Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙලිකොප්ටරයක එන්ජිමක් නැවතුනොත්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙලිකොප්ටරයක එන්ජිමක් නැවතුනොත්

හෙලිකොප්ටරයක එන්ජිම නැවතුනාට ක්‍රැශ් වෙන්නේ නැහැ

හැමෝම හිතන්නේ හෙලිකොප්ටරයක එන්ජිමක් අහස මැද නැවතුනොත් ගලක් වගේ පොළොවට වැටෙනවා කියලා. ඒත් ඇත්තටම එන්ජිම නැවතුන හෙලිකොප්ටරයක ඉන්න එක්කෙනෙකුට ජීවිතය ගලවගන්න තියන චාන්ස් එක ප්ලෙන් එකක ඉන්න කෙනෙකුට වඩා වැඩියි.

හෙලිකොප්ටරයක් ඩිසයින් කරලා තියෙන්නේ එන්ජිම නැවතුනොත් එකේ පයිලට්ට ටික වෙලාවක් හරි ඒක පාලනය කරලා හෙමින් ඒක ලෑන්ඩ් කරන්න පුලුවන් විදිහට. මේක කරන්නේ බ්‍රමක තටු වල පරිබ්‍රමණ වලින්.

හෙලිකොප්ටර් පයිලට් කෙනෙක් ලයිසන්ස් එකක් ගන්නකොට මේ නෝ-පවර් ලෑන්ඩින් ක්‍රමය පුරුදු වෙන්න ඕනේ. ඒත් එතකොට එන්ජිම සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත කරන්නේ නැහැ. බ්‍රමක වලට පවර් එන්නේ නැති ගානට විතරක් එන්ජිම අඩු කරනවා. එතකොට හදිස්සියකදී ආයිමත් හෙලිකොප්ටරය පණගන්වන්න පුලුවන්.

කොහොම වුනත් හැම හෙලිකොප්ටර් පයිලට්ම මේ නෝ-පවර් ලෑන්ඩින් ක්‍රමය දැනගන තියෙන එක වැදගත්.

මේකේදි වෙන්නේ එන්ජිමේ මිනිත්තුවට පරිබ්‍රමණ ගාන (ආර්.පී.එම්), බ්‍රමකයේ ආර්.පී.එම් ගානට වඩා අඩුවුනාම “ෆ්‍රී වීලින්” කියන විශේෂ ක්‍රමයෙන්, එන්ජිම ප්‍රදාන බ්රමකයෙන් විසන්දි වෙනවා. එතකොට බ්රමකය එන්ජිමෙන් එන ප්‍රතිරෝදය මත යැපෙන එක නවතිනවා. එන්ජිම සම්පූර්ණයෙන්ම නැවතුන ගමන් පයිලට් ඉක්මනටම “පිච්” එක අඩු කරන්න ඕනේ. ඒ යන උසයි, දුරයි. එතකොට හෙලිකොප්ටරය සීරුවෙන් පල්ලෙහාට එනවා. ඒත් මේක කරන්න පරක්කු වුනොත් බ්‍රමකයේ ආර්.පී.එම් අගය ගොඩක් අඩුවෙලා හෙලිකොප්ටරය ගලක් වගේ වැටෙනවා.

හෙලිකොප්ටරය බිමට ගන්න ඕනේ කෝණය මොඩ්ල් එක අනුව, සුලගේ වේගය, ආර්ද්‍රතාව වගේ කරුණු අනුව වෙනස් වෙන්වා.

අන්තිමට පොලොවට ගොඩක් කිට්ටු වුනාම පයිලට් ඉදිරියට තියන චලනය ගොඩක් අඩු කරලා බ්‍රමක වල තියෙන චාලක ශක්තියෙන් හෙලිකොප්ටරය බස්සවගන්න ඕනේ.

හරිම විදිහට මේ ලෑන්ඩින් එක කරන වීඩියෝ එකක් තමා මේ.

[YOUTUBE]pzWw5U3eCok[/YOUTUBE]

http://www.yako.lk

[QUOTE="ravsfm, post: 17371094, member: 348693"] [b]හෙලිකොප්ටරයක එන්ජිමක් නැවතුනොත්[/b] [SIZE=5][IMG]http://www.yako.lk/wp-content/uploads/2014/11/red-bull-helicopter.jpg[/IMG] [/SIZE] [SIZE=5] [/SIZE][B][U][SIZE=6]හෙලිකොප්ටරයක එන්ජිම නැවතුනාට ක්‍රැශ් වෙන්නේ නැහැ[/SIZE][/U][/B] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5] [/SIZE][SIZE=5]හැමෝම හිතන්නේ හෙලිකොප්ටරයක එන්ජිමක් අහස මැද නැවතුනොත් ගලක් වගේ පොළොවට වැටෙනවා කියලා. ඒත් ඇත්තටම එන්ජිම නැවතුන හෙලිකොප්ටරයක ඉන්න එක්කෙනෙකුට ජීවිතය ගලවගන්න තියන චාන්ස් එක ප්ලෙන් එකක ඉන්න කෙනෙකුට වඩා වැඩියි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]හෙලිකොප්ටරයක් ඩිසයින් කරලා තියෙන්නේ එන්ජිම නැවතුනොත් එකේ පයිලට්ට ටික වෙලාවක් හරි ඒක පාලනය කරලා හෙමින් ඒක ලෑන්ඩ් කරන්න පුලුවන් විදිහට. මේක කරන්නේ බ්‍රමක තටු වල පරිබ්‍රමණ වලින්. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]හෙලිකොප්ටර් පයිලට් කෙනෙක් ලයිසන්ස් එකක් ගන්නකොට මේ නෝ-පවර් ලෑන්ඩින් ක්‍රමය පුරුදු වෙන්න ඕනේ. ඒත් එතකොට එන්ජිම සම්පූර්ණයෙන්ම ක්‍රියාවිරහිත කරන්නේ නැහැ. බ්‍රමක වලට පවර් එන්නේ නැති ගානට විතරක් එන්ජිම අඩු කරනවා. එතකොට හදිස්සියකදී ආයිමත් හෙලිකොප්ටරය පණගන්වන්න පුලුවන්.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][IMG]http://www.yako.lk/wp-content/uploads/2014/11/hybridas350nw_2.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]කොහොම වුනත් හැම හෙලිකොප්ටර් පයිලට්ම මේ නෝ-පවර් ලෑන්ඩින් ක්‍රමය දැනගන තියෙන එක වැදගත්.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මේකේදි වෙන්නේ එන්ජිමේ මිනිත්තුවට පරිබ්‍රමණ ගාන (ආර්.පී.එම්), බ්‍රමකයේ ආර්.පී.එම් ගානට වඩා අඩුවුනාම “ෆ්‍රී වීලින්” කියන විශේෂ ක්‍රමයෙන්, එන්ජිම ප්‍රදාන බ්රමකයෙන් විසන්දි වෙනවා. එතකොට බ්රමකය එන්ජිමෙන් එන ප්‍රතිරෝදය මත යැපෙන එක නවතිනවා. එන්ජිම සම්පූර්ණයෙන්ම නැවතුන ගමන් පයිලට් ඉක්මනටම “පිච්” එක අඩු කරන්න ඕනේ. ඒ යන උසයි, දුරයි. එතකොට හෙලිකොප්ටරය සීරුවෙන් පල්ලෙහාට එනවා. ඒත් මේක කරන්න පරක්කු වුනොත් බ්‍රමකයේ ආර්.පී.එම් අගය ගොඩක් අඩුවෙලා හෙලිකොප්ටරය ගලක් වගේ වැටෙනවා. [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][IMG]http://www.yako.lk/wp-content/uploads/2014/11/rchelobook_id29_c18_autorotation_3stages-j036-m007_j004-1024x768.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]හෙලිකොප්ටරය බිමට ගන්න ඕනේ කෝණය මොඩ්ල් එක අනුව, සුලගේ වේගය, ආර්ද්‍රතාව වගේ කරුණු අනුව වෙනස් වෙන්වා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අන්තිමට පොලොවට ගොඩක් කිට්ටු වුනාම පයිලට් ඉදිරියට තියන චලනය ගොඩක් අඩු කරලා බ්‍රමක වල තියෙන චාලක ශක්තියෙන් හෙලිකොප්ටරය බස්සවගන්න ඕනේ.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]හරිම විදිහට මේ ලෑන්ඩින් එක කරන වීඩියෝ එකක් තමා මේ.[/SIZE] [YOUTUBE]pzWw5U3eCok[/YOUTUBE] [SIZE=2] [/SIZE] [SIZE=5][SIZE=2]http://www.yako.lk[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom