Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙරොයින්_අැත්ත හෙළිවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙරොයින්_අැත්ත හෙළිවෙයි

බේරුවල මුහුදේදී වැටලූ හෙරොයින් ජාවාරමේ සුලමුල හෙළිවෙයි

COLOMBO (News 1st) : බේරුවල මුහුදේදී හෙරොයින් තොගයක් සොයා ගැනීමට සම්බන්ධ ජාවාරම පාකිස්ථානය සහ මාලදිවයිනේ සිට මෙහෙයවා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ, රටින් පළා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් ජාවාරම මෙහෙයවා ඇති බවට අනාවරණ වී ඇති බවයි.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පස් දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය.

මේ අතර ගනුදෙනු සඳහා චන්ද්‍රිකා දුරකථනයක් භාවිත කර ඇතැයි ද අනාවරණය වී තිබේ.

ඒ පිළිබඳ මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර දුරකතන සංවාද සම්බන්ධයෙන් මෙරට දුරකථන සමාගම් කිහිපයකින් ද තොරතුරු ලබා ගත් බව ද පොලීසිය සඳහන් කළේ ය.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවකට ලක් කිරීමට ද නියමිත ය.

මේ අතර, 44 හැවිරිදි මොරගල්ල, බේරුවල පදිංචිකරුවෙකු හෙරොයින් තොගය ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු වන අතර ඔහු පසුගිය 7 වනදා දහවල් අත්අඩංගුවට ගැනිණ.

සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 15 ක මුදලක් සොයාගෙන ඇති අතර ඔහු එම මුදල ලබාගෙන ඇත්තේ යටියන්තොට ප්‍රදේශයේ බැංකුවක සිය පෞද්ගලික ගිණුමකිනි.

ඔහු අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබාගත් බව පොලීසිය පවසයි.

හෙරොයින් කිලෝග්‍රෑම් 231 යි ග්‍රෑම් 54 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණේ පසුගිය 5 වනදා රාත්‍රියේයි.

ඒවායේ වටිනාකම රුපියල් මිලියන 2778 කට අධික වේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, මෙහෙයුම දියත් කර තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ නාවික හමුදාවෙන් සහයෙනි.

https://www.newsfirst.lk/sinhala/2018/12/10/බේරුවලින්-හමුවූ-හෙරොයින්/

[QUOTE="YelaWolf, post: 24004700, member: 563129"] [b]හෙරොයින්_අැත්ත හෙළිවෙයි[/b] [CENTER][SIZE="5"][COLOR="black"][B]බේරුවල මුහුදේදී වැටලූ හෙරොයින් ජාවාරමේ සුලමුල හෙළිවෙයි[/B][/COLOR][/SIZE][/CENTER] [SIZE="4"][COLOR="black"][B]COLOMBO (News 1st) : බේරුවල මුහුදේදී හෙරොයින් තොගයක් සොයා ගැනීමට සම්බන්ධ ජාවාරම පාකිස්ථානය සහ මාලදිවයිනේ සිට මෙහෙයවා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ, රටින් පළා ගොස් සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් ජාවාරම මෙහෙයවා ඇති බවට අනාවරණ වී ඇති බවයි. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් පස් දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලීසිය සඳහන් කළේ ය. මේ අතර ගනුදෙනු සඳහා චන්ද්‍රිකා දුරකථනයක් භාවිත කර ඇතැයි ද අනාවරණය වී තිබේ. ඒ පිළිබඳ මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති අතර දුරකතන සංවාද සම්බන්ධයෙන් මෙරට දුරකථන සමාගම් කිහිපයකින් ද තොරතුරු ලබා ගත් බව ද පොලීසිය සඳහන් කළේ ය. සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවකට ලක් කිරීමට ද නියමිත ය. මේ අතර, 44 හැවිරිදි මොරගල්ල, බේරුවල පදිංචිකරුවෙකු හෙරොයින් තොගය ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු වන අතර ඔහු පසුගිය 7 වනදා දහවල් අත්අඩංගුවට ගැනිණ. සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 15 ක මුදලක් සොයාගෙන ඇති අතර ඔහු එම මුදල ලබාගෙන ඇත්තේ යටියන්තොට ප්‍රදේශයේ බැංකුවක සිය පෞද්ගලික ගිණුමකිනි. ඔහු අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබාගත් බව පොලීසිය පවසයි. හෙරොයින් කිලෝග්‍රෑම් 231 යි ග්‍රෑම් 54 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුණේ පසුගිය 5 වනදා රාත්‍රියේයි. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 2778 කට අධික වේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, මෙහෙයුම දියත් කර තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ නාවික හමුදාවෙන් සහයෙනි.[/B][/COLOR][/SIZE] [url]https://www.newsfirst.lk/sinhala/2018/12/10/%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96-%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom