Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙල්ත් සප්ලිමන්ට් ගැන පොඩ්ඩක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙල්ත් සප්ලිමන්ට් ගැන පොඩ්ඩක්

මෙහි සම්පූර්ණ ගෞරවය මෙය ලියු Nayana Thenuwara මහතාටයි.

හෙල්ත් සප්ලිමන්ට් ගැන පොඩ්ඩක් කතා කරන්න හැතුනා. මොකද දැන් සප්ලිමන්ට් ගැන නොදන්න කෙනෙක් නැති තරම්. මා මෙම ෆීල්ඩ් එකේ සිටින කෙනෙක් නිසා එ් ගැන ඔබව දැනුවත් කල හැකි බව මා සිතනවා.

සප්ලිමන්ට් කියන්නේ ආහාර වලින් ගන්නා පෝෂනය වෙනුවට ගත හැකි අතිරේක ආහාර වලට. ඇයි අපි අතිරේක ආහාර ගන්නේ. මේකට හේතුව තමයි අපි දිනකට ලබා ගත යුතු වන පෝෂ්‍ය කොටස් 91 ක ප්‍රමාණය අපි ගන්නා ආහාර වල නැති වීම. ඒසේම අපි දෛනිකව ලබා ගත යුතු වන ප්‍රතිඔක්සිකාරක ප්‍රමානය අපගේ ආහාරවේල තුල නැත්වීම. ඒ මදිවට අපි දෛනිකව ආහාරයට ගන්නා වස විස තොගය. මේ සියල්ල සිදුවි ඇත්තේ අපේ මොඩර්න් ජීවන රටාව නිසාය. ඒ ජීවන රටාව තුල පලාවර්ග නැත. කොස් පොලොස් අල බතල නැත. ඇටවර්ග ඉතාමත් විරලය. සිංහල හාල් යනු ගොඩේ කෑමකි.

මම දන්න හම සුදු නෝනා කෙනෙක් ඉන්නවා. එයාදවසක් අපි එක්ක ප්‍රදර්ශනයක් බලන්න ගියා. එයාගේ කාර්එකේමයි ගියේ. මම ප්‍රදර්ශනයෙන් ගත්තු මඩතවාළු හාල් කිලෝ තුනක්විතර මට අමතක වෙලා එයාගේ කාර් එකේ දාලා ඇවිල්ලා තිබුනා. මේ නෝනාට මම කෝල් කරලා කිව්වා මට අමතක වෙලා අර රතුහාල් ටික ඔයාගේ කාර් එකේ දාල ඇවිල්ලා තියෙනවා. ඒ ටික ඔයා පාවිච්චි කරන්න ගන්න කියලා. පිලිතුර මොනවගේ වෙන්න ඇත්ද? ඊය අනේ... අපේ ගෙදර අය කන්නේ කීරි සම්බා කිව්වා. ඉතිරි හරිය මම කියන්න අවශ්‍ය නැහැ මොකද මාතෘකාව එය නොවන නිසා.

දැන් ඒ නෝනගේ මානසකත්වය ඇති අය මෙතනත් ඇති. මේ අයට පෝෂණය කියන්නේ බොහෝ දුර ඇති ඉලක්කයක්. එය දිනෙන් දින ඔවුන්ගෙන් ඈතට යනවා. මේ අයට පෝෂණය ගන්නට ඇති එකම විදිහ තමයි මේ සප්ලිමන්ට් කියන්නේ. මේ කොටස අති විශාලයි. අපි මේ ව්‍යාපාරයේ ඉන්න නිසා දන්නවා දිනකට මේ රටවල මිනිසුන් කෙතරම් මුදලක් සප්ලිමන්ට් වෙනුවෙන් වියදම් කරනවාද කියලා. හැබැයි ඉතිං මේ රටවල එය එසේ කලාට කමක් නැහැ. මොකද මේ රටවල ඇති ආහාරා වල පෝෂණය අඩුයි. අපේ වගේ ගමේ ගොඩේ කෑම මෙහේ නැහැනේ. අනික මේ රටවල බයෝ රෙසොනන්ස් වැනි තාක්ෂනයන් තියෙන නිසා යම් කෙනෙකුට ඇති පෝෂණ ඌණතා ගැන දැනගන්නට පුලුවන්. ඉතිං මොවුන් කෑම නොකෑවත් සප්ලිමන්ට් වරද්දන්නෙ නැහැ.

හෙළ වෙදකම කියන්නෙත් මම දකින විදිහට බෙහෙත් ලෙසට ආහාර වල නිස්සාරනය කරල කොටස් ඉතාමත් සූක්ෂ්ම ලෙස අපට ලබා දෙන ඉතාමත් සාර්ථක ක්‍රමයක්. මේවා කල්ක, ක්වාත, ගුලි, පෙති, කුඩුලෙස කෙසේ තිබුනත් සියල්ලම ශාඛ වලින් අදාල පෝෂ්‍ය කොටස් තමයි නිස්සාරනය කරලා එක් එක් රෝගයට අනුව ලබාදෙන්නේ. මම හිතන්නේ මෙහි සිටින හෙල වෙදමහත්වරු මා සමග උරණ වෙන එකක් නැහැ එසේ කීව්වට.

පොලවෙන් ගත යුතු ඛණිජ ලවන වර්ග 60

විටමින් වර්ග 16

ඇමයිනෝ අම්ල වර්ග 12

මේද අම්ල වර්ග 3

මෙන්න මේ කොටස් තමයි අපි මේ සප්ලිමන්ට් කියලා දෙන්නේ. අපි සප්ලිමන්ට් ගන්නවා නම් ඒවා කෘතිම ඒවා නොවන බව සහතික නම් පමණක් ගත යුතුය. ස්වභාවක සප්ලිමන්ට් ටිකක් ගණන් වැඩි වුනත් අවශෝෂනය වන ප්‍රමාණය ගත්තම ඒවා ලාබයි. කෘතිම සප්ලිමන්ට් වලින් 15% පමණතමයි අවශෝෂණය වෙන්නේ. ස්වභාවික සප්ලිමන්ට් එකක් නම් ඒවා 95% දක්වා අවශෝෂණය වෙනවා.මේ අනුම ඔබ යම් සප්ලිමන්ට් එකක් මිලදී ගන්නවා නම් එහි ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වන්න.

සප්ලිමන්ට් අනවශ්‍ය ලෙස පාවිච්චි නොකරන්න. තමාට ඇති පෝෂණ ඌනතාවය ගැන දැනගෙන සප්ලිමන්ට් ගන්න. ඔබ මොන සප්ලිමන්ට් එක ගත්තත් පහත ඇති ආහාර ගන්නවා නම් ඔබ කරන්නේ හෝද හෝද මඩේ දැමීමක් බවද මතක දබා ගන්න.

පාන් පිටි

ගැඹුරුතෙලේ බදින ලද ආහාර

බාබකියු කල ආහාර

නයිට්රේට් අඩංගු කෘතිම මස් වර්ග

අජිනොමොටෝ වැනි කෘතිම රසකාරක

පුලුස්සන ලද අල වර්ග වල පොත්ත

කාබනේටඩ් බීම වර්ග

මාගරින්

මේ දේවල් ආහාරයට නොගනෙ සිටීමම නිරෝගී සිරුරක් හිමි වීමට හේතුක් වෙනබව දැනගන්න.

වෛද්‍ය අශෝක ජයකොඩි මහතා පවසන ආකාරයේ ආහාර වේලක් දෛනිකව ලබා ගන්න.

දිනකට ප්‍රතිඔක්සිකාරක ඒකක 20000 ක්වත් වන පරිදි ප්‍රති ඔකිසිකාරක ආහාර වලට එක් කරන්න. මේ ගැන ලිපියක් ලියා ඇත. එය කියවන්න. නැත්නම් කමෙන්ට් එකක්ලෙස එය පල කරන්නම්.

දිනකට අවශ්‍ය ජනය ප්‍රමානය පානය කරන්න

රාත්‍රී 10 වත් වන විට නිදාගන්න. පැය 6 ක්වත් අවමවශයෙන් නිදාගත යුතුය. මේ අතරින් රාත්‍රී 11 සිට පාන්දර 2 දක්වා නින්ද අත්‍යවශ්‍ය ය . මේ කාලය තුලදී අපගේ අක්මාව විශ හරණ ක්‍රියාවලිය සිදු කිරීමමීට හේතුවයි.

මේ අනුව ජීවත් වන කෙනාට සප්ලිමන්ට අවශ්‍ය යැයි මම නොසිතමි.

යම් කෙනෙක් රෝගා තුර වී ඇත්නම් අන්න එයාට මේ සප්ලිමන්ට් වැදගත් වෙනවා. රෝගි තත්වය නිසා ආහාර ජීරණය , අවශෝෂනය සහ වෙනත් පරිවෘත්තීය ක්‍රියාවන් අඩාල වී තිබෙන්නට හැකියි. මේ අයට සප්ලිමන්ට් එකකින් විශාල සහනයක් ලබා ගත හැකිය. එසේම ඔවුන්ගේ රෝග සුව වීමට එය ඉතාම හොද පිටුවහලක් වේ. තම රෝගී තතවයට අදාල පෝෂණය සහ අප ඉහත දැක්වූ පෝෂණය ලබා දීම ඉතාමත් වැදගත්වේ.

ඔබට යම් දෙයක් වැටහුනානම් තවත් කෙනෙකුට දායාද කරන්න. ෂෙයාර් කරන්න.

මෙත් සිතිනි.

උපුටා ගැනීම සිංහළ වෙදකම ගෘප් එකෙන්.

වැදගත් නිසා මෙතන ශෙයා කලේ.

[QUOTE="Sinhala King, post: 23545351, member: 458899"] [b]හෙල්ත් සප්ලිමන්ට් ගැන පොඩ්ඩක්[/b] [SIZE="3"][B]මෙහි සම්පූර්ණ ගෞරවය මෙය ලියු Nayana Thenuwara මහතාටයි. හෙල්ත් සප්ලිමන්ට් ගැන පොඩ්ඩක් කතා කරන්න හැතුනා. මොකද දැන් සප්ලිමන්ට් ගැන නොදන්න කෙනෙක් නැති තරම්. මා මෙම ෆීල්ඩ් එකේ සිටින කෙනෙක් නිසා එ් ගැන ඔබව දැනුවත් කල හැකි බව මා සිතනවා. සප්ලිමන්ට් කියන්නේ ආහාර වලින් ගන්නා පෝෂනය වෙනුවට ගත හැකි අතිරේක ආහාර වලට. ඇයි අපි අතිරේක ආහාර ගන්නේ. මේකට හේතුව තමයි අපි දිනකට ලබා ගත යුතු වන පෝෂ්‍ය කොටස් 91 ක ප්‍රමාණය අපි ගන්නා ආහාර වල නැති වීම. ඒසේම අපි දෛනිකව ලබා ගත යුතු වන ප්‍රතිඔක්සිකාරක ප්‍රමානය අපගේ ආහාරවේල තුල නැත්වීම. ඒ මදිවට අපි දෛනිකව ආහාරයට ගන්නා වස විස තොගය. මේ සියල්ල සිදුවි ඇත්තේ අපේ මොඩර්න් ජීවන රටාව නිසාය. ඒ ජීවන රටාව තුල පලාවර්ග නැත. කොස් පොලොස් අල බතල නැත. ඇටවර්ග ඉතාමත් විරලය. සිංහල හාල් යනු ගොඩේ කෑමකි. මම දන්න හම සුදු නෝනා කෙනෙක් ඉන්නවා. එයාදවසක් අපි එක්ක ප්‍රදර්ශනයක් බලන්න ගියා. එයාගේ කාර්එකේමයි ගියේ. මම ප්‍රදර්ශනයෙන් ගත්තු මඩතවාළු හාල් කිලෝ තුනක්විතර මට අමතක වෙලා එයාගේ කාර් එකේ දාලා ඇවිල්ලා තිබුනා. මේ නෝනාට මම කෝල් කරලා කිව්වා මට අමතක වෙලා අර රතුහාල් ටික ඔයාගේ කාර් එකේ දාල ඇවිල්ලා තියෙනවා. ඒ ටික ඔයා පාවිච්චි කරන්න ගන්න කියලා. පිලිතුර මොනවගේ වෙන්න ඇත්ද? ඊය අනේ... අපේ ගෙදර අය කන්නේ කීරි සම්බා කිව්වා. ඉතිරි හරිය මම කියන්න අවශ්‍ය නැහැ මොකද මාතෘකාව එය නොවන නිසා. දැන් ඒ නෝනගේ මානසකත්වය ඇති අය මෙතනත් ඇති. මේ අයට පෝෂණය කියන්නේ බොහෝ දුර ඇති ඉලක්කයක්. එය දිනෙන් දින ඔවුන්ගෙන් ඈතට යනවා. මේ අයට පෝෂණය ගන්නට ඇති එකම විදිහ තමයි මේ සප්ලිමන්ට් කියන්නේ. මේ කොටස අති විශාලයි. අපි මේ ව්‍යාපාරයේ ඉන්න නිසා දන්නවා දිනකට මේ රටවල මිනිසුන් කෙතරම් මුදලක් සප්ලිමන්ට් වෙනුවෙන් වියදම් කරනවාද කියලා. හැබැයි ඉතිං මේ රටවල එය එසේ කලාට කමක් නැහැ. මොකද මේ රටවල ඇති ආහාරා වල පෝෂණය අඩුයි. අපේ වගේ ගමේ ගොඩේ කෑම මෙහේ නැහැනේ. අනික මේ රටවල බයෝ රෙසොනන්ස් වැනි තාක්ෂනයන් තියෙන නිසා යම් කෙනෙකුට ඇති පෝෂණ ඌණතා ගැන දැනගන්නට පුලුවන්. ඉතිං මොවුන් කෑම නොකෑවත් සප්ලිමන්ට් වරද්දන්නෙ නැහැ. හෙළ වෙදකම කියන්නෙත් මම දකින විදිහට බෙහෙත් ලෙසට ආහාර වල නිස්සාරනය කරල කොටස් ඉතාමත් සූක්ෂ්ම ලෙස අපට ලබා දෙන ඉතාමත් සාර්ථක ක්‍රමයක්. මේවා කල්ක, ක්වාත, ගුලි, පෙති, කුඩුලෙස කෙසේ තිබුනත් සියල්ලම ශාඛ වලින් අදාල පෝෂ්‍ය කොටස් තමයි නිස්සාරනය කරලා එක් එක් රෝගයට අනුව ලබාදෙන්නේ. මම හිතන්නේ මෙහි සිටින හෙල වෙදමහත්වරු මා සමග උරණ වෙන එකක් නැහැ එසේ කීව්වට. පොලවෙන් ගත යුතු ඛණිජ ලවන වර්ග 60 විටමින් වර්ග 16 ඇමයිනෝ අම්ල වර්ග 12 මේද අම්ල වර්ග 3 මෙන්න මේ කොටස් තමයි අපි මේ සප්ලිමන්ට් කියලා දෙන්නේ. අපි සප්ලිමන්ට් ගන්නවා නම් ඒවා කෘතිම ඒවා නොවන බව සහතික නම් පමණක් ගත යුතුය. ස්වභාවක සප්ලිමන්ට් ටිකක් ගණන් වැඩි වුනත් අවශෝෂනය වන ප්‍රමාණය ගත්තම ඒවා ලාබයි. කෘතිම සප්ලිමන්ට් වලින් 15% පමණතමයි අවශෝෂණය වෙන්නේ. ස්වභාවික සප්ලිමන්ට් එකක් නම් ඒවා 95% දක්වා අවශෝෂණය වෙනවා.මේ අනුම ඔබ යම් සප්ලිමන්ට් එකක් මිලදී ගන්නවා නම් එහි ගුණාත්මක භාවය ගැන සැලකිලිමත් වන්න. සප්ලිමන්ට් අනවශ්‍ය ලෙස පාවිච්චි නොකරන්න. තමාට ඇති පෝෂණ ඌනතාවය ගැන දැනගෙන සප්ලිමන්ට් ගන්න. ඔබ මොන සප්ලිමන්ට් එක ගත්තත් පහත ඇති ආහාර ගන්නවා නම් ඔබ කරන්නේ හෝද හෝද මඩේ දැමීමක් බවද මතක දබා ගන්න. පාන් පිටි ගැඹුරුතෙලේ බදින ලද ආහාර බාබකියු කල ආහාර නයිට්රේට් අඩංගු කෘතිම මස් වර්ග අජිනොමොටෝ වැනි කෘතිම රසකාරක පුලුස්සන ලද අල වර්ග වල පොත්ත කාබනේටඩ් බීම වර්ග මාගරින් මේ දේවල් ආහාරයට නොගනෙ සිටීමම නිරෝගී සිරුරක් හිමි වීමට හේතුක් වෙනබව දැනගන්න. වෛද්‍ය අශෝක ජයකොඩි මහතා පවසන ආකාරයේ ආහාර වේලක් දෛනිකව ලබා ගන්න. දිනකට ප්‍රතිඔක්සිකාරක ඒකක 20000 ක්වත් වන පරිදි ප්‍රති ඔකිසිකාරක ආහාර වලට එක් කරන්න. මේ ගැන ලිපියක් ලියා ඇත. එය කියවන්න. නැත්නම් කමෙන්ට් එකක්ලෙස එය පල කරන්නම්. දිනකට අවශ්‍ය ජනය ප්‍රමානය පානය කරන්න රාත්‍රී 10 වත් වන විට නිදාගන්න. පැය 6 ක්වත් අවමවශයෙන් නිදාගත යුතුය. මේ අතරින් රාත්‍රී 11 සිට පාන්දර 2 දක්වා නින්ද අත්‍යවශ්‍ය ය . මේ කාලය තුලදී අපගේ අක්මාව විශ හරණ ක්‍රියාවලිය සිදු කිරීමමීට හේතුවයි. මේ අනුව ජීවත් වන කෙනාට සප්ලිමන්ට අවශ්‍ය යැයි මම නොසිතමි. යම් කෙනෙක් රෝගා තුර වී ඇත්නම් අන්න එයාට මේ සප්ලිමන්ට් වැදගත් වෙනවා. රෝගි තත්වය නිසා ආහාර ජීරණය , අවශෝෂනය සහ වෙනත් පරිවෘත්තීය ක්‍රියාවන් අඩාල වී තිබෙන්නට හැකියි. මේ අයට සප්ලිමන්ට් එකකින් විශාල සහනයක් ලබා ගත හැකිය. එසේම ඔවුන්ගේ රෝග සුව වීමට එය ඉතාම හොද පිටුවහලක් වේ. තම රෝගී තතවයට අදාල පෝෂණය සහ අප ඉහත දැක්වූ පෝෂණය ලබා දීම ඉතාමත් වැදගත්වේ. ඔබට යම් දෙයක් වැටහුනානම් තවත් කෙනෙකුට දායාද කරන්න. ෂෙයාර් කරන්න. මෙත් සිතිනි. උපුටා ගැනීම සිංහළ වෙදකම ගෘප් එකෙන්. වැදගත් නිසා මෙතන ශෙයා කලේ. [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom