Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙලිකොප්ටර් අනතුරක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මම කලින් ලියපු පෝස්ට් එකක්.අර හමුදා හෙලිකොප්ටර් එක වතුරට වැටුන එක දැකලා මට ආයෙත් මේක දාන්න හිතුනේ.

මරණ බිය දැනුන පුහුණුවක්

අබුඩාබි oil field එක කියන්නෙ කැමරාවක් සහිත කිසිම උපකරණයක් රැගෙන යාමට අවසර නැති මුහුද මැද පිහිටි තෙල් සහ ගෑස් කැනීම් කරන ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ ඇති තෙල් අට්ටාල (oil rigs) වල සේවය කරන සියලුම දෙනා නිතර යාවත්කාලීන කල යුතු විශේෂ ආරක්ෂිත පාඨමාලා රැසක් හැදෑරිය යුතුයි.

එයින් ප්‍රධානම පාඨමාලා දෙකක් තමයි H2S සහ T-BOSIET කියන්නෙ.

ලංකාවේ ලිං ඉහින්න ලිං වලට බහින අය විස වායු නිසා මිය ගිය අවස්ථා බොහොමයක් ඔබ ප්රවෘත්ති තුලින් අහල ඇති .ඒ වගේ මේ තෙල් කැනීම් කරනකොට පොලව යට අවුරුදු දහස් ගානක් තිස්සෙ රැදී තිබෙන H2S නැමැති මාරාන්තික වායුව පිටතට කාන්දු වුනොත් මුලු පලාතෙම ඉන්න සේවකයන් මිය යන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් ඇති වුනොත් ක්‍රියා කල යුතු ආකාරය තමයි මේ H2S පාඨමාලාවෙන් කියා දෙන්නෙ.

T-BOSIET කියන්නෙ Tropical basic offshore safety induction & emergency training කියන එක.

මේකෙදි ගිනි නිවීම,ප්‍රථමාධාර, වගේ ගොඩක් දේවල් ගැන න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුවක් දෙනව.

මේ පුහුණුවට අයිති එක කොටසක් තමයි හෙලිකොප්ටර් එකකින් ගමන් කරන අතර තුර එය මුහුදට කඩා වැටුනොත් හෙලිකොප්ටර් එක මුහුදු පතුලට ඇදිල යන්න පෙර එයින් එලියට පැනගන්නෙ කොහොමද කියල ප්‍රායෝගිකව කියා දෙන එක.මේ ප්‍රදේශයේ සේවය කරන සේවකයින්ව ගොඩට ගේන්නෙ ගෙනියන්නෙ බොහෝදුරට හෙලිකොප්ටර් මගින් නිසා තමයි එහෙම දෙයක් කියා දෙන්නෙ.

මම වැඩ කරන cable laying ship එකට මේ අබුඩාබි oil field එකේ තියෙන oil rigs විශාල ප්‍රමාණයක් මුහුද යටින් යන විදුලි කේබල් මගින් එකිනෙකට සම්බන්ධ කරන්න කොන්ත්‍රාත් එකක් ලැබුන.ඉතින් අපේ නැවේ සියලුම දෙනාවම ඒ ප්‍රදේශයට යාමට පෙර අපේ company එක විසින් මුදල් ගෙවල මේ ඉහත කී පාඨමාලාවන් වලට යොමුකරා.දවස් හතරක පාඨමාලාව ලංකාවේ මුදලින් ලක්ෂ 2 1/2 විතර වෙනව.

ඉතින් අපි පාඨමාලාවට සහභාගි වෙලා exam එහෙම ලියල අවසාන දවසෙ තමයි මේ හෙලිකොප්ටර් සීන් එක කියා දෙන්නෙ.හැමෝටම අලුත් අත්දැකීමක්.

මේක හිතන තරම් ලේසි නෑ.හෙලිකොප්ටර් එකක් විදිහට හදපු ආකෘතියක් ඇතුලෙ හතර දෙනා බැගින් අසුන් ගැනීමට සලස්වා මේ ආකෘති හෙලිකොප්ටර් එක crane එකක් මගින් වතුර යටට පාහත් කරනව.ඉතා විශාල pool එකක තමයි මේක කරන්නෙ.ඇතුලෙ ඉන්න අය ආසන වල වාඩිවෙලා ආසන පටි එහෙම දාගෙන ඉන්නෙ.හෙලිකොප්ටර් එක වතුර යටට ඇදිල යනවිට තමන්ගෙ ආසන පටි ගලවගෙන හෙලිකොප්ටර් window එක ඇරගෙන ඒ කපොල්ලෙන් රිංගලා එලියට එන්න ඕනෙ.ඒ පළමු අවස්ථාව.

දෙවෙනි අවස්ථාව තමයි මරණ භය ඇත්තටම දැනෙන්නෙ.

මේකෙදි කරන්නෙ අර විදිහට ආසන පටි දාගෙන වාඩි වෙලා ඉන්න අතරෙම හෙලිකොප්ටර් එක වතුර යටට ඇදිල යන ගමන් මේ හෙලිකොප්ටර් ආකෘතිය අංශක 180 ට කරකවල උඩු යටිකුරු කරනව.එහෙම කරන්න පුළුවන් විදිහට තමයි මේ ආකෘතිය හදල තියෙන්නේ.

තමන්ව ආසනයකට පටියකින් තද කරල තියෙද්දී එකපාරටම වතුර යටදි ඒ ආසනයත් එක්කම ඉදගෙන ඉන්න ඉරියව්වෙන් උඩු යටිකුරු වෙලා කෙලින්ම ඔලුව පැත්ත යට ගියහම ඕනම කෙනෙක්ට උතුර දකුණ මාරු වෙල වතුර පෙවිල කරන්නෙ මොකක්ද කියල හිතා ගන්න බැරි වෙනව.ඒ අත්දැකීම ලබන්නම ඕනෙ ඒ භය දැනෙන්න.

ඒ training එකේ අරමුණම ඒ වගේ වෙලාවකට panic වෙන්නෙ නැතුව ක්‍රියාත්මක වෙන හැටි කියා දෙන එක.ඒ කොහොම කිවුවත් ඒ කියන විදිහට කලබල නොවී ඉන්න නම් මන් හිතන්නෙ කාටවත් බෑ.කරන කිසි දෙයක් මතකත් නෑ.ජීවිතේ බේර ගන්නම තමයි කොහොම හරි බලන්නෙ.

කොහොම උනත් හොද අත්දැකීමක් වගේම මරණ බය කියන්නෙ මොකක්ද කියලත් දැනුන.

චානුක කාංචන මුණසිංහ

[QUOTE="Mr.Wikirana, post: 30714818, member: 584253"] [SIZE=5][B]මේක මම කලින් ලියපු පෝස්ට් එකක්.අර හමුදා හෙලිකොප්ටර් එක වතුරට වැටුන එක දැකලා මට ආයෙත් මේක දාන්න හිතුනේ. මරණ බිය දැනුන පුහුණුවක්[/B] ******************** [IMG]https://i.ibb.co/8gmDBHkd/495370512-10213561406466535-485639927624518735-n.jpg[/IMG] අබුඩාබි oil field එක කියන්නෙ කැමරාවක් සහිත කිසිම උපකරණයක් රැගෙන යාමට අවසර නැති මුහුද මැද පිහිටි තෙල් සහ ගෑස් කැනීම් කරන ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ ඇති තෙල් අට්ටාල (oil rigs) වල සේවය කරන සියලුම දෙනා නිතර යාවත්කාලීන කල යුතු විශේෂ ආරක්ෂිත පාඨමාලා රැසක් හැදෑරිය යුතුයි. එයින් ප්‍රධානම පාඨමාලා දෙකක් තමයි H2S සහ T-BOSIET කියන්නෙ. ලංකාවේ ලිං ඉහින්න ලිං වලට බහින අය විස වායු නිසා මිය ගිය අවස්ථා බොහොමයක් ඔබ ප්රවෘත්ති තුලින් අහල ඇති .ඒ වගේ මේ තෙල් කැනීම් කරනකොට පොලව යට අවුරුදු දහස් ගානක් තිස්සෙ රැදී තිබෙන H2S නැමැති මාරාන්තික වායුව පිටතට කාන්දු වුනොත් මුලු පලාතෙම ඉන්න සේවකයන් මිය යන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් ඇති වුනොත් ක්‍රියා කල යුතු ආකාරය තමයි මේ H2S පාඨමාලාවෙන් කියා දෙන්නෙ. T-BOSIET කියන්නෙ Tropical basic offshore safety induction & emergency training කියන එක. මේකෙදි ගිනි නිවීම,ප්‍රථමාධාර, වගේ ගොඩක් දේවල් ගැන න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුවක් දෙනව. මේ පුහුණුවට අයිති එක කොටසක් තමයි හෙලිකොප්ටර් එකකින් ගමන් කරන අතර තුර එය මුහුදට කඩා වැටුනොත් හෙලිකොප්ටර් එක මුහුදු පතුලට ඇදිල යන්න පෙර එයින් එලියට පැනගන්නෙ කොහොමද කියල ප්‍රායෝගිකව කියා දෙන එක.මේ ප්‍රදේශයේ සේවය කරන සේවකයින්ව ගොඩට ගේන්නෙ ගෙනියන්නෙ බොහෝදුරට හෙලිකොප්ටර් මගින් නිසා තමයි එහෙම දෙයක් කියා දෙන්නෙ. මම වැඩ කරන cable laying ship එකට මේ අබුඩාබි oil field එකේ තියෙන oil rigs විශාල ප්‍රමාණයක් මුහුද යටින් යන විදුලි කේබල් මගින් එකිනෙකට සම්බන්ධ කරන්න කොන්ත්‍රාත් එකක් ලැබුන.ඉතින් අපේ නැවේ සියලුම දෙනාවම ඒ ප්‍රදේශයට යාමට පෙර අපේ company එක විසින් මුදල් ගෙවල මේ ඉහත කී පාඨමාලාවන් වලට යොමුකරා.දවස් හතරක පාඨමාලාව ලංකාවේ මුදලින් ලක්ෂ 2 1/2 විතර වෙනව. ඉතින් අපි පාඨමාලාවට සහභාගි වෙලා exam එහෙම ලියල අවසාන දවසෙ තමයි මේ හෙලිකොප්ටර් සීන් එක කියා දෙන්නෙ.හැමෝටම අලුත් අත්දැකීමක්. මේක හිතන තරම් ලේසි නෑ.හෙලිකොප්ටර් එකක් විදිහට හදපු ආකෘතියක් ඇතුලෙ හතර දෙනා බැගින් අසුන් ගැනීමට සලස්වා මේ ආකෘති හෙලිකොප්ටර් එක crane එකක් මගින් වතුර යටට පාහත් කරනව.ඉතා විශාල pool එකක තමයි මේක කරන්නෙ.ඇතුලෙ ඉන්න අය ආසන වල වාඩිවෙලා ආසන පටි එහෙම දාගෙන ඉන්නෙ.හෙලිකොප්ටර් එක වතුර යටට ඇදිල යනවිට තමන්ගෙ ආසන පටි ගලවගෙන හෙලිකොප්ටර් window එක ඇරගෙන ඒ කපොල්ලෙන් රිංගලා එලියට එන්න ඕනෙ.ඒ පළමු අවස්ථාව. [IMG]https://i.ibb.co/5xkZ3CSh/495909391-10213561406866545-6047287656951832240-n.jpg[/IMG] දෙවෙනි අවස්ථාව තමයි මරණ භය ඇත්තටම දැනෙන්නෙ. මේකෙදි කරන්නෙ අර විදිහට ආසන පටි දාගෙන වාඩි වෙලා ඉන්න අතරෙම හෙලිකොප්ටර් එක වතුර යටට ඇදිල යන ගමන් මේ හෙලිකොප්ටර් ආකෘතිය අංශක 180 ට කරකවල උඩු යටිකුරු කරනව.එහෙම කරන්න පුළුවන් විදිහට තමයි මේ ආකෘතිය හදල තියෙන්නේ. තමන්ව ආසනයකට පටියකින් තද කරල තියෙද්දී එකපාරටම වතුර යටදි ඒ ආසනයත් එක්කම ඉදගෙන ඉන්න ඉරියව්වෙන් උඩු යටිකුරු වෙලා කෙලින්ම ඔලුව පැත්ත යට ගියහම ඕනම කෙනෙක්ට උතුර දකුණ මාරු වෙල වතුර පෙවිල කරන්නෙ මොකක්ද කියල හිතා ගන්න බැරි වෙනව.ඒ අත්දැකීම ලබන්නම ඕනෙ ඒ භය දැනෙන්න. ඒ training එකේ අරමුණම ඒ වගේ වෙලාවකට panic වෙන්නෙ නැතුව ක්‍රියාත්මක වෙන හැටි කියා දෙන එක.ඒ කොහොම කිවුවත් ඒ කියන විදිහට කලබල නොවී ඉන්න නම් මන් හිතන්නෙ කාටවත් බෑ.කරන කිසි දෙයක් මතකත් නෑ.ජීවිතේ බේර ගන්නම තමයි කොහොම හරි බලන්නෙ. කොහොම උනත් හොද අත්දැකීමක් වගේම මරණ බය කියන්නෙ මොකක්ද කියලත් දැනුන. [B]චානුක කාංචන මුණසිංහ[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom