Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙලොව් මිතුරනි 💀 සුබෝදෑසනක් #Crypto 🙏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙලොව් මිතුරනි  සුබෝදෑසනක්

මම දැක්ක පහුගිය ටිකේ යම් යම් ගොබ්බසේනලා කන්ඩායම් විසින් "youtube බලල trading ඉගෙන ගන්න බෑ කෝස් එකක්ම කරන්න ඕනි" කියන මෝඩ අයිඩියා එක තරුණ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ඔලුවට දානව

එහෙම අරකෙං බෑ මේකෙං බෑ කියල නියතයක් , නියමයක් කොහෙවත් නෑ  ඉගෙනගන්න උවමනාවක් තියෙන එකා, කම්මැලි කමක් නැති එකා youtube නෙමෙයි පුස්කොළ පොතකින් හරි ඉගෙනගන්නව

ඉතිං ඔය කෝස් කරන එවුන් ඔය කියන තරං crypto සබ්ජෙක්ට් එකේ වැඩ්ඩො නං කෝස් කර කර හම්බකරන්න දගලන්න ඕනි නෑනෙ  නිකං බොරුකාරයින්ට සල්ලි පූජකරන්න එපා බං

ඉදිරි පරම්පරා 5,6 කට හරියන්න crypto වලින් සල්ලි හොයන එවුන් ඉන්නව මේ මුතුඇටේ  silent පොරවල්, කෝස් කරන්නෑ, අපි තමයි වැඩ්ඩො කිය කිය රගන්නෑ

මේක තමයි වැදගත්ම කොටස,

උබලට තියෙන ආර්ථික ගැටලු විසඳගන්න කියල හිතං තියෙන මොනා හරි විකුනල, උකස් කරල crypto වලට invest කරන්න, trading කරන්න එන්න එපා

මං දැකල තියෙනව ඒ වර්ගයෙ ඩයල් මේකට ඇවිත් අච්චර ලොස් වුනා මෙච්චර ලොස් වුනා අර වැඩේට තිබ්බ සල්ලි ඉහි ඉහි කිය කිය ඉන්නව

එහෙම හිතුමානාපෙට කිසි experience එකක් නැතිව අතේ තියෙන ඔක්කොම සල්ලි දාල අස්පගනං හොයන්න හදන්න එපා

එහෙම ආපු එවුන් ගොඩක් හොම්බෙන් තමයි ගියේ

එහෙනං ඔයාල හැමෝටම bs AKD/USDT

[QUOTE="chathura414, post: 28587180, member: 496798"] හෙලොව් මිතුරනි 💀 සුබෝදෑසනක් 🙏 මම දැක්ක පහුගිය ටිකේ යම් යම් ගොබ්බසේනලා කන්ඩායම් විසින් "youtube බලල trading ඉගෙන ගන්න බෑ කෝස් එකක්ම කරන්න ඕනි" කියන මෝඩ අයිඩියා එක තරුණ කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ඔලුවට දානව 😡 එහෙම අරකෙං බෑ මේකෙං බෑ කියල නියතයක් , නියමයක් කොහෙවත් නෑ 😹🖐 ඉගෙනගන්න උවමනාවක් තියෙන එකා, කම්මැලි කමක් නැති එකා youtube නෙමෙයි පුස්කොළ පොතකින් හරි ඉගෙනගන්නව 💀😹 ඉතිං ඔය කෝස් කරන එවුන් ඔය කියන තරං crypto සබ්ජෙක්ට් එකේ වැඩ්ඩො නං කෝස් කර කර හම්බකරන්න දගලන්න ඕනි නෑනෙ 😹 නිකං බොරුකාරයින්ට සල්ලි පූජකරන්න එපා බං 🖐 ඉදිරි පරම්පරා 5,6 කට හරියන්න crypto වලින් සල්ලි හොයන එවුන් ඉන්නව මේ මුතුඇටේ 🌝 silent පොරවල්, කෝස් කරන්නෑ, අපි තමයි වැඩ්ඩො කිය කිය රගන්නෑ 🖐 මේක තමයි වැදගත්ම කොටස, උබලට තියෙන ආර්ථික ගැටලු විසඳගන්න කියල හිතං තියෙන මොනා හරි විකුනල, උකස් කරල crypto වලට invest කරන්න, trading කරන්න එන්න එපා 🖐 මං දැකල තියෙනව ඒ වර්ගයෙ ඩයල් මේකට ඇවිත් අච්චර ලොස් වුනා මෙච්චර ලොස් වුනා අර වැඩේට තිබ්බ සල්ලි ඉහි ඉහි කිය කිය ඉන්නව🚨 එහෙම හිතුමානාපෙට කිසි experience එකක් නැතිව අතේ තියෙන ඔක්කොම සල්ලි දාල අස්පගනං හොයන්න හදන්න එපා 🖐 එහෙම ආපු එවුන් ගොඩක් හොම්බෙන් තමයි ගියේ 💀 එහෙනං ඔයාල හැමෝටම bs AKD/USDT [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom