Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN
hu KANNA
Updated:
Yesterday at 11:33 PM
Adobe Acrobat Pro 2020 – LIFETIME LICENSE
hrdilshan
Updated:
Yesterday at 7:32 PM
🔥🛡️ McAfee Total Protection – 1 Years 🔐
hrdilshan
Updated:
Yesterday at 7:31 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 7:29 PM
Autodesk All Apps with this exclusive offer!
hrdilshan
Updated:
Yesterday at 7:28 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හෙලෝ මල්ලී !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලීයි, අත්තම්මයි සමග එකට ආදරෙන් බැඳිලා ජීවත් උන්නු අයියා තමන් රට රස්සාවටයනකොට එයා ආදරෙන් රැකගත්තු පූස් පැටියයි, අත්තම්මයි මල්ලිට භාරදීලා ගියා හොඳින් බලාගන්න. ගොඩක් කාලෙකට පස්සේ පොර settle වෙලා එහෙම තොරතුරු හොයන්න ගෙදරට call කලා. මල්ලිත් එක්ක කතාකරන්න ගත්ත ගමන් පොර ඇහුවෙ පූසා ගැන…

“මල්ලී, කොහොමද අපේ පූසට?”

“ආනේ පුසා මළානේ !”

අයියට full shock…

“යකෝ ඔය වගේ ආරංචි ඔහොමත් කියනවද…???

මුලිං කියන්න තිබ්බනේ අයියේ පූසා වහලෙ උඩ…!!!

ඊළග දවසෙ කතා කලාම ඌ බහින්නෙම නෑ... ගන්න මාර try එකක් දුන්නෙ…!!!

ඊට පස්සෙ කියනවා ඌට කෑම දෙන්න ට්රයිකලා...!!!

පූසා උඩ ඉඳන් වැටුනා… ඌ මැරෙයි වගේ...

අන්තිමට මැරුණා… කීවනං මටත් දුක නෑනේ...”

“හරි හරි... කමක් නෑ… කෝ ආත්තම්මා…???”

“අයියේ, ආත්තම්මා වහලෙ උඩ…!!!”

[QUOTE="jk perera, post: 11718681, member: 255485"] [CENTER][IMG]http://i.lulzimg.com/77e100e972.jpg[/IMG][/CENTER] [SIZE="4"][CENTER][COLOR="Red"]මල්ලීයි, අත්තම්මයි සමග එකට ආදරෙන් බැඳිලා ජීවත් උන්නු අයියා තමන් රට රස්සාවටයනකොට එයා ආදරෙන් රැකගත්තු පූස් පැටියයි, අත්තම්මයි මල්ලිට භාරදීලා ගියා හොඳින් බලාගන්න. ගොඩක් කාලෙකට පස්සේ පොර settle වෙලා එහෙම තොරතුරු හොයන්න ගෙදරට call කලා. මල්ලිත් එක්ක කතාකරන්න ගත්ත ගමන් පොර ඇහුවෙ පූසා ගැන… “මල්ලී, කොහොමද අපේ පූසට?” “ආනේ පුසා මළානේ !” අයියට full shock… “යකෝ ඔය වගේ ආරංචි ඔහොමත් කියනවද…??? මුලිං කියන්න තිබ්බනේ අයියේ පූසා වහලෙ උඩ…!!! ඊළග දවසෙ කතා කලාම ඌ බහින්නෙම නෑ... ගන්න මාර try එකක් දුන්නෙ…!!! ඊට පස්සෙ කියනවා ඌට කෑම දෙන්න ට්රයිකලා...!!! පූසා උඩ ඉඳන් වැටුනා… ඌ මැරෙයි වගේ... අන්තිමට මැරුණා… කීවනං මටත් දුක නෑනේ...” “හරි හරි... කමක් නෑ… කෝ ආත්තම්මා…???” “අයියේ, ආත්තම්මා වහලෙ උඩ…!!!”[/COLOR][/CENTER][/SIZE] [CENTER][IMG]http://i28.lulzimg.com/60cb6a9e10.gif[/IMG] [IMG]http://i28.lulzimg.com/60cb6a9e10.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom