Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
හෙල ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිහාසය වැලලී යාම...

ලංකාවේ වාසය කල කිසිවෙකුටත් බුදුන් යනු අමුත්තෙකු නොවීය ඒ මහා පුරුශයාට බුදුමුත්තා කිවුවේ ඒ ලෙන්ගතු කමටමය. නමුත් බුද්ධ පරිනිර්වාන්යෙන් පසු කාලයෙන් කාලයට ඇති වු තත්වයන් නිසා නොයෙකුත් ආගම්, ඇදහිලි, නිකාය බේදයන් වැනි නොයෙකුත් දෑ හමුවේ කාලයෙන් කාලයට වැලලීම උඩ ඒම සිදුවිය. උදා : මහින්දාගමනය

බුද්ද පරිනිර්වානයෙන් පසු එකල ලංකාද්වීපයේ තිබූ බලරගල හා ඉහත සදහන් කල කරුනු හෙතුවෙන් දර්මය මෙන්ම ගොඩනැගිලිද වල්වදිමින් වෙනත් අයවලුන්ගෙ පාලනයට නතුවෙමින් තිබින. කාලයත් සමග දර්මය සම්පූර්නයෙන් යටපත් වෙමින් තිබුන අතර සාශන ශෝදනයක් කිරීමේ දැඩි අවශ්‍ය තවයක් පැහැදිලිව පෙනෙන්නට ඇතිවිය. මෙහි ප්‍රතිපයක් මත මිහිදු හිමියන් ජම්බුද්වීපයෙන් ලංකාද්වීපයට වැඩම වීම සිදු වූවා මිස උන් වහන්සේ ඉන්දියාවෙන් ආ බවට කිසිදු පිලිගත හැකි සාදකයක් හමුනොවේ.

සමණාමයං මහාරාජ- ධම්ම රාජස්ස සාවකා

තමේව අනුකම්පාය- ජම්බුද්වීපා ඉදාගතා

මේත් සමගම ඇති වූ නව බෞද්ධ පිබිදීම චිරාත් කාලයක් නොනැසී පැවතුනත් විවිද ආක්රමනයන් හා වැරදි මතවාදයන් හරහා විනාශ මුඛයට යමින් තිබින. දෙමලුන් ( තම ප්‍රදේශයට පිටතින් පැමිනෙන වුන් එදා සිටම පොදුවේ හැදින් වීමට යොදාගත් නම වූයේ දෙමලා යන්නය පසු කාලීනව එය එක ජනවර්ගයක් හැදින්වීමට යොදගත්තෙ යටි අරමුනකිනි ) නැතිනම් සුද්දන් එහෙමත් නැතිනම් පරයන් විසින් සිදු කෙරූ විවිද ආක්‍රමණ එන්න එන්නට වැඩිවෙත්ම රට ආරක්ශා කිරීමට වැඩි නැබුරුවක් දැක්වීමට සිදු වීමත් තම තමන්ට තම තමන්ගෙ ජීවිත ආරක්ශාවට කටයුතු කිරීමට සිදුවීමත් සමගම නැවතත් දර්මය හා සාශනය විනාසය නැවත්වීමට නොහැකි කරුනක් විය.

කාලයත් සමගම ඉතිහාසය මෙන්ම බුද්ධ දර්මයද සමාජයෙන් ඈත් වුයේ කිසිවෙකුටත් නොදැනෙන ලෙසය. එයට හොදම උදාහරණය රුවැලිසෑය වැනි ප්‍රදාන බෞද්ධ සිද්දස්තාන පවා කැලෑ වැදීමය තවද සාශනය පවා වෙනත් රටවලින් ගෙනත් පිහිටුවීමට සිදු වීමය නමුත් එදා සිට අද දක්වාම නොනැසී පැවතුනු දේ ඉතුරු උන ගම්ම්නද බොහෝ විය. අදටද නව රැල්ලට සමාජගත නොවු ගම්මාන කිහිපයක් අපේ ඒ බුදුමුත්තා ගැන ඇත්ත ඇති සැටියෙන් දනී. සමහර ගම්මාන වල එදාසිට පැවති සමහර පම්ප්රදායන් තවමත් සිදුකරන නමුත් එහි හරි තෙරුමක් හෝ අර්තයක් දීමට ගම්මුන් අස්මත්ය.

ඉතිහාස විනාශයේ නියම අඩිතාලම වැටෙනුයේ ලංකාව ඇතුලතින්මය සිංහලම ගොත්‍ර දෙකක බද්ද වෛරය පිරිමසා ගැනීමෙ ප්‍රතිපලයක් ලෙසය ( මේ ගැන සම්පූර්න කරුනු මීටවඩා ඉදිරිපත් කිර්‍රිමට දැනට නොහැක ).

දෙමලුන් ( සුද්දන් ) ඇරබූ රට්වල් සොයාගන ගමන මෙන්ම වෙලදාම හෙයින් ලංකාව වැදගත්කම මෙන්ම ජනප්‍රියත්වයද මුදුන් හිනිපෙත්තෙ විය. මේ වනවිට ලෝකයේ අමතුම සංවිදාන දෙකක ආරම්බක යුගයට මුලගල තියන්නට පටන්ගෙන තිබින මෙම සංවිදාන දෙකම ජර්මානු සම්භවයක් සහිත වන අතර මොවුන්ගේ දීර්ඝ කාලින සැලසුමනම් ලෝක පාලක දෙවියන් ඔවුන් වීමය. මූලිකවම මෙය පුද්ගලික මට්ටමින් තනි පවුලක් හරහා සිදු වුවත් කල්යත්ම මෙය සංවිදාන දෙකක් ලෙසින් ස්තාපිත විය. නමින් මේවා ෆ්‍රීමේශන් හා ඉලුමිනාටි නම්වේ (මේවා සම්බන්දව පසුවට සටහනක් තබන්නම් ).

ඉහත කී ජනප්‍රියත්වය නිසාම සිංහළේ විශේෂත්වය හදුනා ගන්නා ඉහත කී සංවිදාන තම සාමාජිකයන් කාටත් හොරා අප රටට එවන්නෙ වෙලෙන්දන් ලෙසින් හා ආක්‍රමණ සදහා මෙරටට පැමිනි දෙමලුන්ගේ (සුද්දන්ගේ) උදවුවට පැමිනෙන්නාන් හා ආක්‍රමනිකයන් විලසිනි. මේ හරහා ටිකෙන් ටික මේ රට තුල මුල්බැසගන්න මොවුන් රටේ විශේෂත්වය හදුනාගෙන අප පැරනි තාක්ශනය හා ඉතිහාසය පිලිබද සොයා ගනු ලබන අතර තාක්ශනය හා ඉතිහාසයට අදාල පුස්කොල පොත්පත් හැකි සෑම අයුරකින්ම එකතු කරගනී.

අපගේ තාක්ශනය උන් සොරාගන්න අතර අපගේ ඉතිහාසය දරුනු ලෙස විකෘති කරනුයේ අප හැමදාමත් ඉතිහාසය මත පදනම්ව නැගිට සිටි ජාතියක් බව උන්දත් නිසාය. එමෙන්ම ශ්‍රේෂ්ටතම පුදගයන් මේ බිම බිහිවු හා බිහිවන බව උන් දත් නිසාය. සිංහලයා හැමදාමත් නැගිට්ටේ බුදුන් හා බුද්ධ සාසනය මත පදන්ම්ව බව උන් දත් නිසාය.

ඉහත කී කරුනු නිසාම සිංහලයගේ කොන්ද කැඩීමට හැකි හොදම ආකාරය වනුයේ උන්ව වහල් මනසිකත්වකට ඇද දැමීම හා උන්ගේ ජාන පද්දතිය විනාශ කිරීම මගින්ම පමනි. ඒ වහල් මානසිකත්වය අප මත පැටවීමේ පලමු පියවර වූයේ මහා වංශය ඇතුලු බොහොමයක් පොත පත ජර්මානු සම්බවයක් සහිත වූවන්ම සහබගී වී මෙරම සමහරක් පරයන්ගේ උදවු ඇතුවම උන්ට උවමනා විදියට විකෘති කිරීම මගින්ය. නමුත් උන්ට සමහරක් පොත පත ඒසේ විකෘති කිරීමට නොහැකිවිය ඒ වාගේම විකෘති කල පොත පතේද මගහැරුනු තැන් බොහෝ විය. ජාන පද්දතිය විනාශ කිරීමේ මුල්පියවර ලෙස උන් අපට දෙල් හදුන්වා දුනි නමුත් මොලේ ඇති සිංහලය දෙල් කැවේ පොල් සමගය මේයින් දෙල්වලින් හානියක් කිරීමට නොහැකි විය ( මේ සම්බන්දවද පසුවට ලිවීමට සිතමි ).

තවද සියලුම පොත පත විකෘති කිරීමට නොහැකි තැන හියු නෙවිල් හරහා ලංකාවේ එකතුකල හැකි සෑම පුස්කොල පොතක්ම එකතු කර බ්‍රිතාන්‍යට ගෙනියනු ලැබුවේය. මේ සම්බන්දව මොහුට කිසියම් නඩු විභාගයක් සිදු උන අතර එය අතර තුර මොහු විසින් ගෙනගිය සියලුම පුස්කොලපොත් ගිනි තබා විනශ කල නමුත් පොත් 141 ( මතක විදියට ) ඉතිරිවිය මේත සමගම මොහු මිය ගිය අතර ඒ සම්බන්දව ඔහුගේ සහයකයා නඩුවේ දී සාක්ශි දී ඇත( මෙම ඉතුරු වු පොත අදටත් ලන්ඩන් කෞතුකාගයේ හියු නෙවිල් එකතුව නමින් ප්‍රදර්ශනයේ ඇති අතර ලංකාවේ නියම ඉතිහාසය හා තක්ශනයෙන් බිදක් මෙහෙ ඇත ). ඉහත පොත් මගින් ලංකාවේ ඉතිහාසය මොනවාට ඔප්පු කලහැක.

හෙලයේ ඉතිහාස විකෘතිය මෙසේ ආරම්බ වූ සිදු වූ අතර සුදදන් තම ගිය කලුසුද්දන් අද වන විට මෙහි ඉතුරු හරිය පටන්ගෙන ඇත. ජර්මානුවන් මේ වනවිටත් මේ හෙලබිමේ නොයෙකුත් ව්‍යපෘති කියාත්මක කරනුයේ සල්ලිවට තම මවද පාවාදෙන ජාතියේ පරයන් හරහාය. තවද මේ වන විට ෆ්‍රීමේශන් මුලු ලොකෙම පාලනය කරන තැනට පත්වෙමින් පවතින අතර ඇමරිකාවද ඔවුන්ගේ රූකඩයක් පමනි. ( මොවුන් සම්බන්දව කතාකිරීම හා කරුනු සෙවීමම පවා මරනයට අත වැනීමක් වාන් තැනට මේ වනවිට පත්වී ඇත මේ නිසාම මොවුන් මේ වනවිට ලක්ශ ගානක පුදගයන් මරනයට පත් කර ඇත ). කෙසේ වෙතත මොවුන් ගැන හැකි අයුරින් සටහනක් තබන්නට ඉදිරියේදී බලාපොරොත්තු වෙමි.

[QUOTE="Dhrona, post: 20605000, member: 558367"] [b]ඉතිහාසය වැලලී යාම...[/b] [INDENT][B][SIZE="5"]ලංකාවේ වාසය කල කිසිවෙකුටත් බුදුන් යනු අමුත්තෙකු නොවීය ඒ මහා පුරුශයාට බුදුමුත්තා කිවුවේ ඒ ලෙන්ගතු කමටමය. නමුත් බුද්ධ පරිනිර්වාන්යෙන් පසු කාලයෙන් කාලයට ඇති වු තත්වයන් නිසා නොයෙකුත් ආගම්, ඇදහිලි, නිකාය බේදයන් වැනි නොයෙකුත් දෑ හමුවේ කාලයෙන් කාලයට වැලලීම උඩ ඒම සිදුවිය. උදා : මහින්දාගමනය [/SIZE][/B][/INDENT][B][SIZE="5"] [INDENT]බුද්ද පරිනිර්වානයෙන් පසු එකල ලංකාද්වීපයේ තිබූ බලරගල හා ඉහත සදහන් කල කරුනු හෙතුවෙන් දර්මය මෙන්ම ගොඩනැගිලිද වල්වදිමින් වෙනත් අයවලුන්ගෙ පාලනයට නතුවෙමින් තිබින. කාලයත් සමග දර්මය සම්පූර්නයෙන් යටපත් වෙමින් තිබුන අතර සාශන ශෝදනයක් කිරීමේ දැඩි අවශ්‍ය තවයක් පැහැදිලිව පෙනෙන්නට ඇතිවිය. මෙහි ප්‍රතිපයක් මත මිහිදු හිමියන් ජම්බුද්වීපයෙන් ලංකාද්වීපයට වැඩම වීම සිදු වූවා මිස උන් වහන්සේ ඉන්දියාවෙන් ආ බවට කිසිදු පිලිගත හැකි සාදකයක් හමුනොවේ.[/INDENT] සමණාමයං මහාරාජ- ධම්ම රාජස්ස සාවකා තමේව අනුකම්පාය- ජම්බුද්වීපා ඉදාගතා [INDENT] මේත් සමගම ඇති වූ නව බෞද්ධ පිබිදීම චිරාත් කාලයක් නොනැසී පැවතුනත් විවිද ආක්රමනයන් හා වැරදි මතවාදයන් හරහා විනාශ මුඛයට යමින් තිබින. දෙමලුන් ( තම ප්‍රදේශයට පිටතින් පැමිනෙන වුන් එදා සිටම පොදුවේ හැදින් වීමට යොදාගත් නම වූයේ දෙමලා යන්නය පසු කාලීනව එය එක ජනවර්ගයක් හැදින්වීමට යොදගත්තෙ යටි අරමුනකිනි ) නැතිනම් සුද්දන් එහෙමත් නැතිනම් පරයන් විසින් සිදු කෙරූ විවිද ආක්‍රමණ එන්න එන්නට වැඩිවෙත්ම රට ආරක්ශා කිරීමට වැඩි නැබුරුවක් දැක්වීමට සිදු වීමත් තම තමන්ට තම තමන්ගෙ ජීවිත ආරක්ශාවට කටයුතු කිරීමට සිදුවීමත් සමගම නැවතත් දර්මය හා සාශනය විනාසය නැවත්වීමට නොහැකි කරුනක් විය.[/INDENT] [INDENT]කාලයත් සමගම ඉතිහාසය මෙන්ම බුද්ධ දර්මයද සමාජයෙන් ඈත් වුයේ කිසිවෙකුටත් නොදැනෙන ලෙසය. එයට හොදම උදාහරණය රුවැලිසෑය වැනි ප්‍රදාන බෞද්ධ සිද්දස්තාන පවා කැලෑ වැදීමය තවද සාශනය පවා වෙනත් රටවලින් ගෙනත් පිහිටුවීමට සිදු වීමය නමුත් එදා සිට අද දක්වාම නොනැසී පැවතුනු දේ ඉතුරු උන ගම්ම්නද බොහෝ විය. අදටද නව රැල්ලට සමාජගත නොවු ගම්මාන කිහිපයක් අපේ ඒ බුදුමුත්තා ගැන ඇත්ත ඇති සැටියෙන් දනී. සමහර ගම්මාන වල එදාසිට පැවති සමහර පම්ප්රදායන් තවමත් සිදුකරන නමුත් එහි හරි තෙරුමක් හෝ අර්තයක් දීමට ගම්මුන් අස්මත්ය.[/INDENT] [INDENT]ඉතිහාස විනාශයේ නියම අඩිතාලම වැටෙනුයේ ලංකාව ඇතුලතින්මය සිංහලම ගොත්‍ර දෙකක බද්ද වෛරය පිරිමසා ගැනීමෙ ප්‍රතිපලයක් ලෙසය ( මේ ගැන සම්පූර්න කරුනු මීටවඩා ඉදිරිපත් කිර්‍රිමට දැනට නොහැක ). [/INDENT] [INDENT]දෙමලුන් ( සුද්දන් ) ඇරබූ රට්වල් සොයාගන ගමන මෙන්ම වෙලදාම හෙයින් ලංකාව වැදගත්කම මෙන්ම ජනප්‍රියත්වයද මුදුන් හිනිපෙත්තෙ විය. මේ වනවිට ලෝකයේ අමතුම සංවිදාන දෙකක ආරම්බක යුගයට මුලගල තියන්නට පටන්ගෙන තිබින මෙම සංවිදාන දෙකම ජර්මානු සම්භවයක් සහිත වන අතර මොවුන්ගේ දීර්ඝ කාලින සැලසුමනම් ලෝක පාලක දෙවියන් ඔවුන් වීමය. මූලිකවම මෙය පුද්ගලික මට්ටමින් තනි පවුලක් හරහා සිදු වුවත් කල්යත්ම මෙය සංවිදාන දෙකක් ලෙසින් ස්තාපිත විය. නමින් මේවා ෆ්‍රීමේශන් හා ඉලුමිනාටි නම්වේ (මේවා සම්බන්දව පසුවට සටහනක් තබන්නම් ).[/INDENT] [INDENT]ඉහත කී ජනප්‍රියත්වය නිසාම සිංහළේ විශේෂත්වය හදුනා ගන්නා ඉහත කී සංවිදාන තම සාමාජිකයන් කාටත් හොරා අප රටට එවන්නෙ වෙලෙන්දන් ලෙසින් හා ආක්‍රමණ සදහා මෙරටට පැමිනි දෙමලුන්ගේ (සුද්දන්ගේ) උදවුවට පැමිනෙන්නාන් හා ආක්‍රමනිකයන් විලසිනි. මේ හරහා ටිකෙන් ටික මේ රට තුල මුල්බැසගන්න මොවුන් රටේ විශේෂත්වය හදුනාගෙන අප පැරනි තාක්ශනය හා ඉතිහාසය පිලිබද සොයා ගනු ලබන අතර තාක්ශනය හා ඉතිහාසයට අදාල පුස්කොල පොත්පත් හැකි සෑම අයුරකින්ම එකතු කරගනී.[/INDENT] [INDENT]අපගේ තාක්ශනය උන් සොරාගන්න අතර අපගේ ඉතිහාසය දරුනු ලෙස විකෘති කරනුයේ අප හැමදාමත් ඉතිහාසය මත පදනම්ව නැගිට සිටි ජාතියක් බව උන්දත් නිසාය. එමෙන්ම ශ්‍රේෂ්ටතම පුදගයන් මේ බිම බිහිවු හා බිහිවන බව උන් දත් නිසාය. සිංහලයා හැමදාමත් නැගිට්ටේ බුදුන් හා බුද්ධ සාසනය මත පදන්ම්ව බව උන් දත් නිසාය. [/INDENT] [INDENT]ඉහත කී කරුනු නිසාම සිංහලයගේ කොන්ද කැඩීමට හැකි හොදම ආකාරය වනුයේ උන්ව වහල් මනසිකත්වකට ඇද දැමීම හා උන්ගේ ජාන පද්දතිය විනාශ කිරීම මගින්ම පමනි. ඒ වහල් මානසිකත්වය අප මත පැටවීමේ පලමු පියවර වූයේ මහා වංශය ඇතුලු බොහොමයක් පොත පත ජර්මානු සම්බවයක් සහිත වූවන්ම සහබගී වී මෙරම සමහරක් පරයන්ගේ උදවු ඇතුවම උන්ට උවමනා විදියට විකෘති කිරීම මගින්ය. නමුත් උන්ට සමහරක් පොත පත ඒසේ විකෘති කිරීමට නොහැකිවිය ඒ වාගේම විකෘති කල පොත පතේද මගහැරුනු තැන් බොහෝ විය. ජාන පද්දතිය විනාශ කිරීමේ මුල්පියවර ලෙස උන් අපට දෙල් හදුන්වා දුනි නමුත් මොලේ ඇති සිංහලය දෙල් කැවේ පොල් සමගය මේයින් දෙල්වලින් හානියක් කිරීමට නොහැකි විය ( මේ සම්බන්දවද පසුවට ලිවීමට සිතමි ).[/INDENT] [INDENT]තවද සියලුම පොත පත විකෘති කිරීමට නොහැකි තැන හියු නෙවිල් හරහා ලංකාවේ එකතුකල හැකි සෑම පුස්කොල පොතක්ම එකතු කර බ්‍රිතාන්‍යට ගෙනියනු ලැබුවේය. මේ සම්බන්දව මොහුට කිසියම් නඩු විභාගයක් සිදු උන අතර එය අතර තුර මොහු විසින් ගෙනගිය සියලුම පුස්කොලපොත් ගිනි තබා විනශ කල නමුත් පොත් 141 ( මතක විදියට ) ඉතිරිවිය මේත සමගම මොහු මිය ගිය අතර ඒ සම්බන්දව ඔහුගේ සහයකයා නඩුවේ දී සාක්ශි දී ඇත( මෙම ඉතුරු වු පොත අදටත් ලන්ඩන් කෞතුකාගයේ හියු නෙවිල් එකතුව නමින් ප්‍රදර්ශනයේ ඇති අතර ලංකාවේ නියම ඉතිහාසය හා තක්ශනයෙන් බිදක් මෙහෙ ඇත ). ඉහත පොත් මගින් ලංකාවේ ඉතිහාසය මොනවාට ඔප්පු කලහැක.[/INDENT] [INDENT]හෙලයේ ඉතිහාස විකෘතිය මෙසේ ආරම්බ වූ සිදු වූ අතර සුදදන් තම ගිය කලුසුද්දන් අද වන විට මෙහි ඉතුරු හරිය පටන්ගෙන ඇත. ජර්මානුවන් මේ වනවිටත් මේ හෙලබිමේ නොයෙකුත් ව්‍යපෘති කියාත්මක කරනුයේ සල්ලිවට තම මවද පාවාදෙන ජාතියේ පරයන් හරහාය. තවද මේ වන විට ෆ්‍රීමේශන් මුලු ලොකෙම පාලනය කරන තැනට පත්වෙමින් පවතින අතර ඇමරිකාවද ඔවුන්ගේ රූකඩයක් පමනි. ( මොවුන් සම්බන්දව කතාකිරීම හා කරුනු සෙවීමම පවා මරනයට අත වැනීමක් වාන් තැනට මේ වනවිට පත්වී ඇත මේ නිසාම මොවුන් මේ වනවිට ලක්ශ ගානක පුදගයන් මරනයට පත් කර ඇත ). කෙසේ වෙතත මොවුන් ගැන හැකි අයුරින් සටහනක් තබන්නට ඉදිරියේදී බලාපොරොත්තු වෙමි.[/INDENT][/SIZE][INDENT][/indent][/B][INDENT][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom