Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
හෙල ඉතිහාසය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆ්‍රීමේශන් සහ ඉලුමිනාටි ( එක කොටස )

පොරොන්දු වූ පරිදි තමා මේක ලියන්නේ මේ කතාව ලියන්නේ ජීවිත අවදානමකුත් සමගම තමා. නමුත් හැකි අයුරින් කොටස් ලෙස මේ කතා කියන්න තමා බලාප්පොරොත්තුව. ඉතිහාස කතවත් මේහා සමගාමීවම ඉදිරියට ගෙනියමු.

මේ කතාව ඉතිහාසය හා සම්බන්ද වෙන්නෙ කොහොමද කියල කලින් කියල ඇති ඒ වගේම මෙහි වැදගත්කම වන්නේ අද වනවිට අපි නොදැනුවත්වම අහුවී ඇති උන් ගැන හෙලි කිරීමය මෙය අපට පමනක් නොව ලෝකයටම පිලිලයක් වී හමාරය

මෙම කිසිදු සංවිදානයක පටන්ගැන්ම කිසිවෙකුත් හරි හැටි නොදන්න නමුත් 17 සියවසයේ මුලභාගයට හෝ ඊටත් එහාගිය අතීතයක් මෙයට තිබ්ය හැකි බවයි මේ සම්බන්දව සොයායන අයවලුන්ගේ මතය. ඔය කියන මුල් අවදියේදී මෙය මූලිකව පවුල් මට්ටමින් පැවති බවට මෙය සොයෑමෙදී දැක ගැනීමට ලැබේ.

කාලය කෙමින්ගෙවී එකදහස් හත්සිය ගනන්වලට පැමිනෙත්ම මෙය සංවිදානාත්මක වශයෙන් කිරීමට එක පුද්ගයෙක් පෙරමුන ගෙන ක්‍රියාකලහ. වාර්තා වන ආකාරයට වර්ෂ 1773 ෆ්රන්ක්ෆුර්ට් හිදී (ජර්මනියේ ) මෙයර් ඇම්ස්චෙල් රොත්ස්චයිල්ඩ් තම ධනවත්ම යහලුවන් දොලොස්දෙනෙකු එකතුකරගෙන පලමු හමුව පවත්වමින් ඔවුන් හට ඒත්තු ගැන්වූයේ ඔහුත් ඇතුලුව ඔවුන් දහතුන් දෙනාගේ සම්පත් එකතුවෙන් ලගාකරගන්න ධනය ආයෝජනය කිරීම මත මුලු ලෝකය පාලනය කිරීමේ බලය ඔවුන් අතට ලබාගත හැකි බවටය. ඒවාගේම මෙයට නායකත්වය දෙමින් පෙරමුන ගැනීමට ඇඩම් වෙයිශවුප්ට් හට පවරන්නටද මොහු කටයුතු කලේය.

කාලය කෙමින් ගෙවී යත්ම මොවුන් සිය සැලසුම් කෙමින් ඉදිරියට ගෙන ගිය අතර වර්ශ 1776 ව්න තෙක් සැලකියයුතු යමක් නොකරමින් පාදම සාදාගැනීමට මොවුන් යුහුසුලු විය. නිහඩ බව බිදිමින් මොවුන්ගේ නායකයා වන ඇඩම් වෙයිශවුප්ට් 1776 මැයි 1 වන දින ඕඩර් ඔෆ් ඉලුමිනාටි නමින් සංවිදානයක් ජර්මනියේ බවාරියා හිදී බිහිකරනුයේ මොවුන්ගේ ඉදිරි වැඩකටයුතු සිදු කිරීම සදහාය. මෙම සංවිදානය මගින් නිවු වර්ල්ඩ් ඕඩර් යන නව දර්ශනයක් ඉස්තාපිත කරගනිමින් පහත ඇති එහි අරමුනු කරායාමට වැඩකටයුතු ආරම්භ කරන ලදී.

නියෝග ආණ්ඩුක්රමය අහෝසි කිරීම

පුද්ගලික දේපල අහෝසි කිරීම

උරුමයන් අහෝසි කිරීම

දේශප්‍රේමීත්වය අහෝසි කිරීම

පවුල යන සංකල්පය අහෝසි කිරීම

සියලු ආගම් අහෝසි කිරීම

නව ලෝක ආන්ඩුවක් බිහිකිරීම

මතු සබැදි....

[QUOTE="Dhrona, post: 20626825, member: 558367"] [b]ෆ්‍රීමේශන් සහ ඉලුමිනාටි ( එක කොටස )[/b] [SIZE=4][B]පොරොන්දු වූ පරිදි තමා මේක ලියන්නේ මේ කතාව ලියන්නේ ජීවිත අවදානමකුත් සමගම තමා. නමුත් හැකි අයුරින් කොටස් ලෙස මේ කතා කියන්න තමා බලාප්පොරොත්තුව. ඉතිහාස කතවත් මේහා සමගාමීවම ඉදිරියට ගෙනියමු. මේ කතාව ඉතිහාසය හා සම්බන්ද වෙන්නෙ කොහොමද කියල කලින් කියල ඇති ඒ වගේම මෙහි වැදගත්කම වන්නේ අද වනවිට අපි නොදැනුවත්වම අහුවී ඇති උන් ගැන හෙලි කිරීමය මෙය අපට පමනක් නොව ලෝකයටම පිලිලයක් වී හමාරය මෙම කිසිදු සංවිදානයක පටන්ගැන්ම කිසිවෙකුත් හරි හැටි නොදන්න නමුත් 17 සියවසයේ මුලභාගයට හෝ ඊටත් එහාගිය අතීතයක් මෙයට තිබ්ය හැකි බවයි මේ සම්බන්දව සොයායන අයවලුන්ගේ මතය. ඔය කියන මුල් අවදියේදී මෙය මූලිකව පවුල් මට්ටමින් පැවති බවට මෙය සොයෑමෙදී දැක ගැනීමට ලැබේ. කාලය කෙමින්ගෙවී එකදහස් හත්සිය ගනන්වලට පැමිනෙත්ම මෙය සංවිදානාත්මක වශයෙන් කිරීමට එක පුද්ගයෙක් පෙරමුන ගෙන ක්‍රියාකලහ. වාර්තා වන ආකාරයට වර්ෂ 1773 ෆ්රන්ක්ෆුර්ට් හිදී (ජර්මනියේ ) මෙයර් ඇම්ස්චෙල් රොත්ස්චයිල්ඩ් තම ධනවත්ම යහලුවන් දොලොස්දෙනෙකු එකතුකරගෙන පලමු හමුව පවත්වමින් ඔවුන් හට ඒත්තු ගැන්වූයේ ඔහුත් ඇතුලුව ඔවුන් දහතුන් දෙනාගේ සම්පත් එකතුවෙන් ලගාකරගන්න ධනය ආයෝජනය කිරීම මත මුලු ලෝකය පාලනය කිරීමේ බලය ඔවුන් අතට ලබාගත හැකි බවටය. ඒවාගේම මෙයට නායකත්වය දෙමින් පෙරමුන ගැනීමට ඇඩම් වෙයිශවුප්ට් හට පවරන්නටද මොහු කටයුතු කලේය. කාලය කෙමින් ගෙවී යත්ම මොවුන් සිය සැලසුම් කෙමින් ඉදිරියට ගෙන ගිය අතර වර්ශ 1776 ව්න තෙක් සැලකියයුතු යමක් නොකරමින් පාදම සාදාගැනීමට මොවුන් යුහුසුලු විය. නිහඩ බව බිදිමින් මොවුන්ගේ නායකයා වන ඇඩම් වෙයිශවුප්ට් 1776 මැයි 1 වන දින ඕඩර් ඔෆ් ඉලුමිනාටි නමින් සංවිදානයක් ජර්මනියේ බවාරියා හිදී බිහිකරනුයේ මොවුන්ගේ ඉදිරි වැඩකටයුතු සිදු කිරීම සදහාය. මෙම සංවිදානය මගින් නිවු වර්ල්ඩ් ඕඩර් යන නව දර්ශනයක් ඉස්තාපිත කරගනිමින් පහත ඇති එහි අරමුනු කරායාමට වැඩකටයුතු ආරම්භ කරන ලදී. [/B][/SIZE] [LIST] [*][SIZE=4][B] නියෝග ආණ්ඩුක්රමය අහෝසි කිරීම[/B][/SIZE] [*][SIZE=4][B] පුද්ගලික දේපල අහෝසි කිරීම[/B][/SIZE] [*][SIZE=4][B] උරුමයන් අහෝසි කිරීම[/B][/SIZE] [*][SIZE=4][B] දේශප්‍රේමීත්වය අහෝසි කිරීම[/B][/SIZE] [*][SIZE=4][B] පවුල යන සංකල්පය අහෝසි කිරීම[/B][/SIZE] [*][SIZE=4][B] සියලු ආගම් අහෝසි කිරීම[/B][/SIZE] [*][SIZE=4][B] නව ලෝක ආන්ඩුවක් බිහිකිරීම[/B][/SIZE] [/LIST] [SIZE=4][B] මතු සබැදි.... [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom