Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 4
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 4

මේක බලන්න කලින් මුල් ත්රෙඩ් 3 බලලා හිටියනං හොන්දෛ කතාව ලස්සනට ගලාගෙන යන්නේ එතකොට තමා

හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක1

http://www.elakiri.com/forum/showthread.php?t=1669469

හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක2

http://www.elakiri.com/forum/showthread.php?t=1669653

හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක3

http://www.elakiri.com/forum/showthread.php?t=1682033

තමන් දන්නා දේවල් ගුරුමුෂ්ටි නැතුව කියල දෙන තැනක් විදියට එලකිරිය ප්රසිද්ද එකනේ. මම මේකට ආපු දවසේ ඉඳලා සැහෙන්න දැනුමක් ලබා ගත්තා. විශේෂයෙන් වාහන ගැන. ඉතින් මන් දන්නා ශිල්පෙ හැම එකාම දන්නේ නෑ කියලා මන් දන්නා නිසා ආසාවට තමා මේ ත්රෙඩ් ලියන්න හිතුනේ එහෙනං පටන් ගම්මු.

එහෙනං අදත් ආකාශ තරණය ගැන වල්පල් ටිකක් කතා කරලම පටන් ගම්මු. මේ දේවල් මට කවුරුත් උගන්නපුවා නෙමෙඉ ආසාවට දැනගත්ත දේවල්.

මේ තියෙන්නේ ලෝකේ පලවෙනි VTOL ( vertical take-off and landing ) ගුවන් යානය. හදලා තියෙන්නේ 1945 ජර්මනිය විසින් දෙවෙනි ලෝක යුද්දයට කරන්න. නම Bachem Ba 349 “Natter”. මෙන්න බාන්ඩේ.

ලෝකේ හොඳම VTOL 10 පහල link එකෙන් බලා ගන්න පුළුවන්

http://hushkit.net/2015/03/05/top-ten-jump-jets/

ලෝකේ පලවෙනි turbojet එන්ජිමක් සහිත ගුවන් යානය හදලා තියෙන්නෙත් ජර්මනිය 1939 දෙවෙනි ලෝක යුද්දයට.

Heinkel He 178 තමා නම. මෙන්න බාන්ඩේ.

නමුත් world's first operational jet-powered fighter aircraft එක විදියට සැලකෙන්නේ Messerschmitt Me 262. උඹලා Red Tails ෆිල්ම් එක බැලුවනං දකින්න ඇති Pearl Harbor ෆිල්ම් එකේ වැඩ්ඩො වගේ ගහන P-51 Mustang එකට මේකෙන් ඇටි හැලෙන්න දෙන හැටි. මෙන්න ඒක

දැන් අමතර තොරතුරු ඇති එහෙනං පාඩමට බහිමු. අද කියලා දෙන්න යන්නේ 3 වෙනි ත්රෙඩ් එකේ පොරොන්දු උන විදියට Helicopter Controls  ගැන.

Controls වලින් තමා Helicopter එකේ Roll, Pitch, Yaw, Altitude කියන චලනයන් සිදු කරන්නේ.

Helicopter එකේ Controls ජාති 3

1. Cyclic

2. Collective

3. Rudder Pedals

දැන් අපි මේවගේ කාර්යන් එකින් එක බලමු

Cyclic

මේකෙන් තමඉ Helicopter එකේ Roll සහ Pitch යන movements control කරන්නේ

Cyclic "forward" - Nose down/ Negative pitch
Cyclic "backward" - Nose up/ Positive pitch
Cyclic "left" - Left Roll
Cyclic "right" - Right Roll

හැම helicopter එකේම තියෙන්නේ රූපේ දාල තියෙන switches නෙමේ ඒක helicopter එකේ සංකීර්ණත්වය කාර්ය අනුව වෙනස් වෙනවා.හබෛ අනිවාර්යෙන් communication කරන button එක තියෙනවා.

Collective

මේකෙන් තමා helicopter එකේ Altitude එක වෙනස් කරන්නේ.මේකත් කාර්ය අනුව වෙනස් වෙනවා

1. Collective "up" - High altitude
2. Collective "down" - Low altitude (also initial position)

ඊට අමතරව Throttle එකෙන් තමා එන්ජින් වල power අඩු වැඩි කරන්නේ. සාමන්යෙන් captain ගේ Collective එකේ co pilot ට වඩා කැටයන් වැඩි.

Rudder Pedals

මේකෙන් තමා helicopter එක Yaw කරන්නේ

Left Rudder "forward" - Yaw to left

Right Rudder "forward" - Yaw to right

දැන් මේ controls වල පිහිටීම පහලින් තියෙන පින්තුර බලලා අවබෝද කරගන්න පුළුවන්

අදට පාඩම මෙතනින ඉවරෛ. ආයේ වෙලාවක් හම්බුනොත් මොනා හරි ගැන දාන්නන්. දැන් ඉතින් ලියපු මහන්සිය අගය කරන්නත් එක්ක comment එකක් දාල ගියොත් කවුරුහරි කෙනෙක් මොනාහරි දෙයක් ඉගෙනගත්තනේ කියලා පුංචි සතුටක් ලබන්න පුළුවන්. කැමතිනං Rep දියල්ලා

සිංහල ජාතියට ජය වේවා !!!

[QUOTE="SHEHAN_GIWANTHA, post: 19327068, member: 496236"] [b]හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක 4[/b] [SIZE="5"][IMG]http://all-silhouettes.com/wp-content/uploads/2011/08/free-vector-helicopters.jpg[/IMG] [COLOR="Purple"]මේක බලන්න කලින් මුල් ත්රෙඩ් 3 බලලා හිටියනං හොන්දෛ කතාව ලස්සනට ගලාගෙන යන්නේ එතකොට තමා [/COLOR] [COLOR="Green"]හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක1[/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1669469"]http://www.elakiri.com/forum/showthread.php?t=1669469[/URL] [COLOR="green"]හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක2[/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1669653"]http://www.elakiri.com/forum/showthread.php?t=1669653[/URL] [COLOR="green"]හෙලිකොප්ටර් පාඩම් මාලාව අංක3[/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1682033"]http://www.elakiri.com/forum/showthread.php?t=1682033[/URL] තමන් දන්නා දේවල් ගුරුමුෂ්ටි නැතුව කියල දෙන තැනක් විදියට [B][COLOR="Red"]එලකිරිය[/COLOR][/B] ප්රසිද්ද එකනේ. මම මේකට ආපු දවසේ ඉඳලා සැහෙන්න දැනුමක් ලබා ගත්තා. විශේෂයෙන් වාහන ගැන. ඉතින් මන් දන්නා ශිල්පෙ හැම එකාම දන්නේ නෑ කියලා මන් දන්නා නිසා ආසාවට තමා මේ ත්රෙඩ් ලියන්න හිතුනේ එහෙනං පටන් ගම්මු. ;) එහෙනං අදත් ආකාශ තරණය ගැන වල්පල් ටිකක් කතා කරලම පටන් ගම්මු. මේ දේවල් මට කවුරුත් උගන්නපුවා නෙමෙඉ ආසාවට දැනගත්ත දේවල්. [COLOR="DimGray"]මේ තියෙන්නේ ලෝකේ පලවෙනි VTOL ( vertical take-off and landing ) ගුවන් යානය. හදලා තියෙන්නේ 1945 ජර්මනිය විසින් දෙවෙනි ලෝක යුද්දයට කරන්න. නම Bachem Ba 349 “Natter”. මෙන්න බාන්ඩේ. [/COLOR] [IMG]http://www.fliegerweb.com/inhalte/Geschichte/Flugzeuge/Bachem_Ba349_Natter/Bachem_Ba349_Natter_3.jpg[/IMG] [COLOR="Blue"]ලෝකේ හොඳම VTOL 10 පහල link එකෙන් බලා ගන්න පුළුවන් [/COLOR] [URL="http://hushkit.net/2015/03/05/top-ten-jump-jets/"]http://hushkit.net/2015/03/05/top-ten-jump-jets/[/URL] [COLOR="Sienna"]ලෝකේ පලවෙනි turbojet එන්ජිමක් සහිත ගුවන් යානය හදලා තියෙන්නෙත් ජර්මනිය 1939 දෙවෙනි ලෝක යුද්දයට. Heinkel He 178 තමා නම. මෙන්න බාන්ඩේ. [/COLOR] [IMG]http://ww2photo.se/air/d/hein/08307.jpg[/IMG] නමුත් world's first operational jet-powered fighter aircraft එක විදියට සැලකෙන්නේ Messerschmitt Me 262. උඹලා Red Tails ෆිල්ම් එක බැලුවනං දකින්න ඇති Pearl Harbor ෆිල්ම් එකේ වැඩ්ඩො වගේ ගහන P-51 Mustang එකට මේකෙන් ඇටි හැලෙන්න දෙන හැටි. මෙන්න ඒක [IMG]http://thepandorasociety.com/wp-content/uploads/2014/07/messerschmitt-me262-schwalbe_9.jpg[/IMG] දැන් අමතර තොරතුරු ඇති එහෙනං පාඩමට බහිමු. අද කියලා දෙන්න යන්නේ 3 වෙනි ත්රෙඩ් එකේ පොරොන්දු උන විදියට[U][B][COLOR="Red"] Helicopter Controls [/COLOR][/B][/U] ගැන. :) Controls වලින් තමා Helicopter එකේ [COLOR="Blue"]Roll, Pitch, Yaw, Altitude[/COLOR] කියන චලනයන් සිදු කරන්නේ. Helicopter එකේ Controls ජාති 3 [COLOR="Red"] 1. Cyclic 2. Collective 3. Rudder Pedals [/COLOR] දැන් අපි මේවගේ කාර්යන් එකින් එක බලමු :cool: [B][U][COLOR="DarkSlateGray"]Cyclic [/COLOR][/U][/B] [IMG]http://www.thaitechnics.com/helicopter/tg5/cyclic_stick.jpg[/IMG] මේකෙන් තමඉ Helicopter එකේ [COLOR="red"]Roll සහ Pitch[/COLOR] යන movements control කරන්නේ [LIST] Cyclic "forward" - Nose down/ Negative pitch Cyclic "backward" - Nose up/ Positive pitch Cyclic "left" - Left Roll Cyclic "right" - Right Roll [/LIST] හැම helicopter එකේම තියෙන්නේ රූපේ දාල තියෙන switches නෙමේ ඒක helicopter එකේ සංකීර්ණත්වය කාර්ය අනුව වෙනස් වෙනවා.හබෛ අනිවාර්යෙන් communication කරන button එක තියෙනවා. :yes: [B][U][COLOR="darkslategray"]Collective[/COLOR][/U][/B] [IMG]http://www.digitalcombatsimulator.com/images/products/huey/Huey-20.jpg[/IMG] මේකෙන් තමා helicopter එකේ [COLOR="Red"]Altitude[/COLOR] එක වෙනස් කරන්නේ.මේකත් කාර්ය අනුව වෙනස් වෙනවා [LIST] 1. Collective "up" - High altitude 2. Collective "down" - Low altitude (also initial position) [/LIST] ඊට අමතරව Throttle එකෙන් තමා එන්ජින් වල power අඩු වැඩි කරන්නේ. සාමන්යෙන් captain ගේ Collective එකේ co pilot ට වඩා කැටයන් වැඩි. :P [B][U][COLOR="DarkSlateGray"]Rudder Pedals [/COLOR][/U][/B] [IMG]http://www.simflight.com/wp-content/uploads/2009/12/heli_Pedal-250x193.jpg[/IMG] මේකෙන් තමා helicopter එක [COLOR="Red"]Yaw[/COLOR] කරන්නේ Left Rudder "forward" - Yaw to left Right Rudder "forward" - Yaw to right දැන් මේ controls වල පිහිටීම පහලින් තියෙන පින්තුර බලලා අවබෝද කරගන්න පුළුවන් :cool: [IMG]http://www.avsim.com/pages/0604/heli/11_basics_01.jpg[/IMG] [IMG]http://pad3.whstatic.com/images/thumb/3/3d/Land-a-Helicopter-After-Your-Pilot-Has-Been-Killed-Step-2-Version-2.jpg/670px-Land-a-Helicopter-After-Your-Pilot-Has-Been-Killed-Step-2-Version-2.jpg[/IMG] අදට පාඩම මෙතනින ඉවරෛ. ආයේ වෙලාවක් හම්බුනොත් මොනා හරි ගැන දාන්නන්. දැන් ඉතින් ලියපු මහන්සිය අගය කරන්නත් එක්ක comment එකක් දාල ගියොත් කවුරුහරි කෙනෙක් මොනාහරි දෙයක් ඉගෙනගත්තනේ කියලා පුංචි සතුටක් ලබන්න පුළුවන්. කැමතිනං Rep දියල්ලා [/SIZE] :):yes: [SIZE="7"][COLOR="red"]සිංහල ජාතියට ජය වේවා !!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom