ වෛද්‍ය වාර්තා සහ රජයේ රස පරීක්ෂක වාර්තා මෙතෙක් තමන්ට ලැබී නොමැති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් පැවසීය.

පොලිසිය ඒ බව සඳහන් කළේ සුහද රග්බි තරග දෙකක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය 'Clems Pirates Rugby' කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු පසුගිය මැයි මස මුලදී කොළඹදී අභිරහස් ලෙස මිය යාම පිළිබඳ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව කැඳ වූ අවස්ථාවේදීය.

තෝමස් බැටී සහ තෝමස් හවර්ඩ් යන රග්බි ක්‍රීඩකයන් හදිසියේ මියගියේ සිය සංචාරය අතරවාරයේ කොළඹ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක විනෝදවීමෙන් අනතුරුවය. ඔවුන් ගේ මරණ පිළිබඳ පැවති අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී හෙළි වූයේ එම මරණ වලට හේතුව තුවාලයක් හෝ ස්වභාවික හේතුවක් නොවන බවය.

ඔවුන් ලබාගත් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍යයක් ඔවුන්ගේ මරණවලට හේතුවී ඇත්දැයි සොයා බැලීම පිණිස වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන්ගේ සිරුරු කොටස් රස පරීක්ෂකවරයා වෙත යැවීමට මරණ සිදුවූ අවස්ථාවේදී තීරණය කෙරිණ. කෙසේ වෙතත් එම රස පරීක්ෂණ වාර්තා තවමත් පොලිසියට ලැබී නොමැති නිසා එම මරණවලට නිශ්චිතම හේතුව තවමත් නිගමනය කිරීමට හැකිවී නැත.

මේ අතර මෙම ක්‍රීඩකයින් දෙදෙනාට මත්ද්‍රව්‍ය ලබාදීමට අනුබල දුන් බවට සැක කෙරෙන කොල්ලුපිටිය ප්‍රදේශයේ ත්‍රී රෝද රථ රියදුරෙකුගේ සාක්ෂි ද අධිකරණය විසින් පසුගියදා සටහන් කරගෙන තිබේ. එහිදී සාක්ෂිකරු රාසික් මොහොමඩ් රියාස් පවසා තිබෙන්නේ ඉකුත් මැයි 12 වන දා රාත්‍රීයේ කුලී ගමනක් යාම සඳහා මියගිය සුදු ජාතිකයන් දෙදෙනා තම ත්‍රිරෝද රථයට ගොඩ වූ බවය.

ක්‍රීඩකයන් දෙදෙනා මියගියේ කොළඹ නවලෝක රෝහලේදීය

"මෙසේ ගමන් කරද්දී එම පුද්ගලයින් දෙදෙනා හෙරොයින් මිලදී ගත හැකි ස්ථානයක් පිළිබඳව මාගෙන් විමසුවා. ඒ අවස්ථාවේදී මා ඔවුන්ට පැවසුවා බම්බලපිටිය ප්‍රදේශයේ ඒවා මිලදී ගත හැකි බව. ඒ අනුව බම්බලපිටිය ප්‍රදේශයට රැගෙන යන ලෙස ඔවුන් මගෙන් ඉල්ලා සිටියා," යනුවෙන් සඳහන් කළ සාක්ෂිකරු ඔවුන්ගේ ඉල්ලීම පරිදි බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනා බම්බලපිටිය දුම්රිය පොල අසල මත්ද්‍රව්‍ය සපයන පුද්ගලයෙකු වන "සනා" වෙත රැගෙන ගිය බව පවසා තිබේ. එහිදී බම්බලපිටිය දුම්රිය ස්ථානය පිටුපස මත්ද්‍රව්‍ය සැපයීමේ නිරත පුද්ගලයෙකු ඔවුන්ට හඳුන්වාදුන් බවත් රුපියල් 17000/- මුදලකට ඔවුන් ඔහුගෙන් හෙරොයින් මත්කුඩු පැකට් හතක් මිලදී ගෙන ඇති බවත් ත්‍රිවිල් රථ රියදුරු රාසික් මොහොමඩ් රියාස් සාක්ෂි දෙමින් කියා සිටියේය.

"රාත්‍රී කාලයේ අඳුරු ස්වභාවයක් පැවතීම නිසා සුදු ජාතිකයන් දෙදෙනා තම ජංගම දුරකථනයේ විදුලි පන්දම දල්වා එම පැකට් තුළ තිබෙන්නේ හෙරොයින් ද යන්න පරික්ෂා කර බැලුවා. එසේ පරීක්ෂාකර බලා හෙරොයින් බව තහවුරු කරගැනීමෙන් පසුව ඔවුන් රුපියල් 17000/- ඔහුට මුදලක් ලබා දුන්නා."

බ්‍රිතාන්‍යයේ දී හෙරොයින් තොගයක් අලාගත් අවස්ථාවක්

එම මුදලින් රුපියල් 2,000ක් "සනා" තමාට ද ලබාදුන් බව පැවසූ ඔහු ඉන් අනතුරුව බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා සිය ත්‍රිරෝද රථයෙන් කොළඹ කිංස්බරි හෝටලය වෙත ගොස් ඇරලවූ බවත් සඳහන් කළේය.මෙම සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සඳහන් කළේ යම්කිසි පුද්ගලයෙකුට මත්කුඩු විකිණීම හෝ ඒවා මිලදී ගැනීම සඳහා ආධාර අනුබල දීම ද මත්ද්‍රව්‍ය පනත යටතේ වැරදි ක්‍රියාවන් බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා මෙන් ද මහේස්ත්‍රාත්වරිය කොටුව පොලිසියට නියම කළාය.නඩුව ලබන ජුනි මස 29 වැනිදා නැවත කැඳවීමට නියමිත අතර එදින බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයන් දෙදෙනා ගේ මරණ පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තා සහ රජයේ රස පරීක්ෂක වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[QUOTE="50KG, post: 23296281, member: 558780"] [B][SIZE=5]බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයන් "බම්බලපිටියෙන් හෙරොයින් මිලදී ගත්තා"[/SIZE][/B] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/56ED/production/_101935222_594a2c35-8ec8-4076-b6f2-0ce8aef2e60d.jpg[/IMG] [SIZE=4]ශ්‍රී ලංකාවේ දී අබිරහස් ලෙස මියගිය බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයන් දෙදෙනා ගේ මරණ පිලිබඳ අධිකරණ වෛද්‍ය වාර්තා සහ රජයේ රස පරීක්ෂක වාර්තා මෙතෙක් තමන්ට ලැබී නොමැති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් පැවසීය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]පොලිසිය ඒ බව සඳහන් කළේ සුහද රග්බි තරග දෙකක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය [I]'Clems Pirates Rugby'[/I] කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනෙකු පසුගිය මැයි මස මුලදී කොළඹදී අභිරහස් ලෙස මිය යාම පිළිබඳ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුව කැඳ වූ අවස්ථාවේදීය. [/SIZE] [SIZE=4]තෝමස් බැටී සහ තෝමස් හවර්ඩ් යන රග්බි ක්‍රීඩකයන් හදිසියේ මියගියේ සිය සංචාරය අතරවාරයේ කොළඹ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක විනෝදවීමෙන් අනතුරුවය. ඔවුන් ගේ මරණ පිළිබඳ පැවති අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේ දී හෙළි වූයේ එම මරණ වලට හේතුව තුවාලයක් හෝ ස්වභාවික හේතුවක් නොවන බවය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔවුන් ලබාගත් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍යයක් ඔවුන්ගේ මරණවලට හේතුවී ඇත්දැයි සොයා බැලීම පිණිස වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන්ගේ සිරුරු කොටස් රස පරීක්ෂකවරයා වෙත යැවීමට මරණ සිදුවූ අවස්ථාවේදී තීරණය කෙරිණ. කෙසේ වෙතත් එම රස පරීක්ෂණ වාර්තා තවමත් පොලිසියට ලැබී නොමැති නිසා එම මරණවලට නිශ්චිතම හේතුව තවමත් නිගමනය කිරීමට හැකිවී නැත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ අතර මෙම ක්‍රීඩකයින් දෙදෙනාට මත්ද්‍රව්‍ය ලබාදීමට අනුබල දුන් බවට සැක කෙරෙන කොල්ලුපිටිය ප්‍රදේශයේ ත්‍රී රෝද රථ රියදුරෙකුගේ සාක්ෂි ද අධිකරණය විසින් පසුගියදා සටහන් කරගෙන තිබේ. එහිදී සාක්ෂිකරු රාසික් මොහොමඩ් රියාස් පවසා තිබෙන්නේ ඉකුත් මැයි 12 වන දා රාත්‍රීයේ කුලී ගමනක් යාම සඳහා මියගිය සුදු ජාතිකයන් දෙදෙනා තම ත්‍රිරෝද රථයට ගොඩ වූ බවය.[/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/CC1D/production/_101935225_0e57c3c1-cc3d-4d91-a2a9-2a8a2ba5e753.jpg[/IMG] [SIZE=3] ක්‍රීඩකයන් දෙදෙනා මියගියේ කොළඹ නවලෝක රෝහලේදීය [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=4]"මෙසේ ගමන් කරද්දී එම පුද්ගලයින් දෙදෙනා හෙරොයින් මිලදී ගත හැකි ස්ථානයක් පිළිබඳව මාගෙන් විමසුවා. ඒ අවස්ථාවේදී මා ඔවුන්ට පැවසුවා බම්බලපිටිය ප්‍රදේශයේ ඒවා මිලදී ගත හැකි බව. ඒ අනුව බම්බලපිටිය ප්‍රදේශයට රැගෙන යන ලෙස ඔවුන් මගෙන් ඉල්ලා සිටියා," යනුවෙන් සඳහන් කළ සාක්ෂිකරු ඔවුන්ගේ ඉල්ලීම පරිදි බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනා බම්බලපිටිය දුම්රිය පොල අසල මත්ද්‍රව්‍ය සපයන පුද්ගලයෙකු වන "සනා" වෙත රැගෙන ගිය බව පවසා තිබේ. එහිදී බම්බලපිටිය දුම්රිය ස්ථානය පිටුපස මත්ද්‍රව්‍ය සැපයීමේ නිරත පුද්ගලයෙකු ඔවුන්ට හඳුන්වාදුන් බවත් රුපියල් 17000/- මුදලකට ඔවුන් ඔහුගෙන් හෙරොයින් මත්කුඩු පැකට් හතක් මිලදී ගෙන ඇති බවත් ත්‍රිවිල් රථ රියදුරු රාසික් මොහොමඩ් රියාස් සාක්ෂි දෙමින් කියා සිටියේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]"රාත්‍රී කාලයේ අඳුරු ස්වභාවයක් පැවතීම නිසා සුදු ජාතිකයන් දෙදෙනා තම ජංගම දුරකථනයේ විදුලි පන්දම දල්වා එම පැකට් තුළ තිබෙන්නේ හෙරොයින් ද යන්න පරික්ෂා කර බැලුවා. එසේ පරීක්ෂාකර බලා හෙරොයින් බව තහවුරු කරගැනීමෙන් පසුව ඔවුන් රුපියල් 17000/- ඔහුට මුදලක් ලබා දුන්නා." [/SIZE] [IMG]https://ichef.bbci.co.uk/news/624/cpsprodpb/11A3D/production/_101935227_c4f08523-28b1-46a5-ae09-3c3762181dc5.jpg[/IMG] [SIZE=3] බ්‍රිතාන්‍යයේ දී හෙරොයින් තොගයක් අලාගත් අවස්ථාවක් [/SIZE] [SIZE=3][/SIZE] [SIZE=4]එම මුදලින් රුපියල් 2,000ක් "සනා" තමාට ද ලබාදුන් බව පැවසූ ඔහු ඉන් අනතුරුව බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනා සිය ත්‍රිරෝද රථයෙන් කොළඹ කිංස්බරි හෝටලය වෙත ගොස් ඇරලවූ බවත් සඳහන් කළේය.මෙම සාක්ෂි සටහන් කර ගැනීමෙන් පසුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න සඳහන් කළේ යම්කිසි පුද්ගලයෙකුට මත්කුඩු විකිණීම හෝ ඒවා මිලදී ගැනීම සඳහා ආධාර අනුබල දීම ද මත්ද්‍රව්‍ය පනත යටතේ වැරදි ක්‍රියාවන් බවය. [/SIZE] [SIZE=4]මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට පියවර ගන්නා මෙන් ද මහේස්ත්‍රාත්වරිය කොටුව පොලිසියට නියම කළාය.නඩුව ලබන ජුනි මස 29 වැනිදා නැවත කැඳවීමට නියමිත අතර එදින බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයන් දෙදෙනා ගේ මරණ පිළිබඳ අධිකරණ වෛද්‍ය වාර්තා සහ රජයේ රස පරීක්ෂක වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. [/SIZE] [SIZE=4] [/SIZE] [IMG]https://static.bbc.co.uk/frameworks/barlesque/3.22.55/orb/4/img/bbc-blocks-dark.png[/IMG] [SIZE=3][/SIZE][SIZE=3][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom