Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 1
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 1

ඔන්න කාලෙකින් දන්නා කියන දේවල් ගැන හොඳ ත්‍රෙඩ් එකක් දාන්නත් බැරි උන නිසා හෙලිකොප්ටර් ගැන ත්‍රෙඩ් කීපයක්ම දාන්න අදහසක් ආවා.

අද මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ හෙලිකොප්ටර් ගැන මුලික දේවල් ටිකක්. මුලින්ම අපි බලල ඉම්මු මොනාද හෙලිකොප්ටරේක තියෙන මුලික කොටස් කියලා.

1. Main Rotor

ඔන්න මිනිස්සුන්ට rotor එකක් ආධාරයෙන් උඩ යන්න ආසාවක් ඇති උනා. ඉතින් මුලින්ම fuselage (බඳ කොටස) හදලා Main rotor blades හෛ කරා. Main rotor blades වලින් තමෛ හෙලිකොප්ටරේට lift එක ලැබෙන්නේ. බ්ලේඩ් කීයක් දානවද කියලා තීරණය කරන්නේ designer.

බ'නුලිගේ තියරි එක අනුව rotor blades කරකෙද්දී අනාකුල හැඩය නිසා blade එකේ උඩට වඩා යට පීඩනය වැඩිවෙලා තමා උඩ යන්නේ. (බ'නුලිගේ තියරි එක දන්නේ නැති අය වහාම ඕක වෙන හැටි හොයාගන්න) Main rotor blades කීයක් ඕනෙද, ඒවගේ දිග පළල හෙලිකොප්ටරේ පාවිච්චි කරන අවශ්‍යතාවය මත වෙනස් වෙනවා.

දැන් Main rotor blades කැරකෙනවා උඩයන්න පටන් ගත්තා. කට්ටිය හිතුව වැඩේ හරි කියලා. මල හත් ඉලව්වෛ මෙන්න Main rotor blades එක පැත්තකට කරකෙද්දී fuselage එක අනිත් පැත්තට කැරකෙන්න ගත්තා.

2. Tail Rotor

ඔන්න දැන් ඕක නවත්තන්නේ කොහොමද කියලා කල්පනා කරලා Tail rotor එක හොයාගත්තා. මේකෙන් ප්‍රති ව්‍යවර්තය (anti-torque effect ) ඇති කරනවා. දැන් නං වැඩේ හරි තමා කියලා Tail rotor එක හෛ කරලා බැලුවා. Tail rotor එක ප්‍රදාන වශයෙන් push type සහ pull type කියලා ජාති 2ක් තියෙනවා( තව ජාති තියෙනවා දැනට ඔය 2 දැන ගත්තම ඇති)

අඩේ අයෙත් කැරකෙනවා.හබෛ කලින්ට වඩා ටිකක් අඩුවෙන්. මොකද කියල බැලින්නන් Main rotor එකේ down wash (පහලට එන ලොකු හුලන් පාර ) එකට tail rotor එක අහු වෙන නිසා කියල තේරුනා.

3. Tail Boom

දැන් ඉතින් tail rotor එක Main rotor එකේ down wash එකට අහු වෙන එක වලක්වන්න Main rotor disk area එකෙන් එලියට ගෙනියන්න උවමනා උනා. නැට්ටක් දාලා ඈතින් හෛ කලා. මේකට තමා tail boom එක කියන්නේ.

ඔන්න දැන් යන්තන් වැඩේ හරි ගියා. ( ඇත්තටම හරි ගියා කිව්වට හරි ගියේ නෑ තව ප්‍රශ්න අම්බානෙක ඇති වෙලා ඔය ඔක්කොම විසඳලා තමෛ මේ අද තියෙන තත්වෙට හෙලිකොප්ටරේ ආවේ. ඒවා පැහැදිලි කරන්න අමාරුඉ මේ විදියට. aerodynamics දන්නේ නැත්තන් කිව්වට තේරෙන්නෙත් නෑ.දැනට පැහැදිලි කරපු ටිකෙන් මේ කොටස් හෛ කරලා තියෙන්නේ ඇඉ කියලා තේරුම් ගන්න පුළුවන් කියලා මන් හිතනවා)

4. Fuselage

Fuselage එකේ හැඩයත් පාවිච්චි කරන අවශ්‍යතාවය මත වෙනස් වෙනවා. උදාහරණයක් විදියට බාන්ඩ සහ මගී ප්‍රවාහනයට ගන්න Chinook එකේ (උඩ රූපේ 4 වෙනි එක) fuselage එක ගොඩක් ලොකුඉ. මේ නිසා ප්‍රතිරෝදය වැඩි වෙලා වේගයත් අඩු වෙනවා. ඒත් ප්‍රහාරක යානාවක් වන Apache එකේ (උඩ රූපේ 1 වෙනි එක) fuselage එක ප්‍රමාණයෙන් සහ පලලිනුත් අඩුඉ. ඒ හින්දා වැඩි වේගෙකින් යන්න පුළුවන්.

5. Landing Gear/Skids

ඊළඟට හෙලිකොප්ටරේට දාන්නේ wheels ද landing skids ද කියන එක තීරණය වෙනවා ගෙනියන load එක අනුව(මේ 2 අමතරව තව ජාති තියෙනවා) . load එක වැඩිවෙනකොට හෙලිකොප්ටරේට hover කරලා උඩ යනවට වඩා සාමාන්යෙන් ගුවන් යානයක් take off කරන විධියට take off කරන එක ලේසි. හබෛ hover කරලා යන්නත් පුළුවන්. ප්‍රස්නේ වෙන්නේ apron/tarmac එකේදී hover කලොත් වටපිටාවේ තියෙන දේවල් වලට හානි වෙන්න පුළුවන් down wash එක වැඩි නිසා. එතන ඉන්න ground crew එකටත් අමාරුඉ.

6. Cockpit

ගුවන් නියමුවන් (සමහර ඒවගේ flight engineer කෙනෙකුත් ඉන්නවා) ඉන්නේ cockpit එකේ. එකේ හැඩයත් ඉතින් පාවිච්චි කරන අවශ්‍යතාවය මත වෙනස් වෙනවා. සාමාන්යෙන් American හෙලිකොප්ටර් වල ප්‍රදාන ගුවන් නියමුවා (captain pilot) ඉන්නේ දකුණු පැත්තේ Russian ඒවගේ ඉන්නේ වම් පැත්තේ. හෙලිකොප්ටරේ සම්පුර්න පාලන කටයුතු සන්නිවේදන කටයුතු ඔක්කොම වෙන්නේ මෙතනින් තමෛ.

ලංකාවේ තියෙන හෙලිකොප්ටර් ජාති බැලුවම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Mi -17, Bell-206, Bell-212, Bell-412 පාවිච්චි කරනවා. පවුද්ගලික ගුවන් සමාගම් වල Eurocopter එහෙමත් තියෙනවා.

දන්නේ නැති දෙයක් දැනගත්තා කියලා හිතෙනවනන් comment එකක් දාලා යන්න. ඊළඟ පාඩමෙන් මොන ගැනද දැනගන්න ඕනේ කියල කියන්න. ලියලා තියෙන විදිය තේරෙන්නේ නැත්තන් කියන්න. තියෙන ප්‍රස්නත් අහන්න. මුකුත් වැරදි දෙයක් කියා උනානං මටත් කියලා දෙන්න. මුකුත්ම කියන්න දෙයක් නැත්තන් bump එකක්වත් දාල යන්න. ඊළඟ එක දානවද නැද්ද කියන එක ලැබෙන ප්‍රතිචාර අනුව තීරණය කරනවා. කියවනවා තරන් අතල් නෑ මේවා ලියන්න ගියාම.

සිංහල ජාතියට ජය වේවා !!!

[QUOTE="SHEHAN_GIWANTHA, post: 18124256, member: 496236"] [b]හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 1[/b] [IMG]http://all-silhouettes.com/wp-content/uploads/2011/08/free-vector-helicopters.jpg[/IMG] [SIZE="5"]ඔන්න කාලෙකින් දන්නා කියන දේවල් ගැන හොඳ ත්‍රෙඩ් එකක් දාන්නත් බැරි උන නිසා හෙලිකොප්ටර් ගැන ත්‍රෙඩ් කීපයක්ම දාන්න අදහසක් ආවා. අද මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ හෙලිකොප්ටර් ගැන මුලික දේවල් ටිකක්. මුලින්ම අපි බලල ඉම්මු මොනාද හෙලිකොප්ටරේක තියෙන මුලික කොටස් කියලා. [IMG]http://s.hswstatic.com/gif/helicopter-basic-parts.gif[/IMG] [IMG]http://www.journal.forces.gc.ca/vo8/no3/images/Kupecz7big-eng.jpg[/IMG] [COLOR="Red"]1. Main Rotor[/COLOR] ඔන්න මිනිස්සුන්ට rotor එකක් ආධාරයෙන් උඩ යන්න ආසාවක් ඇති උනා. ඉතින් මුලින්ම fuselage (බඳ කොටස) හදලා Main rotor blades හෛ කරා. Main rotor blades වලින් තමෛ හෙලිකොප්ටරේට lift එක ලැබෙන්නේ. බ්ලේඩ් කීයක් දානවද කියලා තීරණය කරන්නේ designer. බ'නුලිගේ තියරි එක අනුව rotor blades කරකෙද්දී අනාකුල හැඩය නිසා blade එකේ උඩට වඩා යට පීඩනය වැඩිවෙලා තමා උඩ යන්නේ. (බ'නුලිගේ තියරි එක දන්නේ නැති අය වහාම ඕක වෙන හැටි හොයාගන්න) Main rotor blades කීයක් ඕනෙද, ඒවගේ දිග පළල හෙලිකොප්ටරේ පාවිච්චි කරන අවශ්‍යතාවය මත වෙනස් වෙනවා. දැන් Main rotor blades කැරකෙනවා උඩයන්න පටන් ගත්තා. කට්ටිය හිතුව වැඩේ හරි කියලා. මල හත් ඉලව්වෛ මෙන්න Main rotor blades එක පැත්තකට කරකෙද්දී fuselage එක අනිත් පැත්තට කැරකෙන්න ගත්තා. [COLOR="red"]2. Tail Rotor[/COLOR] ඔන්න දැන් ඕක නවත්තන්නේ කොහොමද කියලා කල්පනා කරලා Tail rotor එක හොයාගත්තා. මේකෙන් ප්‍රති ව්‍යවර්තය (anti-torque effect ) ඇති කරනවා. දැන් නං වැඩේ හරි තමා කියලා Tail rotor එක හෛ කරලා බැලුවා. Tail rotor එක ප්‍රදාන වශයෙන් push type සහ pull type කියලා ජාති 2ක් තියෙනවා( තව ජාති තියෙනවා දැනට ඔය 2 දැන ගත්තම ඇති) [IMG]http://avstop.com/ac/basichelicopterhandbook/12.jpg[/IMG] අඩේ අයෙත් කැරකෙනවා.හබෛ කලින්ට වඩා ටිකක් අඩුවෙන්. මොකද කියල බැලින්නන් Main rotor එකේ down wash (පහලට එන ලොකු හුලන් පාර ) එකට tail rotor එක අහු වෙන නිසා කියල තේරුනා. [COLOR="red"]3. Tail Boom[/COLOR] දැන් ඉතින් tail rotor එක Main rotor එකේ down wash එකට අහු වෙන එක වලක්වන්න Main rotor disk area එකෙන් එලියට ගෙනියන්න උවමනා උනා. නැට්ටක් දාලා ඈතින් හෛ කලා. මේකට තමා tail boom එක කියන්නේ. ඔන්න දැන් යන්තන් වැඩේ හරි ගියා. ( ඇත්තටම හරි ගියා කිව්වට හරි ගියේ නෑ තව ප්‍රශ්න අම්බානෙක ඇති වෙලා ඔය ඔක්කොම විසඳලා තමෛ මේ අද තියෙන තත්වෙට හෙලිකොප්ටරේ ආවේ. ඒවා පැහැදිලි කරන්න අමාරුඉ මේ විදියට. aerodynamics දන්නේ නැත්තන් කිව්වට තේරෙන්නෙත් නෑ.දැනට පැහැදිලි කරපු ටිකෙන් මේ කොටස් හෛ කරලා තියෙන්නේ ඇඉ කියලා තේරුම් ගන්න පුළුවන් කියලා මන් හිතනවා) [COLOR="red"]4. Fuselage [/COLOR] Fuselage එකේ හැඩයත් පාවිච්චි කරන අවශ්‍යතාවය මත වෙනස් වෙනවා. උදාහරණයක් විදියට බාන්ඩ සහ මගී ප්‍රවාහනයට ගන්න Chinook එකේ (උඩ රූපේ 4 වෙනි එක) fuselage එක ගොඩක් ලොකුඉ. මේ නිසා ප්‍රතිරෝදය වැඩි වෙලා වේගයත් අඩු වෙනවා. ඒත් ප්‍රහාරක යානාවක් වන Apache එකේ (උඩ රූපේ 1 වෙනි එක) fuselage එක ප්‍රමාණයෙන් සහ පලලිනුත් අඩුඉ. ඒ හින්දා වැඩි වේගෙකින් යන්න පුළුවන්. [COLOR="red"]5. Landing Gear/Skids[/COLOR] ඊළඟට හෙලිකොප්ටරේට දාන්නේ wheels ද landing skids ද කියන එක තීරණය වෙනවා ගෙනියන load එක අනුව(මේ 2 අමතරව තව ජාති තියෙනවා) . load එක වැඩිවෙනකොට හෙලිකොප්ටරේට hover කරලා උඩ යනවට වඩා සාමාන්යෙන් ගුවන් යානයක් take off කරන විධියට take off කරන එක ලේසි. හබෛ hover කරලා යන්නත් පුළුවන්. ප්‍රස්නේ වෙන්නේ apron/tarmac එකේදී hover කලොත් වටපිටාවේ තියෙන දේවල් වලට හානි වෙන්න පුළුවන් down wash එක වැඩි නිසා. එතන ඉන්න ground crew එකටත් අමාරුඉ. [COLOR="red"]6. Cockpit[/COLOR] ගුවන් නියමුවන් (සමහර ඒවගේ flight engineer කෙනෙකුත් ඉන්නවා) ඉන්නේ cockpit එකේ. එකේ හැඩයත් ඉතින් පාවිච්චි කරන අවශ්‍යතාවය මත වෙනස් වෙනවා. සාමාන්යෙන් American හෙලිකොප්ටර් වල ප්‍රදාන ගුවන් නියමුවා (captain pilot) ඉන්නේ දකුණු පැත්තේ Russian ඒවගේ ඉන්නේ වම් පැත්තේ. හෙලිකොප්ටරේ සම්පුර්න පාලන කටයුතු සන්නිවේදන කටයුතු ඔක්කොම වෙන්නේ මෙතනින් තමෛ. ලංකාවේ තියෙන හෙලිකොප්ටර් ජාති බැලුවම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ Mi -17, Bell-206, Bell-212, Bell-412 පාවිච්චි කරනවා. පවුද්ගලික ගුවන් සමාගම් වල Eurocopter එහෙමත් තියෙනවා. [COLOR="Blue"]දන්නේ නැති දෙයක් දැනගත්තා කියලා හිතෙනවනන් comment එකක් දාලා යන්න. ඊළඟ පාඩමෙන් මොන ගැනද දැනගන්න ඕනේ කියල කියන්න. ලියලා තියෙන විදිය තේරෙන්නේ නැත්තන් කියන්න. තියෙන ප්‍රස්නත් අහන්න. මුකුත් වැරදි දෙයක් කියා උනානං මටත් කියලා දෙන්න. මුකුත්ම කියන්න දෙයක් නැත්තන් bump එකක්වත් දාල යන්න. ඊළඟ එක දානවද නැද්ද කියන එක ලැබෙන ප්‍රතිචාර අනුව තීරණය කරනවා. කියවනවා තරන් අතල් නෑ මේවා ලියන්න ගියාම. [/COLOR][/SIZE] [SIZE="7"][COLOR="Red"]සිංහල ජාතියට ජය වේවා !!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom